චාරිකාව යනු, භූගෝලීය ලෙසින් සාපේක්ෂ වශයෙන් දුරස්තර ලෙසින් වන අතර ගමනය වීම වන අතර, , පාපැදිය, මෝටර් රථය, දුම්රිය, , හෝ, වෙනත් ක්‍රම භාවිතයෙන් හෝ ගමනෙහි යෙදීම විය හැකි අතර, මාර්ගෝපකරණ සහිතව හෝ නොමැතිව හෝ මෙන්ම, එක් පසකට ගමනක් හෝ වට ගමනක් හෝ විය හැකිය. අනුයාත ගමන්කිරීම් අතර කෙටි රැඳී සිටීම්ද චාරිකාවකට අයත් විය හැකිය.
අරමුන සහ පෙළඹවීම
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlqTDJNNUwwNXBiR2RwY21sZlRXOTFiblJoYVc1ZlZISmhhVzR1YW5Cbkx6SXlNSEI0TFU1cGJHZHBjbWxmVFc5MWJuUmhhVzVmVkhKaGFXNHVhbkJuLmpwZw==.jpg)
, හෝ , ගමනතොරතුරු රැස් කිරීම සඳහා, ජනතාව හමුවීම සඳහා , සඳහා , වෙනත් තැනක ජීවිතය ඇරඹුමට , ආගමික සහ , ,වෙළෙඳාම, සහ, සෞඛ්‍ය පහසුකම් ලබා ගැනුමට හෝ යුද්ධයෙන් පලායෑම හෝ චාරිකාවෙන් වින්දනයක් ලැබීම වැනි අනෙකුත් හේතූන්, චාරිකාවෙහි අරමුණු අතර විය හැක. හෝ වැනි හෝ, , මෝටර් රථ, දුම්රියන් සහ වැනි උපකාරයෙන් හෝ, චාරිකාවන් සිදු විය හැක.
විනෝදය,, සහ , අනෙකුත් සංස්කෘතීන් දැන හඳුනා ගැනීම සහ ගොඩනැගීමට පුද්ගලික කාලය වැයකිරීම වැනි දේවල් චාරිකාවන් සඳහා පෙළඹවීම් විය හැක. චාරිකාවන්හී විස්තාරය අනුව ඒවා, දේශීය, ප්‍රාදේශීය, ජාතික (ස්වදේශීය) හෝ විය හැක. සමහරක් රටවල, දේශීය නොවන අභ්‍යන්තර චාරිකා සඳහා අවශ්‍ය වෙන අතර, ජාත්‍යන්තර චාරිකා සඳහා ගමන් බලපත්‍රයක් සහ අවශ්‍ය වෙයි. මෙම ගමනක්, පුද්ගලයෙකු එක් තැනක සිට අනෙක් තැනකට ගොස් යළි පැමිණීමක් වන වට ගමනක කොටසක් විය හැකිය.
චාරිකා සුරක්ෂිත භාවය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpRNUwwSnlhWFJwYzJoZlFXbHlkMkY1YzE4M05EY3ROREF3WDFkdmNteGtYMVJ5WVhabGJHeGxjbDlqWVdKcGJpNXFjR2N2TWpJd2NIZ3RRbkpwZEdsemFGOUJhWEozWVhselh6YzBOeTAwTURCZlYyOXliR1JmVkhKaGRtVnNiR1Z5WDJOaFltbHVMbXB3Wnc9PS5qcGc=.jpg)
බලධාරින් තරයේ කියා සිටින්නේ චාරිකා සහතික කිරීම සඳහා පූර්වෝපායය ගැනීමෙහි වැදගත් කමයි. පිටරට චාරිකාවෙහි යෙදෙන විට, සුරක්ෂිත සහ අමිහිරි-සිදුවීම්-රහිත ගමනක් අත්විඳීමට බොහෝවිට වාසනාව සැලසෙන මුත්, අපහසුතාවයන්ට, අපරාධයන්ට සහ ප්රචණ්ඩතාවයට චාරිකාවේ යෙදෙනවුන් ගොදුරු විය හැකිය.
චාරිකාවෙහි යෙදිය හැකි විවිධ ආකාරයන්හී සුරක්ෂිත භවය සංසන්දනය කිරීමට භාවිතා කල හැකි ප්‍රධාන සංඛ්‍යානයන් තුනක් ඇත (ඔක්තොම්බර් 2000 දී සිදුකෙරුණු සමීක්ෂණය මත පදනම්ව):