සිඛී හෙවත් සික් ආගම 15 වන සියවසේ අගභාගයේදී ඉන්දියානු උප මහද්වීපීය කලාපය තුළ පංජාබ් ප්‍රාන්තය මුල් කර ගනිමින් නිර්මාණය වූව කි. එය ප්‍රධාන ලොව ආගම්වල ළාබාලතම ආගමක් වන අතර ලෝකයේ පස්වන විශාලතම සංවිධානාත්මක ආගම වේ.
21 වන සියවසේ මුල් භාගය වන විට සීඛ් ආගමිකයෝ, මිලියන 25 ක් පමණ වාසය කරති. . සිඛ් දහම පදනම් වී ඇත්තේ ගුරු නානක් හෙවත් පළමු ගුරු (1469–1539) සහ ඔහුගෙන් පසුව පැමිණි සීඛ් ගුරු නවදෙනාගේ අධ්‍යාත්මික ඉගැන්වීම් මත ය. දසවන ගුරු, ගුරු ගෝවින්ද් සිං, ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස ගුරු “ග්‍රන්ථ් සහීබ්”(සීඛ් ආගමික ග්‍රන්ථය) නම් කළ අතර, මනුෂ්‍ය ‘ගුරු’ වරුන්ගේ පෙළගැස්ම අවසන් කොට, සීක්වරුන්ට සදාකාලික, ආගමික අධ්‍යාත්මික මඟ පෙන්වීම ලෙස ශුද්ධ ලියවිල්ල ස්ථාපිත කළේය. “සත්‍ය, විශ්වාසය, ආත්ම දමනය සහ පාරිශුද්ධත්වය” සහිත “ක්‍රියාශීලී, නිර්මාණාත්මක හා ප්‍රායෝගික ජීවිතය”, ජීවභෞතික සහ පාරභෞතික සත්‍යයට වඩා ඉහළින් ඇති බවත්, පරමාදර්ශී මනුෂ්‍යයන් “දෙවියන් වහන්සේ සමග එක්වීම තහවුරු කරන අතර ඔහුගේ කැමැත්ත දන්නා බව”ත් ගුරු නානක්තුමන් ඉගැන්වීය. හයවන ‘සික් ගුරු’ වන ගුරු හර්-ගොබින්ද් විසින් “මිරි” (දේශපාලන / තාවකාලික) සහ “පිරි” (අධ්‍යාත්මික) යන අංග අන්‍යෝන්‍ය වශයෙන් සහජීවනය සඳහා ස්ථාපිත කරන ලදි. ‘සීඛ් ධර්ම ග්‍රන්ථය’ ආරම්භ වන්නේ “මූල මන්ත්‍ර” (ਮੂਲ ਮੰਤਰ) සහ “ඉක් ඕම්කාර්” (ੴ, 'එක් දෙවිවරයෙක්') පිළිබඳ මූලික යාච්ඤාවෙනි. ගුරු ග්‍රන්ථ් සහීබ් හි දක්වා ඇති සීක් ආගමේ මූලික විශ්වාසයන් අතර “එක් නිර්මාණකරුවෙකුගේ නම” පිළිබඳ විශ්වාසය හා භාවනාව ඇතුළත් වේ. තව ද දිව්‍යමය එක්සත් ස්වභාවය සහ සියලු මනුෂ්‍ය වර්ගයාගේ සමානාත්මතාවය; “සේවා” (පරාර්ථකාමී සේවය) ලෙස ද සියලු දෙනාගේ යහපත හා සමෘද්ධිය සඳහා යුක්තිය උදෙසා උත්සාහ කිරීම ද නිවැසියෙකුගේ ජීවිතය ගත කරන අතරතුර අවංකව හැසිරීම සහ යහපත් ජීවනෝපාය ක්‍රම ද සීඛ් ධර්මයේ මූලික ඉගැන්වීම් වෙයි. සික් දහම අවධාරණය කරන්නේ “සිම්රන්” (ਸਿਮਰਨ, දෙවියන් වහන්සේගේ වචන මෙනෙහි කිරීම) සහ එය කිර්තාන් හරහා හෝ අභ්‍යන්තරව “නාම් ජප්නා” (උන් වහන්සේගේ නාමය ගැන මෙනෙහි කිරීම) තුළින් දෙවියන් වහන්සේගේ පැමිණ සිටීම දැනෙන මාධ්‍යයක් ලෙස ප්‍රකාශ කළ හැකිය.
මෙම ආගම හින්දු හා ඉස්ලාමයෙන් හැරීම් ලබා ගනිමින් ‘ආගමික පීඩා’ කාලවලදී ආගම වර්ධනය වී පරිණාමය විය. සික් ගුරු වරුන් දෙදෙනෙකු වන ගුරු අර්ජාන් (1563-1605) සහ ගුරු තේඝ් බහදූර් (1621–1675) ඉස්ලාම් ආගම වැළඳ ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු “මෝගල් පාලකයින්” විසින් වධහිංසා පමුණුවනු ලැබීය. ‘සික්’වරුන්ට හිංසා පීඩා කිරීම ගුරු ගෝවින්ද් සිං විසින් හෘද සාක්ෂියේ හා ආගමික නිදහස ආරක්ෂා කිරීමේ නියෝගයක් ලෙස “ඛල්සා” ආරම්භ කිරීමට හේතු විය.
Sikhism | |
---|---|
ਸਿੱਖੀ | |
Darbar Sahib () in , , the holiest site of the Sikh religion | |
වර්ගය | ; |
වර්ගීකරණය | |
දේවධර්මය | Monotheism |
ප්‍රදේශය | Predominant religion in (58%), and as minorities () |
භාෂාව | () |
මූලස්ථානය | |
ආරම්භක | |
සම්භවය | 15th-16th century CE |
Separations | |
Number of followers | 25-30 million (referred to as "" or "Sikh Panth") |
Other name(s) | Sikhi |
Slogan | "… " |
The Definition of Sikh is any human being who faithfully believes in:
I. One Immortal Being,
II. Ten Gurus, from Guru Nanak Sahib to Guru Gobind Singh Sahib,
III. The Guru Granth Sahib,
IV. The utterances and teachings of the ten Gurus and,
V. The baptism bequeathed by the tenth Guru, and who does not owe allegiance to any other religion, is a Sikh.
අමතර අවධානයට
සටහන්
මූලාශ්‍ර
- Debating the Dasam Granth. Religion in Translation. American Academy for Religion. 2011. ISBN . සම්ප්‍රවේශය 2024-01-05.
- Nesbitt, Eleanor (2016). Sikhism: A Very Short Introduction. OUP Oxford. ISBN .
From the rest of this introduction to the Guru Granth Sahib, and from Guru Nank's compositions, it is a monotheistic, rather than a monist, view of God which emerges.
- Takhar, Opinderjit Kaur (2016). Sikh Identity: An Exploration of Groups Among Sikhs. Routledge. ISBN .
Since the Sikh concept of the divine is panentheistic, the divine is always greater than the created universe, its systems such as karma and samsara, and all phenomena within it. In Sikhism, due to the sovereignty of God, the doctrines of Nadar and Hukam override all systems, both concepts reinforcing panentheism. Hence one becomes a jivanmukt only in accordance with the Hukam.
- Reynolds, William M.; Webber, Julie A. (2004). Expanding Curriculum Theory: Dis/positions and Lines of Flight. Routledge. p. 90. ISBN .
Like the God-of-process theologians in the West (Whitehead, Cobb, Griffin, Hartshorne), the God of Sikhism is a dynamic God, a process moving within humankind, pervasive within the hearts of people, yet transcendent and eternal. The Sikh God is one with whom devotees become wholly absorbed: "As the fish, I find the life of absorption in the water that is God" (Sri Guru Granth. 1988, p. 166). As the fish is absorbed in the water that is God, the soul is absorbed in the lightness that is God. The fish, even though absorbed in the water that is God, does not lose its fishness, its fish identity-formation, even though absorbed in the light that is God. A panentheistic system, such as Sikhsim, allows the soul to retain its soulness while merging with God. The soul, in other words, is not identical with God, even after merging with God, but one might say God is part of the soul. A strict identity soul = God is incarnationism and this is considered anathema in Sikhism. The Granth uses the beloved/lover metaphor for the relation of the self to God. God is the beloved and the devo tee is the lover. The lover retains her identity yet merges with her beloved.
