කයිරෝ යනු ඊජිප්තුවේ අගනගරය වන අතර අප්‍රිකාවේ හා අරාබි ලෝකයේ විශාලතම නගරයයි. තවද මෙය ලෝකයේ වැඩිම ජනගහන ඝනත්වයක් දක්නට ලැබෙන නගරවලින්ද එකකි. මෙයට පල්ලි දහස් නගරය යන විරුදාවලියද භාවිත කෙරේ. කයිරෝ නගරය ඉතාලියේ දේශපාලනික, සංස්කෘතික මධ්‍යස්ථානය ද වේ. එය දසවැනි ශතවර්ෂයේ පිහිට වු අතර එය වර්තමානය වන විට පුළුල් ප්‍රදේශයක් බවට පත්වි ප්‍රධානතම නගරය බවටද පත්වී ඇත. කයිරෝ නගරය අතීතයේ ඊජිප්තුවට ඒකාබද්ධව පැවතුණු අතර පිරමීඩවලට මෙම නගරය ප්‍රසිද්ධියක් උසුලයි.
කයිරෝ القاهرة | |
---|---|
![]() ධජය ![]() Emblem | |
අපනාමය(න්): City of a Thousand Minarets | |
![]() කයිරෝ ![]() කයිරෝ | |
ඛණ්ඩාංක: 30°2′40″N 31°14′9″E / 30.04444°N 31.23583°Eඛණ්ඩාංක: 30°2′40″N 31°14′9″E / 30.04444°N 31.23583°E | |
Country | Egypt |
First major foundation | 641–642 AD () |
Last major foundation | 969 AD (Cairo) |
ආණ්ඩුව / පරිපාලනය | |
• Governor | Khaled Abdel Aal |
සරිය | |
• පුරවර | 2,734 කිමී2 (1,056 සතරැස් සැත) |
උන්නතාංශය | 23 මී (75 අඩි) |
ජනගහණය(2018) | |
• | 10,100,166 |
• පුරවර | 22,183,000 |
• | Cairene |
GDP | |
• | 1,877 billion ( 120 billion) |
• Metro | 2,986 billion ( 190 billion) |
වේලා කලාප | () |
(+20) 2 | |
වෙබ් අඩවිය | cairo.gov.eg |
Official name | |
Type | Cultural |
Criteria | i, v, vi |
Designated | 1979 |
Reference no. | 89 |
රට | ඊජිප්තුව |
රාජ්‍යය | |
ආණ්ඩුකාරයා | අබ්ඩෙල් ඔවාවි කාලීෆා |
වර්ගඵලය | |
-නගරය | 453 වර්ග කිලෝමීටර්(174.9 වර්ග සැතපුම්) |
-නගරබද | 6,640 වර්ග කිලෝමීටර්(2,563.7 වර්ග සැතපුම්) |
- Metro | 86,369 වර්ග කිලෝමීටර් (33,347.3 වර්ග සැතපුම්) |
උන්නතාංශය | 23 මීටර් (75 ft) |
ජනගහණය (2009) | |
නගර | 20,000,000 |
ඝනත්වය | 17,190/වර්ග කිලෝමීටර් (44,521.9/වර්ග සැතපුම්) |
වේලා කලාපය | EET (UTC+2) |
වෙබ් අඩවිය | www.cairo.gov.eg |
ඉපැරණි විශාලතම චිත්‍රපට හා සංගිත කර්මාන්තය කයිරෝ නගරයේ පිහිටුවා ඇති අතර ලොව දෙවන පැරණිතම උසස් අධ්‍යාපන ආයතනය වන අල් අසාර් විශ්ව විද්‍යාල ද මෙහි පිහිටා ඇත. අන්තර්ජාතික මාධ්‍ය, වෙළෙදාම් හා සංවිධාන ද රාජ්‍ය අංශයේ ප්‍රධාන කාර්යාල රැසක් ද මෙහි පිහිටා ඇත. ඈත අතීතයේ සිට කයිරෝ නගරය අරාබි ජාතින්ගේ නිජ බිම බවට පත්ව ඇත.
අමතර අවධානයට
සටහන්
- Cairo Metropolitan is enlarged to cover all the area within the Governorate limits. Government statistics consider that the whole governorate is urban and the whole governorate is treated like as the metropolitan-city of Cairo. Governorate Cairo is considered a city-proper and functions as a municipality. The city of Alexandria is on the same principle as the city of Cairo, being a governorate-city. Because of this, it is difficult to divide Cairo into urban, rural, subdivisions, or to eliminate certain parts of the metropolitan administrative territory on various theme (unofficial statistics and data).
මූලාශ්‍ර
උපහරණ
- "Population Estimates By Sex & Governorate 1/1/2022* (Theme: Census - pg.4)". Capmas.gov.eg. 2 November 2018 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 29 September 2022.
- "Official Portal of Cairo Governorate". 24 January 2021 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 12 August 2020.
- "Major Agglomerations of the World - Population Statistics and Maps". City Population. 11 September 2018 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 14 November 2022.
- "Cairo, Egypt Metro Area Population 1950-2023". Macrotrends. සම්ප්‍රවේශය 2023-02-25.
- GDP BY GOVERNORATE, https://mped.gov.eg/Governorate?lang=en, ප්‍රතිෂ්ඨාපනය 26 January 2024
භාහිර සබැඳි
කයිරෝ ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න | |
![]() | වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් |
![]() | කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය |
![]() | විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර |
![]() | විකිපුවත් වෙතින් පුවත් කථාංග |
![]() | විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් |
![]() | විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ |
![]() | විකිපොත් වෙතින් පෙළපොත් |
- Cairo City Government
- Coptic Churches of Cairo
Geographic data related to කයිරෝ at
- Map of Cairo, 1914. Eran Laor Cartographic Collection, The National Library of Israel.
- Maps of Cairo. 18 ඔක්තෝබර් 2021 at the Wayback Machine Historic Cities Research Project. 25 මාර්තු 2022 at the Wayback Machine
සේයාරු සහ වීඩියෝ
- Cairo 360-degree full-screen images
- Pictures of Cairo published under Creative Commons License
- Call to Cairo film of Cairo cityscapes
- – video by
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය