ආසියාව යනු ලොව විශාලතම සහ ජනාකීර්ණම මහාද්වීපය යි. එය පිහිටා ඇත්තේ පෘථිවියේ නැගෙනහිර සහ උතුරු අර්ධගෝලවලය. පෘථිවියේ මුළු මතුපිට වර්ගඵලයෙන් 8.6%ක් හෙවත් මුළු භූමි ප්‍රමාණයෙන් 29.9%ක් එයට අයත් වෙයි. එහි බිලියන 4ක ජන ප්‍රමාණයක් ජීවත් වෙන අතර මෙය වත්මන් ලෝක ජනගහණයෙන් 60%කි. 20 වැනි සියවස තුළ ආසියාවේ ජනගහණය සිව් ගුණයකින් වැඩි විය.
භූමිප්‍රමාණය | 44,579,000 කිමී2 (17,212,000 වර්ග සැත) |
---|---|
ජනගහණය | 3,879,000,000 () |
ජනගහණ ඝණත්වය | 89/කිමී2 (226/වර්ග සැත) |
රටවල් | එ:ජා ගේ සාමාජික රාජ්‍යයන් 48 සහ වෙනත් 6 කි. |
පරායත්ත රාජ්‍යයන් | |
හඳුනානොගත් ප්‍රදේශ | |
භාෂා | භාෂා ලැයිස්තුව |
වේලා කලාප | සිට |
අන්තර්ජාලය | |
විශාලතම නගර | නගර ලැයිස්තුව |
ආසියාව අර්ථ දක්වා ඇත්තේ සූවස් ඇළෙන්, යූරල් කඳුවලින්, , කැස්පියන් මුහුදෙන් සහ නැගෙනහිරින් පිහිටි යුරේසියාවේ නැගෙනහිර භූමි කොටස ලෙසයි. යුරේසියාවේ බටහිර භූමි කොටස යුරෝපය යි. ආසියාව නැගෙනහිරින් පැසිපික් සාගරයෙන් ද, දකුණින් ඉන්දියන් සාගරයෙන් ද, උතුරින් ආක්ටික් සාගරයෙන් ද මායිම් වී ඇත.
නිරුක්ති විස්තරය
අර්ථ දැක්වීම/පැහැදිලි කිරීම සහ මායිම්
මධ්‍ය කාලීන යුරෝපා ජාතිකයන් ආසියාව වෙනම භූමි භාගයක් හෙවත් මහාද්වීපයක් ලෙස සැලකූහ.
ආසියාවේ භූගෝලිය පිහිටීම
උතුරු අර්ධගොලයේ නැගෙනහිර කොටසේ ආසියව පිහිට ඇති නමුත් ආසියාවට අයත් සමහර දූපත් දකුණු අර්ධගොලයේ පිහිටා ඇත. භූගෝලිය වශයෙන් බැලූ විට ආසියාව සහ යුරෝපය එකම භූමියක පිහිටා ඇත. ආසියාව සහ යුරෝපය පිහිට භූමිය (Eruasia) යනුවෙන් හදුන්වයි.
සාපෙක්ෂ පිහීටීම
ආසියාවට උතුරුනින් ආක්ටික් සාගරය ද, නැගෙනහිරින් පැසිෆික් සාගරය ද, දකුණුනින් ඉන්දියන් සාගරය ද, බටහිරින් යුරෝපා මහද්වීපයද පිහිටා ඇත.
ආශ්රිත
ලිපි සඳහා යොමු:
විශේෂ මාතෘකා:
ලැයිස්තු:
ව්‍යාපෘති
සටහන්
මූලාශ්‍ර
- "List of continents by population". Worldatlas.com. සම්ප්‍රවේශය 2010-06-01.
- "Like herrings in a barrel". The Economist. December 23, 1999.
- National Geographic Atlas of the World (7th ed.). Washington, DC: . 1999. ISBN . "Europe" (pp. 68–9); "Asia" (pp. 90–1): "A commonly accepted division between Asia and Europe ... is formed by the Ural Mountains, Ural River, Caspian Sea, Caucasus Mountains, and the Black Sea with its outlets, the Bosporus and Dardanelles."
භාහිර සබැඳි
- ආසියාව web resources provided by GovPubs at the
- ආසියාව at the Encyclopædia Britannica
- ආසියාව at
- "Asia". එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා. 2 (11th ed.). 1911. pp. 320–358.
- . The Soil Maps of Asia. European Digital Archive of Soil Maps – EuDASM. 12 August 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 July 2011.
- "Asia Maps". Perry–Castañeda Library Map Collection. University of Texas Libraries. 18 July 2011 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 20 July 2011.
