ප්රාකෘත (; මුල්කාලීන බ්රාහ්මී සංස්කෘත: 𑀧𑁆𑀭𑀸𑀓𑀾𑀢, prākṛta;දේවනාගරී සංස්කෘත: प्राकृत, prākṛta; : pāuda; : pāua; කන්නඩ: pāgada) යනු ඉන්දියාව හා අවට ප්‍රදේශයේ පැවැති පෞරාණික භාෂා වර්ගයකි.
ප්රාකෘත | |
---|---|
භූගෝලීය පැතිරීම: | ඉන්දියානු උපමහාද්වීපය |
: | ඉන්දු-යුරෝපීය
|
අතුරු බෙදීම්: | — |
සහ : | pra |
සමහර වර්තමාන විද්වතුන් මධ්‍යම ඉන්දු-ආර්ය භාෂා සියල්ල ප්රාකෘත භාෂා ලෙස සලකන අතර තවත් කාණ්ඩයක් ප්රාකෘත බසයන්හි ස්වාධීන පිබිදීම තදින් ප්‍රකාශ කරන අතර ඔවුන් ප්රාකෘත බස් කුල, ආගම් හා භූගෝලීය පිහිටීම අනුව සංස්කෘත බසින් වෙන් වී ඇති බැව් පවසති. සංස්කෘත බසෙන් ප්රාකෘත භාෂාවලට බලපෑමක් වූ අතර, ඒවායෙන් සංස්කෘත බසට ඇති වූ බලපෑමෙහි අධික බව හේතුවෙන් වඩා උසස් සංස්කෘතික ගෞරවයක් හිමි වේ.
නමෙහි නිරුක්තිය
මෝනියර් මෝනියර්-විලියම්ස් මහතාගේ සංස්කෘත-ඉංග්‍රීසි ශබ්දකෝෂයට අනුව 'ප්රාකෘත' යන වචනය පැමිණියේ 'ස්වභාවික' හෝ 'ප්‍රථම' යන අරුත ගෙනෙන 'प्राकृत' (ප්‍රකෘති) යන සංස්කෘත වචනයෙන් යැයි පවසනු ලැබේ.
නාට්‍යමය ප්රාකෘත
මෙලෙස හඳුන්වන්නේ නාට්‍ය වැනි සාහිත්‍යමය හේතුවකට සැදී ඇති ප්රාකෘත භාෂාවන් ය.
ඒවයින් ප්‍රධාන වන්නේ,
- අර්ධ මාගධි
- ශෞරසේනී
- මහාරාෂ්ට්‍රී
අසාමාන්‍ය ප්රාකෘත බස්
පුරාණ ලංකාවේ තිබුණු හෙළබසට සහ මධ්‍යම ඉන්දියාවේ පිහිටි ගාන්ධාර නම් රාජ්‍යයේ බසට වෙනත් ප්රාකෘත බසයන්හි දක්නට නොලැබෙන ව්‍යාකරණමය හා ශාබ්දික වෙනස්කම් පෙන්වයි.
ප්රාකෘත භාෂා
ආශ්‍රේය මූලාශ්‍ර
- Fleet, John Faithfull (1907). Corpus Inscriptionum Indicarum Vol 3 (1970)ac 4616. p. 153, Line 14 of the inscription.
- Fleet, John Faithfull (1907). Corpus Inscriptionum Indicarum Vol 3 (1970)ac 4616. p. 153, Line 14 of the inscription.
- https://en.wikipedia.org/wiki/Prakrit#cite_note-6
- https://archive.org/details/sanskritenglishd00moniuoft Monier Monier-Williams' Sanskrit-English Dictionary
- https://en.wikipedia.org/wiki/Prakrit#Dramatic_Prakrits
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ර ක ත ˈ p r ɑː k r ɪ t ම ල ක ල න බ ර හ ම ස ස ක ත 𑀧 𑀭 𑀓 𑀢 prakṛta ද වන ගර ස ස ක ත प र क त prakṛta pauda paua කන නඩ pagada යන ඉන ද ය ව හ අවට ප රද ශය ප ව ත ප ර ණ ක භ ෂ වර ගයක ප ර ක තභ ග ල ය ප ත ර ම ඉන ද ය න උපමහ ද ව පය ඉන ද ය ර ප යඉන ද අය ර න ය න ඉන ද ආර යප ර ක තඅත ර බ ද ම සහ praක ර ව 532 ත ළ ප ර ක ත ම හ ප ර ක ත යන න පස ක ල න බ ර හ ම අක ෂරවල න ල ය ඇත අය ර ග න ධ ර බස න ල ය ඇත ස ල ල ප යක බ ර ත න ය ක ත ක ග රය සමහර වර තම න ව ද වත න මධ යම ඉන ද ආර ය භ ෂ ස යල ල ප ර ක ත භ ෂ ල ස සලකන අතර තවත ක ණ ඩයක ප ර ක ත බසයන හ ස ව ධ න ප බ ද ම තද න ප රක ශ කරන අතර ඔව න ප ර ක ත බස ක ල ආගම හ භ ග ල ය ප හ ට ම අන ව ස ස ක ත බස න ව න ව ඇත බ ව පවසත ස ස ක ත බස න ප ර ක ත භ ෂ වලට බලප මක ව අතර ඒව ය න ස ස ක ත බසට ඇත ව බලප ම හ අධ ක බව හ ත ව න වඩ උසස ස ස ක ත ක ග රවයක හ ම ව නම හ න ර ක ත ය ම න යර ම න යර ව ල යම ස මහත ග ස ස ක ත ඉ ග ර ස ශබ දක ෂයට අන ව ප ර ක ත යන වචනය ප ම ණ ය ස වභ ව ක හ ප රථම යන අර ත ග න න प र क त ප රක ත යන ස ස ක ත වචනය න ය ය පවසන ල බ න ට යමය ප ර ක තම ල ස හඳ න වන න න ට ය ව න ස හ ත යමය හ ත වකට ස ද ඇත ප ර ක ත භ ෂ වන ය ඒවය න ප රධ න වන න අර ධ ම ගධ ශ රස න මහ ර ෂ ට ර අස ම න ය ප ර ක ත බස හ ළ අකර ද ය 1800 ස යවස හ ප ස ක ළ ප තක Robert C Williams Paper Museum ප ර ණ ල ක ව ත බ ණ හ ළබසට සහ මධ යම ඉන ද ය ව ප හ ට ග න ධ ර නම ර ජ යය බසට ව නත ප ර ක ත බසයන හ දක නට න ල බ න ව ය කරණමය හ ශ බ ද ක ව නස කම ප න වය ප ර ක ත භ ෂ පහත න ප න ව ඇත ත බ ර මය හ ප ල බස න ල ය ඇත බ ද ධ ච ර ත ර න ක ල ල යව ල ලක ප ල ම ගධ හ ළබස Shauraseni Jain Shauraseni Apabranshආශ ර ය ම ල ශ රFleet John Faithfull 1907 Corpus Inscriptionum Indicarum Vol 3 1970 ac 4616 p 153 Line 14 of the inscription Fleet John Faithfull 1907 Corpus Inscriptionum Indicarum Vol 3 1970 ac 4616 p 153 Line 14 of the inscription https en wikipedia org wiki Prakrit cite note 6 https archive org details sanskritenglishd00moniuoft Monier Monier Williams Sanskrit English Dictionary https en wikipedia org wiki Prakrit Dramatic Prakrits