cURL (උච්ඡාරනය කරන ආකාරය, "ක(ර්)ල්", /kɜːl/) පරිගණක මෘදුකාංග ව්‍යාපෘතිය විසින් විවිධ ජාල හරහා දත්ත හුවමාරු සඳහා (libcurl) සහ ක මෙවලමක් (curl) සපයයි. නමේ තේරුම "Client URL" එනම් "සේවාදායක යූආර්එල්" යන්නයි, එය 1997 දී ප්‍රථම වරට නිකුත් කරන ලදී.
curl -O භාවිත කිරීමක උදාහරණයක් | |
cURL ව්‍යාපෘතිය දායක වූවන් | |
ප්‍රථම නිකුතුව | 1997 |
| |
ක්‍රමලේඛන භාෂා(ව) | C |
මෙහෙයුම් පද්ධතිය |
|
/ | |
curl | |
වෙබ් අඩවිය | curl.se/ |
ඉතිහාසය
cURL ප්‍රථම වරට 1997 දී නිකුත් කරන ලදී. එය මුලින් httpget ලෙස නම් කරන ලද අතර පසුව cURL යන වර්තමාන නම භාවිතා කිරීමට පෙර urlget ලෙස ද හැදින් විණ. මුල් කතුවරයා සහ ප්‍රධාන ක්‍රමලේඛකයා වන්නේ ස්වීඩන් ජාතික වන අතර ඔහු භාවිතා කරන්නන් සඳහා ස්වයංක්‍රීයව මුදල් විනිමය අනුපාත ලබා දීමට අවශ්‍ය වූ නිසා cURL නිර්මාණය කළේය.
libcurl
libcurl යනු නොමිලේ නිකුත් කල සේවාලාභී පාර්ශවීය URL හුවමාරු කල හැකි , මෙය , , , , , ( සහ සමඟ), , , , , , , , , , , , , , සහ සඳහා උපකාර කරයි. පුස්තකාලය විසින් , , , , ගොනු හුවමාරු නැවත ආරම්භ කිරීම්, FTP උඩුගත කිරීම, HTTP ආකෘති පත්‍රය මත පදනම් වූ උඩුගත කිරීම, HTTPS සහතික, LDAPS, ප්‍රොක්සි සහ පරිශීලක-මුරපද සත්‍යාපන සඳහා සහය දක්වයි.
libcurl ජංගම පරිගණක පුස්තකාලයක් වේ. , , Android, , සහ , , , , FreeBSD, , HURD, iOS, , Linux, macOS, , , OpenBSD, , , , , Symbian, , , සහ Microsoft Windows ඇතුළු බොහෝ පරිගණක වේදිකාවල එය එක සමානව ක්‍රියාත්මක වේ.
libcurl පුස්තකාලය නොමිලේ වන අතර සහ සමඟ හොදින් කියාකරයි. C / , ජාවා, PHP සහ පයිතන් ඇතුළු 50 කට වැඩි ගණනකට ලබා ගත හැකිය.
මෙම libcurl පුස්තකාල විසින් , , , තුල , Windows තුල , macOS සහ iOS මත , හරහා , , , , , , හා සඳහා සහය දක්වයි.[ ]
cURL
cURL යනු සින්ටැක්ස් භාවිතයෙන් ලිපිගොනු ඇතුළු දත්ත ලබා ගැනීම හෝ යැවීම සඳහා වන විධාන පේලි මෙවලමකි. cURL විසින් libcurl භාවිත කිරීම නිසා, libcurl සහාය දක්වන සෑම ප්රොටෝකෝලයකටම cURL ද සහය දක්වයි.
cURL විසින් සඳහා සහය දක්වන අතර එය, සාමන්‍යයෙන් HTTPS වැනි ආරක්ෂිත ප්රොටකොල තුලදී SSL සහතික තහවුරු කිරීමක් ද සිදුකරයි.. cURL විසින් HTTPS හරහා දුරස්ථ සේවාදායකයකට සම්බන්ධ වූ විට එම සේවාදායකට අදාල සහතිකය ලබා ගෙන, පසුව එහි මඟින් එහි දුරස්ථ සේවාදායකයේ වලංගු භාවය පරීක්ෂා කර බලා ඊට අදාල සේවාදායකය එය යැයි තහවුරු කර ගනී. සමහර cURL පැකේජ CA සහතික ගබඩා ගොනුව සමඟ එකතු කර ඇත. CA සහතික සඳහාම වෙන්කල --cacert
හා --capath
වැනි විධාන කිහිපයක් ද පවති. එම සහතික ගබඩා කළ ගොනුවේ පිහිටීම සඳහන් කිරීමට --cacert විකල්පය භාවිතා කළ හැකිය. වින්ඩෝස් තුල දී, CA සහතික කිරීමේ ගොනුවක් නිශ්චිතව දක්වා නොමැති විට, පහත දැක්වෙන අනුපිළිවෙලෙහි cURL විසින් "curl-ca-bundle.crt" ගොනු නාමය සහිත CA සහතිකය සොයයි:
- cURL වැඩසටහන පිහිටා ඇති නාමාවලිය.
- දැනට වැඩ කරන නාමාවලිය.
- වින්ඩෝස් පද්ධති නාමාවලිය.
- Windows නාමාවලිය.
- %PATH% පාරිසරික විචල්‍යයන්හි දක්වා ඇති නාමාවලියන්.
දුරස්ථ සේවාදායකය ස්වයං-අත්සන-ලද සහතිකයක් භාවිතා කරන්නේ නම් හෝ දුරස්ථ සේවාදායක සහතිකය CA සහතික ගොනුවේ ලැයිස්තුගත කර ඇති CA විසින් අත්සන් නොකළහොත් cURL විසින් දෝෂ පණිවිඩයක් ලබා දෙනු ඇත. ආරක්ෂිත තහවුරු කිරීම මඟ හැරීමට, -k හෝ --insecure විකල්ප භාවිතා කළ හැකිය. විකල්පයක් වශයෙන්, දුරස්ථ සේවාදායකය විශ්වාස කරන්නේ නම්, දුරස්ථ සේවාදායක CA සහතිකය CA සහතික ගබඩා ගොනුවට එකතු කළ හැකිය.
උදාහරණ
cURL හි සරලම භාවිතය වන්නේ, curl
යනුවෙන් සටහන් කර ඊට ඉදිරියෙන් ලබා ගැනීමට අවශ්‍යය URL ලිපිනය විධාන පේලි මුහුනතෙ හි සටහන් කිරීමයි.
$ curl www.example.com
cURL විසින් ලබා ගත් දත්ත පද්ධතිය මත නියම කර ඇති සම්මත ප්‍රතිදානය තුල දිස් වනු ඇත (සාමාන්‍යයෙන් විධාන පේලි මුහුණත තුල). ඒ නිසා ඉහත සඳහන් විධාන ලබා දුන් පසු, බොහො පද්ධති තුලදී, www.example.com හි මූලාශ කේතය විධාන කවුලුව තුල දිස්වනු ඇත. ප්‍රතිදානය ගොනුවක් තුළ ගබඩා කිරීම සඳහා -o විධානය භාවිතා කළ හැකිය:
$ curl -o example.html www.example.com
මෙවලමෙහි හැසිරීම වෙනස් කරන තවත් විකල්ප තිබේ.
මේවා ද බලන්න
- - cURL මත පදනම් වූ විවෘත-මූලාශ්‍ර පරීක්ෂණ මෙවලම
- - විධාන රේඛා අතුරුමුහුණතක් සමඟ එන මුල් පුස්තකාලය
- - iwr (Invoke-WebRequest) වින්ඩෝස් පවර්ෂෙල්හි cURLට සමාන ක්රියාකාරීත්වයක් තිබුණි; Web-client පන්තිය ද එසේමය.
- - වෙබ් එකට රිංගා ගත හැකි අන්තර්ජාල බොට් එකකි.
- - නැවත නැවත බාගැනීමේ හැකියාව ඇති නමුත් පුස්තකාලයක් අඩංගු නොවන cURLට සමාන විධාන පේලි මෙවලමකි.
බාහිර සම්බන්ධක
- නිල වෙබ් අඩවිය
- වෙනත් විවෘත කේත බාගැනීම් මෙවලම්, cURLට එදිරිව සංසන්දනය කිරීම
- CURL, wget සමඟ සංසන්දනය
යොමු
- ස්ටෙන්බර්ග්, ඩැනියෙල් (20 March 2015). "curl, 17 years old today". daniel.haxx.se. සම්ප්‍රවේශය 20 March 2015.
- . curl. 30 September 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 November 2016.
