දියමන්ති (Diamond - පුරාණ ග්‍රීක භාෂාවේ αδάμας – adámas "unbreakable" "නොකැඩෙන" අර්ථයෙනි) යනු කාබන් මූලද්‍රව්‍යයේ බහුරූපතාවයක් වන අතර, එහි කාබන් පරමාණු තල කේන්ද්‍ර ස්ඵටික ව්‍යූහයක් ගන්නා බැවින් දියමන්ති දැලිසක් ලෙස හඳුන්වනු ලැබේ. දියමන්ති මිනිරන් (Graphite) වලට වඩා අඩු ස්ථායීථාවයක් දක්වන නමුත්, දියමන්ති මිනිරන් බවට පරිවර්තනය කිරීමේ අනුපාතිකය පරිමණ්ඩිත තත්වයන් යටතේ සැලකිය යුතු තරම් නොවේ. ඉතා උසස් භෞතික ගුණාංග සහිත ඝන ද්‍රව්‍යයක් ලෙස දියමන්ති ප්‍රසිද්ධියක් උසුලන අතර එය පරමාණු අතර ඇති ශක්තිමත් බන්ධනයක් මඟින් හටගනී. විශේෂයෙන්ම අනෙකුත් ඝන සම්භාරයන් අතරින් දියමන්ති දෘඩ බවින් සහ තාප සන්නායකතාවයෙන් ඉහළ අගයක් ගනී. එමෙන්ම ප්‍රධාන කාර්මික භාවිතයක් වන දියමන්ති කැපීමේ සහ ඔප දැමීමේ උපකරණ මගින් එම ගුණාංග නිවැරදිව හඳුනා ගත හැකිය.
ඉතා අපූර්ව, සිත් ගන්නා සුළු ප්‍රකාශ ගති ලක්ෂණ දියමන්තිවල පවතී. එමෙන්ම දියමන්ති සෑදී ඇති අතිශයින්ම දැඩි දැලිස(සම්බන්ධතා ජාලය) හේතුවෙන් බෝරෝන්, නයිට්රජන් වායුව වැනි ඉතා සුළු වර්ගයන්හි අපවිත්‍රකාරක මගින් එය අපවිත්‍ර වේ. දියමන්ති පුළුල් පාරදෘෂ්‍යතාවයකින් යුක්ත බැවින් ස්වභාවික දියමන්ති වැඩි ප්‍රමාණයකට පැහැදිලි, වර්ණ රහිත පෙනුමක් ලැබී ඇත. කුඩා ප්‍රමාණයේ ඇද කුද, ඌණතා හෝ අපද්‍රව්‍ය මගින් දියමන්ති නිල්(බෝරෝන්), කහ(නයිට්රජන්), දුඹුරු(දැලිසේ අඩු පාඩු), කොළ(විකිරණ නිරාවරණය), දම්, රෝස, තැඹිලි හෝ රතු පැහැගැන්වේ. එමෙන්ම දියමන්තිවල සාපේක්ෂව විශාල ලෙස පවත්නා ප්‍රකාශ විසරණය හේතුවෙන් එහි ප්‍රභාව ලක්ෂණය ඉස්මතු වේ. දියමන්තිවල ඇති අනර්ඝ ප්‍රකාශ ගුණ සහ යාන්ත්‍රික ගුණත්, කාර්යක්ෂම අලෙවිකරණයත් සංකලනය වීම තුළ දියමන්ති මැණික් ගල් අතුරින් වඩාත් ප්‍රසිද්ධත්වයක් උසුලයි.
පොළොව තුළ වැඩිම ස්වභාවික දියමන්ති ප්‍රමාණයක් අඩංගු වී ඇත්තේ ඉතා අධික පීඩන සහ අධික උෂ්ණත්ව තත්වයන් යටතේ පොළොව මතුපිට සිට ගැඹුර කිලෝමීටර 140ත් 190ත් අතරය. ලෝහ අඩංගු කාබන් මගින් කාබන් ප්රභවය සපයන අතර වර්ධනය අවුරුදු බිලියන 1 සිට අවුරුදු බිලියන 3.3 දක්වා කාලයක් පුරා සිදුවෙමින් පවතී (පොළොවේ ආයුෂ කාලයෙන් 25%ත් 75%ත් අතර කාලයකි). දියමන්ති පොළොව මතුපිට උපද්දවනු ලබන්නේ ගැඹුරු ගිනිකඳු විදාරණය වීමෙන් පසු සිසිලනය වන ගින්නෙන් සෑදුනු ගල් මගිනි. තවත් ආකාරයකට බලන කල දියමන්ති අධික පීඩන සහ අධික උෂ්ණත්ව යටතේ ක්රියාවලියනට භාජනය කිරීමෙන්ද නිපදවා ගත හැකිය. කෙසේදයත්, සුදුසු ක්‍රියාකාරිත්ව තත්වයන් පොළොව මතුපිට ආසන්න වශයෙන් ඇඟවීමෙනි. විකල්ප සහ සම්පූර්ණයෙන්ම වෙනස් වර්ධන තාක්ෂණය වන්නේ රසායනික වාෂ්ප තැන්පත් කිරීමයි "chemical vapor deposition" (CVD).
