මෙම ලිපිය සඳහා තවත් අමතර කළ යුතුව ඇත.(2024 ඔක්තෝබර්) |
මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය (ඉංග්‍රීසි: Maris Stella College, දෙමළ: மாரீஸ் ஸ்டெல்லா கல்லூரி), ශ්‍රී ලංකාවේ මීගමුව ප්‍රදේශයේ පිහිටි කතෝලික පිරිමි පාසලක් වන අතර මාරිස් සහෝදරවරුන් විසින් 1922 වසරේ දී ආරම්භ කරන ලදී.
ඉතිහාසය
1918 වසරේ දී මාරිස් සහෝදරවරුන් හතරදෙනෙකුගේ මූලිකත්වයෙන් කළමනාකරණය වූ ශාන්ත මරියා විද්‍යාලයය, 1922 වසරේදී මාරිස් සටෙල්ලා විද්‍යාලයය නමින් වර්තමානයේ පිහිටි ස්ථානයට ගෙන එන ලදී. ප්‍රාථමික පාසලේ ඉතිහාසය 1921 දක්වා දිව යන අතර එවකට මුලික පාසල් අධ්‍යාපනය භාරව සිටි ගරු ලුවිස් සහෝදරතුමා, මූලික අධ්‍යාපනය ලැබීමේ සහතිකය (E.S.L.C) සහිත පන්ති කාමර ගණන 2ක් විය. පොල් අතු මඩුවලින් සෙවණ ලබා ගනිමින් ප්‍රාථමික පන්ති කාමර 8ක ද ඉගෙනීමේ කටයුතු සිදු කෙරුණි.
පාසැල් විකාශන සේවා 1930 දී විවෘත කරන ලදී. පුස්තකාලය තුල ස්ථාපනය කරන ලද රැහැන් රහිත පද්ධතිය තුළින් ළමුන් පාඩම් ඉගෙනීමට පෙළබුන අතර ස්වභාවික කතා ද ඒ අතර වේ. 1931 වසරේදී මුළු මිගමු නගරයටම විදුලි සම්බන්ධතාවය ලැබිමත් සමග එම වසරේදී ම ප්‍රථම දිව්‍ය සත්ප්‍රසාද පෙරහැර පැවැත්වුණි. එය මුළු ප්‍රදේශය පුරාම වැඩම වූයේ ශිෂ්‍ය භටයන් සමග වන අතර එමගින් රාජකීය ආරක්ෂාක උපහාරය පිළිබිඹු කෙරිණි.
වර්ෂ 1939 අගෝස්තු මස දෙවන ලෝක යුද්ධය ආරම්භ විය. එම වසරේදී රාජකීය කාලතුවක්කු හමුදාව විසින් පාසල් භූමිය ආක්‍රමණය කර ඔවුන්ගේ මුලස්ථානය බවට පත් කර ගත්හ. මේ හෙතුවෙන් ප්‍රාථමික පාසල තම්මිට දේවස්ථාන පිටියේ තිබු තාවකාලික පොල් අතු මඩුවකට මාරු කෙරුණි. පසුව රාජකීය කාලතුවක්කු හමුදාව නොවැම්බර් මස වන විට පාසල් භූමිය හැර ගියත්, රාජකීය ගුවන් හමුදාව විසින් නැවත පාසල් ගොඩනැගිලි අත්පත් කරගන්නා ලදී. විද්‍යාලයය අප ස්වාමි දියණියගේ ආරක්ෂාව යටතේ තබා තිබුණි. එකල පාසල් වල නිතරම ගුවන් ප්‍රහාර පූර්වාරක්ෂා පුහුණු වීම් පැවැත්වුණි. ආරක්ෂාව සදහා අගල් කපා තිබු අතර පෙර පුහුණුව තුළින් ළමුන් ගුවන් ප්‍රහාර වලින් ආරක්ෂා වීමට දැනසිටියහ. වාසනාවකට මෙන්, 1942 දී ජපන් ගුවන් ප්‍රහාරය සිදු වන අවස්ථාවේ පාස්කු උත්සවය සදහා පාසල නිවාඩු දී තිබු අතර ප්‍රහාරක නෞකා ද නැවත හැරී ගියේය.
