වෝල්ට් (සංකේතය: V) යනු, , විද්‍යුත් විභව අන්තරය (වෝල්ටීයතාව) සහ, සඳහා ව්‍යුත්පාදිත ඒකකය වෙයි. වෝල්ට් යන ඒකකය සඳහා එම නම යොදා ඇත්තේ, සමහරවිට පළමු රසායනික බැටරිය ලෙසින් සැලකිය හැකි, සොයා ගත්, ඉතාලි භෞතිකවිද්‍යාඥ ඇලෙස්සැන්ඩ්‍රෝ වෝල්ටා (1745–1827) අනුව යමිනි.
: | එස්අයි ව්‍යුත්පාදිත ඒකකය |
මෙහි ඒකකය වේ... | , |
සංකේතය: | V |
Named after: | ඇලෙස්සැන්ඩ්‍රෝ වෝල්ටා |
වලින්: | 1 V = 1 kg•m2•s−3•−1 |
විස්තරය
වෝල්ට් යනු මිනුමකි. විද්‍යුත් විභවය යනු, ආකාරයක් වන අතර, විද්‍යුත් ධාරාව ගැලීමට ඉඩ හැරියහොත් මුදා හැරෙන ශක්ති ප්‍රමාණය ආශ්‍රය කොට දක්වයි. සාදෘශ්‍යයක් වශයෙන් ගතහොත්, අවලම්බිත වස්තුවක් සතුව ගුරුත්වජ විභව ශක්තියක් ඇති අතර, එහි අගය වන්නේ එම වස්තුව වැටීමට ඉඩ හැරියහොත් මුදා හැරෙන ශක්ති ප්‍රමාණයයි.
, ක්‍රමවත් කාලාන්තරයන්හීදී, වෝල්ටීයතාවය වැඩිවී, අඩුවී දිශාව වෙනස් කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙසින්, ප්‍රත්‍යාවර්ත ධාරාවක වෝල්ටීයතාවය යන්නෙන් කිසිවිටෙක කිසියම් මොහොතක වෝල්ටීයතාවය අදහස් නොවන අතර, ඒ වෙනුවට, මධ්‍යනය වෝල්ටීයතාවය සෙවීමෙහි ක්‍රමයක් වන (වමමූ) වෝල්ටීයතාවය අදහස් කරයි. බොහෝ අවස්ථා වලදී, වෝල්ටීයතාවයක් යනු වමමූ වෝල්ටීයතාවයක් යන බව හුවා නොදක්වන අතර, එය උපකල්පනය කෙරෙයි.
අර්ථ දැක්වීම
වෝල්ට් එකක් අර්ථදැක්වෙන්නේ, එකක ගලන්නාවූ ලක්ෂ්‍යයන් දෙකක් අතර එකක ජවයක් උත්සර්ජනය වන විට, එම ලක්ෂ්‍යයන් දෙක අතර අන්තරය ලෙසිනි.
සටහන්
ආශ්රිත
- "එස්අයි බ්රෝචර්, වගුව 3 (ඡේදය 2.2.2)". BIPM. 2006. සම්ප්‍රවේශය 2007-07-29.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ල ට ස ක තය V යන ව ද ය ත ව භව අන තරය ව ල ට යත ව සහ සඳහ ව ය ත ප ද ත ඒකකය ව ය ව ල ට යන ඒකකය සඳහ එම නම ය ද ඇත ත සමහරව ට පළම රස යන ක බ ටර ය ල ස න ස ලක ය හ ක ස ය ගත ඉත ල භ ත කව ද ය ඥ ඇල ස ස න ඩ ර ව ල ට 1745 1827 අන ව යම න ව ල ට ව ල ට ඒකකය හ සම මතයක වශය න ව ස න ප රවර ධනය ක ර ණ අර චව පයක ඒකක ත රත ර එස අය ව ය ත ප ද ත ඒකකයම හ ඒකකය ව ස ක තය VNamed after ඇල ස ස න ඩ ර ව ල ට වල න 1 V 1 kg m2 s 3 1ව ස තරයව ල ට යන ම න මක ව ද ය ත ව භවය යන ආක රයක වන අතර ව ද ය ත ධ ර ව ග ල මට ඉඩ හ ර යහ ත ම ද හ ර න ශක ත ප රම ණය ආශ රය ක ට දක වය ස ද ශ යයක වශය න ගතහ ත අවලම බ ත වස ත වක සත ව ග ර ත වජ ව භව ශක ත යක ඇත අතර එහ අගය වන න එම වස ත ව ව ට මට ඉඩ හ ර යහ ත ම ද හ ර න ශක ත ප රම ණයය ක රමවත ක ල න තරයන හ ද ව ල ට යත වය ව ඩ ව අඩ ව ද ශ ව ව නස කරය ම හ ප රත ඵලයක ල ස න ප රත ය වර ත ධ ර වක ව ල ට යත වය යන න න ක ස ව ට ක ක ස යම ම හ තක ව ල ට යත වය අදහස න වන අතර ඒ ව න වට මධ යනය ව ල ට යත වය ස ව ම හ ක රමයක වන වමම ව ල ට යත වය අදහස කරය බ හ අවස ථ වලද ව ල ට යත වයක යන වමම ව ල ට යත වයක යන බව හ ව න දක වන අතර එය උපකල පනය ක ර ය අර ථ ද ක ව මව ල ට එකක අර ථද ක ව න න එකක ගලන න ව ලක ෂ යයන ද කක අතර එකක ජවයක උත සර ජනය වන ව ට එම ලක ෂ යයන ද ක අතර අන තරය ල ස න සටහන ආශ ර ත එස අය බ ර චර වග ව 3 ඡ දය 2 2 2 BIPM 2006 සම ප රව ශය 2007 07 29