දෙවැනි රාජසිංහ (අභිෂේකයට පෙර මහා අස්ථාන කුමරු) රජු (ක්‍රි:ව 1635 -1687 දක්වා පාලනය කළ) සිංහල රජෙකි. ඔහු ශ්‍රී ලංකාවේ කන්ද උඩරට රාජධානියේ තෙවැනි සිංහල රජුය. රාජසිංහ රජු පෘතුග්‍රීසීන් ලංකාවෙන් පළවා හ…
පළමුවන විමලධර්මසූරිය ( ක්‍රි.ව. 1591-1604 ) මහනුවර රාජධානියේ රජු වි මුළු දිවයිනම ප්‍රථම වතාවට මහනුවර රාජධානිය යටතේ පාලනය ගෙන යන ලදි.පළමුවන විමලධර්මසූරිය රජසිංහලේ රජරාජ්‍ය සමය1590–1604පූර්වප්රාප්ත…
පළමුවන රාජසිංහ රජතුමා සීතාවක රාජධානියේ රජතුමෙකි. එතුමාගේ මහත් එඩිතර බව හා දේශප්‍රේමීත්වය පිළිබඳව ඉතිහාසයේ සඳහන් වේ. එදා මුල්ලෙරියාවේදි පෙරේරා ද ලසර්දා ඇතුලු පෘතුගීසි හමුදා 1700ක් සමූල ඝාතනය කර යූරො…
දහසයවන ශත වර්ෂයේ කරලියද්ද බණ්ඩාර රජු මහනුවර රජු වූ අතර ඔහු 1551 සිට 1581 දක්වා පාලනය කළේය. ඔහුගේ පියා ජයවීර අස්ථාන ලෙස මහනුවර රජ වූ අතර ඔහුගේ දියණිය වූ දෝන කැතරිනා විසින් කුසුමාසන දේවිය ලෙසද හඳුන්ව…
සේනාසම්මත වික්‍රමබාහු රජු මියයාමෙන් පසු උඩරට රජ කලා.ඔහු මුල් කල රජුට ෙගාඩක් උදව් කළ නමුත් තමා රජ පැමිණි කල්හි උඩරට යටත් කර ගැනීමට උත්සාහ කළත් එය අපහසු විය.ෙමතුමා අවුරැදු 41 උඩරට පාලනය කර මිය ගිෙය්ය…
ගොනුව ගොනු ඉතිහාසය ගොනු භාවිතය ගෝලීය ගොනු භාවිතය පාරදත්තමෙම පෙරදසුනෙහි විශාලත්වය: 543 × 599 පික්සල. අනෙකුත් විභේදනයන්: 217 × 240 පික්සල | 435 × 480 පික්සල | 696 × 768 පික්සල | 1,116 × 1,232 පික්සල.…
ඌව හෙවත් විසිදහස් රට යනු ශ්‍රී ලංකාවේ ගිණිකොන දිශාවේ පිහිටා ඇති සමාජ සංස්කෘතිමය කලාපයකි.ඓතිහාසික උප කලාපඅටදහස් රට දොළෝස්දහස් රට
ගොනුව ගොනු ඉතිහාසය ගොනු භාවිතය ගෝලීය ගොනු භාවිතය පාරදත්තමෙම පෙරදසුනෙහි විශාලත්වය: 399 × 599 පික්සල. අනෙකුත් විභේදනයන්: 160 × 240 පික්සල | 533 × 800 පික්සල. මුල් ගොනුව (533 × 800 පික්සල, ගොනු විශාල…
මහනුවර රජධානිය ස්වභාවික ආරක්ෂාවක් සහිත රාජධානියක් වු අතර ජල/ වන/ගිරි වැනි බොහො දුර්ග මාර්ග වලින් සමන්විත වියසෙංකඩගල යුගයේදී සිංහල රාජධානිය උප පාලන කලාප 21කින් සමන්විත විය. ඉන් විශාල කලාප 12 දිසාවනි…