- Singh, Pashaura; Mandair, Arvind-Pal Singh (2023). The Sikh world. London New York: Routledge. ISBN .
In looking at the teachings of the Gurus as a whole, it seems that Lourdunathan overstates the degree to which Sikh scripture is anti-monistic. Guru Nanak famously referred to the world as a "palace of smoke" (GGS: 138) and made countless references to the idea of maya (Illusion). While the Gurus did not teach a radical nondualism, it is perhaps more accurate to suggest that some aspects of Sikh thought constitute a qualified nondualism (in which Creator and Creation are part of the same whole) (GGS: 125) or panentheism (in which the Creator pervades the natural world) (GGS: 24), while many others are monotheistic, including passages in Japji Sahib, where God is described as the King of Kings (GGS: 6). These different interpretations lend themselves to varying understandings of the relationship between the natural world and divinity.
- Mann, Gurinder Singh (2001). The Making of Sikh scripture. Oxford: Oxford University Press. p. 5. ISBN .
- The Oxford Handbook of Sikh Studies. Oxford Handbooks. Pashaura Singh, Louis E. Fenech. OUP Oxford. 2014. p. 380. ISBN .
{{}}
: CS1 maint: others () - "Sikhism".
- Rehat Maryada 1 ජනවාරි 2016 at the Wayback Machine
- Almasy, Steve. 2018 [2012]. "Who are Sikhs and what do they believe?" . US: .
- Nesbitt, Eleanor M. (2005). Sikhism: a very short introduction. Oxford University Press. pp. 21–23. ISBN .
- Singh, Nirbhai (1990). Philosophy of Sikhism: Reality and Its Manifestations. Atlantic Publishers. pp. 1–3.
- Takhar, Opinderjit Kaur (2016). Sikh Identity: An Exploration of Groups Among Sikhs. Taylor & Francis. p. 147. ISBN .
- "Religions: Sikhism". BBC. 2014.
{{}}
: CS1 maint: url-status () - Cole, William Owen; Piara Singh Sambhi (1993). Sikhism and Christianity: A Comparative Study (Themes in Comparative Religion). Wallingford, UK: Palgrave Macmillan. p. 117. ISBN .
- https://edition.cnn.com/2012/08/05/us/religion-what-is-a-sikh/index.html
- McLeod, William Hewat. 2019 [1998]. "Sikhism". Encyclopædia Britannica. https://www.britannica.com/topic/Sikhism. ප්‍රතිෂ්ඨාපනය 7 August 2018.
- Singh, Patwant (2000). The Sikhs. New York: . p. 17. ISBN .
- Fenech, Louis, and William Hewat McLeod (2014). Historical Dictionary of Sikhism (3rd ed.). . ISBN . pp. 17, 84–5.
- James, William (2011). God's Plenty: Religious Diversity in Kingston. . ISBN . pp. 241–42.
- Mann, Gurinder Singh (2001). The Making of Sikh Scripture. US: Oxford University Press. pp. 21–25, 123–24. ISBN .
- (2006). Colors of Truth: Religion, Self and Emotions : Perspectives of Hinduism, Buddhism, Jainism, Zoroastrianism, Islam, Sikhism and Contemporary Psychology. Concept Publishing Company. pp. 205–206. ISBN .
{{}}
: Invalid|ref=harv
() - (1996). Fundamentalisms and the State: Remaking Polities, Economies, and Militance. University of Chicago Press. p. 278. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Kalsi, Sewa Singh. Sikhism. Philadelphia: Chelsea House. pp. 41–50.
- Cole, William Owen; Piara Singh Sambhi (1995). The Sikhs: Their Religious Beliefs and Practices. Sussex Academic Press. p. 200.
- Teece, Geoff (2004). Sikhism:Religion in focus. Black Rabbit Books. p. 4. ISBN .
භාහිර සබැඳි
සික් ධර්මය ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න | |
වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් | |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් | |
විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ | |
විකිපොත් වෙතින් පෙළපොත් |
- "Sikhism". Encyclopædia Britannica Online.
- සික් ධර්මය at
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ඛ හ වත ස ක ආගම 15 වන ස යවස අගභ ගය ද ඉන ද ය න උප මහද ව ප ය කල පය ත ළ ප ජ බ ප ර න තය ම ල කර ගන ම න න ර ම ණය ව ව ක එය ප රධ න ල ව ආගම වල ළ බ ලතම ආගමක වන අතර ල කය පස වන ව ශ ලතම ස ව ධ න ත මක ආගම ව 21 වන ස යවස ම ල භ ගය වන ව ට ස ඛ ආගම කය ම ල යන 25 ක පමණ ව සය කරත ස ඛ දහම පදනම ව ඇත ත ග ර න නක හ වත පළම ග ර 1469 1539 සහ ඔහ ග න පස ව ප ම ණ ස ඛ ග ර නවද න ග අධ ය ත ම ක ඉග න ව ම මත ය දසවන ග ර ග ර ග ව න ද ස ඔහ ග අන ප ර ප ත කය ල ස ග ර ග රන ථ සහ බ ස ඛ ආගම ක ග රන ථය නම කළ අතර මන ෂ ය ග ර වර න ග ප ළග ස ම අවසන ක ට ස ක වර න ට සද ක ල ක ආගම ක අධ ය ත ම ක මඟ ප න ව ම ල ස ශ ද ධ ල යව ල ල ස ථ ප ත කළ ය සත ය ව ශ ව සය ආත ම දමනය සහ ප ර ශ ද ධත වය සහ ත ක ර ය ශ ල න ර ම ණ ත මක හ ප ර ය ග ක ජ ව තය ජ වභ ත ක සහ ප රභ ත ක සත යයට වඩ ඉහළ න ඇත බවත පරම දර ශ මන ෂ යයන ද ව යන වහන ස සමග එක ව ම තහව ර කරන අතර ඔහ ග ක ම ත ත දන න බව ත ග ර න නක ත මන ඉග න ව ය හයවන ස ක ග ර වන ග ර හර ග බ න ද ව ස න ම ර ද ශප ලන ත වක ල ක සහ ප ර අධ ය ත ම ක යන අ ග අන ය න ය වශය න සහජ වනය සඳහ ස ථ ප ත කරන ලද ස ඛ ධර ම ග රන ථය ආරම භ වන න ම ල මන ත ර ਮ ਲ ਮ ਤਰ සහ ඉක ඕම ක ර ੴ එක ද ව වරය ක ප ළ බඳ ම ල ක ය ච ඤ ව න ග ර ග රන ථ සහ බ හ දක ව ඇත ස ක ආගම ම ල ක ව ශ ව සයන අතර එක න ර ම ණකර ව ක ග නම ප ළ බඳ ව ශ ව සය හ භ වන ව ඇත ළත ව තව ද ද ව යමය එක සත ස වභ වය සහ ස යල මන ෂ ය වර ගය ග සම න ත මත වය ස ව පර ර ථක ම ස වය ල ස ද ස යල ද න ග යහපත හ සම ද ධ ය සඳහ ය ක ත ය උද ස උත ස හ ක ර ම ද න ව ස ය ක ග ජ ව තය ගත කරන අතරත ර අව කව හ ස ර ම සහ යහපත ජ වන ප ය ක රම ද ස ඛ ධර මය ම ල ක ඉග න ව ම ව ය ස ක දහම අවධ රණය කරන න ස ම රන ਸ ਮਰਨ ද ව යන වහන ස ග වචන ම න හ ක ර ම සහ එය ක ර ත න හරහ හ අභ යන තරව න ම ජප න උන වහන ස ග න මය ග න ම න හ ක ර ම ත ළ න ද ව යන වහන ස ග ප ම ණ ස ට ම ද න න ම ධ යයක ල ස ප රක ශ කළ හ ක ය ම ම ආගම හ න ද හ ඉස ල මය න හ ර ම ලබ ගන ම න ආගම ක ප ඩ ක ලවලද ආගම වර ධනය ව පර ණ මය ව ය ස ක ග ර වර න ද ද න ක වන ග ර අර ජ න 1563 1605 සහ ග ර ත ඝ බහද ර 1621 1675 ඉස ල ම ආගම ව ළඳ ග න ම ප රත ක ෂ ප ක ර ම න පස ම ගල ප ලකය න ව ස න වධහ ස පම ණ වන ල බ ය ස ක වර න ට හ ස ප ඩ ක ර ම ග ර ග ව න ද ස ව ස න හ ද ස ක ෂ ය හ ආගම ක න දහස ආරක ෂ ක ර ම න ය ගයක ල ස ඛල ස ආරම භ ක ර මට හ ත ව ය Sikhismਸ ਖ Darbar Sahib in the holiest site of the Sikh religionවර ගය වර ග කරණයද වධර මයMonotheismප රද ශයPredominant religion in 58 and as minorities භ ෂ ව ම ලස ථ නයආරම භකසම භවය15th 16th century CESeparationsNumber of followers25 30 million referred to as or Sikh Panth Other name s SikhiSlogan ග ර න නක ත ම ස ඛ ධර මය ස ය ගන න ලද The Definition of Sikh is any human being who faithfully believes in I One Immortal Being II Ten Gurus from