iPhone (උසුරුවනුයේ , ) යනු Original iPhone,අයිෆෝන් 2ජී හෝ අයිෆෝන් EDGE ලෙස හැඳින්වෙන්නේ ඇපල් සමාගම මගින් නිර්මාණය කර බෙදාහරින පරම්පරාවේ යයි.වෙළඳපොලට පැමිණියේ ඉන්පසුවයි. එය 2007 ජනවාරි 9 වන දින එළිදක්වන ලදී .එය යුරෝපියානු වෙළෙඳපොලේ එළිදැක්වීමට පෙර ඇමරිකා එක්සත් ජනපදයේදී 2007 ජුනි 29 වන දින නිකුත්කරන ලදී.එය , සහ තාක්ෂණයන්ගෙන් සමන්විතය.
![]() | |
---|---|
![]() Apple අයිෆෝන් | |
Developer | Apple Inc. |
() | |
Release date | ජුනි 29, 2007 |
Units sold | 6.1 million |
Operating system | iOS (build 7E18) Released පෙබරවාරි 2, 2010 OS no longer supported by Apple; third party operating systems available |
Power | Built-in rechargeable 3.7 1400 |
1176JZ(F)-S v1.0 620 to 412 MHz | |
Storage capacity | 4 , 8 GB or 16 GB |
Memory | 128 |
Display | 3.5-inch screen (diagonally) 320-by-480- at 163 2:3 18-bit (262,144-color) |
Audio | Two , 20 Hz to 20 kHz (internal, headset) |
Input | display 3-axis |
Connectivity | // ( ) ( /) USB 2.0/ |
Online services | App Store, , , Safari (Web Browser) |
Dimensions | 115 mm (4.5 in) (h) 61 mm (2.4 in) (w) 11.6 mm (0.46 in) (d) |
Weight | 135 g (4.8 oz) |
Successor | |
Related articles | iPad, () |
Website | Apple – iPhone |
මෙම අයිෆෝනය සඳහා තවදුරටත් ඇපල් හි මෘදුකාංග යාවත්කාලීනයන් ලබාදෙනු නොලැබේ
ඉතිහාසය
ප්‍රවර්ධනය
iPhoneහි ප්‍රවර්ධනය ආරම්භ වන්නේ ඇපල් සමාගමේ, ස්ටීව් ජොබ්ස් ගෙනි.ඔහු විසින් තිරයමත යතුරුලියනය කලහැකි ක අදහස ඉදිරිපත් කරන ලදී. මෙහිදී ප්‍රධාන වශයෙන්ම ටැබ්ලට් පරිගණකයකට සමාන වන පරිදි යතුරුපුවරුව සහ මවුසය ඉවත් කරනු ලැබේ.
ජොබ්ස් විසින් මෙම අදහස පිලිබඳව පර්යේෂණය කිරීමේ උප ව්‍යාපෘතිය සඳහා ඇපල්හි නවක ඉංජිනේරුවන්ගේ සහය ලබාගන්නා ලදී. ජොබ්ස් විසින් මූලාකෘතිය සහ එහි පිළිබඳ විචාරනය කළවිට,ජංගම දුරකතන තුල මෙම තාක්ෂණ ක්‍රියාවට නැංවීමේ අදහස පහල විය.
ඇපල් විසින් පෙරාතුව ලෙස හැඳින්වූ සමග අයිෆෝනය පිළිබඳව රහස් සහයෝගිතාවයක් ඇතිකරගන්නා ලදී.මෙම සහයෝගිත්වය සඳහා වන ප්‍රවර්ධනය පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 150 ලෙස ඇස්තමේන්තු කරන ලදී.
over a thirty-month period. ඇපල් rejected the "design by committee" approach that had yielded the , a largely unsuccessful collaboration with . ඒවෙනුවෙන්, Cingular Wireless විසින් අයිෆෝනයේ දෘඩාංග සහ මෘදුකාංග වැඩි දියුණු කිරීමට අවසරය ඇපල් සමාගමටලබාදෙන ලදී.
2007 ජනවාරි 9 වන දින සැන් ෆ්‍රැන්සිස්කෝ හි හි පැවති හිදී ස්ටීව් ජොබ්ස් විසින් ප්‍රථම අයිෆෝනය හඳුන්වාදෙන ලදී.
ජොබ්ස් විසින් ඔහුගේ කථාවේදී, "මම මෙ අදහස පිළිබඳව වසර දෙකහමාරකට ආසන්න කාලයක් තිස්සේ ඇඟිලිගනිමින් සිටියෙමි ", "අද, ඇපල් විසින් දුරකතනය නැවත වරක් නිපදවීමට සූදානම්." ලෙස ප්‍රකාශ කරන ලදී.
ජොබ්ස් විසින් අයිෆෝනය "ස්පර්ශ පාලක සහිත පුළුල්තිර අයිපොඩයක් "; "පෙරළිකාර ජංගම දුරකථනයක් "; සහ "වේගවත් අන්තර්ජාල සන්නිවේදකයක්" යන උපාංග තුනෙහි එකතුවක් ලෙස හඳුන්වන ලදී.
නිකුත් කිරීම
2007 ජුනි මස 29 වන දින අයිෆෝනය නිකුත් කිරීමට පෙරදින සිට සියගණනක් දෙනා සහ හි වෙළඳසැල් ඉදිරියේ පෙළගැසී සිටින ලදී. පැයක් ඇතුලතදී බොහෝ ස්ථාන වල තොග සියල්ල විකිණී අවසන් විය. සිදුවූ ආකාරයේ සොරකම් සහ වෙඩිතැබීම් වැලැක්වීම සඳහා වෙළඳසල් අසල රාත්‍රීකාලයේ සිටම පොලිස් රැකවල් යොදා තිබුණි.එක්සත් රාජධානිය, ප්‍රංශය, කැනඩාව සහ ජර්මනිය යන රටවල්වල අයිෆෝනය එළිදක්වන ලද්දේ 2007 නොවැම්බර් මස වන අතර , අයර්ලන්තය සහ ඔස්ට්‍රියාව යන රටවල 2008 වසන්තය සෘතුවේදී එළිදක්වන ලදී .
පසුකාලීන නිකුත් කිරීම්
සන්නිවේදන,අන්තර්ජාල පහසුකම සහ අයිෆෝනයෙහි අතුරු මුහුණත සහිත, එහෙත් දුරකතනයක් නොවන ඇපල්හි ස්පර්ශ තිර උපකරණය 2007 සැප්තැම්බර් 5 නිකුත් කරන ලදී.ඒ සමගම ,ඇපල් විසින් ගි.බ.8 මාදිළියේ මිල අඩුකර ගි.බ.4 මාදිළිය නිකුත්කිරීම නවතන ලදී. ඇපල් විසින් ඊට දින 5කට පසු,එනම් ප්‍රථම නිකුතුවෙන් දින 74කට පසු අයිෆෝන මිලියනයක් විකුණන ලදී.
ගි.බ.16 මාදිළිය 2008 පෙබරවාරි මාසය 5 නිකුත් කරන ලදී. ඇපල් විසින් අයිෆෝනයෙහි 2008 මාර්තු 6 නිකුත්කරන ලදී.එමගින් මෘදුකාංග ප්‍රවර්ධකයින්ට අයිෆෝනය සඳහා මෘදුකාංග තැනීමට අවස්ථාව ලබා දෙන ලදී. හි බෙදාහැරීම ජුලි 11 සිට අරඹන බව,ජුනි 9 දින ඇපල් විසින් නිවේදනය කරනලදී. ඒ වන විට ප්‍රථම අයිෆෝනය වෙළඳපොළට නිකුත් කිරීම නවතා තිබුණු අතර එතෙක් නිකුත්කල ඒකක සංඛ්‍යාව 6,124,000ක් විය.
