මයික්‍රොසොෆ්ට් | |
Full name | New Technology File System |
Introduced | July 1993 () |
0x07 () () | |
Structures | |
Directory contents | |
File allocation | Bitmap |
Bad blocks | $badclus |
Limits | |
Max file size | 16 − 1 (format); 16 − 64 KB (implementation) |
Max number of files | 4,294,967,295 (232-1) |
Max filename length | 255 code units |
Max volume size | 264 clusters − 1 cluster (format); 256 TB (256 × 10244 bytes) − 64 KB (64 × 1024 bytes) (implementation) |
Allowed characters in filenames | In namespace, any code unit (case sensitive) except U+0000 () and / (slash). In Win32 namespace, any code unit (case insensitive) except U+0000 () / (slash) \ () : () * () ? () " () < () > () and | () |
Features | |
Dates recorded | Creation, modification, POSIX change, access |
Date range | 1 January 1601 – 28 May 60056 (File times are 64-bit numbers counting 100-nanosecond intervals (ten million per second) since , which is 58,000+ years) |
Date resolution | 100ns |
Yes (see Alternate data streams below) | |
Attributes | Read-only, hidden, system, archive, not content indexed, off-line, temporary, compressed |
Transparent compression | Per-file, ( onward) |
Per-file, (Windows 2000 onward), (Windows XP onward), (Windows XP Service Pack 1, Windows Server 2003 onward) | |
Yes [] | |
Supported operating systems | family ( to , Windows 2000, Windows XP, Windows Server 2003, Windows Vista, , , ), Mac OS X, |
FAT32 සහ NTFS අතර වෙනස
FAT (File Allocation Table) යනු 1977 දී Bill Gates සහ Mark McDonald විසින් දත්ත ගබඩා කිරීම සඳහා හඳුන්වාදුන් ක්රමවේදයකි. මෙය මුලින්ම FAT16 ලෙස යොදා ගැනුණු අතර පසුව එය FAT32 දක්වා වැඩි දියුණු කෙරිණි. මෙම තාක්ෂනය මඟින් කෙරෙන්නේ දෘඩ තැටියක (Hard Disk) හෝ මෙමරි චිපයක (Memory Chip) කිසියම් ෆයිල් එකක් පවතින ස්ථානය සටහන් කර තබා ගැනීමයි. 32 යනුවෙන් දැක්වෙන්නේ එම සටහන සඳහා වැය වන බිටු (Bits) ගණනයි. උදාහරණයක් ලෙස ඔබ අලුතින් ෆෝල්ඩර් එකක් සෑදු විට මෙම තාක්ෂනය මගින් එය හාඩ් ඩිස්කය තුල පිහිටා ඇත්තේ කුමන ස්ථානයේද යන්න පිලිබඳ සටහනක් තබා ගනී.
@ MP3 Players, Flash Drives(Pen Drive), Memory Chip වැනි බොහෝ පෝටබල් උපාංගයන් සඳහා සුදුසු වන්නේ FAT32 වේ.
@ FAT32 යොදා ගන්න උපාංගයක 4GB ට වඩා විශාල ෆයිල් ගබඩා කල නොහැක. FAT16 හීදී නම් 2GB ට වඩා විශාල ෆයිල් ගබඩා කල නොහැක.
@ FAT32 මතක උපාංගයක් NTFS මාදිලියට පහසුවෙන් පරිවර්තනය කිරීමේ හැකියාව පවතිනවා.
@ Windows 2000 මෙහෙයුම් පද්ධතිය දක්වා මෙම තාක්ෂනය යොදා ගැනිණි.
NTFS (New Technology File System) යනු Microsoft සහ IBM යන සමාගම් දෙකෙහි සාමුහිකත්වයෙන් දියුණු කෙරුණු තාක්ෂණයකි. මුල් වරට Windows NT මෙහෙයුම් පද්ධතිය සමඟ යොදා ගැනිණි. FAT32 මාදිලියට වඩා ඉතා දියුණු, වේගවත්, සංකීර්ණ සහ ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙස NTFS හැඳින්වේ. නමුත් මෙමගින් හාඩ් ඩිස්කය තුල ෆයිල් වල තොරතුරු ගබඩා කර ගැනීම සඳහා වැඩි ඉඩක් වෙන් කර ගනී. ඊට හේතුව වන්නේ NTFS මගින් ෆයිල් පිහිටි ස්ථාන වල තොරතුරු මෙන්ම එම තොරතුරු වල අමතර පිටපතක් (Backup Copy) ද රඳවා ගනී. මේ නිසා හාඩ් ඩිස්කයේ ඇති තොරතුරු වලට ඇති ආරක්ෂාව වැඩිය.