ඉතිහාසය
දියමන්ති යන නාමයෙහි මූලාරම්භය වන්නේ පැරණි ග්‍රීක වචනයක් වන αδάμας (adámas), "යෝග්‍ය", "වෙනත් ප්රභේදයන් නොමැති", "නොකැඩෙන සුළු", "මෙල්ලකල නොහැකි", සිටἀ- (a-), "un-" + δαμάω (damáō), "I overpower", "I tame". දියමන්ති ප්‍රථම වරට ඉන්දියාවේ ආකර ලෙස හඳුනා ගෙන ඇති බවට සංකල්පයක් පවතින අතර, ඒවා ගල්වල ලෙස ශත වර්ෂ ගණනාවකට පෙර , සහ යන ගංඟාවන් ආශ්‍රිතව සොයා ගැනීමට හැකි වී ඇත. දියමන්ති ඉන්දියාවේ අඩු තරමින් වසර 3,000ක පමණ සිට හඳුනාගෙන තිබී ඇති අතර එය ආසන්න වශයෙන් අවුරුදු 6,000ක් පමණ වේ.
දියමන්ති පුරාණ ඉන්දියාවේ ආගමික සංකේතයක් ලෙස භාවිතයේ පටන් දියමන්ති මැණික් ගල් ලෙස නිධන්ගත වී තිබී ඇත. කැටයම් කපන මෙවලම් සඳහා මේවායෙහි භාවිතය පුරාණ මනුෂ්‍ය ඉත්හාසය දක්වා දිවයන්නකි . සැපයීම ඉහළයාම, කැපීමේ සහ ඔපදැමීමේ තාක්ෂණ වල දියුණුව, ලෝක ආර්ථික වර්ධනය සහ නිර්මාණශීලී, සාර්ථක ප්‍රචාරණ ව්‍යාපාර නිසා දියමන්ති වල ප්‍රසිද්ධත්වය 19 වන සියවසේ සිට ඉහළ ගොස් ඇත.
1772දී ඇන්ටන් ලවයිසර් විසින් කාචයක් උපයෝගී කරගනිමින් ඔක්සිජන් සහිත වායුගෝලයේ ඇති දියමන්තියක් මත හිරු කිරණ එක්තැන් කිරීමෙන් වූ දහනයෙන් ලද නිෂ්පාදිතය කාබන් ඩයොක්සයිඩ් බව පෙන්වීය. එමඟින් දියමන්ති කාබන් වලින් යුක්ත බව තහවුරු විය.පසුව 1797දී ස්මිත්සන් ටෙනන්ට් විසින් එම පර්යේෂණය තවදුරටත් විකාශනය කරමින් නැවත සිදුකරන ලදී.එම දැවීම මගින් දියමන්ති හා මිනිරන් වලින් සමාන වායු ප්‍රමාණයන් නිදහස් වන බව ඔහු විසින් ආදර්ශනය කළේය.මෙම වස්තූන්හි රසායනික සමානාත්මතාව එමඟින් තහවුරු කරන ලදී.
වර්තමානයේ දියමන්තිවල වඩාත් සමීපතම භාවිතය, මැණික් ගල් සේම අලංකාරය සඳහා වන අතර මෙම භාවිතය ඉතා පුරාතන යුගය දක්වා දිව යයි.සුදු ආලෝකය වර්ණාවලියේ වර්ණ බවට කිරීම දියමන්තිවල ප්‍රාථමික ගුණාංගයකි. 20 වන සියවසෙහි, මැණික් විද්‍යාවේ ප්‍රවීණයන් විසින් මැණිකක් වශයෙන් තිබිය යුතු ඉතා වැදගත් ගුණාංගවල පදනම මත දියමන්ති සහ අනෙකුත් මැණික් ගල් වර්ග කිරීමට විධික්රමයක් දියුණු කරන ලදී.
භෞතික ගුණ
දියමන්ති යනු කාබන් පරමාණු චතුස්තලීය ලෙස බැඳුනු වන අතරඑය ඝනජ තල කේන්ද්‍ර ව්‍යූහයක් ගන්නා විනිවිද පෙනෙන ස්ඵටිකයකි. මෙම වස්තූන්හි භෞතික ගුණාංග නිසාදියමන්ති විවිධ භාවිතයන් සඳහා යොදාගනී. ඒ අතුරින් වැඩි වශයෙන් සලකා බලනු ලැබෙන්නේ එහි දැඩි දෘඩතාව සහ තාප සන්නායකතාව (900–2320 W·m−1·K−1) මෙන්ම ප්‍රකාශ විකිරණය වේ.1700 °C (1973 K / 3583 ) ට වඩා ඉහළ දී හෝ ඔක්සිජන් රහිත වායුගෝලයේදී, දියමන්ති ග්‍රැෆයිට් (graphite) බවට පරිවර්තනය වේ; සාමාන්‍ය වාතයේදී මෙම පරිවර්තනය 700 °C දී පමණ ආරම්භ වේ. දියමන්තිවල ජ්වලන අංකය ඔක්සිජන් වලදී 720 - 800 °C සහ වාතයේදී 850 - 1000 °C වේ. ස්වභාවික දියමන්තිවල ඝනත්වය 3.15–3.53 g/cm3 පරාසයක පවතින අතර එය ශුද්ධ දියමන්තිවල 3.52 g/cm3 වේ. දියමන්තිවල කාබන් පරමාණු අතර පවතින රසායනික බන්ධන, ග්රැෆයිට්වල බන්ධන වලට වඩා දුර්වල වේ. දියමන්තිවල මෙම බැඳීම් ස්ථිර ත්‍රිමාන දැලිස් ආකාරයක් ගන්නා අතර ග්රැෆයිට්වල පරමානු ඉතා දැඩිව තලයක් මත පවතී.
