බැකප් ඇන්ඩ් රෙස්ටෝර් (මීට පෙර වින්ඩෝස් බැකප් ඇන්ඩ් රෙස්ටෝර් සෙන්ටර්) යනු පරිශීලකයන් හට සෑදීම සදහා ඉඩදෙන මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සංරචකයකි. මෙය වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතියත් සමග හදුන්වා දුන් අතර ඉන්පසුව ආ සෑම සංස්කරණයක් සමගම අඩංගු කෙරිණි. පෙර වින්ඩෝස් සංස්කරණවල පැවති සංරචකය ප්‍රතිස්ථාපනය කිරීම මෙමගින් සිදු කරන ලදී.
බැකප් ඇන්ඩ් රෙස්ටෝර් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකි | |
---|---|
වින්ඩෝස් 7 මත බැකප් ඇන්ඩ් රෙස්ටෝර් | |
තොරතුරු | |
අනෙකුත් නම් | වින්ඩෝස් බැකප් ඇන්ඩ් රෙස්ටෝර් සෙන්ටර් වින්ඩෝස් බැකප් |
වර්ගය | |
අඩංගුයි සමග | වින්ඩෝස් විස්ටා වින්ඩෝස් සර්වර් 2008 වින්ඩෝස් 7 |
ප්‍රතිස්ථාපන | |
සේවාවේ නම | වින්ඩෝස් බැකප් (SDRSVC) |
විස්තරය | වින්ඩෝස් බැකප් ඇන්ඩ් රෙස්ටෝර් හැකියාව ලබා දේ. |
සහය දැක්වීමේ තත්වය | |
සක්‍රිය | |
ආශ්රිත සංරචක | |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය