චාල්ස් නියමය යනු තාපගතික සහ භෞතික රසායන විද්‍යාවේ දී භාවිතා වන වායු නියමයන් වන අතර පරිපුර්ණ වායු නියමයන් විශේෂිත නිදර්ශනයන් වේ. චාල්ස්ගේ නියමයෙන් පවසනුයේ නියත පීඩනයේ දී නියත ස්කන්ධයත් සහිත පරිපුර්ණ වායුවක පරිමාව වැඩි කිරීමේ දී හෝ අඩු කිරීමේ දී එහි උෂ්ණත්වය කෙල්වින් අගය වැඩීවීම හෝ අඩුවීම සිදු වන බවයි.
චාල්ස්ගේ නියමය පහත පරිදිවේ
නියත පීඩනයේ දී නියත ස්කන්ධයක් සහිත පරිපුර්ණ වායුවක පරිමාව වැඩි කිරීමේ දී හෝ අඩු කිරීමේ දී එහි උෂ්ණත්වය (කෙල්වින් අගය) වැඩීවීම හෝ අඩුවීම සිදුවේ.
මෙම නියමය පළමු වරට ප්‍රසිද්ධ කරන ලද්දේ 1802 දී ජෝශප් ලුවිස් ගේලුකැස් විසිනි. නමුත් ඔහු 1787 දී ජේකස් චාල්ස් විසින් සොයා ගන්නා ලද දත්ත බොහොමයක් මේ සදහා උපයෝගි කරගෙන ඇත. එබැවින් මෙම නියමය චාල්ස්ගේ නමින් හඳුන්වන ලදී. 1702 දී ගිලොම් ඇමන්ටන් විසින් කරන ලද සටහන් අනුව මෙම සම්බන්ධතාවය පිළිබද මීට පෙරද අදහස් දක්වා ඇති බව පැහැදිලි වේ. චාල්ගේ නියමය, බොයිල්ගේ නියමය සහ ගේලුසැක්ගේ නියමය එක් වී සංයුක්ත වායු නියමය සාදයි. මෙම වායු නියම තුන සමග ඇවගාඩ්රෝ නියමය එක්ව ගත්කළ පරිපුර්ණ වායු නියමය ව්‍යුත්පන්න කරගත හැකිය.
V යනු වායුවේ පරිමාව ද, T යනු වායුවේ උෂ්ණත්වයේ කෙල්වින් අගය ද, K යනු නියතය ලෙස ගත්විට , චාල්ස්ගේ නියමය පහත අයුරින් දැක්විය හැක
තාපගතික විද්‍යාවට අනුව මෙය තවත් අයුරකින් අර්ථ දක්වන්නේ නම්, නියත පීඩනයක් සහිත නියත වායු ස්කන්ධයක පරිමාව එහි උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ.
වායුවේ පරිමා ප්‍රසාරණතාවය a මගින්ද පද්ධතියේ උෂ්ණත්වයේ කෙල්වින් අගය q මගින් ද නිරූපණය කරන්නේ නම් ඉහත සම්බන්ධතාව:
නියත පීඩනයේ පවතින වායුවක් රත් වීමේ දී K නම් නියතය නොවෙනස්ව පවත්වාගෙන යාමට එහි පරිමාව වැඩිවිය යුතු වේ. අනෙක් අතට වායුව සිසිල් වන විට එහි පරිමාව අඩුවේ. සමාන පීඩන සහිත එකිනෙකට වෙනස් වායු පරිමාවන් දෙකක් සංසන්දනය සදහා මෙම නියමය භාවිතයේ දී නියතයේ නිවැරදි අගය දැන ගැනීම අවශ්‍ය නැත.
මෙය පහත පරිදි වේ:
මෙහිදී V යනු වායුවේ ද, T යන නිරපේක්ෂ උෂ්ණත්වය ද වේ. මෙය පහත සූත්‍රය මගින් දැක්වේ:
යන ආකාරයට සමාන පීඩන සහිත වායු පරිමාවන් දෙකක් සන්සන්දනය කළ හැක. ඒ අනුව උෂ්ණත්වය වැඩිකරත්ම වායුවේ පරිමාව ද වැඩිවේ. සෛද්ධාන්තිකව නම් වායුවක් නිරපේක්ෂ ශූන්‍යයට ආසන්න වෙත්ම එහි පරිමාව ද ශූන්‍ය ලක්ෂ්‍යයට ආසන්න වේ. මෙම නියමය අනුලෝම විචලනයට උදාහරණ වේ.
චාලක වාදය හා සබැඳියාව
වෙතින් දැක්වෙන්නේ, පීඩනය සහ පරිමාව වැනි වායුන්ගේ ගුණාංග සහ, වායුව සෑදී ඇති අණු වල, විශේෂයෙන් අණුවල ස්කන්ධය සහ වේගය යන ගුණාංග අතර සබැඳියාව වෙයි. චාලක වාදය වෙතින් චාල්ස්ගේ නියමය ව්‍යුත්පන්න කිරීම සඳහා, උෂ්ණත්වය සඳහා අන්වීක්ෂීය අර්ථදැක්වීමක් සකසා ගත යුතු වෙයි: මෙය පහසුවෙන් සකසා ගත හැක්කේ උෂ්ණත්වය සමානුපාතික වන්නේ වායු අණුවල චාලක ශක්තියෙහි සාමාන්‍ය අගය, Ek වෙත බව සැලකීමෙනි:
මෙම අර්ථදැක්වීමෙන් සන්නද්ධව චාර්ල්ස්ගේ නියමය සාධනය කිරීම ඉතා සුළු කරුණක් තරම් වෙයි. පරිපූර්ණ වායු නියමයෙහි චාලක වාද තුල්‍යය විසින් PV යන්න චාලක ශක්තියෙහි සාමාන්‍ය අගයට සබැඳයි:
ආශ්රිත
මූලාශ්‍ර
- "අ. පො. ස. (උසස් පෙළ) - රසායන විද්‍යාව 12 ශ්‍රේණිය" (PDF). National Institute of Education. සම්ප්‍රවේශය 2023-10-11.
වැඩිදුර කියවීම සඳහා
- (1856), "Grundzüge einer Theorie der Gase", Annalen der Physik 99: 315–22, . Facsimile at the Bibliothèque nationale de France (pp. 315–22).
- (1857), "Ueber die Art der Bewegung, welche wir Wärme nennen", Annalen der Physik und Chemie 100: 353–79, . Facsimile at the Bibliothèque nationale de France (pp. 353–79).</ref>
- ([]) Joseph Louis Gay-Lussac – Liste de ses communications, http://www.polytechnique.fr/bcx/associations/gaylussac/pages/CommunicationsGL.html. (ප්‍රංශ)
භාහිර සබැඳි
- Charles's law simulation from , Davidson, North Carolina
- Charles's law simulation 2011-07-17 at the Wayback Machine from TutorVista.com
- Charles's law demonstration by Prof. Robert Burk, , Ottawa, Canada
- Charles's law animation from the Leonardo Project (GTEP/, UK)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ච ල ස න යමය යන ත පගත ක සහ භ ත ක රස යන ව ද ය ව ද භ ව ත වන ව ය න යමයන වන අතර පර ප ර ණ ව ය න යමයන ව ශ ෂ ත න දර ශනයන ව ච ල ස ග න යමය න පවසන ය න යත ප ඩනය ද න යත ස කන ධයත සහ ත පර ප ර ණ ව ය වක පර ම ව ව ඩ ක ර ම ද හ අඩ ක ර ම ද එහ උෂ ණත වය ක ල ව න අගය ව ඩ ව ම හ අඩ ව ම ස ද වන බවය පර ම ව සහ උෂ ණත වය අතර සම බන ධත ව ම ම සජ ව කරණය න න ර පණය ව ච ල ස ග න යමය පහත පර ද ව න යත ප ඩනය ද න යත ස කන ධයක සහ ත පර ප ර ණ ව ය වක පර ම ව ව ඩ ක ර ම ද හ අඩ ක ර ම ද එහ උෂ ණත වය ක ල ව න අගය ව ඩ ව ම හ අඩ ව ම ස ද ව ම ම න යමය පළම වරට ප රස ද ධ කරන ලද ද 1802 ද ජ ශප ල ව ස ග ල ක ස ව ස න නම ත ඔහ 1787 ද ජ කස ච ල ස ව ස න ස ය ගන න ලද දත ත බ හ මයක ම සදහ උපය ග කරග න ඇත එබ ව න ම ම න යමය ච ල ස ග නම න හඳ න වන ලද 1702 ද ග ල ම ඇමන ටන ව ස න කරන ලද සටහන අන ව ම ම සම බන ධත වය ප ළ බද ම ට ප රද අදහස දක ව ඇත බව ප හ ද ල ව ච ල ග න යමය බ ය ල ග න යමය සහ ග ල ස ක ග න යමය එක ව ස ය ක ත ව ය න යමය ස දය ම ම ව ය න යම ත න සමග ඇවග ඩ ර න යමය එක ව ගත කළ පර ප ර ණ ව ය න යමය ව ය ත පන න කරගත හ ක ය V යන ව ය ව පර ම ව ද T යන ව ය ව උෂ ණත වය ක ල ව න අගය ද K යන න යතය ල ස ගත ව ට ච ල ස ග න යමය පහත