දෘඩතාවය
ස්වභාවික ද්‍රව්‍ය අතරින් දියමන්ති දෘඩතාවයෙන් වැඩිම ද්‍රව්‍ය ලෙස දෘඩතාව මිනුම් කරනා Mohs නම් පරිමාණයෙන් දැක්වේ. එහි දෘඩතාවය සීරීමට ඇති ප්‍රතිරෝධය ලෙස අර්ථ දක්වා ඇති අතර එය 1(අධික මෘදු) සහ 10(අධික දෘඩ) අතර වර්ගීකරණය කර ඇත. මෙම මිනුමෙහි දියමන්තිවල දෘඩතාවය 10ක් ලෙස සටහන් වේ.ඉතා අතීත කාලයේ පටන්ම දියමන්ති අධික දෘඩතාවයෙන් යුක්ත බව හඳුනාගෙන ඇත.
දියමන්තිවල දෘඩතාවය එහි සංශුද්ධතාවය, ස්ඵටිකරූපී බව සහ අනුස්ථාපනය මත රඳා පවතී. දියමන්තිවල දෘඩතාවය මැණික් ගල් සේම එහි යෝග්‍යතාවයට දායකත්වය දරනු ලබයි. මන්ද යත් එය සීරීමට ලක් කළ හැක්කේ අනෙකුත් දියමන්ති වලට පමණක් වන අතර මේවා එහි ඔපය ඉතා හොඳින් ආරක්ෂා කරගනී. අනෙක් මැණික් වර්ග මෙන් නොව දියමන්ති සීරීමට ප්‍රතිරෝධය දක්වන බැවින් මේවා දිනපත පැළඳීමට යෝග්‍ය වේ - බොහෝවිට මංගල ගිවිසගැනීමේ මුදු දිනපතා පැළඳීමට බලාපොරොත්තු වන බැවින් ඒ සඳහා වඩාත් කැමති මැණික් වර්ගයක් වන දියමන්ති යොදාගනී.
ඕස්ට්‍රේලියාවේ Copeton සහ Bingara ප්‍රදේශ වලින් අධික දෘඩතාවයෙන් යුක්ත ස්වභාවික දියමන්ති සොයාගැනේ.මේවා සාමාන්‍යයෙන් කුඩා වන අතර අනෙකුත් දියමන්ති ඔපදැමීම සඳහා භාවිතා කරනු ලබයි. දෘඩතාවට අදාළ වෙනත් යාන්ත්‍රික ගුණාංගයක් වන්නේ "ශක්තතාවයි"(toughness), කුමක්ද යත් ප්‍රබල ඝට්ටනයක් මගින් කැඩීමට ප්රතිරෝධනය දැක්වීමේ හැකියාවයි. ස්වභාවික දියමන්තියක 7.5–10 ·m1/2 ලෙස මිනුම්කර තිබේ. අනෙක් මැණික් සමඟ සසඳා බලන විට මෙම අගය හොඳ නමුත් ඉංජිනේරු ද්‍රව්‍ය සමඟ බැලීමේදී දුර්වල වේ.
විද්‍යුත් සන්නායකතාව
දියමන්තිවල විශේෂ භාවිතයක් ලෙස එහි ඇති අර්ධ සන්නායකතා ගුණය හඳුනාගත හැකිය.සමහර නිල් දියමන්ති ස්වභාවිකවම අර්ධ සන්නායක වන අතර බොහෝ දියමන්ති සලකා බැලීමේදී ඒවා අනර්ඝ වේ.
පෘෂ්ඨ ස්වභාවය.
දියමන්ති පෘෂ්ටය සෑදී ඇත්තේ ලයිසොෆීලික් සහ හයිඩ්‍රොෆෝබික් රසායනිකයන් එක් වීමෙනි. එමනිසා එම පෘෂ්ඨය මතුපිට ජලය රැඳීමක් හෝ පෘෂ්ඨය තෙත් වීමක් හෝ සිදු නොවේ. නමුත් එය ඉතා පහසුවෙන් තෙල් මඟින් තෙත් කල හැකිය. මෙම ගුණය දියමන්ති වෙන් කර හඳුනා ගැනීමට භාවිත කෙරෙයි.
රසායණික ස්ථාවරත්වය
දියමන්ති වල ඉතා දැඩි රසායණික බන්ධන ඇත. කාමර උෂ්ණත්වය යටතේදී මෙය කිසිදු අම්ලයක් හෝ ඇල්කයිඩයක් සමඟ ප්රතික්ක්රියා නොකරයි. දියමන්ති ඉතා අධික උෂ්ණත්ව තත්ව යටතෙ(1,000 °C පහළ) ඔක්සයිඩ ස්වල්පයක් සාදයි. මෙම ගුණයද දියමන්ති හඳුනා ගැනීමට හාවිතා කෙරේ. දියමන්තිවල සියලු C පරමණු අතරSP3 මුහුම්කරන වේ. SP3 කාක්ශික අතර සැදෙන ශක්තිමත් සිග්මා බණ්ධන මගින් එකට බැදි පවති. [[]
වර්ණ
හඳුනාගැනීම
දියමන්ති ඉහළ තාප සන්නයන ගුණ දරයි. එමෙන්ම එහි වර්තනාංකයද ඉහළ අගයක් ගනී. දියමන්ති වීදුරු කැපීම සඳහා ප්‍රයෝජනවත් වුවද එය දියමන්ති හඳුනා ගැනීමේ ලක්ෂණයක් ලෙස නොගැනේ. තිරුවානා ද වීදුරු කැපීම සඳහා භාවිත කළ හැකිය. දියමන්ති මඟින් වෙනත් දියමන්ති මත සීරීම් සිදු කළ හකි වුවත් එමඟින් එක් දියමන්තියකට හෝ දියමන්ති දෙකටම හානි සිදු විය හැකිය. මෙහි දැඩි භාවය හේතුවෙන් බොහෝ විට දෘඩතා පරීක්ෂණ වලට මේවා භාජනය කෙරේ.
නිර්මාණය වීම
දියමන්ති ස්වාභාවිකව නිර්මාණය වීමට එතා දිගු කාලයක් ගත වෙයි.කාබන් අඩංගු මූලද්‍රව්‍යක් අධික පීඩනයකට සහ ඊට සාපේක්ෂව පහළ උෂ්ණත්වයකට නිරාවරනය වූ විට දියමන්ති නිර්මාණය වෙයි. මෙම මූලික අවශ්‍යතා සපුරාලන විශේෂිත ස්ථාන ලෙස සාපේක්ෂව ස්ථාවර දූපත් තැටි අසළ භූ ස්ථරත් උල්කාපාත ගැටීම් ඇති වූ ස්ථානත් දක්විය හැකිය.
වෙළඳපොළ
දියමන්ති ව්‍යාපාරය ප්‍රධාන ලෙස කොටස් දෙකකට වර්ග කර දැක්විය හැකිය. එනම් මැණික් ආශ්රිත දියමන්ති ව් යාපාරය සහ කාර්මික දියමන්ති ව් යාපාරය ලෙසය. නමුත් මෙම අංශ දෙක මුලුමණින්ම වෙනස් දෙයාකාරයකට තම වෙළෙඳාම් සිදු කරනු ලැබේ.
See also
References
- Liddell, H.G.; Scott, R. "Adamas". A Greek-English Lexicon. .
- Hershey, W. (1940). The Book of Diamonds. New York: Hearthside Press. pp. 22–28. ISBN .
- (2004). Natural History: A Selection. . p. 371. ISBN .
- "Chinese made first use of diamond". BBC News. 2005-05-17. සම්ප්‍රවේශය 2007-03-21.
- Epstein, E.J. (1982). "Have You Ever Tried To Sell a Diamond?". . සම්ප්‍රවේශය 2009-05-05.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;hazen
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Wei, L.; Kuo, P. K.; Thomas, R. L.; Anthony, T.; Banholzer, W. (1993). "Thermal conductivity of isotopically modified single crystal diamond". Physical Review Letters. 70 (24): 3764. :1993PhRvL..70.3764W. doi:10.1103/PhysRevLett.70.3764. PMID 10053956.
{{}}
: More than one of|pages=
and|page=
specified () - "Basic Properties of Diamond". DiamondBladeSelect.com.
- "Diamond". Mindat. සම්ප්‍රවේශය 2009-07-07.
Books
- C. Even-Zohar (2007). From Mine to Mistress: Corporate Strategies and Government Policies in the International Diamond Industry (2nd ed.). Mining Journal Press.
- G. Davies (1994). Properties and growth of diamond. INSPEC. ISBN .
- M. O'Donoghue, M (2006). Gems. Elsevier. ISBN .
- M. O'Donoghue and L. Joyner (2003). Identification of gemstones. Great Britain: Butterworth-Heinemann. ISBN .
- A. Feldman and L.H. Robins (1991). Applications of Diamond Films and Related Materials. Elsevier.
- J.E. Field (1979). The Properties of Diamond. London: Academic Press. ISBN .
- J.E. Field (1992). The Properties of Natural and Synthetic Diamond. London: Academic Press. ISBN .
- W. Hershey (1940). The Book of Diamonds. Hearthside Press New York. ISBN .
- S. Koizumi, C.E. Nebel and M. Nesladek (2008). Physics and Applications of CVD Diamond. Wiley VCH. ISBN .
- L.S. Pan and D.R. Kani (1995). Diamond: Electronic Properties and Applications. Kluwer Academic Publishers. ISBN .
- Pagel-Theisen, Verena (2001). Diamond Grading ABC: the Manual. Antwerp: Rubin & Son. ISBN .
- R.L. Radovic, P.M. Walker and (1965). Chemistry and physics of carbon: a series of advances. New York: Marcel Dekker. ISBN .
- M. Tolkowsky (1919). Diamond Design: A Study of the Reflection and Refraction of Light in a Diamond. London: E. & F.N. Spon.
- R.W. Wise (2003). Secrets Of The Gem Trade, The Connoisseur's Guide To Precious Gemstones. Brunswick House Press.
- A.M. Zaitsev (2001). Optical Properties of Diamond: A Data Handbook. Springer. ISBN .
External links
- Properties of diamond: Ioffe database
- Interactive structure of bulk diamond (Java applet)
- Epstein, Edward Jay (1982). The diamond invention (Complete book, includes "Chapter 20: Have you ever tried to sell a diamond?")
- "A Contribution to the Understanding of Blue Fluorescence on the Appearance of Diamonds" 2009-03-04 at the Wayback Machine. (2007) Gemological Institute of America (GIA)
- Tyson, Peter (November 2000). "Diamonds in the Sky". Retrieved March 10, 2005.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද යමන ත Diamond ප ර ණ ග ර ක භ ෂ ව adamas adamas unbreakable න ක ඩ න අර ථය න යන ක බන ම ලද රව යය බහ ර පත වයක වන අතර එහ ක බන පරම ණ තල ක න ද ර ස ඵට ක ව ය හයක ගන න බ ව න ද යමන ත ද ල සක ල ස හඳ න වන ල බ ද යමන ත ම න රන Graphite වලට වඩ අඩ ස ථ ය ථ වයක දක වන නම ත ද යමන ත ම න රන බවට පර වර තනය ක ර ම අන ප ත කය පර මණ ඩ ත තත වයන යටත ස ලක ය ය ත තරම න ව ඉත උසස භ ත ක ග ණ ග සහ ත ඝන ද රව යයක ල ස ද යමන ත ප රස ද ධ යක උස ලන අතර එය පරම ණ අතර ඇත ශක ත මත බන ධනයක මඟ න හටගන ව ශ ෂය න ම අන ක ත ඝන සම භ රයන අතර න ද යමන ත ද ඩ බව න සහ ත ප සන න යකත වය න ඉහළ අගයක ගන එම න ම ප රධ න ක ර ම ක භ ව තයක වන ද යමන ත ක ප ම සහ ඔප ද ම ම උපකරණ මග න එම ග ණ ග න ව රද ව හඳ න ගත හ ක ය ඉත අප ර ව ස ත ගන න ස ළ ප රක ශ ගත ලක ෂණ ද යමන ත වල පවත එම න ම ද යමන ත ස ද ඇත අත ශය න ම ද ඩ ද ල ස සම බන ධත ජ ලය හ ත ව න බ ර න නය ට රජන ව ය ව ව න ඉත ස ළ වර ගයන හ අපව ත රක රක මග න එය අපව ත ර ව ද යමන ත ප ළ ල ප රද ෂ යත වයක න ය ක ත බ ව න ස වභ ව ක ද යමන ත ව ඩ ප රම ණයකට ප හ ද ල වර ණ රහ ත ප න මක ල බ ඇත ක ඩ ප රම ණය ඇද ක ද ඌණත හ අපද රව ය මග න ද යමන ත න ල බ ර න කහ නය ට රජන ද ඹ ර ද ල ස අඩ ප ඩ ක ළ ව ක රණ න ර වරණය දම ර ස ත ඹ ල හ රත ප හ ග න ව එම න ම ද යමන ත වල ස ප ක ෂව ව ශ ල ල ස පවත න ප රක ශ ව සරණය හ ත ව න එහ ප රභ ව ලක ෂණය ඉස මත ව ද යමන ත වල ඇත අනර ඝ ප රක ශ ග ණ සහ ය න ත ර ක ග ණත ක ර යක ෂම අල ව කරණයත ස කලනය ව ම ත ළ ද යමන ත ම ණ ක ගල අත ර න වඩ ත ප රස ද ධත වයක උස ලය ප ළ ව ත ළ ව ඩ ම ස වභ ව ක ද යමන ත ප රම ණයක අඩ ග ව ඇත ත ඉත අධ ක ප ඩන සහ අධ ක උෂ ණත ව තත වයන යටත ප ළ ව මත ප ට ස ට ග ඹ ර ක ල ම ටර 140ත 190ත අතරය ල හ අඩ ග ක බන මග න ක බන ප රභවය සපයන අතර වර ධනය අව ර ද බ ල යන 1 ස ට අව ර ද බ ල යන 3 3 දක ව ක ලයක ප ර ස ද ව ම න පවත ප ළ ව ආය ෂ ක ලය න 25 ත 75 ත අතර ක ලයක ද යමන ත ප ළ ව මත ප ට උපද දවන ලබන න ග ඹ ර ග න කඳ ව ද රණය ව ම න පස ස ස ලනය වන ග න න න ස ද න ගල මග න තවත ආක රයකට බලන කල ද යමන ත අධ ක ප ඩන සහ අධ ක උෂ ණත ව යටත ක ර ය වල යනට භ ජනය ක ර ම න ද