මිහින් ලංකා ගුවන් සමාගම ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මකව පැවති අඩු ගාස්තු ගුවන් සේවයක් වේ. මෙය ශ්‍රී ලංකා රජය සතුව පැවති ගුවන් සේවයකි. මෙහි ප්‍රධාන පාලක ගුවන්තොටුපල වූවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලයි. 2007 අප්‍රේල් මස දී ඇරඹුන මිහින් ලංකා ගුවන් සේවය ඉන්දියානු උප මහාද්වීපය, අග්නිදිග ආසියාව, සහ නැගෙනහිර අප්‍රිකාවේ වූ ගමනාන්ත වෙනුවෙන් සිය සේවාව සපයන ලදී. කෙසේ නමුදු ආරම්භයේ පටන් මෙම ගුවන් සේවය නිරන්තර පාඩු ලබන හා විවිධ අක්‍රමිකතා සිදුවන සමාගමක් බවට පත්විය. මේ හේතුවෙන් පාඩු අවමකිරීම සහ ඵලදායීතාවය නංවනු වස් රජය විසින් 2016 අවසන් භාගයේදී මිහින් ලංකා ගුවන් සේවය, ශ්‍රීලංකන් ගුවන් සේවය සමග ඒකාබද්ධ කිරීමට අනුමැතිය ලබාදෙන ලදී.
| ||||
ආරම්භය | 27 ඔක්තෝබර් 2006 | |||
---|---|---|---|---|
මෙහෙයුම් ආරම්භකල දිනය | 24 අප්‍රේල් 2007 | |||
මෙහෙයුම් නවතාදැමූ දිනය | 29 ඔක්තෝම්බර් 2016 | |||
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ | ||||
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ | ||||
යානා ප්‍රමාණය | 4 | |||
ගමනාන්ත | 12 | |||
ආදර්ෂ පාඨය | Yours to fly | |||
ශ්‍රී ලංකන් ගුවන් සේවය | ||||
මූලස්ථානය | E.M.L ගොඩනැඟිල්ල, No/ 61 W.A.D. රාමනායක මාවත, කොළඹ 2, ශ්‍රී ලංකාව | |||
වෙබ් අඩවිය | mihinlanka.com |
ඉතිහාසය
27 ඔක්තෝබර් 2006 දින මෙම ගුවන් සේවය ව්‍යවස්ථාපිත සමාගමක් ලෙස ඇරඹුණු අතර එහි මුල්ම අධ්‍යක්ෂකවරු ලෙස (හිටපු විදේශ කටයුතු අධීක්ෂණ පාර්ලිමේන්තු මන්ත්‍රී), ගෝඨාභය රාජපක්ෂ (හිටපු ආරක්ෂක ලේකම්, ජනාධිපති මහින්ද රාජපක්ශ මහතාගේ සොහොයුරු), රොෂාන් ගුණතිලක (හිටපු නාවික හමුදාපති) යන පිරිස ක්‍රියාකරන ලදී. ගුවන් සේවය සදහා යොදා තිබූ නාමය, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන නාමය අනූව යමින් යොදන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙහි දියත් කිරීම කැබිනට් අනුමැතිය හා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතියකින් තොරව සිදුවූ අතර, මුල්ම ගුවන්යානා මිලදී ගැනීමද නියමිත ටෙන්ඩර් පටිපාටියකින් තොරව සිදුවිය.
මිහින් ලංකා ගුවන් සේවය සිය මෙහෙයුම් කටයුතු 2007 අප්‍රේල් මස 27 වන දිනදී, කල්බදු ක්‍රමය මත ලබා ගත් Airbus A320 ගුවන්යානා 2ක් සමඟ ආරම්භ කරන ලදී. එය මූලික වශයෙන්ම ස්ථාපනය කරනු ලැබුවේ [[ඉන්දියාව, මැදපෙරදිග ගමන් සඳහාය. ආරම්භයේදී එය කොළඹ සිට , , බුද්ධගයාව, සිංගප්පූරුව, මාලේ හා බැංකොක් යන ගමනාන්ත දක්වා ක්‍රියාත්මක විය.
2010 දෙසැම්බර් මාසයේ දී මිහින් ලංකා ගුවන් සේවය විසින් AirbusA321 යානාවක් මිලට ගනු ලැබූ අතර, 2012 සැප්තැම්බර් මාසයේදී ගුවන් සේවය පිලිපීනය, බහරේන්, මධුරා, අහමද්බාද්, කත්මන්ඩු හා මියන්මාරය දක්වා නව ගමන් වාර ආරම්භ කරන බව එය නිවේදනය කරන ලදී.
ගමනාන්ත
ගුවන් සේවය මගින් සේවාව සැපයූ ගමන්නාන්ත ලැයිස්තුව පහත දැක්වේ.