Guru Nanak Sahib to Guru Gobind Singh Sahib III The Guru Granth Sahib IV The utterances and teachings of the ten Gurus and V The baptism bequeathed by the tenth Guru and who does not owe allegiance to any other religion is a Sikh Prominent Sikh shrines 1 2 3 4 5 6 7 8 9 10 11 12 The World s Largest Sarovar sacred pool අමතර අවධ නයටසටහන ම ල ශ රDebating the Dasam Granth Religion in Translation American Academy for Religion 2011 ISBN 978 0199755066 සම ප රව ශය 2024 01 05 Nesbitt Eleanor 2016 Sikhism A Very Short Introduction OUP Oxford ISBN 9780191062773 From the rest of this introduction to the Guru Granth Sahib and from Guru Nank s compositions it is a monotheistic rather than a monist view of God which emerges Takhar Opinderjit Kaur 2016 Sikh Identity An Exploration of Groups Among Sikhs Routledge ISBN 9781351900102 Since the Sikh concept of the divine is panentheistic the divine is always greater than the created universe its systems such as karma and samsara and all phenomena within it In Sikhism due to the sovereignty of God the doctrines of Nadar and Hukam override all systems both concepts reinforcing panentheism Hence one becomes a jivanmukt only in accordance with the Hukam Reynolds William M Webber Julie A 2004 Expanding Curriculum Theory Dis positions and Lines of Flight Routledge p 90 ISBN 9781135621278 Like the God of process theologians in the West Whitehead Cobb Griffin Hartshorne the God of Sikhism is a dynamic God a process moving within humankind pervasive within the hearts of people yet transcendent and eternal The Sikh God is one with whom devotees become wholly absorbed As the fish I find the life of absorption in the water that is God Sri Guru Granth 1988 p 166 As the fish is absorbed in the water that is God the soul is absorbed in the lightness that is God The fish even though absorbed in the water that is God does not lose its fishness its fish identity formation even though absorbed in the light that is God A panentheistic system such as Sikhsim allows the soul to retain its soulness while merging with God The soul in other words is not identical with God even after merging with God but one might say God is part of the soul A strict identity soul God is incarnationism and this is considered anathema in Sikhism The Granth uses the beloved lover metaphor for the relation of the self to God God is the beloved and the devo tee is the lover The lover retains her identity yet merges with her beloved Singh Pashaura Mandair Arvind Pal Singh 2023 The Sikh world London New York Routledge ISBN 9780429848384 In looking at the teachings of the Gurus as a whole it seems that Lourdunathan overstates the degree to which Sikh scripture is anti monistic Guru Nanak famously referred to the world as a palace of smoke GGS 138 and made countless references to the idea of maya Illusion While the Gurus did not teach a radical nondualism it is perhaps more accurate to suggest that some aspects of Sikh thought constitute a qualified nondualism in which