පළමුවන ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා වර්තමාන ශුද්ධවූ සභාවේ නායකයානන් වන අතර රෝමයේ අගරදගුරුතුමානන්ද වේ. මෙතුමානන් වතිකානයේ රාජ්‍ය නායකයානන්ද වේ. ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හීදි මෙතුමානන් ලොවට බිහිවිය. එතුමා පූජක පුතකු ලෙස පුහුණුව ලැබීම සඳහා දෙව්සත්හලට ඇතුලත්වීමට පෙර කෙටි කලක් රසායනාගාරයක තාක්ෂණික ශිල්පියකි වශයෙන්ද, රාත්‍රී සමාජශාලාවක ආරක්ෂක නිළධාරියකු වශයෙන් කටයුතු කර තිබේ. මෙතුමානන් 1969දී ජේසු නිකායික පියතුමකු වශයෙන් පූජකවරය ලබාගත් අතර 1973 සිට 1979 දක්වා ආජන්ටිනාවේ ප්‍රාදේශීය නායකයානන් ලෙස කටයුතු කර තිබේ. මෙතුමානන් 1969දී ජේසු නිකායික පියතුමකු වශයෙන් පූජකවරය ලබාගත් අතර 1973 සිට 1979 දක්වා ජේසු නිකායේ ආජන්ටිනානු ප්‍රාදේශීය නායකයානන් ලෙස කටයුතු කර තිබේ. තවද 1998 වසරේදි බුවනොස් අයර්ස් හි අගරදගුරු තුමන් ලෙස මෙතුමා පත්කරන ලද අතර 2001 වසරේ දි දෙවන ජුවාම් පාවුළු පාප් තුමන් අතින් කාදිනල් ධුරයට ඔසවන ලදි. 2013 පෙබරවාරි 28 දින 16 වන බෙනඩික් ශුද්ධෝත්තම පියතුමා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ හිස් වූ පාප් තනතුර සඳහා එතුමන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස බර්ගොග්ලියෝ කාදිනල් තුමාව තෝරා ගන්නා ලදි.
පාප්වහන්සේ ෆ්‍රැන්සිස් | |
---|---|
පාප්වහන්සේ ((රෝමයේ රාජගුරුප්‍රසාදීන් වහන්සේ යනාදිය)) | |
![]() | |
ස්වදේශික නම | ස්පාඤ්ඤ: ෆ්රැන්සිස්කෝ |
සංස්ථාපනය | 13 මාර්තු 2013 |
ප්‍රව්‍රජ්‍යාව | විසින් |
අභිෂේකය | විසින් |
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlrTDJRM0wwTnZZWFJmYjJaZllYSnRjMTl2Wmw5R2NtRnVZMmx6WTNWekxuTjJaeTh5TWpCd2VDMURiMkYwWDI5bVgyRnliWE5mYjJaZlJuSmhibU5wYzJOMWN5NXpkbWN1Y0c1bi5wbmc=.png)
සාමාන්‍ය ජිවිතයේ දි ෆ්‍රැන්සිස් පාප් තුමන් නිහතමානි, සරල, අල්පේච්ඡ ජිවිතයක් ගතකරන පුද්ගලයකු ලෙස බොහෝ දෙනා අතර ප්‍රසිද්ධියක් උසුලයි. එපමණක් නොව දුප්පතුන්ට නිතරම දයාවන්ත පියකු වූ ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් දෙවිපියානන්ගේ අසීමිත දයාව පිළිබඳ ජිවමාන් සාක්ෂියක් විය. ශුද්ධ වූ සභාව වඩාත් විවුත හා කාලානුරුපි වී යුතුයි යන්න එතුමන්ගේ මතයයි. අසීමිත හා නොහික්මුණු අන්දමින් ධනය රැස් කිරීම හා මාක්ස්වාදි සංකල්පවලට එතුමන්ගේ විරෝධය ප්‍රකාශ කල අතර ගබ්සාව, අන්‍යාස මරණය, ගැබ්ගැනීම වැලැක්වීමේ උපක්‍රම, සමලින්ගිකතාව, කාන්තාවන් සඳහා පුජාත්වරය පිරිනැමීම හා පුජකතුමන්ලාගේ බ්‍රහ්මචාරි ජීවිතය පිලිබඳ වූ ශුද්ධ වූ සභාවේ සම්ප්‍රදායන් ඒ ආකාරයයෙන්ම ආරක්ෂා කරන ලදි. පාරිබෝගික අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් හා වගකීම් සහිත වූ සංවර්ධනයක් වෙනුවෙන් එතුමන් හඬ නැගීය. එතුමන් විසින් ප්‍රකාශයට පත්කරන ලද “වේ ප්‍රසංසා” යන විශ්ව ලේඛනය තුළින් දේශගුණ විපර්යාස පිලිබඳ ප්‍රබල ජාත්‍යන්තර කතිකාවතක් ඇති කිරීමට සමත් විය.