[H] | ප්‍රධාන පාලන මධ්‍යස්ථානය |
‡ | උප පාලන මධ්‍යස්ථානය |
[S] | විශේෂ කාළ වලදී |
[T] | නවතා දැමූ |
නගරය | රට | IATA | ICAO | ගුවන් තොටුපල | Refs |
---|---|---|---|---|---|
බහරේන් | බහරේන් | BAH | OBBI | බහරේන් ජාත්‍යන්තර ගුවන්තොටුපල | |
කොළඹ | ශ්‍රී ලංකාව | CMB | VCBI | බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ[H] | |
නව දිල්ලි | ඉන්දියාව | DEL | VIDP | ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපල | |
ඩකා | බංග්ලාදේශය | DAC | VGHS | ශහ්ජලාල් ජාත්‍යන්තර ගුවන්තොටුපල | |
ඩුබායි | එක්සත් අරාබි එමීර් රාජ්‍යය | DXB | OMDB | ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපල | |
බුද්ධගයා | ඉන්දියාව | GAY | VEGY | ගයා ගුවන්තොටුපල[S] | |
හම්බන්තොට | ශ්‍රී ලංකාව | HRI | VCRI | මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ‡ | |
ජකර්තා | ඉන්දුනීසියාව | CGK | WIII | සොඒ-හට්ටාකාර්නෝ ජාත්‍යන්තර ගුවන්තොටුපල | |
මදුරෙයි | ඉන්දියාව | IXM | VOMD | මදුරෙයි ගුවන්තොටුපල | |
මාහේ | සිෂෙල්ස් | SEZ | FSIA | සිෂෙල්ස් ජාත්‍යන්තර ගුවන්තොටුපල | |
මෙඩාන් | ඉන්දුනීසියාව | KNO | WIMM | කුවාලා නාමු ජාත්‍යන්තර ගුවන්තොටුපල | |
සාජා | එක්සත් අරාබි එමීර් රාජ්‍යය | SHJ | OMSJ | සාජා ජාත්‍යන්තර ගුවන්තොටුපල | |
ට්රීච් | ඉන්දියාව | TRZ | VORT | තිරුචිරාප්පලි ජාත්‍යන්තර ගුවන්තොටුපල[T] | |
වාරණාසි | ඉන්දියාව | VNS | VIBN | බබත්පූර් ගුවන්තොටුපල[S] |
ගුවන් යානා ඇණිය
ගුවන් යානය | ගණන | මගීන් ගණන | සටහන් | ||
---|---|---|---|---|---|
J | Y | මුළු ගණන | |||
Airbus A320-200 | 1 | 0 | 180 | 180 | 4R-MRE |
Airbus A321-200 | 2 | 0 | 210 | 210 | and |
Total | 3 |
සම්මාන හා සිදුවීම්
හොඳම අඩු වැය ගුවන් සේවයට හිමි මොනිටර් සම්මානය
'මිහින් ලංකා’ ගුවන් සේවය 2011 වසරේ හොඳම අඩු වැය ගුවන් සේවයට හිමි මොනිටර් සම්මානය දිනා ගන්නා ලදී. ඒ පිළිබඳව දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා සඳහන් කළේ බංගලාදේශයේ පළවන ගුවන් සේවා ක්ෂේත්රයේ ප්‍රකට මොනිටර් සඟරාව වසරක් පාසා ගුවන් ගමන් ක්ෂේත්රයේ විවිධ අංශ සඳහා විශිෂ්ටයන් තේරීමේ තරගයකදී මෙම සම්මානය ‘මිහින් ලංකා’ ගුවන් සේවය වෙත පිරිනමන ලද බවයි.
මූලාශ්‍ර
- http://www.mirror.lk/news/11393-mihin-lanka-records-a-loss-of-940m
- "ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් ටු මර්ජ් ශ්‍රී ලංකන් ඇන්ඩ් මිහින් ටු කට් ලොසස්, ඉන්ක්‍රීස් ප්‍රඩක්ටිවිටි".
- "මිහින් ලංකා ටු වයින්ඩ් අප් දිස් ඉයර්, ඉන්ක්‍රීස් ප්‍රඩක්ටිවිටි".
- Mihin to launch domestic flights Daily News, 2009-01-06
- සංරක්ෂිත පිටපත, http://www.thesundayleader.lk/archive/20071216/spotlight.htm, ප්‍රතිෂ්ඨාපනය 2013-12-01
- Kirinde, Chandani (8 February 2009). "Mihin Lanka gets tender blow with mammoty". සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව).
