පාචනයේ වර්ග වෙතින්, මෙම ලිපිය වෙතට යෝජිතය. (සංවාදය) |
වෛද්‍ය විද්‍යාවේදී පාචනය යනු, නිරතුරුවරම තරලමය ආකාරයට මළපහ පිටවීමයි.
පාචනය (Diarrhea) | |
---|---|
වෙනත් නම් | Diarrhoea |
An electron micrograph of , the cause of nearly 40% of hospitalizations from diarrhea in children under five | |
, | |
රෝග ලක්ෂණ | Loose frequent bowel movements, dehydration |
හේතු | Usually infection (viral, bacterial, parasitic) |
Contaminated food or water | |
වැළක්වීම | , , |
ප්‍රතිකාර | Oral rehydration solution, |
සංඛ්‍යාතය | ≈2.4 billion (2015) |
මරණ | 1.53 million (2019) |
පාචනය බොහෝ පුද්ගලයන් තුළ අප්‍රසන්න හැගීමක් ඇති කළ ද සාමාන්‍යය සහ දරුනු තත්ත්වයේ පාචනයන් සංවර්ධනය වෙමින් පවතින රටවල ළදරු මරණ ඇති වීම කෙරෙහි ප්‍රධාන බලපෑමක් ඇති කරයි. ලොව පුරා පාචනය ප්‍රධාන වශයෙන් ඇති වන්නේ ‘ආන්ත්රික ප්‍රදාහය‘ හේතුවෙනි.
ඇතිවීමට හේතු
පාචනය බොහෝ විට ඇති වනුයේ වෛරස ආසාදනය, පරපෝෂිතයන් හෝ බැක්ටීරියා ධූලක මගිනි. සෞඛ්‍ය ආරක්ෂිත ජීවන තත්ත්වයක් සහිත ප්‍රමාණවත් පරිදි ආහාර සහ පිරිසිදු ජලය ඇති නිරෝගී පුද්ගලයෙකු වෛරස ආසාදනයක් මගින් දින කිහිපයක් තුළ යථා තත්ත්වයට පත්වේ. කෙසේ වුවද රෝගි සහ මන්ද පෝෂණයට ලක් වූ පුද්ගලයින්ට පාචනය ඇති වූ කල්හි ඔවුන් අධිකව විජලනයට පත් වන අතර නිසි ප්‍රතිකාර නොලැබුණ හොත් එය ඔවුන්ගේ ජීවිත අවධානමට ලක් කරයි. පාචනය ඇතැම් අවස්ථා වලදී අතීසාරය, Montezuma’s Revenge, කොළරාව සහ බැක්ටීරියානු ආහාර විෂවීම යන බැරෑරුම් රෝග තත්ත්වයන්හි ලක්ෂණයක් වන අතර ඇතැම් විට එය Crohn’s disease හෝ බිම්මල් විෂවීම යන රෝග තත්ත්වයන් ඇති බව පෙන්නුම් කරයි. උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය ඇති රෝගීන්ට සාමාන්‍යයෙන් පාචනය ඇති නොවුනද උණ්ඩුකපුච්ඡය පුපුරා ගොස් ඇති අවස්ථාවලදී පාචනය ඇති වේ.
ලැක්ටෝස් නම් සීනි වර්ගය ජීර්ණය කළ නොහැකි රෝගීන්ට කිරි ආහාර ගැනීමේදී පාචනය ඇති වේ.
පාචනය ඇති අවස්ථාවන්හිදි දේහයෙන් ඉවත් වන තරල ප්‍රමාණය නැවත යතා තත්ත්වයට පත් කරගැනීම සදහා ප්‍රමාණවත් පරිදි පානීය ද්‍රව්‍ය ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙලෙස ගන්නා පානීය ද්‍රව්‍යයන් පෝෂක ද්‍රව්‍ය ලවණ සහ ලුණු අන්තර්ගත වන පරිදි ගැනීම වඩාත් උචිත වේ. බොහෝ පුද්ගලයන් හට මීට වඩා ප්‍රතිකාර ලබාගැනීම අනවශ්‍ය වේ. පහත දැක්වෙන අවස්ථා වලදී පාචනය ඇති වන විට වෛද්‍ය උපසදස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.
