MS Excel හෝ MicroSoft Excel හෝ MicroSoft Office Excel යනුවෙන් හැඳින්වෙන්නේ මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් හා Mac OS X යන සඳහා නිපද වූ පැතුරුම්පත් ගණයට අයත් මෘදුකාංගයයි. මෙය MicroSoft Office යන මෘදුකාංග කට්ටලයට අයත් සාමාජිකයෙකි.
මයික්‍රොසොෆ්ට් | |
ප්‍රථම නිකුතුව | 1987 |
ස්ථාවර නිකුතු(ව) | |
මෙහෙයුම් පද්ධතිය | Microsoft Windows |
පැතුරුම්පත් | |
වෙබ් අඩවිය | products.office.com/en-us/excel |
ඉතිහාසය
ආයතනය විසින් 1982 දී Multiplan නමින් පැතුරුම්පතක් හඳුන්වා දුන් අතර එය නම් එක මත වැඩ කරන පැතුරුම්පත් අතර ඉහළම තැනක් හිමි කර ගති. එහෙත් DOS මත දී Lotus 1-2-3 වලට මුල් තැන දී පසු බසින්නට සිදු විය. MicroSoft ආයතනය 1985 දී Mac පරිගණකය සඳහා ඔවුන්ගේ පළමු MicroSoft Excel Version එක ඉදිරිපත් කළ අතර 1987 නොවැම්බරයේදී MicroSoft Excel 2.05 නමින් සඳහා Version එකක් ඉදිරිපත් කළහ.
1988 වන විට Lotus 1-2-3 පරදා ඉදිරියට ආ MicroSoft Excel , මේ නිසාම ආයතනයට වෙළඳපොළෙහි ඉහළම තැන හිමි කර දීමට හැකි විය. සෑම වසර දෙකකට පමණ වරක් අළුත් Version එකක් ඉදිරිපත් කිරීමට හැකි වූ නිසාත් Lotus 1-2-3 වලට Windows සඳහා Version එකක් ඉදිරිපත් කිරීමට බොහෝ කාලයක් ගත වූ නිසාත් වෙළපොළෙහි කිරුළු පැළැඳීමට මේ නිසා මයික්‍රොසොෆ්ට් ආයතනයට හැකි විය.
සැලැස්ම හා ප්‍රමාණය
VisiCalc මෙන්ම, MicroSoft Excel තීරු හා පේළි රාශියකින් සැදි කොටුරූල් කොළයක් වූ අතර එබඳු කොළ රාශියක් ද පැවතීම අපූරු අත්දැකීමක් විය. එසේම මේ ඕනෑම කොටුවකට (Cell) අගයක් (Value) , පෙළක් (Text) ක් (Equation) හෝ Excel වල දී ඇති ශ්‍රිතයක් (Function) ඇතුළු කළ හැකි විය.
එසේම සමීකරණයක් හෝ ශ්‍රිතයක් == ලකුණින් ඇරඹිය යුතු විය. අගයක් හඳුනා ගනු ලැබුවේ එය පිළි ගත හැකි අගයක් නිරූපනය කරන්නේ නම් වූ අතර එසේ නොවන ඕනෑම දෙයක් පෙළක් ලෙස හැඳුනා ගනු ලැබීය. පෙළක් ඇරඹීම සඳහා විශේෂ ලකුණක් නොමැති වීම ද විශේෂ ලක්ෂණයක් විය.
MS Excel 2003 වල තීරු 256ක් හා පේළි 65536ක් ඇති අතර MS Excel 2007 හි තීරු 16384ක් හා පේළි 1,048576 ක්ද ඇත. තීරුවල අංකනය A සිට Z දක්වා ද ඉන්පසු AA සිට ZZ දක්වා ද ඉන්පසු AAA සිට ZZZ දක්වා ද වශයෙන් යෙදි. ඒ අනුව MS Excel 2003 වල IV දක්වා ද MS Excel 2007 වල XFD දක්වා ද තීරු ඇත. එසේම පේළි අංකනය 1 සිට අනු පිළිවෙලින් වැඩි වන සේ යෙදේ. කොටු අංකනය එම කොටුවේ තීරුවේ හා පේළියේ අංක සම්බන්ධ වීමෙන් සෑදේ. උදාහරණ වශයෙන් C තීරුවේ 5 වන පේළියේ ඇති කොටුව C5 වශයෙන් හැඳින්වේ.
