සේනක බිබිලේ (13 පෙබරවාරි 1920 – 29 සැප්තැම්බර 1977) යනු ශ්‍රී ලාංකික . හේ, වෙනත් රටවලද ප්රවර්ධනයෙහි ලා ආකෘතියක් වශයෙන් , සහ විසින් භාවිත කලාවූ නිර්මාතෘ වෙයි. ඔහුගේ යෝජනා සහ ප්රතිපත්තීන්ගේ දුර දක්නා ආචරණයන් නිසාවෙන්, 'ශ්‍රී ලංකාව විසින් මෙතෙක් නිපදවූ, මනුෂ්‍යත්වයට වෛද්‍යමය අතින් දායකවූ විශිෂ්ටතමයා' ලෙසින් හඳුන්වා ඇත.
සේනක බිබිලේ | |
---|---|
සේනක බිබිලේ සිය පවුලේ සාමාජිකයන් සමඟ සිටින ඡායාරූපයක්. | |
උපත | සේනක බිබිලේ 13 පෙබරවාරි 1920 |
මියගිය දිනය | 29 September 1977 | (වයස 57)
මිය යාමට හේතුව | අභිරහසකි |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
වෙනත් නම් | මහාචාර්ය සේනක බිබිලේ |
උගත් ශාස්ත්‍රාලය | |
ප්‍රසිද්ධව ඇත්තේ | Advocacy of the government-controlled pharmaceutical purchasing plans often referred to as "rationalisation" of and the development of a |
දෙමව්පියන්(s) | සිල්වියා ජයවර්ධන (මව) චාල්ස් විලියම් බිබිලේ (පියා) |
ආගම | ථේරවාද බෞද්ධ |
සේනක බිබිලේ උපත ලැබුවේ මොණරාගල බිබිලේ, බිබිලේ-වලව්වේදීය. ඔහුගේ පියා චාර්ල්ස් විලියම් බිබිලේ වු අතර මව සිල්වියා ජයවර්ධන විය. බිබිලේ පවුල 16 වන සියවසේ සිට ආදි වාසි පරපුරකින් පැවතගෙන එන බව කියැවේ.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ප්‍රාථමික සහ ද්විතියික අධ්‍යාපනය ලැබු සේනක බිබිලේ පසුව කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් ව පළමු පන්ති සාමාර්ථයක් සහිතව තම උපාධිය අවසන් කළේය. ඔහු තම ආචාර්ය උපාධිය ලබාගත්තේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයෙනි.
1958 දී ශ්‍රි ලංකාවේ ප්‍රථම ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය පදවියෙන් පිදුම් ලැබු ඔහු කලක් කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රථම පිඨාධිපතිවරයා ලෙස පත් වුයේය.
සේනක බිබිලේ ශ්‍රි ලංකාවේ වැඩි දෙනකු අතර කතාබහට ලක්වුයේ ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් ඇති කිරීම සම්බන්ධයෙනි. අඩු ආදායම් ලාභී රෝගීන් හට සහන මිලට ඖෂධ ලබාදීමත් වෛද්‍යවරු අතින් අවම ප්‍රමාණයෙන් අවශ්‍ය ඖෂධ ද්‍රව්‍ය නිර්දේශ කරවීමත් ඔහුගේ අරමුණ විය.
තවද ඖෂධ වල ඖෂධීය නාම වෙනුවට වෙළෙඳ නාම භාවිත කිරීම සම්බන්ධයෙන්ද දැඩි විරෝධයක් ඔහු වෙතින් එල්ල විය. ඔහු විසින් හඳුන්වා දෙන ලද ඖෂධ ප්‍රතිපත්තිය ලෝක සෞඛ්‍ය සංවිධානයේද අවධානයට යොමු වු අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමටද ඔහු පාත්‍ර වුයේය.
නමුත් 1977 දී බිබිලේ අභිරහස් ලෙස අතුරුදහන්වු අතර ඔහු විසින් ගෙන ගිය ඖෂධමය ප්‍රතිපත්ති හරහා පහර වැදුණු වෙළඳපල ක්‍රියාකාරින් ඒ හා සම්බන්ධ යැයි අදටත් පවතින මතයකි.
සේනක බිබිලේ ශ්‍රි ලංකීය දේශපාලනයේද වැදගත් චරිතයකි. ඔහු ලංකා සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වුයේය. මාක්ස්වාදය පිළිබඳ දේශනද පැවත්වු ඔහු පසු කලෙක කොළඹ නගර සභා මැතිවරණයටද ඉදිරිපත්වීමට එකඟ වුයේය.
සේනක බිබිලේ යනු වර්තමානයේ ඔසු සල නිර්මාතෘවරයාය ඔහුගේ සංකල්පය වුයේ ලංකාවට අවශ්‍ය බෙහෙත් ලංකාව තුලම නිෂ්පාදනය කරවීමය.එමගින් ලංකාවට විශාල මුදලක් ඉතිරි කරවීම මෙන්ම ඉතා අඩු මුදලකට මහා ජනතාවට බෙහෙත් ලබාදීම ඔහුගේ අරමුණ විය. ඔහුගේ මෙමෙ අදහස ක්‍රියාත්මක වුයේ නම් ඉතාමත් අවම මුදලකට අද අපට ඖෂද ලබා ගැනීමට හැකි වනු ඇත.
සටහන්
භාහිර සබැඳි
- State Pharmaceuticals Corporation of Sri Lanka
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස නක බ බ ල 13 ප බරව ර 1920 29 ස ප ත ම බර 1977 යන ශ ර ල ක ක හ ව නත රටවලද ප රවර ධනය හ ල ආක ත යක වශය න සහ ව ස න භ ව ත කල ව න ර ම ත ව ය ඔහ ග ය ජන සහ ප රත පත ත න ග ද ර දක න ආචරණයන න ස ව න ශ ර ල ක ව ව ස න ම ත ක න පදව මන ෂ යත වයට ව ද යමය අත න ද යකව ව ශ ෂ ටතමය ල ස න හඳ න ව ඇත ස නක බ බ ල ස නක බ බ ල ස ය පව ල ස ම ජ කයන සමඟ ස ට න ඡ ය ර පයක උපතස නක බ බ ල 13 ප බරව ර 1920 1920 02 13 කතළ ව වලව ව කතළ ව ග ල ලම යග ය ද නය29 September 1977 1977 09 29 වයස 57 ගයන ම ය ය මට හ ත වඅභ රහසක ජ ත කත වයශ ර ල ක කව නත නම මහ ච ර ය ස නක බ බ ල උගත ශ ස ත ර ලයව ද ය ව ද ය ලයඑඩ න බර ව ශ ව ව ද ය ලයප රස ද ධව ඇත ත Advocacy of the government controlled pharmaceutical purchasing plans often referred to as rationalisation of and the development of aද මව ප යන s ස ල ව ය ජයවර ධන මව ච ල ස ව ල යම බ බ ල ප ය ආගමථ රව ද බ ද ධ ස නක බ බ ල උපත ල බ ව ම ණර ගල බ බ ල බ බ ල වලව ව ද ය ඔහ ග ප ය ච ර ල ස ව ල යම බ බ ල ව අතර මව ස ල ව ය ජයවර ධන ව ය බ බ ල පව ල 16 වන ස යවස ස ට ආද ව ස පරප රක න ප වතග න එන බව ක ය ව මහන වර ත ර ත ව ව ද ය ලය න ප ර ථම ක සහ ද ව ත ය ක අධ ය පනය ල බ ස නක බ බ ල පස ව ක ළඹ ව ද ය ව ද ය ලයට ඇත ළත ව පළම පන ත ස ම ර ථයක සහ තව තම උප ධ ය අවසන කළ ය ඔහ තම ආච ර ය උප ධ ය ලබ ගත ත එඩ න බර ව ශ ව ව ද ය ලය න 1958 ද ශ ර ල ක ව ප රථම ඖෂධ ව ද ය ව ප ළ බඳ මහ ච ර ය පදව ය න ප ද ම ල බ ඔහ කලක ක ළඹ ව ද ය ප ඨය ප රථම ප ඨ ධ පත වරය ල ස පත ව ය ය ස නක බ බ ල ශ ර ල ක ව ව ඩ ද නක අතර කත බහට ලක ව ය ජ ත ක ඖෂධ ප රත පත ත යක ඇත ක ර ම සම බන ධය න අඩ ආද යම ල භ ර ග න හට සහන ම ලට ඖෂධ ලබ ද මත ව ද යවර අත න අවම ප රම ණය න අවශ ය ඖෂධ ද රව ය න ර ද ශ කරව මත ඔහ ග අරම ණ ව ය තවද ඖෂධ වල ඖෂධ ය න ම ව න වට ව ළ ඳ න ම භ ව ත ක ර ම සම බන ධය න ද ද ඩ ව ර ධයක ඔහ ව ත න එල ල ව ය ඔහ ව ස න හඳ න ව ද න ලද ඖෂධ ප රත පත ත ය ල ක ස ඛ ය ස ව ධ නය ද අවධ නයට ය ම ව අතර ල ක ස ඛ ය ස ව ධ නය ප සස මටද ඔහ ප ත ර ව ය ය නම ත 1977 ද බ බ ල අභ රහස ල ස අත ර දහන ව අතර ඔහ ව ස න ග න ග ය ඖෂධමය ප රත පත ත හරහ පහර ව ද ණ ව ළඳපල ක ර ය ක ර න ඒ හ සම බන ධ ය ය අදටත පවත න මතයක ස නක බ බ ල ශ ර ල ක ය ද ශප ලනය ද ව දගත චර තයක ඔහ ල ක සම සම ජ පක ෂය ක ර ය ක ර ස ම ජ කය ක ව ය ය ම ක ස ව දය ප ළ බඳ ද ශනද ප වත ව ඔහ පස කල ක ක ළඹ නගර සභ ම ත වරණයටද ඉද ර පත ව මට එකඟ ව ය ය ස නක බ බ ල යන වර තම නය ඔස සල න ර ම ත වරය ය ඔහ ග ස කල පය ව ය ල ක වට අවශ ය බ හ ත ල ක ව ත ලම න ෂ ප දනය කරව මය එමග න ල ක වට ව ශ ල ම දලක ඉත ර කරව ම ම න ම ඉත අඩ ම දලකට මහ ජනත වට බ හ ත ලබ ද ම ඔහ ග අරම ණ ව ය ඔහ ග ම ම අදහස ක ර ය ත මක ව ය නම ඉත මත අවම ම දලකට අද අපට ඖෂද ලබ ග න මට හ ක වන ඇත සටහන භ හ ර සබ ඳ State Pharmaceuticals Corporation of Sri Lanka