න පදව ගත හ ක ය ක ස දයත ස ද ස ක ර ය ක ර ත ව තත වයන ප ළ ව මත ප ට ආසන න වශය න ඇඟව ම න ව කල ප සහ සම ප ර ණය න ම ව නස වර ධන ත ක ෂණය වන න රස යන ක ව ෂ ප ත න පත ක ර මය chemical vapor deposition CVD ඉත හ සයද යමන ත යන න මය හ ම ල රම භය වන න ප රණ ග ර ක වචනයක වන adamas adamas ය ග ය ව නත ප රභ දයන න ම ත න ක ඩ න ස ළ ම ල ලකල න හ ක ස ටἀ a un damaw damaō I overpower I tame ද යමන ත ප රථම වරට ඉන ද ය ව ආකර ල ස හඳ න ග න ඇත බවට ස කල පයක පවත න අතර ඒව ගල වල ල ස ශත වර ෂ ගණන වකට ප ර සහ යන ග ඟ වන ආශ ර තව ස ය ග න මට හ ක ව ඇත ද යමන ත ඉන ද ය ව අඩ තරම න වසර 3 000ක පමණ ස ට හඳ න ග න ත බ ඇත අතර එය ආසන න වශය න අව ර ද 6 000ක පමණ ව ද යමන ත ප ර ණ ඉන ද ය ව ආගම ක ස ක තයක ල ස භ ව තය පටන ද යමන ත ම ණ ක ගල ල ස න ධන ගත ව ත බ ඇත ක ටයම කපන ම වලම සඳහ ම ව ය හ භ ව තය ප ර ණ මන ෂ ය ඉත හ සය දක ව ද වයන නක ස පය ම ඉහළය ම ක ප ම සහ ඔපද ම ම ත ක ෂණ වල ද ය ණ ව ල ක ආර ථ ක වර ධනය සහ න ර ම ණශ ල ස ර ථක ප රච රණ ව ය ප ර න ස ද යමන ත වල ප රස ද ධත වය 19 වන ස යවස ස ට ඉහළ ග ස ඇත 1772ද ඇන ටන ලවය සර ව ස න ක චයක උපය ග කරගන ම න ඔක ස ජන සහ ත ව ය ග ලය ඇත ද යමන ත යක මත හ ර ක රණ එක ත න ක ර ම න ව දහනය න ලද න ෂ ප ද තය ක බන ඩය ක සය ඩ බව ප න ව ය එමඟ න ද යමන ත ක බන වල න ය ක ත බව තහව ර ව ය පස ව 1797ද ස ම ත සන ට නන ට ව ස න එම පර ය ෂණය තවද රටත ව ක ශනය කරම න න වත ස ද කරන ලද එම ද ව ම මග න ද යමන ත හ ම න රන වල න සම න ව ය ප රම ණයන න දහස වන බව ඔහ ව ස න ආදර ශනය කළ ය ම ම වස ත න හ රස යන ක සම න ත මත ව එමඟ න තහව ර කරන ලද වර තම නය ද යමන ත වල වඩ ත සම පතම භ ව තය ම ණ ක ගල ස ම අල ක රය සඳහ වන අතර ම ම භ ව තය ඉත ප ර තන ය ගය දක ව ද ව යය ස ද ආල කය වර ණ වල ය වර ණ බවට ක ර ම ද යමන ත වල ප ර ථම ක ග ණ ගයක 20 වන ස යවස හ ම ණ ක ව ද ය ව ප රව ණයන ව ස න ම ණ කක වශය න ත බ ය ය ත ඉත ව දගත ග ණ ගවල පදනම මත ද යමන ත සහ අන ක ත ම ණ ක ගල වර ග ක ර මට ව ධ ක රමයක ද ය ණ කරන ලද භ ත ක ග ණප රධ න ල ප ය ක බන වල ස ද ධ න තමය අවධ යද යමන ත සහ ග ර ෆය ට ක බන වල බහ ර ප කත ද කක ද යමන ත යන ක බන පරම ණ චත ස තල ය ල ස බ ඳ න වන අතරඑය ඝනජ තල ක න ද ර ව ය හයක ගන න ව න ව ද ප න න ස ඵට කයක ම ම වස ත න හ භ ත ක ග ණ ග න ස ද යමන ත ව ව ධ භ ව තයන සඳහ ය ද ගන ඒ අත ර න ව ඩ වශය න සලක බලන ල බ න න එහ ද ඩ ද ඩත ව සහ ත ප සන න යකත ව 900 2320 W m 1 K 1 ම න ම ප රක ශ ව ක රණය ව 1700 C 1973 K 3583 ට වඩ ඉහළ ද හ ඔක ස ජන රහ ත ව ය ග ලය ද ද යමන ත ග ර ෆය ට graphite බවට පර වර තනය ව ස ම න ය ව තය ද ම ම පර වර තනය 700 C ද පමණ ආරම භ ව ද යමන ත වල ජ වලන අ කය ඔක ස ජන වලද 720 800 C සහ ව තය ද 850 1000 C ව ස වභ ව ක ද යමන ත වල ඝනත වය 3 15 3 53 g cm3 පර සයක පවත න අතර එය ශ ද ධ ද යමන ත වල 3 52 g cm3 ව ද යමන ත වල ක බන පරම ණ අතර පවත න රස යන ක බන ධන ග ර ෆය ට වල බන ධන වලට වඩ ද ර වල ව ද යමන ත වල ම ම බ ඳ ම ස ථ ර ත ර ම න ද ල ස ආක රයක ගන න අතර ග ර ෆය ට වල පරම න ඉත ද ඩ ව තලයක මත පවත ද ඩත වය ස වභ ව ක ද රව ය අතර න ද යමන ත ද ඩත වය න ව ඩ ම ද රව ය ල ස ද ඩත ව ම න ම කරන Mohs නම පර ම ණය න ද ක ව එහ ද ඩත වය ස ර මට ඇත ප රත ර ධය ල ස අර ථ දක ව ඇත අතර එය 1 අධ ක ම ද සහ 10 අධ ක ද ඩ අතර වර ග කරණය කර ඇත ම ම ම න ම හ ද යමන ත වල ද ඩත වය 10ක ල ස සටහන ව ඉත අත ත ක ලය පටන ම ද යමන ත අධ ක ද ඩත වය න ය ක ත බව හඳ න ග න ඇත ද යමන ත වල ද ඩත වය එහ ස ශ ද ධත වය ස ඵට කර ප බව සහ අන ස ථ පනය මත රඳ පවත ද යමන ත වල ද ඩත වය ම ණ ක ගල ස ම එහ ය ග යත වයට ද යකත වය දරන ලබය මන ද යත එය ස ර මට ලක කළ හ ක ක අන ක ත ද යමන ත වලට පමණක වන අතර ම ව එහ ඔපය ඉත හ ඳ න ආරක ෂ කරගන අන ක ම ණ ක වර ග ම න න ව ද යමන ත ස ර මට ප රත ර ධය දක වන බ ව න ම ව ද නපත ප ළඳ මට ය ග ය ව බ හ ව ට ම ගල ග ව සග න ම ම ද ද නපත ප ළඳ මට බල ප ර ත ත වන බ ව න ඒ සඳහ වඩ ත ක මත ම ණ ක වර ගයක වන ද යමන ත ය ද ගන ඕස ට ර ල ය ව Copeton සහ Bingara ප රද ශ වල න අධ ක ද ඩත වය න ය ක ත ස වභ ව ක ද යමන ත ස ය ග න ම ව ස ම න යය න ක ඩ වන අතර අන ක ත ද යමන ත ඔපද ම ම සඳහ භ ව ත කරන ලබය ද ඩත වට අද ළ ව නත ය න ත ර ක ග ණ ගයක වන න ශක තත වය toughness ක මක ද යත ප රබල ඝට ටනයක මග න ක ඩ මට ප රත ර ධනය ද ක ව ම හ ක ය වය ස වභ ව ක ද යමන ත යක 7 5 10 m1 2 ල ස ම න ම කර ත බ අන ක ම ණ ක සමඟ සසඳ බලන ව ට ම ම අගය හ ඳ නම ත ඉ ජ න ර ද රව ය සමඟ බ ල ම ද ද ර වල ව ව ද ය ත සන න යකත ව ද යමන ත වල ව ශ ෂ භ ව තයක ල ස එහ ඇත අර ධ සන න යකත ග ණය හඳ න ගත හ ක ය සමහර න ල ද යමන ත ස වභ ව කවම අර ධ සන න යක වන අතර බ හ ද යමන ත සලක බ ල ම ද ඒව අනර ඝ ව ප ෂ ඨ ස වභ වය ද යමන ත ප ෂ ටය ස ද ඇත ත ලය ස ෆ ල ක සහ හය ඩ ර ෆ බ ක රස යන කයන එක ව ම න එමන ස එම ප ෂ ඨය මත ප ට ජලය ර ඳ මක හ ප ෂ ඨය ත ත ව මක හ ස ද න ව නම ත එය ඉත පහස ව න ත ල මඟ න ත ත කල හ ක ය ම ම ග ණය ද යමන ත ව න කර හඳ න ග න මට භ ව ත ක ර ය රස යණ ක ස ථ වරත වය ද යමන ත වල ඉත ද ඩ රස යණ ක බන ධන ඇත ක මර උෂ ණත වය යටත ද ම ය ක ස ද අම ලයක හ ඇල කය ඩයක සමඟ ප රත ක ක ර ය න කරය ද යමන ත ඉත අධ ක උෂ ණත ව තත ව යටත 1 000 C පහළ ඔක සය ඩ ස වල පයක ස දය ම ම ග ණයද ද යමන ත හඳ න ග න මට හ ව ත ක ර ද යමන ත වල ස යල C පරමණ අතරSP3 ම හ ම කරන ව SP3 ක ක ශ ක අතර ස ද න ශක ත මත ස ග ම බණ ධන මග න එකට බ ද පවත වර ණ ප රධ න ල ප ය ව ෂ ටනය ස වභ ව ක ඉත හ සය ප ල බඳ ජ ත ක ක ත ක ග රය ඇත ද ඹ ර ප හ ද යමන ත හඳ න ග න ම ද යමන ත ඉහළ ත ප සන නයන ග ණ දරය එම න ම එහ වර තන කයද ඉහළ අගයක ගන ද යමන ත ව ද ර ක ප ම සඳහ ප රය ජනවත ව වද එය ද යමන ත හඳ න ග න ම ලක ෂණයක ල ස න ග න ත ර ව න ද ව ද ර ක ප ම සඳහ භ ව ත කළ හ ක ය ද යමන ත මඟ න ව නත ද යමන ත මත ස ර ම ස ද කළ හක ව වත එමඟ න එක ද යමන ත යකට හ ද යමන ත ද කටම හ න ස ද ව ය හ ක ය ම හ ද ඩ භ වය හ ත ව න බ හ ව ට ද ඩත පර ක ෂණ වලට ම ව භ ජනය ක ර න ර ම ණය ව මද යමන ත ස ව භ ව කව න ර ම ණය ව මට එත ද ග ක ලයක ගත ව ය ක බන අඩ ග ම ලද රව යක අධ ක ප ඩනයකට සහ ඊට ස ප ක ෂව පහළ උෂ ණත වයකට න ර වරනය ව ව ට ද යමන ත න ර ම ණය ව ය ම ම ම ල ක අවශ යත සප ර ලන ව ශ ෂ ත ස ථ න ල ස ස ප ක ෂව ස ථ වර ද පත ත ට අසළ භ ස ථරත උල ක ප ත ග ට ම ඇත ව ස ථ නත දක ව ය හ ක ය ව ළඳප ළද යමන ත ව ය ප රය ප රධ න ල ස ක ටස ද කකට වර ග කර ද ක ව ය හ ක ය එනම ම ණ ක ආශ ර ත ද යමන ත ව ය ප රය සහ ක ර ම ක ද යමන ත ව ය ප රය ල සය නම ත ම ම අ ශ ද ක ම ල මණ න ම ව නස ද ය ක රයකට තම ව ළ ඳ ම ස ද කරන ල බ See alsoReferencesLiddell H G Scott R Adamas A Greek English Lexicon Hershey W 1940 The Book of Diamonds New York Hearthside Press pp 22 28 ISBN 1 4179 7715 9 2004 Natural History A Selection p 371 ISBN 0 14 