සාර්වත්‍ර අනුක්‍රම නියමග (යූ.එස්.බී) යනු උපකරණ සහ ධාරක පාලකය අතර (සාමාන්‍යයෙන් පෞද්ගලික පරිගණකය) හුවමාරුව ඇති කර ගැනීම සදහා නිපදවන ලද නියමාවලියකි. මෙමගින් වේලාසන ආ සහ වැනි අන්තරානීක ප්‍රභේද සඑල ලෙස ප්‍රතිස්ථාපනය කරන ලදී.
![]() ප්‍රථම ලකුණ | |||
වර්ගය | පරිගණක දෘඩාංග නියමග | ||
---|---|---|---|
නිෂ්පාදන ඉතිහාසය | |||
සැලසුම්කරු | , ඉන්ටෙල් | ||
සැලසුම් කලේ | 1996 ජනවාරි | ||
නිෂ්පාදක | ඉන්ටෙල්, කොම්පැක්, මයික්‍රොසොෆ්ට්, NEC, සංඛ්‍යාංක උපකරණ සංස්ථාව, IBM, නෝටෙල් | ||
අපලෝපනය කිරීම | , , , , | ||
සාමාන්‍ය පිරිවිතර | |||
දිග | මීටර් 5 (උපරිම) | ||
පළල | 11.5 (A-plug), 8.45 (B-plug), | ||
උස | 4.5 (A-plug), 7.78 (B-plug, pre-v3.0) | ||
සෘජුව භාවිතාකල හැකි බව | ඔව් | ||
බාහිර | ඔව් | ||
කේබලය | කම්බි 4 (හෝ යූ.එස්.බී 3.0 අනුවාදයෙහි කම්බි 8) | ||
අග්‍ර | 4 (හෝ යූ.එස්.බී 3.0 අනුවාදයෙහි 8) (සැපයුම් 1, දත්ත 2, භූමි 1) (යූ.එස්.බී 3.0 අනුවාදයෙහි ඇති සුපිරිවේගී තාක්ෂණයෙන් අමතර වශයෙන් 4) | ||
සම්බන්ධකය | අසමසම | ||
විද්‍යුත්මය | |||
සංඥාව | වෝල්ට් 5 | ||
උපරිම වෝල්ටීයතාවය | වෝල්ට් 5 | ||
උපරිම ධාරාව | 500-900 @ 5 V (අනුවාදය මත පරායන) | ||
දත්ත | |||
දත්ත සංඥාව | දත්ත පැකට්ටු, පිරිවිතර මගින් නිශ්චිත වෙයි | ||
පළල | 1 bit | ||
බීටු සීඝ්‍රතාව | 1.5/12/480/4000 /s (අනුවාදය මත පරායන) | ||
උපරිම උපකරණ ගණන | 127 | ||
ප්‍රොටොකෝලය | |||
අග්‍ර පිළිවෙල | |||
![]() | |||
සම්මත යූ.එස්.බී ඒ පේනුවක් (වම) සහ බී පේනුවක් (දකුණ) | |||
අග්‍රය 1 | VCC (+5 V) | ||
අග්‍රය 2 | දත්ත- | ||
අග්‍රය 3 | දත්ත+ | ||
අග්‍රය 4 | භූමිය |
යූ.එස්.බී මගින් මවුස, යතුරු පුවරු, , , පුද්ගලික , , ජාල උපයුක්තක, සහ වැනි සම්බන්ධ කල හැක. මෙවැනි බොහෝ උපාංගද සමග, සම්මත සම්බන්ධක ක්‍රමයක් ලෙස යූ.එස්.බී පත් වෙයි.
ඉතිහාසය
පර්යන්ත උපාංග සදහා යූ.එස්.බී සම්මත වේ. 1994 දී සමාගම් හතක කණ්ඩායමක් විසින් මෙහි ප්‍රවර්ධන කටයුතු ආරම්භ කර ඇත. එනම්, ඉන්ටෙල්, කොම්පැක්, මයික්‍රොසොෆ්ට්, NEC, සංඛ්‍යාංක උපකරණ සංස්ථාව, IBM, නෝටෙල් යන සමාගම් විසිනි.
ක්‍රියා පිළිවෙළ
උපාංග වර්ග
Class | Usage | Description | Examples, or exception |
---|---|---|---|
00 | Device | Unspecified | Device class is unspecified, interface descriptors are used to determine needed drivers |
01h | අතුරු මුහුණත් | ශ්‍රව්‍ය | , , , |
02h | Both | , , වයි-ෆයි adapter | |
03h | Interface | , mouse, joystick | |
05h | Interface | Physical Interface Device (PID) | Force feedback joystick |
06h | Interface | Image | , |
07h | Interface | , , | |
08h | Interface | , memory card , , , external drive | |
09h | Device | Full bandwidth hub | |
0Ah | Interface | CDC-Data | Used together with class 02h: communications and CDC control |
0Bh | Interface | USB smart card reader | |
0Dh | Interface | Content security | Fingerprint reader |
0Eh | Interface | ||
0Fh | Interface | Personal Healthcare | Pulse monitor (watch) |
DCh | Both | Diagnostic Device | USB compliance testing device |
E0h | Interface | Controller | adapter, Microsoft |
EFh | Both | Miscellaneous | device |
FEh | Interface | Application-specific | Bridge, Test & Measurement Class (USBTMC), USB DFU (Direct Firmware update) |
FFh | Both | Vendor-specific | Indicates that a device needs vendor specific drivers |
භෞතීය මුහුණුවර
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgzTHpkbUwxVlRRbDh5TGpCZlkyOXVibVZqZEc5eWN5NXpkbWN2TWpJd2NIZ3RWVk5DWHpJdU1GOWpiMjV1WldOMGIzSnpMbk4yWnk1d2JtYz0ucG5n.png)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh3THpBeUwxVlRRbDh6TGpCZlRXbGpjbTh0UWw5d2JIVm5MbkJ1Wnk4eU5UQndlQzFWVTBKZk15NHdYMDFwWTNKdkxVSmZjR3gxWnk1d2JtYz0ucG5n.png)
USB 2.0 connector on the side of the specification standard micro USB 3.0 connector are aligned pin-minute increase in the standard.
No.1:power (VBUS)
No.2:USB2.0 differential pair (D-)
No.3:USB2.0 differential pair (D+)
No.4:USB OTG ID for identifying lines
No.5:GND
No.6:USB3.0 signal transmission line (-)
No.7:USB3.0 signal transmission line (+)
No.8:GND
No.9:USB3.0 signal receiving line (-)
No.10:USB3.0 signal receiving line (+)
Pin | Name | Cable color | Description |
---|---|---|---|
1 | VBUS | Red | +5 V |
2 | D− | White | Data − |
3 | D+ | Green | Data + |
4 | Black | Ground |
Pin | Name | Cable color | Description |
---|---|---|---|
1 | VBUS | Red | +5 V |
2 | D− | White | Data − |
3 | D+ | Green | Data + |
4 | ID | none | permits distinction of A plug from B plug * A plug: connected to Signal Ground * B plug: not connected |
5 | GND | Black | Signal Ground |