- http://www.silumina.lk/2012/06/03/_art.asp?fn=aj1206034&p=1[]
- සංරක්ෂිත පිටපත, http://www.mihinlanka.com/download/MJ_Summer_Schedule.pdf, ප්‍රතිෂ්ඨාපනය 2013-12-01
- http://www.thehindubusinessline.com /industry-and-economy/logistics/article3978478.ece?homepage=true&ref=wl_home
- http://www.dailynews.lk/business/mihin-flies-seychelles-november
- http://www.bbc.co.uk/sinhala/sri_lanka/2013/04/130411_mihinlanka.shtml
- http://www.silumina.lk/2012/06/03/_art.asp?fn=aj1206034&p=1[]
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම හ න ල ක ග වන සම ගම ශ ර ල ක ව ක ර ය ත මකව ප වත අඩ ග ස ත ග වන ස වයක ව ම ය ශ ර ල ක රජය සත ව ප වත ග වන ස වයක ම හ ප රධ න ප ලක ග වන ත ට පල ව ව කට න යක බණ ඩ රන යක ජ ත යන තර ග වන ත ට පලය 2007 අප ර ල මස ද ඇරඹ න ම හ න ල ක ග වන ස වය ඉන ද ය න උප මහ ද ව පය අග න ද ග ආස ය ව සහ න ග නහ ර අප ර ක ව ව ගමන න ත ව න ව න ස ය ස ව ව සපයන ලද ක ස නම ද ආරම භය පටන ම ම ග වන ස වය න රන තර ප ඩ ලබන හ ව ව ධ අක රම කත ස ද වන සම ගමක බවට පත ව ය ම හ ත ව න ප ඩ අවමක ර ම සහ ඵලද ය ත වය න වන වස රජය ව ස න 2016 අවසන භ ගය ද ම හ න ල ක ග වන ස වය ශ ර ල කන ග වන ස වය සමග ඒක බද ධ ක ර මට අන ම ත ය ලබ ද න ලද ම හ න ල ක MJ MLR MIHIN LANKAආරම භය 27 ඔක ත බර 2006ම හ ය ම ආරම භකල ද නය 24 අප ර ල 2007ම හ ය ම නවත ද ම ද නය 29 ඔක ත ම බර 2016බණ ඩ රන යක ජ ත යන තර ග වන ත ට පළමත තල ර ජපක ෂ ජ ත යන තර ග වන ත ට පළය න ප රම ණය 4ගමන න ත 12ආදර ෂ ප ඨය Yours to flyශ ර ල කන ග වන ස වයම ලස ථ නය E M L ග ඩන ඟ ල ල No 61 W A D ර මන යක ම වත ක ළඹ 2 ශ ර ල ක වව බ අඩව ය mihinlanka comම හ න ල ක Airbus A320ඉත හ සය27 ඔක ත බර 2006 ද න ම ම ග වන ස වය ව යවස ථ ප ත සම ගමක ල ස ඇරඹ ණ අතර එහ ම ල ම අධ යක ෂකවර ල ස හ ටප ව ද ශ කටය ත අධ ක ෂණ ප ර ල ම න ත මන ත ර ග ඨ භය ර ජපක ෂ හ ටප ආරක ෂක ල කම ජන ධ පත මහ න ද ර ජපක ශ මහත ග ස හ ය ර ර ෂ න ග ණත ලක හ ටප න ව ක හම ද පත යන ප ර ස ක ර ය කරන ලද ග වන ස වය සදහ ය ද ත බ න මය ශ ර ල ක ව හ ටප ජන ධ පත මහ න ද ර ජපක ෂ යන න මය අන ව යම න ය දන නට ඇත ය ව ශ ව ස ක ර ම හ ද යත ක ර ම ක බ නට අන ම ත ය හ ස ව ල ග වන ස ව අධ ක ර ය අන ම ත යක න ත රව ස ද ව අතර ම ල ම ග වන ය න ම ලද ග න මද න යම ත ට න ඩර පට ප ට යක න ත රව ස ද ව ය ම හ න ල ක ග වන ස වය ස ය ම හ ය ම කටය ත 2007 අප ර ල මස 27 වන ද නද කල බද ක රමය මත ලබ ගත Airbus A320 ග වන ය න 2ක සමඟ ආරම භ කරන ලද එය ම ල ක වශය න ම ස ථ පනය කරන ල බ ව ඉන ද ය ව ම දප රද ග ගමන සඳහ ය ආරම භය ද එය ක ළඹ ස ට බ ද ධගය ව ස ගප ප ර ව ම ල හ බ ක ක යන ගමන න ත දක ව ක ර ය ත මක ව ය 2010 ද ස ම බර ම සය ද ම හ න ල ක ග වන ස වය ව ස න AirbusA321 ය න වක ම ලට ගන ල බ අතර 2012 ස ප ත ම බර ම සය ද ග වන ස වය ප ල ප නය බහර න මධ ර අහමද බ ද කත මන ඩ හ ම යන ම රය දක ව නව ගමන ව ර ආරම භ කරන බව එය න ව දනය කරන ලද ගමන න තග වන ස වය මග න ස ව ව ස පය ගමන න න ත ල ය ස ත ව පහත ද ක ව H ප රධ න ප ලන මධ යස ථ නය උප ප ලන මධ යස ථ නය S ව ශ ෂ ක ළ වලද T නවත ද ම නගරය රට IATA ICAO ග වන ත ට පල Refsබහර න බහර න BAH OBBI බහර න ජ ත යන තර ග වන ත ට පලක ළඹ ශ ර ල ක ව CMB VCBI බණ ඩ රන යක ජ ත යන තර ග වන ත ට පළ H නව ද ල ල ඉන ද ය ව DEL VIDP ඉන ද ර ග න ධ ජ ත යන තර ග වන ත ට පලඩක බ ග ල ද ශය DAC VGHS ශහ ජල ල ජ ත යන තර ග වන ත ට පලඩ බ ය එක සත අර බ එම ර ර ජ යය DXB OMDB ඩ බ ය ජ ත යන තර ග වන ත ට පලබ ද ධගය ඉන ද ය ව GAY VEGY ගය ග වන ත ට පල S හම බන ත ට ශ ර ල ක ව HRI VCRI මත තල ර ජපක ෂ ජ ත යන තර ග වන ත ට පළ ජකර ත ඉන ද න ස ය ව CGK WIII ස ඒ හට ට ක ර න ජ ත යන තර ග වන ත ට පලමද ර ය ඉන ද ය ව IXM VOMD මද ර ය ග වන ත ට පලම හ ස ෂ ල ස SEZ FSIA ස ෂ ල ස ජ ත යන තර ග වන ත ට පලම ඩ න ඉන ද න ස ය ව KNO WIMM ක ව ල න ම ජ ත යන තර ග වන ත ට පලස ජ එක සත අර බ එම ර ර ජ යය SHJ OMSJ ස ජ ජ ත යන තර ග වන ත ට පලට ර ච ඉන ද ය ව TRZ VORT ත ර ච ර ප පල ජ ත යන තර ග වන ත ට පල T ව රණ ස ඉන ද ය ව VNS VIBN බබත ප ර ග වන ත ට පල S ග වන ය න ඇණ යMihin Lanka fleet ග වන ය නය ගණන මග න ගණන සටහන J Y ම ළ ගණනAirbus A320 200 1 0 180 180 4R MREAirbus A321 200 2 0 210 210 andTotal 3සම ම න හ ස ද ව ම හ ඳම අඩ ව ය ග වන ස වයට හ ම ම න ටර සම ම නය ම හ න ල ක ග වන ස වය 2011 වසර හ ඳම අඩ ව ය ග වන ස වයට හ ම ම න ටර සම ම නය ද න ගන න ලද ඒ ප ළ බඳව ද න ම ද ම ම ධ ය හම වකද ස ව ල ග වන ස ව අම ත ය ප ය කර ජයරත න මහත සඳහන කළ බ ගල ද ශය පළවන ග වන ස ව ක ෂ ත රය ප රකට ම න ටර සඟර ව වසරක ප ස ග වන ගමන ක ෂ ත රය ව ව ධ අ ශ සඳහ ව ශ ෂ ටයන ත ර ම තරගයකද ම ම සම ම නය ම හ න ල ක ග වන ස වය ව ත ප ර නමන ලද බවය ම ල ශ රhttp www mirror lk news 11393 mihin lanka records a loss of 940m ශ ර ල කන ගවර න මන ට ට මර ජ ශ ර ල කන ඇන ඩ ම හ න ට කට ල සස ඉන ක ර ස ප රඩක ට ව ට ම හ න ල ක ට වය න ඩ අප ද ස ඉයර ඉන ක ර ස ප රඩක ට ව ට Mihin to launch domestic flights Daily News 2009 01 06 ස රක ෂ ත ප ටපත http www thesundayleader lk archive 20071216 spotlight htm ප රත ෂ ඨ පනය 2013 12 01 Kirinde Chandani 8 February 2009 Mihin Lanka gets tender blow with mammoty සන ඩ ටය ම ස ශ ර ල ක ව http www silumina lk 2012 06 03 art asp fn aj1206034 amp p 1 permanent dead link ස රක ෂ ත ප ටපත http www mihinlanka com download MJ Summer Schedule pdf ප රත ෂ ඨ පනය 2013 12 01 http www thehindubusinessline com industry and economy logistics article3978478 ece homepage true amp ref wl home http www dailynews lk business mihin flies seychelles november http www bbc co uk sinhala sri lanka 2013 04 130411 mihinlanka shtml http www silumina lk 2012 06 03 art asp fn aj1206034 amp p 1 permanent dead link