ධර්මසේන හිමි, දඹදෙණි යුගයේ ජීවත් වූ කතුවරයෙකි. සද්ධර්ම රත්නාවලිය ග්‍රන්තයේ කතුවරයා වෙයිධර්මසේන හිමිආශ්රිතසද්ධර්ම රත්නාවලිය දඹදෙණිය යුගයවිකිමූලාශ්ර සතුව මෙම ලිපියට අදාල මුල් පිටපත පවතී: ධර්මසේන හි…
සිල්ලාහි සොන්දොක් රැජින (කොරියානු උච්චාරණය: sʰʌndʌk jʌwaŋ;? - 647 පෙබරවාරි 17) යනු කොරියාවේ තුන් රාජධානිවලින් එකක් වූ සිල්ලා දේශයේ රාජ්‍ය පාලනය කළ රැජිනකි. ඇය 632 සිට 647 දක්වා රාජ්‍යය පාලනය කළා ය.…
රයිට් සහෝදරයින් ලෙස ප්‍රකට, ඕවිල් (1871 අගොස්තූ 19 - 1948 ජනවාරි 30) සහ විල්බර් (1867 අප්‍රේල් 16 - 1912 මැයි 30) ඇමරිකානු ජාතිකයෝ වූහ. ඔවුන් දෙපළ ලොව පුරා ප්‍රචලිත වුයේ ප්‍රථම වරට සාර්ථකව ගුවන් යා…
අන්ගාරා රොකට් පවුල යනු, මොස්කව්-පදනමැති විසින් ප්‍රවර්ධනය කෙරෙන, පවුලකි. අව පෘථිවි කක්ෂය වෙත, 3,800 සහ 24,500 කිග්රෑ අතර එසවුම් හැකියාවක් සැපයීමට නියමිත මෙම රොකට්ටු විසින්, ප්‍රභේද්‍යයන් හා සමගින්…
අඳුEryngium foetidum leavesවිද්‍යාත්මක වර්ගීකරණයරාජධානිය: Plantae(unranked):(unranked):(unranked):ගෝත්‍රය:කුලය:ගණය: ''විශේෂය: E. foetidumEryngium foetidumEryngium antihystericum Rottler "The Plant …
බක් පුර එකොළොස්වක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව බක් මාසයේ එකොළොස්වන (11) තිථියයි. බක් මාසය අවසන් වීමට, එනම් වෙසක් මාසය ආරම්භ වීමට තව තිථි දහනවයක් (19) ඉතිරිව ඇත.අමතර අවධානයටබක් පුර එකොළොස්වක චන්ද්…
මෙමට අදාල යම් තක්ෂණික දෝශයක් නිරීක්ෂණය වේ. එය නිවැරදි කලයුතුව ඇත. ඔබට ඒ පිලිබඳව කුසලතාවයක් ඇත්නම්, නිවැරදි කිරීමට දායකවන්න.ThaiwanLua දෝෂය in Module:Location_map at line 525: " " is not a valid n…
ආර්ථික භූගෝල විද්‍යාව යනු පෘථිවිය මත ආර්ථික කටයුතු සඳහා වෙන්කර ඇති ප්‍රදේශවල පිහිටීම හා ව්‍යාප්තියයි. සමීක්ෂණ ක්‍රමවේදය මගින් මෙය ඉතා හොඳින් පැහැදිලි කර ඇත. නව්‍ය සම්භාවය යුගයේ (Neoclassical) විසු …
මෙම කණ්ඩායම 1943 දී පිහිටුවන ලද සිත්තරුන්ගෙන් සමන්විත කණ්ඩායමකි. ඡායාරූප ශිල්පී සහ විචාරක ලයනල් වෙන්ඩ්ට්ගේ නායකත්වයෙන් මෙම කණ්ඩායම පිහිටුවන ලද බව කියවේ. ලංකාවේ කලා සංගමයෙන් ඉවත් වූ චිත්‍ර ශිල්පීන් …
විනිසුරු සිව සෙල්ලියා (1924-1997) ශ්‍රී ලාංකික විනිසුරුවරයෙකි . ඔහු හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු, මහාධිකරණ විනිසුරුවරයෙකු සහ මහේස්ත්‍රාත්වරයෙකුද විය. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ පාලක මණ්ඩලයේ ද …