පාප් පදවියට පත් වීමෙන් පසු ෆ්‍රැන්සිස් යන නාමය ලබාගත් මෙතුමාගේ පෞද්ගලික නාමය වූයේ ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ (Jorge Mario Bergoglio) යන්නයි. ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ උපත ලැබුවේ 1936 දෙසැම්බර් 17 වැනි දින ආර්ජන්ටිනාවේ බුඑනොස් එයර්ස්හි (Buenos Aires) ෆ්ලොරේස් (Flores) නම් දිස්ත්රික්කයෙදි ය. දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා ලෙස ඔහු උපත ලැබුවේය. ඔහුගේ පියා මාරියෝ ජොසේ බර්ගොග්ලියෝ ඉතාලියෙන් අර්ජන්ටිනාවට සංක්‍රමණය වූ පුද්ගලයෙක් විය. පියා වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙක් විය. ඔහුගේ මව රෙජිනා මාරියා සිවොරිය. ගෘහණියක් වූ ඇය ආර්ජන්ටිනාවේ බුඑනොස් එයර්ස් හි උපත ලබා ඇතත් ඇයට තිබුනෙත් ඉතාලි සම්භවයකි.1929 වර්ෂය වනතුරු මාරියෝ ජොසේලා ජීවත්ව තිබෙන්නේ ඉතාලියේය. ඒ වුනත් 1929න් පසුව මෙම පවුලේ උදවිය ආර්ජන්ටිනාවේ පදිංචියට පැමිණ තිබේ. ඔවුන් තමන් ඉපදුන මුල් ගම් බිම් වෙනස් කිරීමට හේතු වි ඇත්තේ අන් කවර හේතුවක් නිසාවත් නොව මොසොලිනිගේ පාලනයට නොකැමැත්තෙන් බව පැවසේ. මේ වග සාක්ෂි සහිතව ප්‍රකාශ කරන්නේ මරියා එලේනා ය. මරියා එලේනා ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ගේ සොහොයුරියයි. මරියා එලේනා හැරුනු විට ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සෙසු සහෝදර සහෝදරියන් මේ වනවිට ජිවිතක්ෂයට පත්ව ඇත. පියා ආර්ජන්ටිනාවේ ජිවත් වුවද ඉතාලියට බෙහෙවින් ආදරය කළ පුද්ගලයෙකු බව ඈ පවසන්නීය.
අමතර අවධානයට
සටහන්
මූලාශ්‍ර
- නව යුගය විශේෂ කලාපය, ලේක් හවුස් ප්‍රකාශන, පිටු 3,4
භාහිර සබැඳි
![]() |
- Vatican: the Holy See – Vatican web site
- Vatican Web site: Official biography of Jorge Mario Bergoglio සංරක්ෂණය කළ පිටපත 18 ඔක්තෝබර් 2017 at the Wayback Machine (published on the occasion of the Conclave by the Holy See Press Office, with the information provided by the cardinals themselves)
- නිල ට්විටර් ගිණුම (Official Twitter account)
- ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සඳහා හි ඇති ගිණුම (Official Instagram account)
- ෆ්‍රැන්සිස් පාප්වහන්සේ channel යූ ටියුබ් වෙත (Official Vatican YouTube page, covering the pope and related interests)
- ෆ්‍රැන්සිස් පාප්වහන්සේ at
- Appearances on
Catholic Church titles | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා Theodor Hubrich | 20 May 1992 – 3 June 1997 | අනුප්‍රාප්තික Mieczysław Cisło |
පූර්වප්‍රාප්තිකයා | 28 February 1998 – 13 March 2013 | අනුප්‍රාප්තික |
6 November 1998 – 13 March 2013 | ||