අය ර න ද ක ව ය හ ක V100 V0 kV0 displaystyle V 100 V 0 kV 0 ත පගත ක ව ද ය වට අන ව ම ය තවත අය රක න අර ථ දක වන න නම න යත ප ඩනයක සහ ත න යත ව ය ස කන ධයක පර ම ව එහ උෂ ණත වයට අන ල මව සම න ප ත ක ව ව ය ව පර ම ප රස රණත වය a මග න ද පද ධත ය උෂ ණත වය ක ල ව න අගය q මග න ද න ර පණය කරන න නම ඉහත සම බන ධත ව න යත ප ඩනය පවත න ව ය වක රත ව ම ද K නම න යතය න ව නස ව පවත ව ග න ය මට එහ පර ම ව ව ඩ ව ය ය ත ව අන ක අතට ව ය ව ස ස ල වන ව ට එහ පර ම ව අඩ ව සම න ප ඩන සහ ත එක න කට ව නස ව ය පර ම වන ද කක ස සන දනය සදහ ම ම න යමය භ ව තය ද න යතය න ව රද අගය ද න ග න ම අවශ ය න ත ම ය පහත පර ද ව V T displaystyle V propto T ම හ ද V යන ව ය ව ද T යන න රප ක ෂ උෂ ණත වය ද ව ම ය පහත ස ත රය මග න ද ක ව V1T1 V2T2orV2V1 T2T1orV1T2 V2T1 displaystyle frac V 1 T 1 frac V 2 T 2 qquad mathrm or qquad frac V 2 V 1 frac T 2 T 1 qquad mathrm or qquad V 1 T 2 V 2 T 1 යන ආක රයට සම න ප ඩන සහ ත ව ය පර ම වන ද කක සන සන දනය කළ හ ක ඒ අන ව උෂ ණත වය ව ඩ කරත ම ව ය ව පර ම ව ද ව ඩ ව ස ද ධ න ත කව නම ව ය වක න රප ක ෂ ශ න යයට ආසන න ව ත ම එහ පර ම ව ද ශ න ය ලක ෂ යයට ආසන න ව ම ම න යමය අන ල ම ව චලනයට උද හරණ ව ච ලක ව දය හ සබ ඳ ය වව ත න ද ක ව න න ප ඩනය සහ පර ම ව ව න ව ය න ග ග ණ ග සහ ව ය ව ස ද ඇත අණ වල ව ශ ෂය න අණ වල ස කන ධය සහ ව ගය යන ග ණ ග අතර සබ ඳ ය ව ව ය ච ලක ව දය ව ත න ච ල ස ග න යමය ව ය ත පන න ක ර ම සඳහ උෂ ණත වය සඳහ අන ව ක ෂ ය අර ථද ක ව මක සකස ගත ය ත ව ය ම ය පහස ව න සකස ගත හ ක ක උෂ ණත වය සම න ප ත ක වන න ව ය අණ වල ච ලක ශක ත ය හ ස ම න ය අගය E k ව ත බව ස ලක ම න T Ek displaystyle T propto bar E rm k ම ම අර ථද ක ව ම න සන නද ධව ච ර ල ස ග න යමය ස ධනය ක ර ම ඉත ස ළ කර ණක තරම ව ය පර ප ර ණ ව ය න යමය හ ච ලක ව ද ත ල යය ව ස න PV යන න ච ලක ශක ත ය හ ස ම න ය අගයට සබ ඳය PV 23NEk displaystyle PV frac 2 3 N bar E rm k ආශ ර තබ ය ල න යමය ග ල ස ක න යමයම ල ශ ර අ ප ස උසස ප ළ රස යන ව ද ය ව 12 ශ ර ණ ය PDF National Institute of Education සම ප රව ශය 2023 10 11 ව ඩ ද ර ක යව ම සඳහ 1856 Grundzuge einer Theorie der Gase Annalen der Physik 99 315 22 doi 10 1002 andp 18561751008 Facsimile at the Bibliotheque nationale de France pp 315 22 1857 Ueber die Art der Bewegung welche wir Warme nennen Annalen der Physik und Chemie 100 353 79 doi 10 1002 andp 18571760302 Facsimile at the Bibliotheque nationale de France pp 353 79 lt ref gt භ න න ව සබ ඳ ය Joseph Louis Gay Lussac Liste de ses communications http www polytechnique fr bcx associations gaylussac pages CommunicationsGL html ප ර ශ භ හ ර සබ ඳ Charles s law simulation from Davidson North Carolina Charles s law simulation 2011 07 17 at the Wayback Machine from TutorVista com Charles s law demonstration by Prof Robert Burk Ottawa Canada Charles s law animation from the Leonardo Project GTEP UK