ලංකාවේ දුම්රිය සේවයේ ආරම්භක යුගයේ සිට (1858- 1935 පමණ දක්වා) ශත වර්ශයකට ආසන්න කාලයක් එහි කොදු නාරටිය ලෙස සැලකිය හැකි වන්නේ වාෂ්ප බලයෙන් ධාවනය වුන වාෂ්ප දුම්රිය එන්ජින්. රටේ ප්‍රවාහන සේවයට මනා සහයක් ලබාදෙමින් මේ දැවැන්ත යෝධයන් මෙරට ප්‍රවාහන ක්ෂේත්රය යහපත් කරන්නට සැපයූ නිහඬ සේවය අති මහත්. කෙසේ වුවත් මෙම එන්ජින් භාවිතයේ සහ නඩත්තුවේ අපහසුතාවයන් හේතුකොටගෙන සහ එවකට ක්‍රමයෙන් ලොවපුරා ජනප්‍රිය වෙමින් පැවතුන ඩීසල් දුම්රිය එන්ජින් අතිසාර්ථක වීමත් යන කරුණු ද්විත්වය හේතුකොටගෙන වර්ෂ 1953දී පමණ වන විට එවකට දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු තනතුර හෙබවූ බී.ඩී රම්පාල [පසුව සාමාන්‍යාධිකාරී (1955-1970)-පළමු සිංහල සාමාන්‍යාධිකාරීවරයා] මැතිතුමාගේ මූලිකත්වයෙන් මෙරටට ඩීසල් දුම්රිය එන්ජින් හඳුන්වා දීමට ගෙන ඒමට පිඹුරුපත් සකස් කරන ලදී. මේ වන විට S1 ඩීසල් බලවේග කට්ටලය මෙරට දුම්රිය මාර්ග වලට හඳුන්වා දී සාර්ථක වී තිබු යුගයද විය.ඒ අනුව 1953 වසරේදී මුල්ම ඩීසල් එන්ජිම ලංකාවට ගෙන එන ලදී. M1 ධාවන පන්තිය යටතේ වර්ග කරනලද මෙම එන්ජිම අලංකාර රතු පැහැයෙන් යුක්ත වූ අතර එහි විස්තර මෙසේයි.
- එන්ජින් පන්තිය - M1
- නිශ්පාදිත රට - මහා බ්‍රිතාන්‍යය
- නිපදවූ සමාගම - Brush Bagnall (England)
- ගෙන්වූ වර්ෂය - 1953
- දුම්රිය එන්ජින් වර්ගය - Diesel Electric
- බල සැපයුම් එන්ජිම - Mirrlees V12 JS12VT (4 stroke)
- උපරිම බලය - 1000hp
- උපරිම වේගය - 88 kmph
- Axel Arrangement - A1A-A1A
- බර - ටොන් 88
- වර්ණය - රතු පැහැය
- ගෙන්වූ එන්ජින් ගණන - 25
Sri Lanka Railways class M1 | |
---|---|
M1 No.560 | |
පිරිවිතර | |
Power type | Diesel-electric |
Builder | |
Serial number | 3025–3049 |
Build date | 1952 |
Total produced | 25 |
A1A-A1A | |
(A1A)(A1A) | |
5 අඩි 6 අඟ (1,676 මිමී) | |
Locomotive weight | 88 long tons (89 t; 99 short tons) |
Fuel type | Diesel |
Mirlees JS12VT | |
Engine type | 4-stroke diesel |
V12 | |
Power output | 1,000 hp (746 kW) |
Career | |
Railroad(s) | Ceylon Government Railway » Sri Lanka Railways |
M1 | |
Number | 539–563 |
First run | 1953–1956 |
Withdrawn | 1983 |
Sources: except where noted |
මෙසේ ගෙන්වන ලද පළමු එන්ජිම අංක 539 ලෙස කාණ්ඩ ගත කරන ලද අතර (සෑම එන්ජිමකම තමන්ට හිමි අංකය එහි බඳෙහි සටහන් කර තිබේ). එම දුම්රිය එන්ජිම සාර්ථක ප්‍රතිඵල දැක්වූ අතර එම වර්ගයේ තවත් එන්ජින් 24ක් මෙරටට ආනයනය කරන ලදී. මෙසේ ගෙන්වූ එන්ජින් 25 (අංක 539 සිට 563 දක්වා) මගින් දුම්රිය එන්ජින් බල ඇණිය මගින් මෙරට දුම්රිය මාර්ග වල ධාවනය වූ බොහෝ දුම්රියන් සඳහා යොදවන ලද අතර විශේෂයෙන් (එන්ජිමේ දෙපසම රියදුරු කුටි සහිත ආකාරය ඇති- dual cabin) මෙම එන්ජින් උඩරට දුම්රියන් සදහාද ඉතා සාර්ථක ලෙස ධාවනයට පවා යොදවන ලදී. උඩරට ධාවනයේදී ඉහත කී විශේෂ පහසුකම නිසා Double-Headed (දුම්රියේ දෙපසට එන්ජින් දෙකක්) ආකාරයට ධාවනය කිරීමේදී එන්ජින් හැරවීමකින් හෝ ගලවා මාරුකිරීමකින් තොරව නැවත ආපසු ධාවනය කිරීමට තිබූ හැකියාව අමතර වාසියක් විය.
