අයර්ලන්ත පද්‍යයේ ඉතිහාසයට භාෂා දෙකක පද්‍යයන් ඇතුළත් වෙයි. එකක් අයර්ලන්ත භාෂාව වන අතර අනෙක ඉංග්‍රීසි භාෂාව වෙයි. මෙම සම්ප්‍රදායන් දෙක අතර ඇති සංකිර්ණ අන්තර් ක්‍රියාව හා ඒ දෙක හා අනෙකුත් ඉංග්‍රීසි පද්‍යයන් අතර ඇති අන්තර් ක්‍රියාව විවිධත්වයෙන් පොහොසත් වර්ගීකරණය කිරීමට අපහසු නිර්මාණ ව්‍යුහයක් තනා ඇත.
අයර්ලන්තයේ ඉතිරී වී ඇති මුල්කාලීනම පද්‍යයන් 6 වැනි සියවස දක්වා දිවෙන අතර අයර්ලන්තයේ ඉංග්‍රීසි භාෂාවෙන් වු පද්‍යයන් 14 වැනි සියවස දක්වා දිවෙයි. මෙම භාෂා සම්ප්‍රදායන් දෙක අතර එකිනෙක හුවමාරු වෙමින් පොහොසත් වීම නිරන්තරයෙන් සිදු වු නමුත් 19 වැනි සියවස තෙක් අයර්ලන්ත තේමා හා ආකෘති උකහා ගත් ඉංග්‍රීසි භාෂා පද්‍යයක් බිහිවී නොතිබුණි. මෙය 19 වැනි සියවසේ අවසානයේ හා 20 වැනි සියවසේ ආරම්භයේ වු කෙල්ටික් පුනරුදයේ කවීන්ගේ නිර්මාණවලදී මුදුන් පත් වී තිබුණි.
ශත වර්ෂයේ අවසාන වසර 25 දී නූතන අයර්ලන්ත පද්‍ය සාහිත්‍ය විශාල පරාසයක විවිධත්වයකට නැඹුරු වීමට ප්රයත්න දැරීය. එනම් උතුරු පාසැලේ පද්‍ය කරුවන්ගේ සිට නූතන සම්ප්‍රදායන් හා ක්‍රමයෙන් වර්ධනය වන නාගරික හා සර්ව භෞම සමාජ තුළින් හට ගැනෙන නව ගැටලුවලට මුහුණ දීමේ බලපෑමට ලක්ව ලේඛකයන් දක්වා එය පරාස ගත වේ.
අමතර අවධානයට
සටහන්
භාහිර සබැඳි
- Irish Poetry Reading Archive, a comprehensive web-based library of Irish poets
- Wake Forest University Press, premier publisher of Irish poetry in North America
- ,
- Then Go Beyond the Reach of Road: An Evening with Poet Peter Fallon[] Poetry reading at Boston University, video, March 30, 2009
- http://bill.celt.dias.ie/vol4/browseatsources.php?letter=A#ATS7714
- http://www.podcasts.ie/featured-writers 19 ජූනි 2010 at the Wayback Machine
- Windharp - a failed anthology, critical review of Windharp, Poems of Ireland since 1916, a 2016 Irish poetry anthology
- Lawrence O'Shaughnessy Collection of Irish Poetry: O'Shaughnessy Poetry Award Winners - Center for Irish Studies at the University of St. Thomas, St. Paul, Minnesota.
- Interview with Irish Poet John F. Deane, by Patrick O'Donnell. John Deane was Founder of the National Poetry Society of Ireland and the 1998 Winner of the annual O'Shaughnessy Poetry Award by the Center for Irish Studies at the University of St. Thomas, St. Paul, Minnesota.
- Interview with Irish Poet Peter Sirr, by Patrick O'Donnell. Peter Sirr was the 1999 Winner of the annual O'Shaughnessy Poetry Award by the Center for Irish Studies at the University of St. Thomas, St. Paul, Minnesota.
- Interview with Irish Poet Louis de Paor, by Patrick O'Donnell. Louis de Paor was the 2000 Winner of the annual O'Shaughnessy Poetry Award by the Center for Irish Studies at the University of St. Thomas, St. Paul, Minnesota.
- Interview with Irish Poet Moya Canon, by Patrick O'Donnell. Moya Canon was the 2001 Winner of the annual O'Shaughnessy Poetry Award by the Center for Irish Studies at the University of St. Thomas, St. Paul, Minnesota.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අයර ලන ත පද යය ඉත හ සයට භ ෂ ද කක පද යයන ඇත ළත ව ය එකක අයර ලන ත භ ෂ ව වන අතර අන ක ඉ ග ර ස භ ෂ ව ව ය ම ම සම ප රද යන ද ක අතර ඇත ස ක ර ණ අන තර ක ර ය ව හ ඒ ද ක හ අන ක ත ඉ ග ර ස පද යයන අතර ඇත අන තර ක ර ය ව ව ව ධත වය න ප හ සත වර ග කරණය ක ර මට අපහස න ර ම ණ ව ය හයක තන ඇත ජ නතන ස ව ෆ ට අයර ලන ත පද ය ල ඛක අයර ලන තය ඉත ර ව ඇත ම ල ක ල නම පද යයන 6 ව න ස යවස දක ව ද ව න අතර අයර ලන තය ඉ ග ර ස භ ෂ ව න ව පද යයන 14 ව න ස යවස දක ව ද ව ය ම ම භ ෂ සම ප රද යන ද ක අතර එක න ක හ වම ර ව ම න ප හ සත ව ම න රන තරය න ස ද ව නම ත 19 ව න ස යවස ත ක අයර ලන ත ත ම හ ආක ත උකහ ගත ඉ ග ර ස භ ෂ පද යයක බ හ ව න ත බ ණ ම ය 19 ව න ස යවස අවස නය හ 20 ව න ස යවස ආරම භය ව ක ල ට ක ප නර දය කව න ග න ර ම ණවලද ම ද න පත ව ත බ ණ ශත වර ෂය අවස න වසර 25 ද න තන අයර ලන ත පද ය ස හ ත ය ව ශ ල පර සයක ව ව ධත වයකට න ඹ ර ව මට ප රයත න ද ර ය එනම උත ර ප ස ල පද ය කර වන ග ස ට න තන සම ප රද යන හ ක රමය න වර ධනය වන න ගර ක හ සර ව භ ම සම ජ ත ළ න හට ග න න නව ග ටල වලට ම හ ණ ද ම බලප මට ලක ව ල ඛකයන දක ව එය පර ස ගත ව අමතර අවධ නයටඅයර ලන ත ස හ ත යයසටහන භ හ ර සබ ඳ Irish Poetry Reading Archive a comprehensive web based library of Irish poets Wake Forest University Press premier publisher of Irish poetry in North America Then Go Beyond the Reach of Road An Evening with Poet Peter Fallon permanent dead link Poetry reading at Boston University video March 30 2009 http bill celt dias ie vol4 browseatsources php letter A ATS7714 http www podcasts ie featured writers 19 ජ න 2010 at the Wayback Machine Windharp a failed anthology critical review of Windharp Poems of Ireland since 1916 a 2016 Irish poetry anthology Lawrence O Shaughnessy Collection of Irish Poetry O Shaughnessy Poetry Award Winners Center for Irish Studies at the University of St Thomas St Paul Minnesota Interview with Irish Poet John F Deane by Patrick O Donnell John Deane was Founder of the National Poetry Society of Ireland and the 1998 Winner of the annual O Shaughnessy Poetry Award by the Center for Irish Studies at the University of St Thomas St Paul Minnesota Interview with Irish Poet Peter Sirr by Patrick O Donnell Peter Sirr was the 1999 Winner of the annual O Shaughnessy Poetry Award by the Center for Irish Studies at the University of St Thomas St Paul Minnesota Interview with Irish Poet Louis de Paor by Patrick O Donnell Louis de Paor was the 2000 Winner of the annual O Shaughnessy Poetry Award by the Center for Irish Studies at the University of St Thomas St Paul Minnesota Interview with Irish Poet Moya Canon by Patrick O Donnell Moya Canon was the 2001 Winner of the annual O Shaughnessy Poetry Award by the Center for Irish Studies at the University of St Thomas St Paul Minnesota