මේ අතරතුරදී තම්මිට තාවකාලික ප්‍රාථමික පාසල නැවත තිබු ස්ථානයට ගෙන එන ලැබූ අතර අක්කර තුනක බිම් කොටසක් මිලදී ගෙන පන්තිකාමර 12ක්, ගුරු විවේකාගාරයක්, සහ විදුහල්පති කාර්යාලයයක් ඉදිකරන ලදී. 1950 වසරේදී අධ්‍යාන නිවාඩුවක් සදහා යුරෝපයට පිටත් වන එවකට විදුහල්පති ගරු නසියර් සහෝදරතුමා වෙනුවට තාවකාලිකව ගරු ලියනඩ් ඔබ්රිස් මහතාව ප්‍රථමික අංශයේ විදුහල්පති ලෙස පත් කරන ලදී. ප්‍රාථමික පාසල පොල් අතු මඩු තුල වර්ෂ ගණනාවක් යන තෙක්ම පැවතුණි. මේ හේතුවෙන් ප්‍රාථමික ගොඩනැගිල්ලක උවමනා තදින්ම දැනුන අතර ඒ වෙනුවෙන් ව්‍යාපෘතියක් ආරම්භවුණි. මේ සදහා මුල්‍ය අරමුදල් ලබා ගැනීමට සැණකෙළියසහඅනෙකුත් උත්සව පාසල විසින් සංවිධානය වුණි.ප්රථමිකපාසලේ ගෘහනිර්මාණ ශිල්පියා සහ ගොඩනඟන්නා ලෙස කටයුතු කලේ එවකට සිටි එක්සවියර් සහෝදරතුමා විසිනි. අනතුරුව ප්‍රාථමික පාසලේ විදුහල්පති වශයෙන් ගරු ජෙරාඩ් පීරිස් සහෝදරතුමා 1959 දී පත්වුහ.
මාරිස් ස්ටෙල්ලා ප්‍රාථමික පාසල වසර ගණනාවක සිට වෙන්ව ආධාර ලබන පාසැලක් ලෙස රජය විසින් හදුනාගෙන තිබු අතර පාසලට වෙන් වූ ගුරු මඩුල්ලක් සහ වාර්ෂික ප්රතිලාභ ද පිරිනැමුණි. මේ වන විට මෙම ප්‍රාථමික පාසල පමණක් නොව රටෙහි පිහිටි මුලික පෙළේ ප්‍රාථමික කතෝලික පාසැල් රැසක් මෙම කොටසට එක්ව තිබුණි. මෙම ක්‍රමය තරමක් වාද වු බැවින්, පසුකාලයේදී රජය විසින් ප්‍රාථමික පාසල් නැවත ලබා දුන් අතර, වර්තමානය වන විට ප්‍රාථමික පාසල ප්‍රධාන පාසලේ ගාස්තු නොගෙවන අනු ශාඛාවක් පමණක් ලෙස කටයුතු කරයි.
1959 සිට 1965 දක්වා ප්‍රාථමික පාසලේ විදුහල්පති ධුරය දැරූ ගරු ජෙරාඩ් පීරිස් සහෝදරතුමා තුඩැල්ලේ පිහිටි තවත් මාරිස් ආයතනය වූ ක්‍රිස්තු රාජ විද්‍යාලයයට මාරු කෙරුණි. ඉන්පසු ව ගරු ජෝශප් ෆොන්සේකා සහෝදරතුමා, ගරු ඉෆ්රන් ඔබ්රිස් සහෝදරතුමා, ගරු ශාන්තී ලියනගේ සහෝදරතුමා,ගරු දෙලා සොයිසා සහ ගරු රෙමියූස් ප්‍රනාන්දු පාසලට එක විය.