044413 0 Chinese made first use of diamond BBC News 2005 05 17 සම ප රව ශය 2007 03 21 Epstein E J 1982 Have You Ever Tried To Sell a Diamond සම ප රව ශය 2009 05 05 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය hazen නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Wei L Kuo P K Thomas R L Anthony T Banholzer W 1993 Thermal conductivity of isotopically modified single crystal diamond Physical Review Letters 70 24 3764 1993PhRvL 70 3764W doi 10 1103 PhysRevLett 70 3764 PMID 10053956 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a More than one of pages and page specified help Basic Properties of Diamond DiamondBladeSelect com Diamond Mindat සම ප රව ශය 2009 07 07 BooksC Even Zohar 2007 From Mine to Mistress Corporate Strategies and Government Policies in the International Diamond Industry 2nd ed Mining Journal Press G Davies 1994 Properties and growth of diamond INSPEC ISBN 0 85296 875 2 M O Donoghue M 2006 Gems Elsevier ISBN 0 7506 5856 8 M O Donoghue and L Joyner 2003 Identification of gemstones Great Britain Butterworth Heinemann ISBN 0 7506 5512 7 A Feldman and L H Robins 1991 Applications of Diamond Films and Related Materials Elsevier J E Field 1979 The Properties of Diamond London Academic Press ISBN 0 12 255350 0 J E Field 1992 The Properties of Natural and Synthetic Diamond London Academic Press ISBN 0 12 255352 7 W Hershey 1940 The Book of Diamonds Hearthside Press New York ISBN 1 4179 7715 9 S Koizumi C E Nebel and M Nesladek 2008 Physics and Applications of CVD Diamond Wiley VCH ISBN 3 527 40801 0 L S Pan and D R Kani 1995 Diamond Electronic Properties and Applications Kluwer Academic Publishers ISBN 0 7923 9524 7 Pagel Theisen Verena 2001 Diamond Grading ABC the Manual Antwerp Rubin amp Son ISBN 3 9800434 6 0 R L Radovic P M Walker and 1965 Chemistry and physics of carbon a series of advances New York Marcel Dekker ISBN 0 8247 0987 X M Tolkowsky 1919 Diamond Design A Study of the Reflection and Refraction of Light in a Diamond London E amp F N Spon R W Wise 2003 Secrets Of The Gem Trade The Connoisseur s Guide To Precious Gemstones Brunswick House Press A M Zaitsev 2001 Optical Properties of Diamond A Data Handbook Springer ISBN 3 540 66582 X External linksDiamond හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ද යමන ත යන න න දහස ශබ දක ෂය වන ව ක ෂනර ය ද ස ය බලන න Properties of diamond Ioffe database Interactive structure of bulk diamond Java applet Epstein Edward Jay 1982 The diamond invention Complete book includes Chapter 20 Have you ever tried to sell a diamond A Contribution to the Understanding of Blue Fluorescence on the Appearance of Diamonds 2009 03 04 at the Wayback Machine 2007 Gemological Institute of America GIA Tyson Peter November 2000 Diamonds in the Sky Retrieved March 10 2005