- ළදරුවන්ට පාචනය ඇති වන අවස්ථා
- කුඩා ළමුන් හට මධ්‍යම ප්‍රමාණයෙන් හෝ දරුණු ලෙස පාචනය ඇති වන අවස්ථා
- පාචනය සමග රුධිරය පිටවන අවස්ථා
- දින දෙකකට වඩා පාචනය පවතින අවස්ථා
- උදරයෙහි වේදනාව, උණ සහ බර අඩු වීම වැනි රෝග ලක්ෂණ ඇති වන අවස්ථා
- සංචාරකයින් හට පාචනය ඇති වන අවස්ථා (මෙහිදී බොහෝ විට පාචනය ඇති වනුවය් පරපෝෂීන් මගිනි.)
- ආහාර ද්‍රව්‍ය අලෙවි කරන්නන් හට පාචනය ඇති වන අවස්ථා (මොවුන් අන්අයටද පාචනය ඇති කිරීමට වැඩි සම්භාවිතාවක් ඇත)
- රෝහල් දිවා සුරකුම් මධ්‍යස්ථාන වැඩිහිටි සුරකුම් මධ්‍යස්ථාන වැනි ආයතන වල පාචනය ඇති වන අවස්ථා
කුඩා ළමයින්ගේ පාචන රෝග නිර්ණය කිරීමට දර්ශකයක් භාවිතා කිරීම.
මූලාශ්‍ර
- "whqlibdoc.who.int" (PDF). World Health Organization. 8 November 2010 දින පැවති මුල් පිටපත වෙතින් (PDF).
- "Diarrhoeal disease Factsheet". World Health Organization. 2 May 2017. සම්ප්‍රවේශය 29 October 2020.
- Vos T, Allen C, Arora M, Barber RM, Bhutta ZA, Brown A, et al. (GBD 2015 Disease and Injury Incidence and Prevalence Collaborators) (October 2016). "Global, regional, and national incidence, prevalence, and years lived with disability for 310 diseases and injuries, 1990–2015: a systematic analysis for the Global Burden of Disease Study 2015". Lancet. 388 (10053): 1545–1602. doi:10.1016/S0140-6736(16)31678-6. PMC 5055577. PMID 27733282.
- Dadonaite B, Ritchie H, Roser M (2018-11-01). "Diarrheal diseases". Our World in Data.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප චනය වර ග ව ත න ම ම ල ප ය ව තට ඒක බද ධ ක ර මට ය ජ තය ස ව දය ව ද ය ව ද ය ව ද ප චනය යන න රත ර වරම තරලමය ආක රයට මළපහ ප ටව මය ප චනය Diarrhea ව නත නම DiarrhoeaAn electron micrograph of the cause of nearly 40 of hospitalizations from diarrhea in children under five ර ග ලක ෂණLoose frequent bowel movements dehydrationහ ත Usually infection viral bacterial parasitic Contaminated food or waterව ළක ව ම ප රත ක රOral rehydration solution ස ඛ ය තය 2 4 billion 2015 මරණ1 53 million 2019 ප චනය බ හ ප ද ගලයන ත ළ අප රසන න හ ග මක ඇත කළ ද ස ම න යය සහ දර න තත ත වය ප චනයන ස වර ධනය ව ම න පවත න රටවල ළදර මරණ ඇත ව ම ක ර හ ප රධ න බලප මක ඇත කරය ල ව ප ර ප චනය ප රධ න වශය න ඇත වන න ආන ත ර ක ප රද හය හ ත ව න ඇත ව මට හ ත ප චනය බ හ ව ට ඇත වන ය ව රස ආස දනය පරප ෂ තයන හ බ ක ට ර ය ධ ලක මග න ස ඛ ය ආරක ෂ ත ජ වන