පහසුකම්
මෙහි මෙනුවේ නොයෙකුත් අවශ්‍යතා සඳහා නියෝග ගණනාවක් තිබෙන අතර එයින් දත්ත විශාල ගණනාවක් විශ්ලේෂණය කිරීම, යම් පැතුරුම්පතකට කළ සංශෝධන මතක තබා ගැනීම හා වෙනත් මෘදුකාංගයකින් දත්ත ලබා ගැනීම යනාදිය ද වේ. දත්ත විශ්ලේෂණය කිරීම සඳහා Auto Filter, Advanced Filter, Sub Totals, Data Tables හා Pivot Tables යන පහසුකම් ඇති අතර එයින් Pivot Tables යන්න MicroSoft Excel වලටම ආවේණික වූ සුවිශේෂ දත්ත විශ්ලේෂණ ක්රමයකි.
එසේම ගණිතමය හා සංඛ්‍යාන ක්ෂේත්රයන් හි මෙන්ම ඉංජිනේරු හා වයාපර පරිපාලනයේ ද දත්ත ගොනු සඳහා මෙන්ම පෙළ සඳහා ද නොයෙක් නිශ්චිත ගණනය කිරීම් සඳහා ශ්‍රිත ගණනාවක් දී ඇත. MicroSoft Excel 2007 නම් එකෙහි දී මෙම ශ්‍රිත සංඛ්‍යාව 300 ඉක්මවා ඇත.
1993 සිට Visual Basic for Applications (VBA) නම් පරිගණක භාෂාව මඟින් යම් යම් වැඩ සටහාන් ආකරයේ දෑ නිර්මාණය කිරීමේ පහසුකම ද අන්තර්ගත කර ඇත. එමඟින් බොහෝ ගැටළු සඳහා ඉතා පහසුවෙන් විසඳුම් ලබා දීම ද කළ හැකි වීම මෙය ජනප්‍රිය වීමට තවත් හේතුවක් විය.
File Formats
Standard file-extensions
Format | Extension | Description |
---|---|---|
Spreadsheet | .xls | Microsoft Excel පැතුරුම්පතෙහි දත්ත, හා Macros ඇති ප්‍රධාන Format එක |
Add-in (VBA) | .xla | වලින් ලියන ලද Add-in |
Toolbar | .xlb | Microsoft Excel custom toolbar settings ගබඩා වී ඇති file extension එක. |
Chart | .xlc | ප්‍රස්ථාරය පමණක් ගබඩා කරන විට යෙදෙන file extension එක. (මෙය Excel 2007 වල නොමැත.). |
Archive | .xlk | Microsoft Excel පැතුරුම්පතක backup එක |
New Excel 2007 Extensions
Format | Extension | Description |
---|---|---|
Excel Workbook | .xlsx | සාමාන්‍යයෙන් Excel 2007 workbook එකක format එක. |
Excel Macro-enabled Workbook | .xlsm | Macro උදව් ඇතිව Excel 2007 workbook එකක format එක. |
Excel Binary Workbook | .xlsb | Macro උදව් ඇතිව එහෙත් Binary ආකාරයෙන් දත්ත ගබඩා වන, Excel 2007 workbook එකක format එක. |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
MS Excel හ MicroSoft Excel හ MicroSoft Office Excel යන ව න හ ඳ න ව න න මය ක ර ස ෆ ට ආයතනය ව ස න හ Mac OS X යන සඳහ න පද ව ප ත ර ම පත ගණයට අයත ම ද ක ගයය ම ය MicroSoft Office යන ම ද ක ග කට ටලයට අයත ස ම ජ කය ක මය ක ර ස ෆ ට එක ස ල මය ක ර ස ෆ ට ප රථම න ක ත ව1987 වසර 37 කට ප ර 1987 ස ථ වර න ක ත ව ම හ ය ම පද ධත යMicrosoft Windowsප ත ර ම පත ව බ අඩව යproducts office com en us excelඉත හ සයආයතනය ව ස න 1982 ද Multiplan නම න ප ත ර ම පතක හඳ න ව ද න අතර එය නම එක මත ව ඩ කරන ප ත ර ම පත අතර ඉහළම ත නක හ ම කර ගත එහ ත DOS මත ද Lotus 1 2 3 වලට ම ල ත න ද පස බස න නට ස ද ව ය MicroSoft ආයතනය 1985 ද Mac පර ගණකය සඳහ ඔව න ග පළම MicroSoft Excel Version එක ඉද ර පත කළ අතර 1987 න ව ම බරය ද MicroSoft Excel 2 05 නම න සඳහ Version එකක ඉද ර පත කළහ 1988 වන ව ට Lotus 1 2 3 පරද ඉද ර යට ආ MicroSoft Excel ම න ස ම ආයතනයට ව ළඳප ළ හ ඉහළම ත න හ ම කර ද මට හ ක ව ය ස ම වසර ද කකට පමණ වරක අළ ත Version එකක ඉද ර පත ක ර මට හ ක ව න ස ත Lotus 1 2 3 වලට Windows සඳහ Version එකක ඉද ර පත ක ර මට බ හ ක ලයක ගත ව න ස ත ව ළප ළ හ ක ර ළ ප ළ ඳ මට ම න ස මය ක ර ස ෆ ට ආයතනයට හ ක ව ය ස ල ස ම හ ප රම ණයVisiCalc ම න ම MicroSoft Excel ත ර හ ප ළ ර ශ යක න ස ද ක ට ර ල ක ළයක ව අතර එබඳ ක ළ ර ශ යක ද ප වත ම අප ර අත ද ක මක ව ය එස ම ම ඕන ම ක ට වකට Cell අගයක Value ප ළක Text ක Equation හ Excel වල ද ඇත ශ ර තයක Function ඇත ළ කළ හ ක ව ය එස ම සම කරණයක හ ශ ර තයක ලක ණ න ඇරඹ ය ය ත ව ය අගයක හඳ න ගන ල බ ව එය ප ළ ගත හ ක අගයක න ර පනය කරන න නම ව අතර එස න වන ඕන ම ද යක ප ළක ල ස හ ඳ න ගන ල බ ය ප ළක ඇරඹ ම සඳහ ව ශ ෂ ලක ණක න ම ත ව ම ද ව ශ ෂ ලක ෂණයක ව ය MS Excel 2003 වල ත ර 256ක හ ප ළ 65536ක ඇත අතර MS Excel 2007 හ ත ර 16384ක හ ප ළ 1 048576 ක ද ඇත ත ර වල අ කනය A ස ට Z දක ව ද ඉන පස AA ස ට ZZ දක ව ද ඉන පස AAA ස ට ZZZ දක ව ද වශය න ය ද ඒ අන ව MS Excel 2003 වල IV දක ව ද MS Excel 2007 වල XFD දක ව ද ත ර ඇත එස ම ප ළ අ කනය 1 ස ට අන ප ළ ව ල න ව ඩ වන ස ය ද ක ට අ කනය එම ක ට ව ත ර ව හ ප ළ ය අ ක සම බන ධ ව ම න ස ද උද හරණ වශය න C ත ර ව 5 වන ප ළ ය ඇත ක ට ව C5 වශය න හ ඳ න ව පහස කම ම හ ම න ව න ය ක ත අවශ යත සඳහ න ය ග ගණන වක ත බ න අතර එය න දත ත ව ශ ල ගණන වක ව ශ ල ෂණය ක ර ම යම ප ත ර ම පතකට කළ ස ශ ධන මතක තබ ග න ම හ ව නත ම ද ක ගයක න දත ත ලබ ග න ම යන ද ය ද ව දත ත ව ශ ල ෂණය ක ර ම සඳහ Auto Filter Advanced Filter Sub Totals Data Tables හ Pivot Tables යන පහස කම ඇත අතර එය න Pivot Tables යන න MicroSoft Excel වලටම ආව ණ ක ව ස ව ශ ෂ දත ත ව ශ ල ෂණ ක රමයක එස ම ගණ තමය හ ස ඛ ය න ක ෂ ත රයන හ ම න ම ඉ ජ න ර හ ව ය පර පර ප ලනය ද දත ත ග න සඳහ ම න ම ප ළ සඳහ ද න ය ක න ශ ච ත ගණනය ක ර ම සඳහ ශ ර ත ගණන වක ද ඇත MicroSoft Excel 2007 නම එක හ ද ම ම ශ ර ත ස ඛ ය ව 300 ඉක මව ඇත 1993 ස ට Visual Basic for Applications VBA නම පර ගණක භ ෂ ව මඟ න යම යම ව ඩ සටහ න ආකරය ද න ර ම ණය ක ර ම පහස කම ද අන තර ගත කර ඇත එමඟ න බ හ ග ටළ සඳහ ඉත පහස ව න ව සඳ ම ලබ ද ම ද කළ හ ක ව ම ම ය ජනප ර ය ව මට තවත හ ත වක ව ය File FormatsStandard file extensions Format Extension DescriptionSpreadsheet xls Microsoft Excel ප ත ර ම පත හ දත ත හ Macros ඇත ප රධ න Format එකAdd in VBA xla වල න ල යන ලද Add inToolbar xlb Microsoft Excel custom toolbar settings ගබඩ ව ඇත file extension එක Chart xlc ප රස ථ රය පමණක ගබඩ කරන ව ට ය ද න file extension එක ම ය Excel 2007 වල න ම ත Archive xlk Microsoft Excel ප ත ර ම පතක backup එක New Excel 2007 Extensions Format Extension DescriptionExcel Workbook xlsx ස ම න යය න Excel 2007 workbook එකක format එක Excel Macro enabled Workbook xlsm Macro උදව ඇත ව Excel 2007 workbook එකක format එක Excel Binary Workbook xlsb Macro උදව ඇත ව එහ ත Binary ආක රය න දත ත ගබඩ වන Excel 2007 workbook එකක format එක