- . Norman B. Leventhal Map Center at the Boston Public Library. 29 September 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 July 2011.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ආස ය ව යන ල ව ව ශ ලතම සහ ජන ක ර ණම මහ ද ව පය ය එය ප හ ට ඇත ත ප ථ ව ය න ග නහ ර සහ උත ර අර ධග ලවලය ප ථ ව ය ම ළ මත ප ට වර ගඵලය න 8 6 ක හ වත ම ළ භ ම ප රම ණය න 29 9 ක එයට අයත ව ය එහ බ ල යන 4ක ජන ප රම ණයක ජ වත ව න අතර ම ය වත මන ල ක ජනගහණය න 60 ක 20 ව න ස යවස ත ළ ආස ය ව ජනගහණය ස ව ග ණයක න ව ඩ ව ය භ ම ප රම ණය44 579 000 ක ම 2 17 212 000 වර ග ස ත ජනගහණය3 879 000 000 ජනගහණ ඝණත වය89 ක ම 2 226 වර ග ස ත රටවල එ ජ ග ස ම ජ ක ර ජ යයන 48 සහ ව නත 6 ක පර යත ත ර ජ යයන 1 ක ර ස මස ද පත හඳ න න ගත ප රද ශ 1 ග ස ත රය පලස ත නය ත ය ව නයබටහ ර ඉව ර පලස ත නය භ ෂ භ ෂ ල ය ස ත වව ල කල පස ටඅන තර ජ ලයව ශ ලතම නගරනගර ල ය ස ත ව 1 ට ක ය ස ල ම ම බ ය ජක ර ත ඕසක ෂ හය ම න ල හ ක බ ක ක ස ගප ප ර වඩ බ ය ආස ය ව ද ක ව න ල ක ස ත යමක ආස ය ව රටවල ඇත ළත චන ද ර ක ඡ ය වක ආස ය ව අර ථ දක ව ඇත ත ස වස ඇළ න ය රල කඳ වල න ක ස ප යන ම හ ද න සහ න ග නහ ර න ප හ ට ය ර ස ය ව න ග නහ ර භ ම ක ටස ල සය ය ර ස ය ව බටහ ර භ ම ක ටස ය ර පය ය ආස ය ව න ග නහ ර න ප ස ප ක ස ගරය න ද දක ණ න ඉන ද යන ස ගරය න ද උත ර න ආක ට ක ස ගරය න ද ම ය ම ව ඇත ර ස ය ව ම න ග ල ය ව ච නය ජප නය දක ණ ක ර ය ව උත ර ක ර ය ව ත ය ව නය ඉන ද ය ව ප ක ස ථ නය න ප ලය භ ත නය බ ගල ද ශය ම ලද වය න ශ ර ල ක ව ව යට න මය හ ක ත ය ලන තය ල ඕසය ක ම බ ජය බ ර මය ම ල ස ය ව ස ගප ප ර ව ප ල ප නය ඉන ද න ස ය ව න ග නහ ර ට ම රය උස බ ක ස ථ නය ටජ ක ස ථ නය ඊජ ප ත ව ඇෆ ගන ස ථ නය ඉර නය ස ද අර බ ය ඕම නය ය මනය කට ර බහ ක ඉර කය ජ ර ද නය ඊශ ර ස ර ය ව ල බ ත ර ක ය ග ර ස ය සය ජ ජ ය ව ආම න ය ව ඕස ට ර ල ය වන ර ක ත ව ස තරයඅර ථ ද ක ව ම ප හ ද ල ක ර ම සහ ම ය ම මධ ය ක ල න ය ර ප ජ ත කයන ආස ය ව ව නම භ ම භ ගයක හ වත මහ ද ව පයක ල ස ස ලක හ ආස ය ව භ ග ල ය ප හ ට ම උත ර අර ධග ලය න ග නහ ර ක ටස ආස යව ප හ ට ඇත නම ත ආස ය වට අයත සමහර ද පත දක ණ අර ධග ලය ප හ ට ඇත භ ග ල ය වශය න බ ල ව ට ආස ය ව සහ ය ර පය එකම භ ම යක ප හ ට ඇත ආස ය ව සහ ය ර පය ප හ ට භ ම ය Eruasia යන ව න හද න වය ස ප ක ෂ ප හ ට ම ආස ය වට උත ර න න ආක ට ක ස ගරය ද න ග නහ ර න ප ස ෆ ක ස ගරය ද දක ණ න න ඉන ද යන ස ගරය ද බටහ ර න ය ර ප මහද ව පයද ප හ ට ඇත ආශ ර තප රධ න ල ප යන සහ ල ප සඳහ ය ම ව ශ ෂ ම ත ක East Asia Southeast Asia South Asia Central Asia Western Asia North Asia Middle East Near East ල ය ස ත ආස ය ව හ ස ව ර ර ජ ය සහ පර යත ත භ ම ප රද ශ ල ය ස ත ව ව ය ප ත සටහන ම ල ශ ර List of continents by population Worldatlas com සම ප රව ශය 2010 06 01 Like herrings in a barrel The Economist December 23 1999 National Geographic Atlas of the World 7th ed Washington DC 1999 ISBN 978 0 7922 7528 2 Europe pp 68 9 Asia pp 90 1 A commonly accepted division between Asia and Europe is formed by the Ural Mountains Ural River Caspian Sea Caucasus Mountains and the Black Sea with its outlets the Bosporus and Dardanelles භ හ ර සබ ඳ ආස ය ව web resources provided by GovPubs at the ආස ය ව at the Encyclopaedia Britannica ආස ය ව at Asia එන සය ක ල ප ඩ ය බ ර ට න ක 2 11th ed 1911 pp 320 358 The Soil Maps of Asia European Digital Archive of Soil Maps EuDASM 12 August 2011 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 26 July 2011 Asia Maps Perry Castaneda Library Map Collection University of Texas Libraries 18 July 2011 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 20 July 2011 Norman B Leventhal Map Center at the Boston Public Library 29 September 2011 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 26 July 2011 ආස ය ව ප ළ බඳව ව ක ප ඩ ය ව ස ය ර ව ය ප ත ත ළ ක මන ස ව ත න ම ධ යයව ක ප වත ව ත න ප වත ව ක ක යමන ව ත න ක යමන ව ක ප ත ව ත න ප ළ ප ත ව ක ව ය ජ ව ත න ස ච රක ම ර ග පද ශ ද ව ර ආස ය ව භ ග ල ව ද ය ව