විදුහල්පතිවරුන්
සේවා කාලය | විදුහල්පතිගේ නම |
---|---|
1922 - 1926 | ගරු ලුවිස් සහෝදරතුමා |
1926 - 1926 | ගරු ජෝසප් සහෝදරතුමා |
1927 - 1949 | ගරු ඇන්තනි සහෝදරතුමා |
1949 - 1956 | ගරු කොන්රන් සහෝදරතුමා |
1956 - 1959 | ගරු ගුණවර්ධන ස්ටැනිස්ලස් සහෝදරතුමා |
1960 - 1966 | ගරු පීටර් සහෝදරතුමා |
1966 - 1979 | ගරු ග්‍රෙගරි අප්පුහාමි සහෝදරතුමා |
1979 - 1989 | ගරු පී. ආර්. ක්ලින්ටන් පෙරේරා සහෝදරතුමා |
1990 - 1995 | ගරු ඒ. ඩි. ඒ. ශාන්ති ලියනගේ සහෝදරතුමා |
1996 - 2001 | ගරු කේ. ඒ. ගෝඩ්ෆ්‍රී එඩ්වඩ් පෙරේරා සහෝදරතුමා |
2002 - 2004 | ගරු පී. ආර්. ක්ලින්ටන් පෙරේරා සහෝදරතුමා |
2004 - 2007 | ගරු එම්. එල්. සුනන්ද අල්විස් සහෝදරතුමා |
2007 - 2010 | ගරු බී. පී. ආර්. මර්වින් පෙරේරා සහෝදරතුමා |
2010 - 2017 | ගරු එම්. එල්. සුනන්ද අල්විස් සහෝදරතුමා |
Since 2017 | ගරු චින්තන නෝනිස් සහෝදරතුමා |
ධජය සහ ලාංඡනය
පාසල් ධජය
පාසල් ධජය දෙවර්ණයකින් සංයුක්ත වන අතර නිල් වර්ණය සහිත තීරු දෙකක් මධ්‍යයෙහි රතු තීරුවක් අන්තර්ගත වේ.
පාසල් ලාංඡනය
පාසල් ලාංඡනයේ තිබෙන ප්‍රධාන ලක්ෂණ අතරින්, විරාජමාන තාරකාව, "A" ඉංග්‍රීසි අකුර සහ "M" ඉංග්‍රීසි අකුර, කුඩා තාරක දුසිම, සයුරේ යාත්‍රා කරන කෙළිනැව සහ "Iter Para Tutum" ලතින් බසින් කියවෙන ආදර්ශ පාඨය. ලාංඡනයේ ඉහලින්ම තිබෙන බැබළෙන තාරකාව මගින් නිරූපණය කෙරෙන්නේ අපි ජීවන ගමනක යෙදෙන බව සහ මෙම තරුව නිවැරදි මාර්ගය අපට පෙන්වාදෙන බවයි. ඉංග්‍රීසි අකුරු A සහ M මගින් දැක්වෙන්නේ "Ave Maria" ආවේ මරියා. සයුරේ යාත්‍රා කරන කෙළිනැව අපේ ජිවිත ගමනට සමාන කර තිබේ. ලතින් බසින් කියවෙන ආදර්ශ පාඨය "Iter Para Tutum"අප හට මග පෙන්වනු හෝ යහමහ පෙන්වනු යනුවෙන් හදුන්වයි.
පාසලෙන් බිහි වූ විශිෂ්ඨයින්
Name | Year/degree | Notability | Reference |
---|---|---|---|
Shanaka, Dasunදසුන් ශානක Shanaka, Dasun | ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක (2016-2017) | ||
Chameera, Dushmanthaදුෂ්මන්ත චමීර Chameera, Dushmantha | ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක (2015-2016) | ||
Fonseka, Carloකාලෝ ෆොන්සේකා Fonseka, Carlo | මහාචාර්යය කායික විද්‍යාව, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති (2012-2017) | ||
Kulasinghe, A. N. S.ඒ. එන්. එස්. කුලසිංහKulasinghe, A. N. S. | සිවිල් ඉංජිනේරුවෙකු, ආරම්භක සභාපති රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව(1962-1971) | ||
Soza, J. F. A.ජේ. එෆ්. ඒ. සෝසාSoza, J. F. A. | ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු (1982–1984) | ||
Labrooy, Graemeග්රැහැම් ලැබ්රෝයිLabrooy, Graeme | ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක (1986-1991) | ||
Mendis, Wijayapalaවිජයපාල මෙන්ඩිස් Mendis, Wijayapala | පාර්ලිමේන්තු මන්ත්‍රී - කටාන (1960-1970, 1975-1989), ගම්පහ (1989-2000) | ||
Fernandopulle, JeyarajFernandopulle, Jeyaraj ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ | පාර්ලිමේන්තු මන්ත්‍රී - ගම්පහ (1989-2008), මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය (2005-2008) | ||
Ramanayake, Ranjanරන්ජන් රාමනායක Ramanayake, RanjanRanjan Ramanayake | රංගන ශිල්පී, පාර්ලිමේන්තු මන්ත්‍රී - රත්නපුර (2010-2015), ගම්පහ (2015-වර්තමාන) |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය සත ය පනය සඳහ තවත අමතර ම ල ශ ර ද ක ව ම කළ ය ත ව ඇත ව ශ වසන ය ම ල ශ ර ව ත වන උපහරණ එක ක ර ම න ම ම ල ප ය ව ඩ ද ය ණ ක ර මට උපක ර ක ර මට ක ර ණ ක වන න ම ල ශ ර රහ ත කර ණ අභ ය ගයට ලක ව මට හ ඉවත ක ර මට ඉඩ ඇත ම ල ශ ර ස ව ම ම ර ස ස ට ල ල ව ද ය ලය ම ගම ව news ප වත පත ප ත scholar JSTOR 2024 ඔක ත බර ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ම ර ස ස ට ල ල ව ද ය ලය ඉ ග ර ස Maris Stella College ද මළ ம ர ஸ ஸ ட ல ல கல ல ர ශ ර ල ක ව ම ගම ව ප රද ශය ප හ ට කත ල ක ප ර ම ප සලක වන අතර ම ර ස සහ දරවර න ව ස න 1922 වසර ද ආරම භ කරන ලද ම ර ස ස ට ල ල ව ද ය ලයස ථ නයම ගම ව ශ ර ල ක වත රත ර ආදර ශ ප ඨයIter Para Tutum අර ථය අප හට මඟ ප න වන ආරම භ කල 1921තත ත වය1921ව ද හල පත ගර ච න තන න න ස සහ දරත ම වර ණ ය රත සහ න ල Affiliationsර ම න කත ල කපට න 1 ඉත හ සය 2 ව ද හල පත වර න 3 ධජය සහ ල ඡනය 3 1 ප සල ධජය 3 2 ප සල ල ඡනය 4 ප සල න බ හ ව ව ශ ෂ ඨය න ඉත හ සයස ස කරණය1918 වසර ද ම ර ස සහ දරවර න හතරද න ක ග ම ල කත වය න කළමන කරණය ව ශ න ත මර ය ව ද ය ලයය 1922 වසර ද ම ර ස සට ල ල ව ද ය ලයය නම න වර තම නය ප හ ට ස ථ නයට ග න එන ලද ප ර ථම ක ප සල ඉත හ සය 1921 දක ව ද ව යන අතර එවකට ම ල ක ප සල අධ ය පනය භ රව ස ට ගර ල ව ස සහ දරත ම ම ල ක අධ ය පනය ල බ ම සහත කය E S L C සහ ත පන ත ක මර ගණන 2ක ව ය ප ල අත මඩ වල න ස වණ ලබ ගන ම න ප ර ථම ක පන ත ක මර 8ක ද ඉග න ම කටය ත ස ද ක ර ණ ප ස ල ව ක ශන ස ව 1930 ද ව ව ත කරන ලද ප ස තක ලය ත ල ස ථ පනය කරන ලද ර හ න රහ ත පද ධත ය ත ළ න ළම න ප ඩම ඉග න මට ප ළබ න අතර ස වභ ව ක කත ද ඒ අතර ව 1931 වසර ද ම ළ ම ගම නගරයටම ව ද ල සම බන ධත වය ල බ මත සමග එම වසර ද ම ප රථම ද ව ය සත ප රස ද ප රහ ර ප ව ත ව ණ එය ම ළ ප රද ශය ප ර ම ව ඩම ව ය ශ ෂ ය භටයන සමග වන අතර එමග න ර ජක ය ආරක ෂ ක උපහ රය ප ළ බ ඹ ක ර ණ වර ෂ 1939 අග ස ත මස ද වන ල ක ය ද ධය ආරම භ ව ය එම වසර ද ර ජක ය ක ලත වක ක හම ද ව ව ස න ප සල භ ම ය ආක රමණය කර ඔව න ග ම ලස ථ නය බවට පත කර ගත හ ම හ ත ව න ප ර ථම ක ප සල තම ම ට ද වස ථ න ප ට ය ත බ ත වක ල ක ප ල අත මඩ වකට ම ර ක ර ණ පස ව ර ජක ය ක ලත වක ක හම ද ව න ව ම බර මස වන ව ට ප සල භ ම ය හ ර ග යත ර ජක ය ග වන හම ද ව ව ස න න වත ප සල ග ඩන ග ල අත පත කරගන න ලද ව ද ය ලයය අප ස ව ම ද යණ යග ආරක ෂ ව යටත තබ ත බ ණ එකල ප සල වල න තරම ග වන ප රහ ර ප ර ව රක ෂ ප හ ණ ව ම ප ව ත ව ණ ආරක ෂ ව සදහ අගල කප ත බ අතර ප ර ප හ ණ ව ත ළ න ළම න ග වන ප රහ ර වල න ආරක ෂ ව මට ද නස ට යහ ව සන වකට ම න 1942 ද ජපන ග වන ප රහ රය ස ද වන අවස ථ ව ප ස ක උත සවය සදහ ප සල න ව ඩ ද ත බ අතර ප රහ රක න ක ද න වත හ ර ග ය ය ම අතරත රද තම ම ට ත වක ල ක ප ර ථම ක ප සල න වත ත බ ස ථ නයට ග න එන ල බ අතර අක කර ත නක බ ම ක ටසක ම ලද ග න පන ත ක මර 12ක ග ර ව ව ක ග රයක සහ ව ද හල පත ක ර ය ලයයක ඉද කරන ලද 1950 වසර ද අධ ය න න ව ඩ වක සදහ ය ර පයට ප ටත වන එවකට ව ද හල පත ගර නස යර සහ දරත ම ව න වට ත වක ල කව ගර ල යනඩ ඔබ ර ස මහත ව ප රථම ක අ ශය ව ද හල පත ල ස පත කරන ලද ප ර ථම ක ප සල ප ල අත මඩ ත ල වර ෂ ගණන වක යන ත ක ම ප වත ණ ම හ ත ව න ප ර ථම ක ග ඩන ග ල ලක උවමන තද න ම ද න න අතර ඒ ව න ව න ව ය ප ත යක ආරම භව ණ ම සදහ ම ල ය අරම දල ලබ ග න මට ස ණක ළ යසහඅන ක ත උත සව ප සල ව ස න ස ව ධ නය ව ණ ප රථම කප සල ග හන ර ම ණ ශ ල ප ය සහ ග ඩනඟන න ල ස කටය ත කල එවකට ස ට එක සව යර සහ දරත ම ව ස න අනත ර ව ප ර ථම ක ප සල ව ද හල පත වශය න ගර ජ ර ඩ ප ර ස සහ දරත ම 1959 ද පත ව හ ම ර ස ස ට ල ල ප ර ථම ක ප සල වසර ගණන වක ස ට ව න ව ආධ ර ලබන ප ස ලක ල ස රජය ව ස න හද න ග න ත බ අතර ප සලට ව න ව ග ර මඩ ල ලක සහ ව ර ෂ ක ප රත ල භ ද ප ර න ම ණ ම වන ව ට ම ම ප ර ථම ක ප සල පමණක න ව රට හ ප හ ට ම ල ක ප ළ ප ර ථම ක කත ල ක ප ස ල ර සක ම ම ක ටසට එක ව ත බ ණ ම ම ක රමය තරමක ව ද ව බ ව න පස ක ලය ද රජය ව ස න ප ර ථම ක ප සල න වත ලබ ද න අතර වර තම නය වන ව ට ප ර ථම ක ප සල ප රධ න ප සල ග ස ත න ග වන අන ශ ඛ වක පමණක ල ස කටය ත කරය 1959 ස ට 1965 දක ව ප ර ථම ක ප සල ව ද හල පත ධ රය ද ර ගර ජ ර ඩ ප ර ස සහ දරත ම ත ඩ ල ල ප හ ට තවත ම ර ස ආයතනය ව ක ර ස ත ර ජ ව ද ය ලයයට ම ර ක ර ණ ඉන පස ව ගර ජ ශප ෆ න ස ක සහ දරත ම ගර ඉෆ රන ඔබ ර ස සහ දරත ම ගර ශ න ත ල යනග සහ දරත ම ගර ද ල ස ය ස සහ ගර ර ම ය ස ප රන න ද ප සලට එක ව ය ව ද හල පත වර න ස ස කරණයස ව ක ලය ව ද හල පත ග නම 1922 1926 ගර ල ව ස සහ දරත ම 1926 1926 ගර ජ සප සහ දරත ම 1927 1949 ගර ඇන තන සහ දරත ම 1949 1956 ගර ක න රන සහ දරත ම 1956 1959 ගර ග ණවර ධන ස ට න ස ලස