සෝමාලියා සමූහාණ්ඩුව අප්‍රිකාවේ පිහිටි රටකි. මායිම වයඹ දෙසින් , නිරිතදිගින් කෙන්යාව, උතුරින් ඒඩින් බොක්ක සහ යේමනය, නැගෙනහිරින් ඉන්දියානු සාගරය සහ බටහිරින් ය. මෙය ලෝකයේ මූලික ව්‍යාපාර මධ්‍යස්ථානයක් වූ අතර නාවිකයන් හා වෙළඳුන් සාම්බරානි, කළුවැල් සහ කුළු බඩු වෙළදාම් කරයි. මෙම වෙළදාම් අතර මයිසීනියානුවන් හා බැබිලෝනු ජාතිකයින් වේ. සෝමාලියා රාජධානිය පුන්ටයිස්වරුන්ගේ භූමියක් වු අතර වර්තමානයේ එහි ඇති පිරමීඩානු ගොඩනැඟිලි පන්සල් හා නිවාස ඒ බව තහවුරු කරයි. මධ්‍යම කාලයේ මෙය අෆුරාන් පාලනයක් වු අතර විශිෂ්ට හයිඩ්‍රොලික් ශිල්පය සහ බලකොටු ගොඩනැගීම මෙහි විය. ශතවර්ෂ ගණනාවක කාලයක් බ්‍රිතාන්‍යයන් යටත් කර සිටි දේවීශ්වරුන් 1920 යටත් කරගන්නා ලදී. මෙමගින් දේවිශ් පාලන ප්‍රදේශ බ්‍රිතාන්‍යයට අයත් වේ. 1926 වන තෙක් සෝමාලියානු සුල්තාන්වරුන්ගෙන් හා හාමුරුදුවන්ගෙන් සම්පූර්ණ පාලනය හිමි නොවීය. 1941 බ්‍රිතාන්‍ය හමුදාව යටතට ගැණුනි. 1974 අරාබි සම්මේලනයේ සාමාජිකත්වය ලැබුණි. මෙම රට අප්‍රිකාණු සංගමය හා බැඳුණු අතර මෙය මුස්ලිම් රටකි. මෙය ඉස්ලාමීය සම්මේලනයේ නිර්මාතෘ සාමාජිකයෙක් වන අතර එක්සත් ජාතීන්ගේ හා එන්.ඒ.එම්. හි සාමාජිකයෙකි.
සොමාලියානු සමූහාණ්ඩුව [Jamhuuriyadda Soomaaliya] Error: {{Lang}}: text has italic markup () جمهورية الصومال Jumhūriyyat as-Sūmāl | |
---|---|
කොඩිය Coat of arms | |
ජාතික ගීය: [] Error: {{Lang}}: text has italic markup () සෝමාලියාව, අවදි වන්න | |
අගනුවර සහ විශාලතම නගරය | |
නිල භාෂා(ව) | , අරාබි |
(85%), , සහ අනෙකුත් සෝමාලි-නොවන්නන්(15%) | |
සෝමාලි; සෝමාලියානු | |
රජය | |
• | |
• | |
• හෝ | |
• | 1884 |
• | 1889 |
• සංගමය සහ නිදහස | 1 ජූලි 1960 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 637,657 km2 (246,201 sq mi) (42වන) |
ජනගහණය | |
• 2010 ඇස්තමේන්තුව | 9,359,000 () |
• ඝණත්වය | 14/km2 (36.3/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $5.731 බිලියන (155වන) |
• ඒක පුද්ගල | $600 () |
මාසද (2009) | N/A දෝෂය: අනීතික HDI අගය · අනුස්ථිතියක් නොමැත |
ව්‍යවහාර මුදල | () |
වේලා කලාපය | UTC+3 () |
• ගිම්හාන () | UTC+3 (ක්‍රියත්මක නොවේ) |
දකුණ | |
ඇමතුම් කේතය | 252 |
.
ආශ්රිත
- According to article 7 of The Transitional Federal Charter of the Somali Republic 2010-02-15 at the Wayback Machine: The official languages of the Somali Republic shall be Somali (Maay and Maxaatiri) and Arabic. The second languages of the Transitional Federal Government shall be English and Italian.
- "Somalia". . Central Intelligence Agency. 2009-05-14. සම්ප්‍රවේශය 2009-05-31.
- Paul Dickson, Labels for locals: what to call people from Abilene to Zimbabwe, (Merriam-Webster: 1997), p.175.
- United Nations World Population Prospects (2008 revision): Estimate for mid-2010
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ම ල ය සම හ ණ ඩ ව අප ර ක ව ප හ ට රටක ම ය ම වයඹ ද ස න න ර තද ග න ක න ය ව උත ර න ඒඩ න බ ක ක සහ ය මනය න ග නහ ර න ඉන ද ය න ස ගරය සහ බටහ ර න ය ම ය ල කය ම ල ක ව ය ප ර මධ යස ථ නයක ව අතර න ව කයන හ ව ළඳ න ස ම බර න කළ ව ල සහ ක ළ බඩ ව ළද ම කරය ම ම ව ළද ම අතර මය ස න ය න වන හ බ බ ල න ජ ත කය න ව ස ම ල ය ර ජධ න ය ප න ටය ස වර න ග භ ම යක ව අතර වර තම නය එහ ඇත ප රම ඩ න ග ඩන ඟ ල පන සල හ න ව ස ඒ බව තහව ර කරය මධ යම ක ලය ම ය අෆ ර න ප ලනයක ව අතර ව ශ ෂ ට හය ඩ ර ල ක ශ ල පය සහ බලක ට ග ඩන ග ම ම හ ව ය ශතවර ෂ ගණන වක ක ලයක බ ර ත න යයන යටත කර ස ට ද ව ශ වර න 1920 යටත කරගන න ලද ම මග න ද ව ශ ප ලන ප රද ශ බ ර ත න යයට අයත ව 1926 වන ත ක ස ම ල ය න ස ල ත න වර න ග න හ හ ම ර ද වන ග න සම ප ර ණ ප ලනය හ ම න ව ය 1941 බ ර ත න ය හම ද ව යට තට ග ණ න 1974 අර බ සම ම ලනය ස ම ජ කත වය ල බ ණ ම ම රට අප ර ක ණ ස ගමය හ බ ඳ ණ අතර ම ය ම ස ල ම රටක ම ය ඉස ල ම ය සම ම ලනය න ර ම ත ස ම ජ කය ක වන අතර එක සත ජ ත න ග හ එන ඒ එම හ ස ම ජ කය ක ස ම ල ය න සම හ ණ ඩ ව Jamhuuriyadda Soomaaliya Error Lang text has italic markup help جمهورية الصومال Jumhuriyyat as Sumal ක ඩ ය Coat of armsජ ත ක ග ය Error Lang text has italic markup help ස ම ල ය ව අවද වන නඅගන වර සහ ව ශ ලතම නගරයන ල භ ෂ ව අර බ 85 සහ අන ක ත ස ම ල න වන නන 15 ස ම ල ස ම ල ය න රජය හ 1884 1889 ස ගමය සහ න දහස1 ජ ල 1960වර ග ප රම ණය සම ප ර ණ637 657 km2 246 201 sq mi 42වන ජනගහණය 2010 ඇස තම න ත ව9 359 000 ඝණත වය14 km2 36 3 sq mi දද න ක රශස 2009 ඇස තම න ත ව සම ප ර ණ 5 731 බ ල යන 155වන ඒක ප ද ගල 600 ම සද 2009 N A ද ෂය අන ත ක HDI අගය අන ස ථ ත යක න ම තව යවහ ර ම දල ව ල කල පයUTC 3 ග ම හ න UTC 3 ක ර යත මක න ව දක ණඇමත ම ක තය252 ආශ ර තAccording to article 7 of The Transitional Federal Charter of the Somali Republic 2010 02 15 at the Wayback Machine The official languages of the Somali Republic shall be Somali Maay and Maxaatiri and Arabic The second languages of the Transitional Federal Government shall be English and Italian Somalia Central Intelligence Agency 2009 05 14 සම ප රව ශය 2009 05 31 Paul Dickson Labels for locals what to call people from Abilene to Zimbabwe Merriam Webster 1997 p 175 United Nations World Population Prospects 2008 revision Estimate for mid 2010අප ර ක ව ස ව ර ර ජ ය සහ ය ප න භ ම ප රද ශ ල ය ස ත ව