ඔබගේ පරිගණකය තුල ඇති හාඩ් ඩිස්කයේ පාටිෂන් 2ක් හෝ ඊට වැඩි ගණනක් ඇත්නම් මෙහෙයුම් පද්ධතිය පිහිටා ඇති පාටිෂන් එක NTFS ලෙසත් අනෙක් පාටිෂන් FAT32 ලෙසත් යොදාගැනීම වඩාත් උචිතය. එවිට වරින් වර ඔබ වෙනස් මෙහෙයුම් පද්ධති භාවිතා කලත් අනෙක් පාටිෂන් තුල ඇති ෆයිල් කිසිදු ගැටලුවකින් තොරව භාවිතා කල හැකිය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
NTFSමය ක ර ස ෆ ට Full nameNew Technology File SystemIntroducedJuly 1993 0x07 StructuresDirectory contentsFile allocationBitmapBad blocks badclusLimitsMax file size16 1 format 16 64 KB implementation Max number of files4 294 967 295 232 1 Max filename length255 code unitsMax volume size264 clusters 1 cluster format 256 TB 256 10244 bytes 64 KB 64 1024 bytes implementation Allowed characters in filenamesIn namespace any code unit case sensitive except U 0000 and slash In Win32 namespace any code unit case insensitive except U 0000 slash lt gt and FeaturesDates recordedCreation modification POSIX change accessDate range1 January 1601 28 May 60056 File times are 64 bit numbers counting 100 nanosecond intervals ten million per second since which is 58 000 years Date resolution100nsYes see Alternate data streams below AttributesRead only hidden system archive not content indexed off line temporary compressedTransparent compressionPer file onward Per file Windows 2000 onward Windows XP onward Windows XP Service Pack 1 Windows Server 2003 onward Yes තහව ර කර න ම ත Supported operating systemsfamily to Windows 2000 Windows XP Windows Server 2003 Windows Vista Mac OS X FAT32 සහ NTFS අතර ව නසFAT File Allocation Table යන 1977 ද Bill Gates සහ Mark McDonald ව ස න දත ත ගබඩ ක ර ම සඳහ හඳ න ව ද න ක රමව දයක ම ය ම ල න ම FAT16 ල ස ය ද ග න ණ අතර පස ව එය FAT32 දක ව ව ඩ ද ය ණ ක ර ණ ම ම ත ක ෂනය මඟ න ක ර න න ද ඩ ත ට යක Hard Disk හ ම මර ච පයක Memory Chip ක ස යම ෆය ල එකක පවත න ස ථ නය සටහන කර තබ ග න මය 32 යන ව න ද ක ව න න එම සටහන සඳහ ව ය වන බ ට Bits ගණනය උද හරණයක ල ස ඔබ අල ත න ෆ ල ඩර එකක ස ද ව ට ම ම ත ක ෂනය මග න එය හ ඩ ඩ ස කය ත ල ප හ ට ඇත ත ක මන ස ථ නය ද යන න ප ල බඳ සටහනක තබ ගන MP3 Players Flash Drives Pen Drive Memory Chip ව න බ හ ප ටබල උප ගයන සඳහ ස ද ස වන න FAT32 ව FAT32 ය ද ගන න උප ගයක 4GB ට වඩ ව ශ ල ෆය ල ගබඩ කල න හ ක FAT16 හ ද නම 2GB ට වඩ ව ශ ල ෆය ල ගබඩ කල න හ ක FAT32 මතක උප ගයක NTFS ම ද ල යට පහස ව න පර වර තනය ක ර ම හ ක ය ව පවත නව Windows 2000 ම හ ය ම පද ධත ය දක ව ම ම ත ක ෂනය ය ද ග න ණ NTFS New Technology File System යන Microsoft සහ IBM යන සම ගම ද ක හ ස ම හ කත වය න ද ය ණ ක ර ණ ත ක ෂණයක ම ල වරට Windows NT ම හ ය ම පද ධත ය සමඟ ය ද ග න ණ FAT32 ම ද ල යට වඩ ඉත ද ය ණ ව ගවත ස ක ර ණ සහ ආරක ෂ ත ක රමව දයක ල ස NTFS හ ඳ න ව නම ත ම මග න හ ඩ ඩ ස කය ත ල ෆය ල වල ත රත ර ගබඩ කර ග න ම සඳහ ව ඩ ඉඩක ව න කර ගන ඊට හ ත ව වන න NTFS මග න ෆය ල ප හ ට ස ථ න වල ත රත ර ම න ම එම ත රත ර වල අමතර ප ටපතක Backup Copy ද රඳව ගන ම න ස හ ඩ ඩ ස කය ඇත ත රත ර වලට ඇත ආරක ෂ ව ව ඩ ය ඔබග පර ගණකය ත ල ඇත හ ඩ ඩ ස කය ප ට ෂන 2ක හ ඊට ව ඩ ගණනක ඇත නම ම හ ය ම පද ධත ය ප හ ට ඇත ප ට ෂන එක NTFS ල සත අන ක ප ට ෂන FAT32 ල සත ය ද ග න ම වඩ ත උච තය එව ට වර න වර ඔබ ව නස ම හ ය ම පද ධත භ ව ත කලත අන ක ප ට ෂන ත ල ඇත ෆය ල ක ස ද ග ටල වක න ත රව භ ව ත කල හ ක ය