යම් භාෂාවක විෂම මූලාශ්‍ර කර ගනිමින් සම්මත උපභාෂාව වශයෙන් භාවිතා කිරීම සඳහා නිර්මාණය කර ගන්නා ලද භාෂාව සුපිරි උපභාෂාව ලෙස හැඳින්වේ. - කාල සමය තුළ Ivar Aasen විසින් නිර්මාණය කළ නව නොර්වේජියානු , 1982 වසරේ දී හඳුන්වා දුන් Heinrich Schmid නිර්මාණය කළ Romantsch Grischun සුපිරි උපභාෂා සඳහා නිදර්ශන වශයෙන් දැක්විය හැකිය. සාමාන්‍යයෙන් සුපිරි උපභාෂාවක් හඳුන්වා දෙන්නේ සම්මත ලිඛිත ව්‍යවහාරයක් හඳුන්වා දීම සඳහා ය. නමුත් එය ක්‍රමිකව එය එදිනෙදා භාෂා ව්‍යවහාරයට ද බලපෑමක් කරන බව දැක ගත හැකි ය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
යම භ ෂ වක ව ෂම ම ල ශ ර කර ගන ම න සම මත උපභ ෂ ව වශය න භ ව ත ක ර ම සඳහ න ර ම ණය කර ගන න ලද භ ෂ ව ස ප ර උපභ ෂ ව ල ස හ ඳ න ව ක ල සමය ත ළ Ivar Aasen ව ස න න ර ම ණය කළ නව න ර ව ජ ය න 1982 වසර ද හඳ න ව ද න Heinrich Schmid න ර ම ණය කළ Romantsch Grischun ස ප ර උපභ ෂ සඳහ න දර ශන වශය න ද ක ව ය හ ක ය ස ම න යය න ස ප ර උපභ ෂ වක හඳ න ව ද න න සම මත ල ඛ ත ව යවහ රයක හඳ න ව ද ම සඳහ ය නම ත එය ක රම කව එය එද න ද භ ෂ ව යවහ රයට ද බලප මක කරන බව ද ක ගත හ ක ය