මෙසේ මෙරට දුම්රිය සේවයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කල M1 පන්තියේ දුම්රිය එන්ජින් 1953 සිට 1983 දක්වා අඛණ්ඩව වසර 30ක් පමණ කාලයක් ඒවායේ සේවය මෙරට ප්රාවාහය කටයුතු වෙනුවෙන් ලබාගෙන ඇති අතර එම දශක තුනකට ආසන්න කාලය තුල අති සාර්ථක එන්ජින් ලෙස බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක් වු බව කියවේ. කෙසේ වුවද 1984 වසර වන විට එතෙක් ධාවනයට යොදවා තිබුණ මෙම M1 එන්ජින් සියල්ලම ධාවනයෙන් ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කරන ලදී. එයට හේතුව වූයේ එවායින් ලබා ගත හැකි උපරිම සේවය ඒ වන විට ලබාගෙන තිබීම නිසා ත්, අලුත් වැඩියාවන් සඳහා අවශ්‍ය අමතර කොටස් සපයා ගැනීමට අපහසු වීමත් නිසා තව දුරටත් නඩත්තු කල නොහැකි තත්වයට පත්වීමෙනි. එබැවින් ඒවා තව දුරටත් ධාවනය කරවීම ලාභදායී නොවු බැවින් එව වර්ගයේ සියලු එන්ජින් ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලදී.එසේ ධාවනයෙන් ඉවත් කර අත හැර දමන ලද එන්ජින් 25න් මේ වන විට ඉතිරිව නිබෙන්නේ එන්ජින් කිහිපයක් පමණි. ඉතිරි එන්ජින් බොහොමය විවිධ අවස්ථා වලදී පැරණි යකඩ සඳහා කපා අලෙවි කර තිබේ.
වැඩිදුර කියවන්න
ආශ්රිත
- Hughes 1996, පිටු අංකය: 92.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;d
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Ravi Fernando (30 August 2001). "The unforgettable 'M1' locomotive". Daily News (Sri Lanka). සම්ප්‍රවේශය 7 November 2013.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () Also reprinted at gyan.slrfc.org 2013-07-03 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte ල ක ව ද ම ර ය ස වය ආරම භක ය ගය ස ට 1858 1935 පමණ දක ව ශත වර ශයකට ආසන න ක ලයක එහ ක ද න රට ය ල ස ස ලක ය හ ක වන න ව ෂ ප බලය න ධ වනය ව න ව ෂ ප ද ම ර ය එන ජ න රට ප රව හන ස වයට මන සහයක ලබ ද ම න ම ද ව න ත ය ධයන ම රට ප රව හන ක ෂ ත රය යහපත කරන නට ස පය න හඬ ස වය අත මහත ක ස ව වත ම ම එන ජ න භ ව තය සහ නඩත ත ව අපහස ත වයන හ ත ක ටග න සහ එවකට ක රමය න ල වප ර ජනප ර ය ව ම න ප වත න ඩ සල ද ම ර ය එන ජ න අත ස ර ථක ව මත යන කර ණ ද ව ත වය හ ත ක ටග න වර ෂ 1953ද පමණ වන ව ට එවකට ද ම ර ය ද ප ර තම න ත ව ප රධ න ය න ත ර ක ඉ ජ න ර තනත ර හ බව බ ඩ රම ප ල පස ව ස ම න ය ධ ක ර 1955 1970 පළම ස හල ස ම න ය ධ ක ර වරය ම ත ත ම ග ම ල කත වය න ම රටට ඩ සල ද ම ර ය එන ජ න හඳ න ව ද මට ග න ඒමට ප ඹ ර පත සකස කරන ලද ම වන ව ට S1 ඩ සල බලව ග කට ටලය ම රට ද ම ර ය ම ර ග වලට හඳ න ව ද ස ර ථක ව ත බ ය ගයද ව ය ඒ අන ව 1953 වසර ද ම ල ම ඩ සල එන ජ ම ල ක වට ග න එන ලද M1 ධ වන පන ත ය යටත වර ග කරනලද ම ම එන ජ ම අල ක ර රත ප හ ය න ය ක ත ව අතර එහ ව ස තර ම ස ය එන ජ න පන ත ය M1 න ශ ප ද ත රට මහ බ ර ත න යය න පදව සම ගම Brush Bagnall England ග න ව වර ෂය 1953 ද ම ර ය එන ජ න වර ගය Diesel Electric බල ස පය ම එන ජ ම Mirrlees V12 JS12VT 4 stroke උපර ම බලය 1000hp උපර ම ව ගය 88 kmph Axel Arrangement A1A A1A බර ට න 88 වර ණය රත ප හ ය ග න ව එන ජ න ගණන 25Sri Lanka Railways class M1M1 No 560ප ර ව තරPower typeDiesel electricBuilderSerial number3025 3049Build date1952Total produced25A1A A1A A1A A1A 5 අඩ 6 අඟ 1 676 ම ම Locomotive weight88 long tons 89 t 99 short tons Fuel typeDieselMirlees JS12VTEngine type4 stroke dieselV12Power output1 000 hp 746 kW CareerRailroad s Ceylon Government Railway Sri Lanka RailwaysM1Number539 563First run1953 1956Withdrawn1983Sources except where noted ම ස ග න වන ලද පළම එන ජ ම අ ක 539 ල ස ක ණ ඩ ගත කරන ලද අතර ස ම එන ජ මකම තමන ට හ ම අ කය එහ බ ඳ හ සටහන කර ත බ එම ද ම ර ය එන ජ ම ස ර ථක ප රත ඵල ද ක ව අතර එම වර ගය තවත එන ජ න 24ක ම රටට ආනයනය කරන ලද ම ස ග න ව එන ජ න 25 අ ක 539 ස ට 563 දක ව මග න ද ම ර ය එන ජ න බල ඇණ ය මග න ම රට ද ම ර ය ම ර ග වල ධ වනය ව බ හ ද ම ර යන සඳහ ය දවන ලද අතර ව ශ ෂය න එන ජ ම ද පසම ර යද ර ක ට සහ ත ආක රය ඇත dual cabin ම ම එන ජ න උඩරට ද ම ර යන සදහ ද ඉත ස ර ථක ල ස ධ වනයට පව ය දවන ලද උඩරට ධ වනය ද ඉහත ක ව ශ ෂ පහස කම න ස Double Headed ද ම ර ය ද පසට එන ජ න ද කක ආක රයට ධ වනය ක ර ම ද එන ජ න හ රව මක න හ ගලව ම ර ක ර මක න ත රව න වත ආපස ධ වනය ක ර මට ත බ හ ක ය ව අමතර ව ස යක ව ය ම ස ම රට ද ම ර ය ස වය ව දගත ස ධ ස ථ නයක සන ට හන කල M1 පන ත ය ද ම ර ය එන ජ න 1953 ස ට 1983 දක ව අඛණ ඩව වසර 30ක පමණ ක ලයක ඒව ය ස වය ම රට ප ර ව හය කටය ත ව න ව න ලබ ග න ඇත අතර එම දශක ත නකට ආසන න ක ලය ත ල අත ස ර ථක එන ජ න ල ස බ හ ද න ක ග ප සස මට ලක ව බව ක යව ක ස ව වද 1984 වසර වන ව ට එත ක ධ වනයට ය දව ත බ ණ ම ම M1 එන ජ න ස යල ලම ධ වනය න ඉවත ක ර මට ද ම ර ය ද ප ර තම න ත ව ත රණය කරන ලද එයට හ ත ව ව ය එව ය න ලබ ගත හ ක උපර ම ස වය ඒ වන ව ට ලබ ග න ත බ ම න ස ත අල ත ව ඩ ය වන සඳහ අවශ ය අමතර ක ටස සපය ග න මට අපහස ව මත න ස තව ද රටත නඩත ත කල න හ ක තත වයට පත ව ම න එබ ව න ඒව තව ද රටත ධ වනය කරව ම ල භද ය න ව බ ව න එව වර ගය ස යල එන ජ න ධ වනය න සම ප ර ණය න ම ඉවත කරන ලද එස ධ වනය න ඉවත කර අත හ ර දමන ලද එන ජ න 25න ම වන ව ට ඉත ර ව න බ න න එන ජ න ක හ පයක පමණ ඉත ර එන ජ න බ හ මය ව ව ධ අවස ථ වලද ප රණ යකඩ සඳහ කප අල ව කර ත බ ව ඩ ද ර ක යවන නශ ර ල ක ව ද ම ර ය එන ජ න ආශ ර තHughes 1996 ප ට අ කය 92 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය d නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Ravi Fernando 30 August 2001 The unforgettable M1 locomotive Daily News Sri Lanka සම ප රව ශය 7 November 2013 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Unknown parameter deadurl ignored url status suggested help Also reprinted at gyan slrfc org 2013 07 03 at the Wayback Machine