මහනුවර රජධානිය ස්වභාවික ආරක්ෂාවක් සහිත රාජධානියක් වු අතර ජල/ වන/ගිරි වැනි බොහො දුර්ග මාර්ග වලින් සමන්විත විය
සෙංකඩගල යුගයේදී සිංහල රාජධානිය උප පාලන කලාප 21කින් සමන්විත විය. ඉන් විශාල කලාප 12 දිසාවනි ලෙසත් කුඩා කලාප 9 රටවල් ලෙසත් හැඳින්වුනි.
දිසාවනි
මහනුවර ලෙස පැවති සෙංකඩගලට වැඩි දුරකින් පිහිටි දිසාවනිවල පාලන ප්රධානී දිසාව නම් විය.
සිංහලේ රටවල්
මහනුවර ලෙස පැවති සෙංකඩගලට ආසන්න මේවා වැඩි ජන ගනත්වයකින් යුක්තවිය. මේවායේ පරිපාලන ප්රධානී වූයේ ඍජුව වගකියන රටේ මහත්තයා ය.
- උඩුනුවර
- යටිනුවර
- හේවාහැට
- කොත්මලේ
- තුම්පනේ
- හාරිස්පත්තුව
- දුම්බර
- උඩ බුලත්ගම
- පාත බුලත්ගම
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මහන වර රජධ න ය ස වභ ව ක ආරක ෂ වක සහ ත ර ජධ න යක ව අතර ජල වන ග ර ව න බ හ ද ර ග ම ර ග වල න සමන ව ත ව ය ස කඩගල ය ගය ද ස හල ර ජධ න ය උප ප ලන කල ප 21ක න සමන ව ත ව ය ඉන ව ශ ල කල ප 12 ද ස වන ල සත ක ඩ කල ප 9 රටවල ල සත හ ඳ න ව න ද ස වන මහන වර ල ස ප වත ස කඩගලට ව ඩ ද රක න ප හ ට ද ස වන වල ප ලන ප රධ න ද ස ව නම ව ය ත න ක රල හතරක රල හත ක රළ ඌව වලපන උඩපළ ත න වරකල ව ය ම තල ව ල ලස ස සබරගම වස හල ර ටවල මහන වර ල ස ප වත ස කඩගලට ආසන න ම ව ව ඩ ජන ගනත වයක න ය ක තව ය ම ව ය පර ප ලන ප රධ න ව ය ඍජ ව වගක යන රට මහත තය ය උඩ න වර යට න වර හ ව හ ට ක ත මල ත ම පන හ ර ස පත ත ව ද ම බර උඩ බ ලත ගම ප ත බ ලත ගම