Creator and Creation are part of the same whole GGS 125 or panentheism in which the Creator pervades the natural world GGS 24 while many others are monotheistic including passages in Japji Sahib where God is described as the King of Kings GGS 6 These different interpretations lend themselves to varying understandings of the relationship between the natural world and divinity Mann Gurinder Singh 2001 The Making of Sikh scripture Oxford Oxford University Press p 5 ISBN 9780195130249 The Oxford Handbook of Sikh Studies Oxford Handbooks Pashaura Singh Louis E Fenech OUP Oxford 2014 p 380 ISBN 9780191004117 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a CS1 maint others link Sikhism Rehat Maryada 1 ජනව ර 2016 at the Wayback Machine Almasy Steve 2018 2012 Who are Sikhs and what do they believe US Nesbitt Eleanor M 2005 Sikhism a very short introduction Oxford University Press pp 21 23 ISBN 978 0 19 280601 7 Singh Nirbhai 1990 Philosophy of Sikhism Reality and Its Manifestations Atlantic Publishers pp 1 3 Takhar Opinderjit Kaur 2016 Sikh Identity An Exploration of Groups Among Sikhs Taylor amp Francis p 147 ISBN 978 1 351 90010 2 Religions Sikhism BBC 2014 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint url status link Cole William Owen Piara Singh Sambhi 1993 Sikhism and Christianity A Comparative Study Themes in Comparative Religion Wallingford UK Palgrave Macmillan p 117 ISBN 978 0333541074 https edition cnn com 2012 08 05 us religion what is a sikh index html McLeod William Hewat 2019 1998 Sikhism Encyclopaedia Britannica https www britannica com topic Sikhism ප රත ෂ ඨ පනය 7 August 2018 Singh Patwant 2000 The Sikhs New York p 17 ISBN 0 375 40728 6 Fenech Louis and William Hewat McLeod 2014 Historical Dictionary of Sikhism 3rd ed ISBN 978 1442236004 pp 17 84 5 James William 2011 God s Plenty Religious Diversity in Kingston ISBN 978 0773538894 pp 241 42 Mann Gurinder Singh 2001 The Making of Sikh Scripture US Oxford University Press pp 21 25 123 24 ISBN 978 0 19 513024 9 2006 Colors of Truth Religion Self and Emotions Perspectives of Hinduism Buddhism Jainism Zoroastrianism Islam Sikhism and Contemporary Psychology Concept Publishing Company pp 205 206 ISBN 978 81 8069 268 0 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help 1996 Fundamentalisms and the State Remaking Polities Economies and Militance University of Chicago Press p 278 ISBN 978 0 226 50884 9 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Kalsi Sewa Singh Sikhism Philadelphia Chelsea House pp 41 50 Cole William Owen Piara Singh Sambhi 1995 The Sikhs Their Religious Beliefs and Practices Sussex Academic Press p 200 Teece Geoff 2004 Sikhism Religion in focus Black Rabbit Books p 4 ISBN 978 1 58340 469 0 භ හ ර සබ ඳ ස ක ධර මය ග න තවත ද ව ක ප ඩ ය සහ දර ව ය ප ත හරහ ස ය ගන නව ක ෂනර ය ව ත න අර ථ ද ක ව ම ක මන ස ව ත න ඡ ය ර ප හ ම ධ යව ක ක යමන ව ත න උප ට ද ක ව ම ව ක ප රභව ව ත න ප රභව ප ළව ක ප ත ව ත න ප ළප ත Sikhism Encyclopaedia Britannica Online ස ක ධර මය at ද ව රය Religion