සංගීත කණ්ඩායමක් යනු සංගීතය ඉදිරිපත් කිරීමට එකට වැඩ කරන සංගීතඥයින්ගේ එකතුවකි. සම්පූර්ණ - කාන්තා සංගීත කණ්ඩායම් විශාල සංගීත කණ්ඩායම් පිරිමි සංගීත කණ්ඩායම් ක්‍රිරිස්තියානි සංගීත කණ්ඩායම් පල්ලියේ සංගීත…
රජත් ටෝකස් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු රූපවාහිනී නළුවෙකි. ඔහු ප්‍රධාන වශයෙන්ම ප්‍රකට වූයේ රූපවාහිනී සඳහා ඔහු දැක්වූ රංගන දායකත්වය හේතුවෙනි. පළමුව ඔහු රූපවාහිනී කතාමාලාවේ ගේ චරිතය නිරූපණය කළේ ය. …
කිහිපයක් ඇති භාෂාවක නිල වශයෙන් පිළිගත් උපභාෂාව, සම්මත(නිල/පිළිගත්) උපභාෂාවයි. අධ්‍යාපන ආයතනවල, ජනමාධ්‍යවල භාවිතා කරන්නේත්, වඩාත් නිවැරදි භාෂා ව්‍යවහාරය වශයෙන් සලකන්නේත් සම්මත උපභාෂාවයි.ඇතැම් භාෂාවක…
මානව සන්නිවේදනය සඳහා භාවිත කිරීමට නිර්මාණය කළ භාෂා සැලසුම් කළ භාෂා ලෙස හැඳින් වෙයි. එම නිසා පර්යේෂණයකට, කලා කටයුත්තකට ( බස වැනි), රහස් සන්නිවේදනයට ආදි කටයුතුවලට නිර්මාණය කළ භාෂා, සැලසුම් කළ භාෂා …
යම් භාෂාවක විෂම මූලාශ්‍ර කර ගනිමින් සම්මත උපභාෂාව වශයෙන් භාවිතා කිරීම සඳහා නිර්මාණය කර ගන්නා ලද භාෂාව සුපිරි උපභාෂාව ලෙස හැඳින්වේ. - කාල සමය තුළ Ivar Aasen විසින් නිර්මාණය කළ නව නොර්වේජියානු , 198…
ඡායාරූපයක් යනු ආලෝක සංවේදක පෘෂ්ටයක් මත පතනය වන ආලෝකය මඟින් නිර්මාණය වන ප්‍රතිබිම්භයක් වන අතර සාමාන්‍යයෙන් ආලෝක සංවේදක පෘෂ්ටය වනුයේ ඡායාරූප පටලයක් හෝ CCD හෝ CMOS චිපයක් වැනි විද්‍යුත් ප්‍රතිබිම්භ නි…
කට වහරේ එක්සත් රාජධානිය හැදින්වෙන මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානිය යනු යුරෝපයට අයත් මහා බ්‍රිතාන්‍ය දූපත හා අයර්ලන්ත දූපතේ උතුරු කොටස ආවරණය කෙරෙන රටකි. මෙයට එංගලන්තය, ස්කොට්ලන්තය, …
කොල්හපූර් දිස්ත්‍රික්කය कोल्हापूर जिल्हाමහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙහි කොල්හපූර් දිස්ත්‍රික්කයෙහි පිහිටුමරටඉන්දියාවප්රාන්තයමහාරාෂ්ට්රපරිපාලනමය කොට්ඨාශයමූලස්ථානය1. , 2. , 3. , 4. , 5. , 6. , 7. , 8. , 9…
නිකෝන් D2h කැමරාවෙහි වූ පැය 4 ක් දිග අනාවරණය මඟින් බහු ඡායාරූපගත කිරීම් අනාවරණය භාවිතා කිරීමට ඉඩ සලස්වා දී ඇත. (C.E.M.E.N.T. ඇල්ගොරිතම යොදා ගෙන)ඡායාරූපකරණයේ දී බහු අනාවරණය යනු ආලෝකයට වූ සංවේදී බව අ…