නිර්මාණය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh4THpGbUwwOXlhV2RwYm1Gc1gybFFhRzl1WlY5eVpXRnlMbXB3Wnk4eE5UQndlQzFQY21sbmFXNWhiRjlwVUdodmJtVmZjbVZoY2k1cWNHYz0uanBn.jpg)
ප්‍රථම නිකුතුවේ අයිෆෝනයේ සැලැසුම 3.5 අඟල් (89 mm) කේන්ද්‍රීයව නිර්මාණය කරන ලදී.
ප්‍රථම අයිෆෝනය 5කින් සමන්විත වූ අතර එය නව මාදිළි වලද නොවෙනස්ව පවතී. (iPhone X - 2017 වලින් පසු Home බොත්තම ඉවත් විය. ) එලෙසම මෙය ක්‍රෝමියම් ආලේපිත ලෝහ රාමුවකින් සමන්විතය.පසුපස කොටස කළු ප්ලාස්ටික් මූලික කරගත් ඇලුමිනියම් වලින් නිමවා ඇත.මෙයට හේතුව වන්නේ ලෝහ මගින් දුරකතන සහ Wi-Fi සංඥා වලට කරන බැවිනි.
අයිෆෝනයේ පසුපස, වම්පස උඩ කෙලවරේ කැමරාව පිහිටා ඇත.මෙහි ඉස් බණු (headphone) socket ආවරණය තුලට ගිල්ලවා ඇති බැවින් , අනුවර්තකයක්(adapter) නොමැති බොහෝ (headsets) සඳහා නොගැළපේ.අනිකුත් මාදිළි වල මෙම ගැටළුව නොමැත.
විවිධ වර්ණ වලින් ලබාගත නොහැකි එකම අයිෆෝනය වන්නේද මෙම "ඔරිජිනල් අයිෆෝනය"යි. හැරුණුකොට අන් සියලුම අයිෆෝන කළු සහ සුදු යනන වර්ණයන්ගෙන් ලබාගත හැකිය.
මෘදුකාංග
නිකුත්කිරීම් අතරතුර,අයිෆෝනයෙහි"OS X" මෙභෙයුම් පද්ධතිය ධාවනය වන බව පවසන ලදී.නමුත් මෙභෙයුම් පද්ධතියේ නම iPhone 2.0 SDK බව පසුව තහවුරු කරන ලදී.ඇපල් විසින් ප්‍රථම අයිෆෝන ඒකක සමඟ ලබා දෙන නිකුතුවද ඇතුලුව අයිෆෝන් හි ප්‍රධාන මෘදුකාංග අනුවාද 4ක් නිකුත් කර තිබේ.
දැනට මෙම අයිෆෝනය සඳහා මෘදදුකාංග යාවත්‍කාලීන කිරීම් සිදුනොකෙරේ. කෙසේවෙතත් , බලපත්‍ර රහිත තෙවන පාර්ශව විසින් අයිෆෝනය සඳහා වෙනස්කරන ලද ස්ථීරාංග(custom firmwares) නිකුත්කරනු ලැබේ.උදාහරණයක් ලෙස අයිෆෝනය මගින් ක්‍රියාකලහැකි ලෙස සැකසීම දැක්විය හැක.
මෘදුකාංග වල ඉතිහාසය
මූලික මෙභෙයුම් පද්ධති නිකුතුවේදෘශ්‍ය වොයිස්මේල්(Visual voicemail), බහු-ස්පර්ශ අභිනයන්(multi-touch gestures), HTML විද්‍යුත් තැපෑල, සෆාරි web browser,threaded කෙටි පණිවිඩ (threaded text messaging), and යූ ටියුබ් යන අංග ඇතුලත්වේ.කෙසේ වෙතත් එම්.එම්.එස්(MMS), තෙවන පාර්ශව යෙදුම් , පිටපත් කිරීම හා ඇලවීම යන බොහෝ අංග සඳහා මෙම නිකුතුව සහය නොදක්වන ලදී.මෙවැනි අංග අඩංගු නොවී තිබීම හැක් කරන්නන් අයිෆෝනය "ජේල්බ්‍රේක් " කිරීම සඳහා පොළඹවන ලදී.ඇපල් සමාගම සෙමින් මෙම අංග මෘදුකාංග යාවත්කාලීනයන්ට ඇතුලත් කරන ලදී.
අයිෆෝන් මෙහෙයුම් පද්ධතිය 2.0 (2008 ජුලි 11 නිකුතුව) තෙවන පාර්ශව යෙදුම් ,හුවමාරු සහය, විද්‍යුත් තැපැල් push සහ තවත් නව උපාංග හඳුන්වාදෙන ලදී.
අයිෆෝන් මෙහෙයුම් පද්ධතිය 3.0 (2009 ජුනි 17 නිකුතුව) පිටපත් කිරීම ,ඇලවීම සහ යූ ටියුබ් උපාංගය හඳුන්වාදෙන ලදී. අයිෆෝන් මෙහෙයුම් පද්ධතිය 3.0 හි සියලුම උපාංග සඳහා ප්‍රථම නිකුතුවේ අයිෆෝන සහය දක්වන්නේ නැත.
ප්‍රථම නිකුතුවේ අයිෆෝන සඳහා අයිෆෝන් මෙහෙයුම් පද්ධතිය 3.0 දෘඩාංගවල නොගැලපීම හේතුවෙන් 4 මෘදුකාංග යාවත්කාලීනය ලබා නොදෙන ලදී.
බලපත්‍ර රහිත තෙවන පාර්ශව මෘදුකාංග සහ ජේල් බ්‍රේක් කිරීම
අයිෆෝනයේ මෙභෙයුම් පද්ධතියේ ධාවනය කළ හැක්කේ ඇපල් සමාගම විසින් අනුමත කරන ලද සහිත මෘදුකාංග පමණි. දුරකතනය "ජේල්බ්‍රේක්" කිරීම මගින් මෙම තහනම ඉවත්කලහැක. මෙමගින් අයිෆෝනය ස්ථීරාංග මුද්‍රා පරීක්ෂාව සිදුනොකරන පරිදි සුලු ලෙස විකෘති කරනලද අනුවාදයකට ප්‍රතිස්ථාපනය කරයි.මෙය ඇපල්හි මඟ හැරීමට හේතුවක් වේ.
අයිෆෝන් ජේල්බ්‍රේක් කිරීම පද්ධ්ති මෘදුකාංග වල වෙනස්කිරීමක් බැවින් එය ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස ඇපල් සමාගම විසින් තම අයිතිවාසිකම් ඉදිරිපත් කරන බව වෙත නිවේදනය කරන ලදී.
ජේල්බ්‍රේක් කරන ලද අයිෆෝන පරිගණක වෛරස වලට හසුවීමට ඉඩ තිබේ,එහෙත් වාර්තාවී තිබෙන්නේ එවැනි සිද්ධි කිහිපයක් පමණි.කෙසේ වෙතත් ජේල්බ්‍රේක් කරන්නන්ට චෝදනා එල්ල නොකරන බවට ඇමෙරිකානු ප්‍රකාශන හිමිකම් කාර්‍යාලය විසින් ප්‍රකාශ කර තිබේ.
සම්මාන
සහ ද වෝල් ස්ට්‍රීට් ජර්නල් විසින් අයිෆෝනය පිලිබඳ ධනාත්මක එහෙත් අවවාදාත්මක සමාලෝචනයක් පළ කරන ලදී.ඔවුන්ගේ ප්‍රධානතම විවේචනය වූයේ ජාලයේ මන්දගාමී වේගය සහ සේවාව ඔස්සේ සම්බන්ධ විය නොහැකි වීමයි.
ද වෝල් ස්ට්‍රීට් ජර්නල්හි තාක්ෂණ තීරු ලේඛකයෙකු වන, විසින් "සමහර අංග කිහිපයක් අඩුකිරීම හැරුණුකොට, අයිෆෝනය යනු සමබර,අලංකාර අතේගෙනයාහැකි පරිගණකයක්" ලෙස ප්‍රකාශ කරන ලදී.
සඟරාව විසින් අයිෆෝනය "2007 වසරේ නිපැයුම" ලෙස නම් කරන ලදී. .