පූර්වප්‍රාප්තිකයා | 21 February 2001 – 13 March 2013 | |
පූර්වප්‍රාප්තිකයා Eduardo Vicente Mirás | 8 November 2005 – 8 November 2011 | අනුප්‍රාප්තික José María Arancedo |
පූර්වප්‍රාප්තිකයා | Pope 13 March 2013 – present | පදවිය හොබවයි |
රාජ පදවි නාමයන් | ||
පූර්වප්‍රාප්තිකයා | 13 March 2013 – present | පදවිය හොබවයි |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
පළම වන ෆ ර න ස ස ශ ද ධ ත තම ප යත ම වර තම න ශ ද ධව සභ ව න යකය නන වන අතර ර මය අගරදග ර ත ම නන ද ව ම ත ම නන වත ක නය ර ජ ය න යකය නන ද ව ආජන ට න ව බ වන ස අයර ස හ ද ම ත ම නන ල වට බ හ ව ය එත ම ප ජක ප තක ල ස ප හ ණ ව ල බ ම සඳහ ද ව සත හලට ඇත ලත ව මට ප ර ක ට කලක රස යන ග රයක ත ක ෂණ ක ශ ල ප යක වශය න ද ර ත ර සම ජශ ල වක ආරක ෂක න ළධ ර යක වශය න කටය ත කර ත බ ම ත ම නන 1969ද ජ ස න ක ය ක ප යත මක වශය න ප ජකවරය ලබ ගත අතර 1973 ස ට 1979 දක ව ආජන ට න ව ප ර ද ශ ය න යකය නන ල ස කටය ත කර ත බ ම ත ම නන 1969ද ජ ස න ක ය ක ප යත මක වශය න ප ජකවරය ලබ ගත අතර 1973 ස ට 1979 දක ව ජ ස න ක ය ආජන ට න න ප ර ද ශ ය න යකය නන ල ස කටය ත කර ත බ තවද 1998 වසර ද බ වන ස අයර ස හ අගරදග ර ත මන ල ස ම ත ම පත කරන ලද අතර 2001 වසර ද ද වන ජ ව ම ප ව ළ ප ප ත මන අත න ක ද නල ධ රයට ඔසවන ලද 2013 ප බරව ර 28 ද න 16 වන බ නඩ ක ශ ද ධ ත තම ප යත ම ස ය ධ රය න ඉල ල අස ව මත සමඟ හ ස ව ප ප තනත ර සඳහ එත මන ග අන ප ර ප ත කය ල ස බර ග ග ල ය ක ද නල ත ම ව ත ර ගන න ලද ප ප වහන ස ෆ ර න ස ස ප ප වහන ස ර මය ර ජග ර ප රස ද න වහන ස යන ද ය ස වද ශ ක නමස ප ඤ ඤ ෆ ර න ස ස ක ස ස ථ පනය13 ම ර ත 2013ප රව රජ ය වව ස න අභ ෂ කයව ස න ස ම න ය ජ ව තය ද ෆ ර න ස ස ප ප ත මන න හතම න සරල අල ප ච ඡ ජ ව තයක ගතකරන ප ද ගලයක ල ස බ හ ද න අතර ප රස ද ධ යක උස ලය එපමණක න ව ද ප පත න ට න තරම දය වන ත ප යක ව ෆ ර න ස ස ශ ද ධ ත තම ප යත මන ද ව ප ය නන ග අස ම ත දය ව ප ළ බඳ ජ වම න ස ක ෂ යක ව ය ශ ද ධ ව සභ ව වඩ ත ව ව ත හ ක ල න ර ප ව ය ත ය යන න එත මන ග මතයය අස ම ත හ න හ ක ම ණ අන දම න ධනය ර ස ක ර ම හ ම ක ස ව ද ස කල පවලට එත මන ග ව ර ධය ප රක ශ කල අතර ගබ ස ව අන ය ස මරණය ග බ ග න ම ව ල ක ව ම උපක රම සමල න ග කත ව ක න ත වන සඳහ ප ජ ත වරය ප ර න ම ම හ ප ජකත මන ල ග බ රහ මච ර ජ ව තය ප ල බඳ ව ශ ද ධ ව සභ ව සම ප රද යන ඒ ආක රයය න ම ආරක ෂ කරන ලද ප ර බ ග ක අය ත න ආරක ෂ ක ර ම ව න ව න හ වගක ම සහ ත ව ස වර ධනයක ව න ව න එත මන හඬ න ග ය එත මන ව ස න ප රක ශයට පත කරන ලද ව ප රස ස යන ව ශ ව ල ඛනය ත ළ න ද ශග ණ ව පර ය ස ප ල බඳ ප රබල ජ ත යන තර කත ක වතක ඇත ක ර මට සමත ව ය ප ප පදව යට පත ව ම න පස ෆ ර න ස ස යන න මය ලබ ගත ම ත ම ග ප ද ගල