මෙම ලිපිය සඳහා තවත් අමතර කළ යුතුව ඇත.(2008 ඔක්තෝබර්) |
චීනචට්ටි යනු, ද්‍රව බවට පත් වන තුරු රත් කොට, ඉන්පසුව ඝනීභවනය වීම සඳහා අච්චුවකට වත් කෙරුණු යකඩ හෝ ෆෙරස් මිශ්‍ර ලෝහයකි. එය සාමාන්‍යයෙන් තැනෙන්නේ අමු යකඩ වෙතිනි. භංගයේදී (බිඳීමේදී) එහි වර්ණය වෙත මිශ්‍ර ලෝහයේ සංඝටක විසින් බලපෑම් ඇති කරයි: සුදු චීනචට්ටි සතුව කාබයිඩ් අපද්‍රව්‍ය පවතින අතර එය විසින් භංගය කෙලින්ම නොනැවතී විනිවිද යෑමට ඉඩ සලසයි. සතුව මිනිරන් පතුරු පවතින අතර, ද්‍රව්‍යය බිඳෙන කල, පසුවී යන පිපුරුමක් පැත්තකට ඇලකර යවමින් නොගිණිය හැකි තරම් නව පිපුරුම් අරඹයි.
ප්‍රධාන සංඝටක මූලද්‍රව්‍යය වන්නේ කාබන් (C) සහ සිලිකන් (Si) වන අතර, ඒවායේ ප්‍රමාණය පිළිවෙලින් 2.1–4 බර අනුව% සහ 1–3 බර අනුව% පරාසයන් අතර පිහිටයි. අඩු කාබන් අන්තර්ගතයක් සහිත යකඩ මිශ්‍ර ලෝහ හැඳින්වෙන්නේ වානේ ලෙසිනි. . මෙනයින් මෙම පාදක මිශ්‍ර ලෝහ, තාක්ෂණික ලෙසින් ත්‍රියංගි Fe–C–Si මිශ්‍ර ලෝහ වන නමුදු, චිනචට්ටි ඝනීභවනයෙහි මූලධර්මය තේරුම් ගත හැක්කේ ද්ව්‍යංගි යකඩ–කාබන් කලාප රූපසටහන මගිනි. බොහෝ චීනචට්ටි වර්ග වල සංයුතියන් යකඩ-කාබන් පද්ධතියක සුද්‍රාව්‍ය ලක්ෂ්‍යය කිට්ටුවෙන් පවතින බැවින්, ඒවායේ ද්‍රවාංක උෂ්ණත්වයන් 1,150 සිට 1,200 °C (2,100 සිට 2,190 °F) අතර පවතින ලෙසින් සහසම්බන්ධීයනය වන අතර, ශුද්ධ යකඩ වල ද්‍රවාංකයට වඩා 300 °C (572 °F) පමණ පහළ අගයක පවතියි.
හැර අනෙකුත් චීනචට්ටි වර්ග වීමට ප්‍රවණතාවයක් දක්වයි.එය විසින් දක්වන සාපේක්ෂ වශයෙන් පහළ ද්‍රවාංකය, හොඳ තාරල්‍යය, , අනර්ඝ යාන්ත්රයතාව, විරූපණයට ප්‍රතිරෝධය සහ ගෙවීයෑමට ප්‍රතිරෝධය යන ගුණාංග නිසා, පුළුල් පරාසයක උපයෝජ්‍යතාවක් සහිත බවට චීනචට්ටි පත්වී ඇති අතර නල, යන්ත්‍ර සහ (පිරිහෙන භාවිතය), සහ කවර (පිරිහෙන භාවිතය) වැනි කොටස් සඳහා භාවිතා වෙයි. () නිසා විනාශවී යෑම සහ අබලන්වීම කෙරෙහි එය ප්‍රතිරෝධයක් දක්වයි.
ක්‍රිපූ 5වන සියවසට දින නියම කරන ලද ආදිතම චීනචට්ටි මෙවලම්, විසින් සොයාගනු ලැබුවේ, වර්තමානයේ චීනයේ ජියන්සූ ප්‍රදේශයේ . යුද්ධකටයුතු, කෘෂිකර්මය සහ, ගෘහ නිර්මාණ ශිල්පය සඳහා පුරාතන චීනයේ චීනචට්ටි භාවිතා කරන ලදි. 15වන සියවසෙහිදී ප්‍රංශයේ, ප්‍රදේශයේදී සහ අවදියෙහි එංගලන්තයෙහිදී, කාල තුවක්කු තැනීමට චීනචට්ටි භාවිතා වී ඇත. 1770 ගණන් වලදී පළමු චීනචට්ටි පාළම තැනුනේ විසින් වන අතර, එය හැඳින්වුනේ ලෙසිනි. සඳහාද චීනචට්ටි භාවිතා කෙරෙයි.
නිෂ්පාදනය
චීනචට්ටි තැනෙනුයේ, සෑහෙන ප්‍රමාණයන් සුන්බුන් යකඩ, සුන්බුන් වානේ, හුණු ගල්, කාබන් (කෝක් අඟුරු) සමග අමු යකඩ යළි-ද්‍රවවීමට ලක්කෙරෙන අතර, අනවශ්‍ය අපද්‍රව්‍ය ඉවත්කරලීමට විවිධ පියවර ගනිමිණි. පොස්ෆරස් සහ සල්ෆර් ද්‍රව යකඩ සමගින් පුළුස්සා දැමෙන මුත්, මෙම ක්‍රියාවලියේදී කාබන්ද දැවී වන බැවින්, එය ප්‍රතිස්ථාපනය කල යුතු වෙයි. නියැලුම මත පදනම්ව, අභිමත මට්ටම් වලට, කාබන් සහ සිලිකන් අන්තර්ගතය සකස්කරනු ලබන අතර, ඒවා පිළිවෙලින් 2–3.5% සහ 1–3% යන පරාසයන්හී ඕනෑම අගයක පැවතිය හැකිය. ද්‍රවිත්තට අනෙකුත් මූලද්‍රව්‍යය එකතු කරන්නේ වෙතින් අවසන් ස්වරූපය නිපැයුමට පෙරදීය.[]
ලෙසින් හැඳින්වෙන විශේෂ වර්ගයක් තුල යකඩ සමහරවිට උණුකෙරෙතත්, බොහෝවිට උණුකෙරෙන්නේ විදුලි හෝ විදුලිචාප උෂ්මක තුලදීය.[] උණුකිරීම සම්පූර්ණ කල විට, රැඳවුම් උෂ්මකයක් හෝ කෙණෙස්සක් වෙතය උණුකල යකඩ වත්කෙරෙයි.
වර්ග
ලෝහ මිශ්‍රක සංඝටක
විවිධ ලෝහ මිශ්‍රක සංඝටක හෝ, එකතු කිරීම පරිදී චීනචට්ටි වල ගුණාංග වෙනස් කෙරෙයි. කාබන් මූලද්‍රව්‍යයට අනතුරුව, ඊළඟ ඉතාමත් වැදගත් මිශ්‍ර ලෝහ සංඝටකය වන්නේ සිලිකන් වන අතර, එසේ වන්නේ එය විසින් ද්‍රාවණය වෙතින් කාබන් ඉවතට යවන බැවිනි. මෙසේ ඉවත් වන කාබන් වෙතින් මිනිරන් සැදෙන අතර, එය නිසාවෙන්, යකඩ වඩාත් මෘදුවීම, හැකිළීම අඩුවීම, ශක්තිය අඩුවීම සහ, ඝනත්වය අඩුවීම සිද්ධවෙයි. සල්ෆර්, පවතින කල්හී, තනන අතර, මෙය විසින් මිනිරන් සැදීම වලක්වා ඉහළ නංවයි. සල්ෆර් පවතින විට ඇතිවන ගැටළුව වන්නේ එය විසින් විලීන චීනචට්ටි මන්දගාමී කරන අතර, එය නිසාම ලැසි ගැලීම් පලුදු ඇතිකරයි. සල්ෆර් වල බලපෑම ප්‍රතිකුල කිරීමට, මැංගනීස් එක් කරන්නේ, මෙම ද්‍රව්‍ය දෙක එක්ව, අයන් සල්ෆයිඩ් වෙනුවට තනන බැවිනි. මැංගනීස් සල්ෆයිඩ්, ද්‍රවිත්තට වඩා සැහැල්ලු වන අතර ද්රවිත්තෙන් නික්ම වෙත පාවී යෑමට ප්‍රවණතාවයක් දක්වයි. සල්ෆර් උදාසීන කිරීමට අවශ්‍ය මැංගනීස් ප්‍රමාණය, 1.7 × සල්ෆර් අන්තර්ගතය + 0.3% ක් වෙයි.
ආශ්රිත
- Wagner, Donald B. (1993). අයන් ඇන්ඩ් ස්ටීල් ඉන් ඒන්ෂන්ට් චයිනා Iron and Steel in Ancient China [පුරාණ චීනයේ යකඩ සහ වානේ]. BRILL. pp. 335–340. ISBN .