කාලයත් සමග අයිෆෝන මාදිලිවල වෙනස් වීම
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdmMya3ZkR2x0Wld4cGJtVXZaR2RxTUhsMWIzZHNOREU1TlRreU5YUjNPV0o0YkRoMU9XZzVibVpwWkM1d2JtYz0ucG5n.png)
යොමුව
- Cohen, Peter (2007-01-09). . . 2007-01-27 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-02-01.
- ; (2010-06-02). D8: Steve Jobs on the iPhone's Origin. All Things Digital. Event occurs at 0:20. සම්ප්‍රවේශය 2010-06-20.
- Vogelstein, Fred (2008-01-09). "The Untold Story: How the iPhone Blew Up the Wireless Industry". . . p. 4. සම්ප්‍රවේශය 2008-01-10.
- Lewis, Peter (2007-01-12). "How Apple kept its iPhone secrets". CNN Money. සම්ප්‍රවේශය 2009-01-11.
- Vogelstein, Fred (2008-01-09). "The Untold Story: How the iPhone Blew Up the Wireless Industry". . . p. 4. සම්ප්‍රවේශය 2008-01-10.
- Cohen, Peter (2007-03-13). "Macworld Expo Keynote Live Update". . සම්ප්‍රවේශය 2010-07-21.
- Farber, Dan (2007-01-09). "Jobs: Today Apple is going to reinvent the phone". "Between the Lines" blog. සම්ප්‍රවේශය 2010-06-20.
- Jobs, Steve (2007-01-19). Macworld San Francisco 2007 Keynote Address. San Francisco: Apple, Inc.
- "Apple Inc. Q3 2007 Unaudited Summary Data" (PDF). Apple Inc. July 25, 2007. සම්ප්‍රවේශය 2008-06-06.
- Hart, Kim; Valle Sabrina (2007-06-30). . The Washington Post. 2007-01-27 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-02-01.
{{}}
: CS1 maint: multiple names: authors list () - "Apple Sets iPhone Price at $399 for this Holiday Season". Apple. සම්ප්‍රවේශය 21 June 2010.
- "Apple Sells One Millionth iPhone". Apple. සම්ප්‍රවේශය 21 June 2010.
- "Apple Adds New iPhone & iPod touch Models". Apple. සම්ප්‍රවේශය 21 June 2010.
- "Apple Introduces the New iPhone 3G". Apple. සම්ප්‍රවේශය 21 June 2010.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;sales_data
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "That damned recessed iPhone headphone jack". . සම්ප්‍රවේශය 2008-06-06.
- Krazit, Tom (October 19, 2007). "iPhone jailbreak for the masses released". CNET news. සම්ප්‍රවේශය May 14, 2009.
- Granick, Jennifer (August 28, 2007). "Legal or Not, IPhone Hacks Might Spur Revolution". Wired. May 30, 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය May 14, 2009.
- Krazit, Tom (February 23, 2009). "Apple: iPhone jailbreaking violates our copyright". News.com. සම්ප්‍රවේශය February 14, 2009.
- Australian admits creating first iPhone virus, Brigid Andersen, , November 9, 2009. Retrieved November 10, 2009.
- "Jailbreaking puts iPhone owners at risk, says researcher".
- "U.S. Copyright Office – Anticircumvention Rulemaking". Copyright.gov. සම්ප්‍රවේශය 2010-11-11.
- "iPhone rush despite mixed reviews". . 2007-07-03. සම්ප්‍රවේශය 2007-02-01.
- Grossman, Lev (2007-10-31). . 2008-06-15 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-06-06.
- Apple Inc. (2004-2010). Press Release Library. Retrieved June 24, 2010.
- Page, Ian (2001-2010). "mactracker.ca". ; Apple Inc.. Product database. Retrieved 2010.
බාහිර සබැඳි
iPhone ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න | |
![]() | වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් |
![]() | කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය |
![]() | විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර |
![]() | විකිපුවත් වෙතින් පුවත් කථාංග |
![]() | විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් |
![]() | විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ |
![]() | විකිපොත් වෙතින් පෙළපොත් |
අදාළ තොරතුරු
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය