ඇල්ගොරිතම භාවිතයෙන් පරිගණකකරණ ආදර්ශකයක් ඔස්සේ කෙතරම් කාර්යක්ෂමව ගැටලුවක් විසඳිය හැකි ද යන්න පිළිබඳ සලකා බැලෙන පරිගණක විද්‍යා ක්ෂේත්රය ආගණක වාදය නම් වේ. මෙම ක්ෂේත්රය ආගණකතා වාදය සහ සංකීර්ණතා වාදය …
පරිමිත ගණිතය , නැතහොත් නිශ්චය ගණිතය ලෙස ද හැඳින්වෙන විවික්ත ගණිතය සාන්තත්යතා මතිය අනවශ්‍ය වන , නැතහොත් එයට ආධාර නොවන හෙයින් මූලිකව විවික්ත වන ගණිතමය ව්‍යුහ පිළිබඳ අධ්‍යයනයයි. නිශ්චය ගණිතයේ දී අධ්…
දියණිය යනු, ඇයගේ දෙමව්පියන්ගේ ස්ත්‍රී දාරකයන් වෙත යෙදෙන පදයකි. පුරුෂ දාරකයන් සඳහා යෙදෙන පුත්‍රයා යන පදයෙහි ස්ත්‍රී අනුවාදය මෙම පදයයි.මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට…
ඉක්මනින් උග්‍ර වන සහ කෙටි කාලසීමාවක් පවත්න රෝග වෛද්‍යවේදයේදී තීව්ර රෝග ලෙස හැඳින්වේ.නිදසුන්බෝවන තීව්ර රෝග ඩෙංගුබෝනොවන තීව්ර රෝග මහා මාර්ග අනතුරු සමහර වකුගඩු රෝගආශ්රිත ලිපිනිධන්ගත රෝග
හේබියස් කෝර්පස් (ඉංග්‍රීසි: Habeas corpus, වචනාර්ථයෙන් "ඔබ සන්තකයෙහි දේහය ඇති බව" යන ) යනු, වන අතර, එය භාවිතයෙන් පුද්ගලයෙකු විසින් අධිකරණයකට වාර්තා කල හැකි අතර, රඳවා තබා ගැනීම නීතිවිරෝධීද යන බව නිර…
හෙන්රි වර්ඩ්ස්වර්ත් ලොන්ග්ෆෙලෝ (පෙබරවාරි 27, 1807-මාර්තු 24, 1882) ඇමෙරිකානු කවියෙකු සහ අධ්යාපනඥයෙකුවු ඔහුගේ කෘති අතර "රෙව්රේස් රයිඩ්", හා විය. එමෙන්ම ඔහු පරිවර්ථනය කල පළමු ඇමෙරිකානුවා වූ අතර ෆ්යර…
වනුෂි සිටාංජලී වෝල්ටර්ස් (උපත අගෝස්තු 1981) නවසීලන්ත නීතීඥවරියක්, දේශපාලනඥයෙක් සහ අපර් හාර්බර් (Upper Harbour) මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරන කම්කරු පක්ෂයේ නියෝජිත මන්ත්‍රීවරියකි.මුල් ජීවිතයවෝල්ටර්ස…
කුෂ්ඨරාජගල යනු ශ්‍රී ලංකාවේ මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ආශ්රිත ස්වභාවික ගල් පර්වතයක උන්නතව නෙළා ඇති අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාවක් වේ. එය ගාල්ල-මාතර මාර්ගයේ වැලිගම සිට මාතර දෙසට කිලෝ මීටර පහක් …
දඹේගොඩ මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාව (අවලෝකිතේශ්වර නාථ පිළිමය) ශ්‍රී ලංකාවේ මොණරාගල දිස්ත්‍රික්කයේ විහාර භූමියේ දඹේගොඩ පිහිටා තිබේ. මෙරට මහායාන බුදු දහම පැතිරයාමත් සමග ගොඩනැංවෙන්නට ඇතැයි විශ්වාස කෙරෙන…
මෙම ලිපිය හෝ ලිපි කොටස තාරාදේවි පිළිමය සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය)තාරා දේවි පිළිමය යනු, ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති සහ ක්‍රිව 8 වන සියවසට කාල නිර්ණය කර ඇති, බෝධිසත්ත්වවරියගේ රන්-ආලේපිත ලෝකඩ පි…