ක න මය ව ය ජ ර ජ ම ර ය බර ග ග ල ය Jorge Mario Bergoglio යන නය ජ ර ජ ම ර ය බර ග ග ල ය උපත ල බ ව 1936 ද ස ම බර 17 ව න ද න ආර ජන ට න ව බ එන ස එයර ස හ Buenos Aires ෆ ල ර ස Flores නම ද ස ත ර ක කය ද ය දර වන පස ද න ක ග න ය ත පව ලක ව ඩ මල ල ස ඔහ උපත ල බ ව ය ඔහ ග ප ය ම ර ය ජ ස බර ග ග ල ය ඉත ල ය න අර ජන ට න වට ස ක රමණය ව ප ද ගලය ක ව ය ප ය ව ත ත ය න ගණක ධ ක ර වරය ක ව ය ඔහ ග මව ර ජ න ම ර ය ස ව ර ය ග හණ යක ව ඇය ආර ජන ට න ව බ එන ස එයර ස හ උපත ලබ ඇතත ඇයට ත බ න ත ඉත ල සම භවයක 1929 වර ෂය වනත ර ම ර ය ජ ස ල ජ වත ව ත බ න න ඉත ල ය ය ඒ ව නත 1929න පස ව ම ම පව ල උදව ය ආර ජන ට න ව පද ච යට ප ම ණ ත බ ඔව න තමන ඉපද න ම ල ගම බ ම ව නස ක ර මට හ ත ව ඇත ත අන කවර හ ත වක න ස වත න ව ම ස ල න ග ප ලනයට න ක ම ත ත න බව ප වස ම වග ස ක ෂ සහ තව ප රක ශ කරන න මර ය එල න ය මර ය එල න ෆ ර න ස ස ශ ද ධ ත තම ප යත මන ග ස හ ය ර යය මර ය එල න හ ර න ව ට ෆ ර න ස ස ප ප වහන ස ග ස ස සහ දර සහ දර යන ම වනව ට ජ ව තක ෂයට පත ව ඇත ප ය ආර ජන ට න ව ජ වත ව වද ඉත ල යට බ හ ව න ආදරය කළ ප ද ගලය ක බව ඈ පවසන න ය අමතර අවධ නයටසටහන ම ල ශ රනව ය ගය ව ශ ෂ කල පය ල ක හව ස ප රක ශන ප ට 3 4භ හ ර සබ ඳ බ හ ර ප න ත රWhite smoke after electionVatican the Holy See Vatican web site Vatican Web site Official biography of Jorge Mario Bergoglio ස රක ෂණය කළ ප ටපත 18 ඔක ත බර 2017 at the Wayback Machine published on the occasion of the Conclave by the Holy See Press Office with the information provided by the cardinals themselves න ල ට ව ටර ග ණ ම Official Twitter account ෆ ර න ස ස ප ප වහන ස සඳහ හ ඇත ග ණ ම Official Instagram account ෆ ර න ස ස ප ප වහන ස channel ය ට ය බ ව ත Official Vatican YouTube page covering the pope and related interests ෆ ර න ස ස ප ප වහන ස at Appearances onCatholic Church titlesප ර වප ර ප ත කය Theodor Hubrich 20 May 1992 3 June 1997 අන ප ර ප ත ක Mieczyslaw Cisloප ර වප ර ප ත කය 28 February 1998 13 March 2013 අන ප ර ප ත ක6 November 1998 13 March 2013ප ර වප ර ප ත කය 21 February 2001 13 March 2013ප ර වප ර ප ත කය Eduardo Vicente Miras 8 November 2005 8 November 2011 අන ප ර ප ත ක Jose Maria Arancedoප ර වප ර ප ත කය Pope 13 March 2013 present පදව ය හ බවය ර ජ පදව න මයන ප ර වප ර ප ත කය 13 March 2013 present පදව ය හ බවය ද ව ර Biography කත ල ක සභ ව Christianityෆ ර න ස ස ප ප වහන ස ප ළ බඳව ව ක ප ඩ ය ව ස ය ර ව ය ප ත ත ළ ක මන ස ව ත න ම ධ යයව ක ප වත ව ත න ප වත ව ක ක යමන ව ත න ක යමන ව ක ම ල ශ ර ව ත න ප ළව ක දත ත ව ත න දත ත