සහ දරත ම 1960 1966 ගර ප ටර සහ දරත ම 1966 1979 ගර ග ර ගර අප ප හ ම සහ දරත ම 1979 1989 ගර ප ආර ක ල න ටන ප ර ර සහ දරත ම 1990 1995 ගර ඒ ඩ ඒ ශ න ත ල යනග සහ දරත ම 1996 2001 ගර ක ඒ ග ඩ ෆ ර එඩ වඩ ප ර ර සහ දරත ම 2002 2004 ගර ප ආර ක ල න ටන ප ර ර සහ දරත ම 2004 2007 ගර එම එල ස නන ද අල ව ස සහ දරත ම 2007 2010 ගර බ ප ආර මර ව න ප ර ර සහ දරත ම 2010 2017 ගර එම එල ස නන ද අල ව ස සහ දරත ම Since 2017 ගර ච න තන න න ස සහ දරත ම ධජය සහ ල ඡනයස ස කරණයප සල ධජයස ස කරණය ප සල ධජය ද වර ණයක න ස ය ක ත වන අතර න ල වර ණය සහ ත ත ර ද කක මධ යය හ රත ත ර වක අන තර ගත ව ප සල ල ඡනයස ස කරණය ප සල ල ඡනය ත බ න ප රධ න ලක ෂණ අතර න ව ර ජම න ත රක ව A ඉ ග ර ස අක ර සහ M ඉ ග ර ස අක ර ක ඩ ත රක ද ස ම සය ර ය ත ර කරන ක ළ න ව සහ Iter Para Tutum ලත න බස න ක යව න ආදර ශ ප ඨය ල ඡනය ඉහල න ම ත බ න බ බළ න ත රක ව මග න න ර පණය ක ර න න අප ජ වන ගමනක ය ද න බව සහ ම ම තර ව න ව රද ම ර ගය අපට ප න ව ද න බවය ඉ ග ර ස අක ර A සහ M මග න ද ක ව න න Ave Maria ආව මර ය සය ර ය ත ර කරන ක ළ න ව අප ජ ව ත ගමනට සම න කර ත බ ලත න බස න ක යව න ආදර ශ ප ඨය Iter Para Tutum අප හට මග ප න වන හ යහමහ ප න වන යන ව න හද න වය ප සල න බ හ ව ව ශ ෂ ඨය න ස ස කරණයName Year degree Notability Reference Shanaka Dasunදස න ශ නක Shanaka Dasun Dasun Shanaka ජ ත යන තර ක ර කට ක ර ඩක 2016 2017 Chameera Dushmanthaද ෂ මන ත චම ර Chameera Dushmantha Dushmantha Chameera ජ ත යන තර ක ර කට ක ර ඩක 2015 2016 Fonseka Carloක ල ෆ න ස ක Fonseka Carlo Carlo Fonseka මහ ච ර යය ක ය ක ව ද ය ව ශ ර ල ක ව ද ය සභ ව සභ පත 2012 2017 Kulasinghe A N S ඒ එන එස ක ලස හKulasinghe A N S A N S Kulasinghe ස ව ල ඉ ජ න ර ව ක ආරම භක සභ පත ර ජ ය ඉ ජ න ර ස ස ථ ව 1962 1971 Soza J F A ජ එෆ ඒ ස ස Soza J F A J F A Soza ශ ර ෂ ඨ ධ කරණ ව න ස ර 1982 1984 Labrooy Graemeග ර හ ම ල බ ර ය Labrooy Graeme Graeme Labrooy ජ ත යන තර ක ර කට ක ර ඩක 1986 1991 Mendis Wijayapalaව ජයප ල ම න ඩ ස Mendis Wijayapala Wijayapala Mendis ප ර ල ම න ත මන ත ර කට න 1960 1970 1975 1989 ගම පහ 1989 2000 Fernandopulle JeyarajFernandopulle Jeyaraj Jeyaraj Fernandopulle ජ යර ජ ප රන න ද ප ල ල ප ර ල ම න ත මන ත ර ගම පහ 1989 2008 මහ ම ර ග වර ය හ න ව ක අම ත ය 2005 2008 Ramanayake Ranjanරන ජන ර මන යක Ramanayake Ranjan Ranjan Ramanayake ර ගන ශ ල ප ප ර ල ම න ත මන ත ර රත නප ර 2010 2015 ගම පහ 2015 වර තම න https si wikipedia org w index php title ම ර ස ස ට ල ල ව ද ය ලය ම ගම ව amp oldid 712814 ව ත න සම ප රව ශනය ක ර ණ