තත ත වයක සහ ත ප රම ණවත පර ද ආහ ර සහ ප ර ස ද ජලය ඇත න ර ග ප ද ගලය ක ව රස ආස දනයක මග න ද න ක හ පයක ත ළ යථ තත ත වයට පත ව ක ස ව වද ර ග සහ මන ද ප ෂණයට ලක ව ප ද ගලය න ට ප චනය ඇත ව කල හ ඔව න අධ කව ව ජලනයට පත වන අතර න ස ප රත ක ර න ල බ ණ හ ත එය ඔව න ග ජ ව ත අවධ නමට ලක කරය ප චනය ඇත ම අවස ථ වලද අත ස රය Montezuma s Revenge ක ළර ව සහ බ ක ට ර ය න ආහ ර ව ෂව ම යන බ ර ර ම ර ග තත ත වයන හ ලක ෂණයක වන අතර ඇත ම ව ට එය Crohn s disease හ බ ම මල ව ෂව ම යන ර ග තත ත වයන ඇත බව ප න න ම කරය උණ ඩ කප ච ඡ ප රද හය ඇත ර ග න ට ස ම න යය න ප චනය ඇත න ව නද උණ ඩ කප ච ඡය ප ප ර ග ස ඇත අවස ථ වලද ප චනය ඇත ව ල ක ට ස නම ස න වර ගය ජ ර ණය කළ න හ ක ර ග න ට ක ර ආහ ර ග න ම ද ප චනය ඇත ව ප චනය ඇත අවස ථ වන හ ද ද හය න ඉවත වන තරල ප රම ණය න වත යත තත ත වයට පත කරග න ම සදහ ප රම ණවත පර ද ප න ය ද රව ය ග න ම අත යවශ ය ව ම ල ස ගන න ප න ය ද රව යයන ප ෂක ද රව ය ලවණ සහ ල ණ අන තර ගත වන පර ද ග න ම වඩ ත උච ත ව බ හ ප ද ගලයන හට ම ට වඩ ප රත ක ර ලබ ග න ම අනවශ ය ව පහත ද ක ව න අවස ථ වලද ප චනය ඇත වන ව ට ව ද ය උපසදස ලබ ග න ම අත යවශ ය ව ළදර වන ට ප චනය ඇත වන අවස ථ ක ඩ ළම න හට මධ යම ප රම ණය න හ දර ණ ල ස ප චනය ඇත වන අවස ථ ප චනය සමග ර ධ රය ප ටවන අවස ථ ද න ද කකට වඩ ප චනය පවත න අවස ථ උදරය හ ව දන ව උණ සහ බර අඩ ව ම ව න ර ග ලක ෂණ ඇත වන අවස ථ ස ච රකය න හට ප චනය ඇත වන අවස ථ ම හ ද බ හ ව ට ප චනය ඇත වන වය පරප ෂ න මග න ආහ ර ද රව ය අල ව කරන නන හට ප චනය ඇත වන අවස ථ ම ව න අන අයටද ප චනය ඇත ක ර මට ව ඩ සම භ ව ත වක ඇත ර හල ද ව ස රක ම මධ යස ථ න ව ඩ හ ට ස රක ම මධ යස ථ න ව න ආයතන වල ප චනය ඇත වන අවස ථ ක ඩ ළමය න ග ප චන ර ග න ර ණය ක ර මට දර ශකයක භ ව ත ක ර ම ම ල ශ ර whqlibdoc who int PDF World Health Organization 8 November 2010 ද න ප වත ම ල ප ටපත ව ත න PDF Diarrhoeal disease Factsheet World Health Organization 2 May 2017 සම ප රව ශය 29 October 2020 Vos T Allen C Arora M Barber RM Bhutta ZA Brown A et al GBD 2015 Disease and Injury Incidence and Prevalence Collaborators October 2016 Global regional and national incidence prevalence and years lived with disability for 310 diseases and injuries 1990 2015 a systematic analysis for the Global Burden of Disease Study 2015 Lancet 388 10053 1545 1602 doi 10 1016 S0140 6736 16 31678 6 PMC 5055577 PMID 27733282 Dadonaite B Ritchie H Roser M 2018 11 01 Diarrheal diseases Our World in Data