Daniel simply adopted an existing command-line open-source tool, httpget, that Brazilian Rafael Sagula had written and recently release version 0.1 of. After a few minor adjustments, it did just what he needed. […] HttpGet 1.0 was released on April 8th 1997 with brand new HTTP proxy support. […] Stenberg was spending time writing an IRC bot for an Amiga related channel on EFnet. He then came up with the idea to make currency-exchange calculations available to Internet Relay Chat (IRC) users.
- "curl License". spdx.org.
- "curl - copyright". curl.se.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
cURL උච ඡ රනය කරන ආක රය ක ර ල kɜːl පර ගණක ම ද ක ග ව ය ප ත ය ව ස න ව ව ධ ජ ල හරහ දත ත හ වම ර සඳහ libcurl සහ ක ම වලමක curl සපයය නම ත ර ම Client URL එනම ස ව ද යක ය ආර එල යන නය එය 1997 ද ප රථම වරට න ක ත කරන ලද cURLcurl Oභ ව ත ක ර මක උද හරණයක cURL ව ය ප ත ය ද යක ව වන ප රථම න ක ත ව1997 වසර 27 කට ප ර 1997 github com curl curlක රමල ඛන භ ෂ ව Cම හ ය ම පද ධත යAIX AmigaOS BeOS Chrome NaCl DOS DragonFly BSD FreeBSD GNU Darwin HPUX Haiku Hurd IRIX Linux macOS MiNT Midnight BSD Minix NetBSD NetWare Nexenta OS 2 Open Server OpenBSD Plan9 QNX RISC OS Solaris Syllable Tru64 UNIX UnixWare VMS Microsoft Windows z OS curlව බ අඩව යcurl se ඉත හ සයcURL ප රථම වරට 1997 ද න ක ත කරන ලද එය ම ල න httpget ල ස නම කරන ලද අතර පස ව cURL යන වර තම න නම භ ව ත ක ර මට ප ර urlget ල ස ද හ ද න ව ණ ම ල කත වරය සහ ප රධ න ක රමල ඛකය වන න ස ව ඩන ජ ත ක වන අතර ඔහ භ ව ත කරන නන සඳහ ස වය ක ර යව ම දල ව න මය අන ප ත ලබ ද මට අවශ ය ව න ස cURL න ර ම ණය කළ ය libcurllibcurl යන න ම ල න ක ත කල ස ව ල භ ප ර ශව ය URL හ වම ර කල හ ක ම ය සහ සමඟ සහ සඳහ උපක ර කරය ප ස තක ලය ව ස න ග න හ වම ර න වත ආරම භ ක ර ම FTP උඩ ගත ක ර ම HTTP ආක ත පත රය මත පදනම ව උඩ ගත ක ර ම HTTPS සහත ක LDAPS ප ර ක ස සහ පර ශ ලක ම රපද සත ය පන සඳහ සහය දක වය libcurl ජ ගම පර ගණක ප ස තක ලයක ව Android සහ FreeBSD HURD iOS Linux macOS OpenBSD Symbian සහ Microsoft Windows ඇත ළ බ හ පර ගණක ව ද ක වල එය එක සම නව ක ර ය ත මක ව libcurl ප ස තක ලය න ම ල වන අතර සහ සමඟ හ ද න ක ය කරය C C ජ ව PHP සහ පය තන ඇත ළ 50 කට ව ඩ ගණනකට ලබ ගත හ ක ය ම ම libcurl ප ස තක ල ව ස න ත ල Windows ත ල macOS සහ iOS මත හරහ හ සඳහ සහය දක වය උප ට ග න ම අවශ යය cURLcURL යන ස න ට ක ස භ ව තය න ල ප ග න ඇත ළ දත ත ලබ ග න ම හ ය ව ම සඳහ වන ව ධ න ප ල ම වලමක cURL ව ස න libcurl භ ව ත ක ර ම න ස libcurl සහ ය දක වන ස ම ප ර ට ක ලයකටම cURL ද සහය දක වය cURL ව ස න සඳහ සහය දක වන අතර එය ස මන යය න HTTPS ව න ආරක ෂ ත ප ර ටක ල ත ලද SSL සහත ක තහව ර ක ර මක ද ස ද කරය cURL ව ස න HTTPS හරහ ද රස ථ ස ව ද යකයකට සම බන ධ ව ව ට එම ස ව ද යකට අද ල සහත කය ලබ ග න පස ව එහ මඟ න එහ ද රස ථ ස ව ද යකය වල ග භ වය පර ක ෂ කර බල ඊට අද ල ස ව ද යකය එය ය ය තහව ර කර ගන සමහර cURL ප ක ජ CA සහත ක ගබඩ ග න ව සමඟ එකත කර ඇත CA සහත ක සඳහ ම ව න කල cacert හ capath ව න ව ධ න ක හ පයක ද පවත එම සහත ක ගබඩ කළ ග න ව ප හ ට ම සඳහන ක ර මට cacert ව කල පය භ ව ත කළ හ ක ය ව න ඩ ස ත ල ද CA සහත ක ක ර ම ග න වක න ශ ච තව දක ව න ම ත ව ට පහත ද ක ව න අන ප ළ ව ල හ cURL ව ස න curl ca bundle crt ග න න මය සහ ත CA සහත කය ස යය cURL ව ඩසටහන ප හ ට ඇත න ම වල ය ද නට ව ඩ කරන න ම වල ය ව න ඩ ස පද ධත න ම වල ය Windows න ම වල ය PATH ප ර සර ක ව චල යයන හ දක ව ඇත න ම වල යන ද රස ථ ස ව ද යකය ස වය අත සන ලද සහත කයක භ ව ත කරන න නම හ ද රස ථ ස ව ද යක සහත කය CA සහත ක ග න ව ල ය ස ත ගත කර ඇත CA ව ස න අත සන න කළහ ත cURL ව ස න ද ෂ පණ ව ඩයක ලබ ද න ඇත ආරක ෂ ත තහව ර ක ර ම මඟ හ ර මට k හ insecure ව කල ප භ ව ත කළ හ ක ය ව කල පයක වශය න ද රස ථ ස ව ද යකය ව ශ ව ස කරන න නම ද රස ථ ස ව ද යක CA සහත කය CA සහත ක ගබඩ ග න වට එකත කළ හ ක ය උද හරණcURL හ සරලම භ ව තය වන න curl යන ව න සටහන කර ඊට ඉද ර ය න ලබ ග න මට අවශ යය URL ල ප නය ව ධ න ප ල ම හ නත හ සටහන ක ර මය curl www example com cURL ව ස න ලබ ගත දත ත පද ධත ය මත න යම කර ඇත සම මත ප රත ද නය ත ල ද ස වන ඇත ස ම න යය න ව ධ න ප ල ම හ ණත ත ල ඒ න ස ඉහත සඳහන ව ධ න ලබ ද න පස බ හ පද ධත ත ලද www example com හ ම ල ශ ක තය ව ධ න කව ල ව ත ල ද ස වන ඇත ප රත ද නය ග න වක ත ළ ගබඩ ක ර ම සඳහ o ව ධ නය භ ව ත කළ හ ක ය curl o example html www example com ම වලම හ හ ස ර ම ව නස කරන තවත ව කල ප ත බ ම ව ද බලන න cURL මත පදනම ව ව ව ත ම ල ශ ර පර ක ෂණ ම වලම ව ධ න ර ඛ අත ර ම හ ණතක සමඟ එන ම ල ප ස තක ලය iwr Invoke WebRequest ව න ඩ ස පවර ෂ ල හ cURLට සම න ක ර ය ක ර ත වයක ත බ ණ Web client පන ත ය ද එස මය ව බ එකට ර ග ගත හ ක අන තර ජ ල බ ට එකක න වත න වත බ ග න ම හ ක ය ව ඇත නම ත ප ස තක ලයක අඩ ග න වන cURLට සම න ව ධ න ප ල ම වලමක බ හ ර සම බන ධකන ල ව බ අඩව ය ව නත ව ව ත ක ත බ ග න ම ම වලම cURLට එද ර ව ස සන දනය ක ර ම CURL wget සමඟ ස සන දනයය ම ස ට න බර ග ඩ න ය ල 20 March 2015 curl 17 years old today daniel haxx se සම ප රව ශය 20 March 2015 curl 30 September 2017 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 17 November 2016 Daniel simply adopted an existing command line open source tool httpget that Brazilian Rafael Sagula had written and recently release version 0 1 of After a few minor adjustments it did just what he needed HttpGet 1 0 was released on April 8th 1997 with brand new HTTP proxy support Stenberg was spending time writing an IRC bot for an Amiga related channel on EFnet He then came up with the idea to make currency exchange calculations available to Internet Relay Chat IRC users curl License spdx org curl copyright curl se