- කයිට් ක්‍රවුස (අගෝස්තු 1995). ආම්ස් ඇන්ඩ් ද ස්ටේට්: පැටර්න්ස් ඔෆ් මිලිටර් ප්‍රොඩක්ෂන් ඇන්ඩ් ට්‍රේඩ්. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. p. 40. ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය සත ය පනය සඳහ තවත අමතර ම ල ශ ර ද ක ව ම කළ ය ත ව ඇත ව ශ වසන ය ම ල ශ ර ව ත වන උපහරණ එක ක ර ම න ම ම ල ප ය ව ඩ ද ය ණ ක ර මට උපක ර ක ර මට ක ර ණ ක වන න ම ල ශ ර රහ ත කර ණ අභ ය ගයට ලක ව මට හ ඉවත ක ර මට ඉඩ ඇත ම ල ශ ර ස ව ම ච නචට ට news ප වත පත ප ත scholar JSTOR 2008 ඔක ත බර ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ච නචට ට යන ද රව බවට පත වන ත ර රත ක ට ඉන පස ව ඝන භවනය ව ම සඳහ අච ච වකට වත ක ර ණ යකඩ හ ෆ රස ම ශ ර ල හයක එය ස ම න යය න ත න න න අම යකඩ ව ත න භ ගය ද බ ඳ ම ද එහ වර ණය ව ත ම ශ ර ල හය ස ඝටක ව ස න බලප ම ඇත කරය ස ද ච නචට ට සත ව ක බය ඩ අපද රව ය පවත න අතර එය ව ස න භ ගය ක ල න ම න න වත ව න ව ද ය මට ඉඩ සලසය සත ව ම න රන පත ර පවත න අතර ද රව යය බ ඳ න කල පස ව යන ප ප ර මක ප ත තකට ඇලකර යවම න න ග ණ ය හ ක තරම නව ප ප ර ම අරඹය ච නචට ට ඇත ල යක ප රධ න ස ඝටක ම ලද රව යය වන න ක බන C සහ ස ල කන Si වන අතර ඒව ය ප රම ණය ප ළ ව ල න 2 1 4 බර අන ව සහ 1 3 බර අන ව පර සයන අතර ප හ ටය අඩ ක බන අන තර ගතයක සහ ත යකඩ ම ශ ර ල හ හ ඳ න ව න න ව න ල ස න ම නය න ම ම ප දක ම ශ ර ල හ ත ක ෂණ ක ල ස න ත ර ය ග Fe C Si ම ශ ර ල හ වන නම ද ච නචට ට ඝන භවනය හ ම ලධර මය ත ර ම ගත හ ක ක ද ව ය ග යකඩ ක බන කල ප ර පසටහන මග න බ හ ච නචට ට වර ග වල ස ය ත යන යකඩ ක බන පද ධත යක ස ද ර ව ය ලක ෂ යය ක ට ට ව න පවත න බ ව න ඒව ය ද රව ක උෂ ණත වයන 1 150 ස ට 1 200 C 2 100 ස ට 2 190 F අතර පවත න ල ස න සහසම බන ධ යනය වන අතර ශ ද ධ යකඩ වල ද රව කයට වඩ 300 C 572 F පමණ පහළ අගයක පවත ය හ ර අන ක ත ච නචට ට වර ග ව මට ප රවණත වයක දක වය එය ව ස න දක වන ස ප ක ෂ වශය න පහළ ද රව කය හ ඳ ත රල යය අනර ඝ ය න ත රයත ව ව ර පණයට ප රත ර ධය සහ ග ව ය මට ප රත ර ධය යන ග ණ ග න ස ප ළ ල පර සයක උපය ජ යත වක සහ ත බවට ච නචට ට පත ව ඇත අතර නල යන ත ර සහ ප ර හ න භ ව තය සහ කවර ප ර හ න භ ව තය ව න ක ටස සඳහ භ ව ත ව ය න ස ව න ශව ය ම සහ අබලන ව ම ක ර හ එය ප රත ර ධයක දක වය ක ර ප 5වන ස යවසට ද න න යම කරන ලද ආද තම ච නචට ට ම වලම ව ස න ස ය ගන ල බ ව වර තම නය ච නය ජ යන ස ප රද ශය ය ද ධකටය ත ක ෂ කර මය සහ ග හ න ර ම ණ ශ ල පය සඳහ ප ර තන ච නය ච නචට ට භ ව ත කරන ලද 15වන ස යවස හ ද ප ර ශය ප රද ශය ද සහ අවද ය හ එ ගලන තය හ ද ක ල ත වක ක ත න මට ච නචට ට භ ව ත ව ඇත 1770 ගණන වලද පළම ච නචට ට ප ළම ත න න ව ස න වන අතර එය හ ඳ න ව න ල ස න සඳහ ද ච නචට ට භ ව ත ක ර ය න ෂ ප දනයච නචට ට ත න න ය ස හ න ප රම ණයන ස න බ න යකඩ ස න බ න ව න හ ණ ගල ක බන ක ක අඟ ර සමග අම යකඩ යළ ද රවව මට ලක ක ර න අතර අනවශ ය අපද රව ය ඉවත කරල මට ව ව ධ ප යවර ගන ම ණ ප ස ෆරස සහ සල ෆර ද රව යකඩ සමග න ප ළ ස ස ද ම න ම ත ම ම ක ර ය වල ය ද ක බන ද ද ව වන බ ව න එය ප රත ස ථ පනය කල ය ත ව ය න ය ල ම මත පදනම ව අභ මත මට ටම වලට ක බන සහ ස ල කන අන තර ගතය සකස කරන ලබන අතර ඒව ප ළ ව ල න 2 3 5 සහ 1 3 යන පර සයන හ ඕන ම අගයක ප වත ය හ ක ය ද රව ත තට අන ක ත ම ලද රව යය එකත කරන න ව ත න අවසන ස වර පය න ප ය මට ප රද ය උපහරණ ඇව ස ය ල ස න හ ඳ න ව න ව ශ ෂ වර ගයක ත ල යකඩ සමහරව ට උණ ක ර තත බ හ ව ට උණ ක ර න න ව ද ල හ ව ද ල ච ප උෂ මක ත ලද ය උපහරණ ඇව ස ය උණ ක ර ම සම ප ර ණ කල ව ට ර ඳව ම උෂ මකයක හ ක ණ ස සක ව තය උණ කල යකඩ වත ක ර ය වර ගල හ ම ශ රක ස ඝටක යකඩ ස ම න ටය ට ම ත ස ථ ය ර ප සටහන ව ව ධ ල හ ම ශ රක ස ඝටක හ එකත ක ර ම පර ද ච නචට ට වල ග ණ ග ව නස ක ර ය ක බන ම ලද රව යයට අනත ර ව ඊළඟ ඉත මත ව දගත ම ශ ර ල හ ස ඝටකය වන න ස ල කන වන අතර එස වන න එය ව ස න ද ර වණය ව ත න ක බන ඉවතට යවන බ ව න ම ස ඉවත වන ක බන ව ත න ම න රන ස ද න අතර එය න ස ව න යකඩ වඩ ත ම ද ව ම හ ක ළ ම අඩ ව ම ශක ත ය අඩ ව ම සහ ඝනත වය අඩ ව ම ස ද ධව ය සල ෆර පවත න කල හ තනන අතර ම ය ව ස න ම න රන ස ද ම වලක ව ඉහළ න වය සල ෆර පවත න ව ට ඇත වන ග ටළ ව වන න එය ව ස න ව ල න ච නචට ට මන දග ම කරන අතර එය න ස ම ල ස ග ල ම පල ද ඇත කරය සල ෆර වල බලප ම ප රත ක ල ක ර මට ම ගන ස එක කරන න ම ම ද රව ය ද ක එක ව අයන සල ෆය ඩ ව න වට තනන බ ව න ම ගන ස සල ෆය ඩ ද රව ත තට වඩ ස හ ල ල වන අතර ද රව ත ත න න ක ම ව ත ප ව ය මට ප රවණත වයක දක වය සල ෆර උද ස න ක ර මට අවශ ය ම ගන ස ප රම ණය 1 7 සල ෆර අන තර ගතය 0 3 ක ව ය ආශ ර තWagner Donald B 1993 අයන ඇන ඩ ස ට ල ඉන ඒන ෂන ට චය න Iron and Steel in Ancient China ප ර ණ ච නය යකඩ සහ ව න BRILL pp 335 340 ISBN 978 90 04 09632 5 කය ට ක රව ස අග ස ත 1995 ආම ස ඇන ඩ ද ස ට ට ප ටර න ස ඔෆ ම ල ටර ප ර ඩක ෂන ඇන ඩ ට ර ඩ ක ම බ ර ජ ව ශ වව ද ය ලය ය ම ද රණ ලය p 40 ISBN 978 0 521 55866 2