3 වන ආවර්තයේ මූලද්‍රව්‍යයක් යනු, රසායනික මූලද්‍රව්‍යයන්ගේ ආවර්තිතා වගුවෙහි තුන්වන පේළියෙහි (හෝ ) පිහිටන රසායනික මූලද්‍රව්‍යයන් අතුරින් එකකි. ආවර්තිතා වගුව සකස් කර ඇත්තේ පේළි ලෙසින් වන අතර, එසේ කර ඇත්තේ මූලද්‍රව්‍යයන්ගේ පරමාණුක ක්‍රමාංකය වැඩිවත්ම, ඒවායේ රසායනික චර්යාවේ පුනරාවර්ත (ආවර්තිත) උපනතීන් සන්නිදර්ශනය කර දැක්වීමටය: රසායනික චර්යාවන් පුනරාවර්තනය වීම ඇරඹෙත්ම නව පේළියක් ඇරඹෙන අතර, එයින් ගම්‍ය වන්නේ, සමතුල්‍ය චර්යාවන් සහිත මූලද්‍රව්‍යයන් එකම සිරස් තීරුවක තැබෙන බවයි. තුන්වන ආවර්තය සමන්විත වන්නේ මූලද්‍රව්‍යය අටකිනි:සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, පොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරීන් සහ, ආගන්. මෙයින් පළමු දෙක, සෝඩියම් සහ මැග්නීසියම්, ආවර්තිතා වගුවෙහි සාමාජිකයන් වන අතර, අනෙක්වා සාමාජිකයෝ වෙති. 3d කාක්ෂිකයක් පවතින නමුත් 4 වන ආවර්තය වන තුරු එය පුරවනු නොලබන බවද, එය නිසා ආවර්තිතා වගුවට එහි නෛසර්ගික "වරකට පේළි දෙකක්" හැඩය ලැබෙන බවද, සටහන් කර ගත යුතු වෙයි. 3 වන ආවර්තයේ සියළුම මූලද්‍රව්‍යයන් ස්වභාවයේ පවතින අතර අවම වශයෙන් එක් හෝ සහිත වෙයි.
ආවර්තිත උපනතීන්
පරමාණුක අරය
3 වන ආවර්තයේ මූලද්‍රව්‍යයන්ගේ පරමාණුක ක්‍රමාංකය ඉහළ යත්ම, පරමාණුක අරය අඩු වෙයි.
විද්‍යුත් සෘණතාව
3 වන ආවර්තයේ මූලද්‍රව්‍යයන්ගේ පරමාණුක ස්කන්ධය ඉහළ යත්ම, විද්‍යුත් සෘණතාව වැඩි වෙයි.
අයනීකරණ ශක්තිය
3 වන ආවර්තයේ මූලද්‍රව්‍යයන්ගේ පරමාණුක ක්‍රමාංකය ඉහළ යත්ම, එහි ඉලෙක්ට්‍රෝන ඉවත්කිරීමට අවශ්‍ය වන ශක්තිය (අයනීකරණ ශක්තිය) ඉහළ යයි.
මූලද්‍රව්‍යයන්
රසායනික මූලද්‍රව්‍යය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 11 Na සෝඩියම් ක්ෂාර ලෝහය [Ne] 3s1 12 Mg මැග්නීසියම් ක්ෂාරීය පාංශු ලෝහය [Ne] 3s2 13 Al [Ne] 3s2 3p1 14 Si සිලිකන් [Ne] 3s2 3p2 15 P පොස්ෆරස් [Ne] 3s2 3p3 16 S සල්ෆර් [Ne] 3s2 3p4 17 Cl ක්ලෝරීන් [Ne] 3s2 3p5 18 Ar ආගන් [Ne] 3s2 3p6
සෝඩියම්
සෝඩියම් (සංකේතය Na) යනු, මෘදු, රිදීවන්-සුදු, අතිශයින් ප්‍රතික්‍රියක ලෝහයක් වන අතර එය ක්ෂාර ලෝහයන්ගේ සාමාජිකයෙකි; එහි එකම ස්ථායි වන්නේ 23Na වෙයි. වර්ග, සහ වැනි බොහෝ ඛනිජයන්හී පවතින එය, අතිබහුල මූලද්‍රව්‍යයකි. සෝඩියම්හී බොහෝ ලවණ ජලයෙහි බෙහෙවින් ද්‍රාව්‍ය වන අතර එබැවින් පෘථිවියෙහි ජල ස්කන්ධයන්හී සැලකිය යුතු ප්‍රමාණයන්ගෙන් පවතින අතර, අතිශයින් අතිබහුල ලෙසින් ලෙසින් සාගරයන්හී පවතියි.
සබන්තැනීම සඳහා භාවිතා කරන සෝඩියම් හයිඩ්රොක්සයිඩ් (ලයිය) සහ, අයිස් ඉවත් කිරීමේ කාරකයක් සහ පෝෂකයක් ලෙසින් භාවිතා කරන සෝඩියම් ක්ලෝරයිඩ් වැනි බොහෝ සෝඩියම් සංයෝග ප්‍රයෝජනවත් බවක් දක්වති.
නිදහස් ලෝහය, මූලද්‍රව්‍යමය සෝඩියම්, ස්වභාවයේ නොපවතින අතර, සෝඩියම් සංයෝග වෙතින් පිළියෙල කර ගත යුතුය. වසර 1807දී විසින් තුලින් මූලද්‍රව්‍යමය සෝඩියම් මුලින්ම විසංගත කරන ලදි. එම අයනයම වැනි බොහෝ ඛනිජයන්හී සංඝටකයක් වෙයි.
ආශ්රිත
- පීරියඩ් 3 එලිමන්ට් Scienceaid.co.uk වෙතින්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
3 වන ආවර තය ම ලද රව යයක යන රස යන ක ම ලද රව යයන ග ආවර ත ත වග ව හ ත න වන ප ළ ය හ හ ප හ ටන රස යන ක ම ලද රව යයන අත ර න එකක ආවර ත ත වග ව සකස කර ඇත ත ප ළ ල ස න වන අතර එස කර ඇත ත ම ලද රව යයන ග පරම ණ ක ක රම කය ව ඩ වත ම ඒව ය රස යන ක චර ය ව ප නර වර ත ආවර ත ත උපනත න සන න දර ශනය කර ද ක ව මටය රස යන ක චර ය වන ප නර වර තනය ව ම ඇරඹ ත ම නව ප ළ යක ඇරඹ න අතර එය න ගම ය වන න සමත ල ය චර ය වන සහ ත ම ලද රව යයන එකම ස රස ත ර වක ත බ න බවය ත න වන ආවර තය සමන ව ත වන න ම ලද රව යය අටක න ස ඩ යම ම ග න ස යම ඇල ම න යම ස ල කන ප ස ෆරස සල ෆර ක ල ර න සහ ආගන ම ය න පළම ද ක ස ඩ යම සහ ම ග න ස යම ආවර ත ත වග ව හ ස ම ජ කයන වන අතර අන ක ව ස ම ජ කය ව ත 3d ක ක ෂ කයක පවත න නම ත 4 වන ආවර තය වන ත ර එය ප රවන න ලබන බවද එය න ස ආවර ත ත වග වට එහ න සර ග ක වරකට ප ළ ද කක හ ඩය ල බ න බවද සටහන කර ගත ය ත ව ය 3 වන ආවර තය ස යළ ම ම ලද රව යයන ස වභ වය පවත න අතර අවම වශය න එක හ සහ ත ව ය ආවර ත ත උපනත න ස ඩ යම ම ග න ස යම ඇල ම න යම ස ල කන ප ස ෆරස සල ෆර ක ල ර න ආගන පරම ණ ක අරය ගණනය ක ර ණ 3 වන ආවර තය පරම ණ ක අරයන ප ක ම ටර වල න ප රධ න ල ප ය පරම ණ ක අරය 3 වන ආවර තය ම ලද රව යයන ග පරම ණ ක ක රම කය ඉහළ යත ම පරම ණ ක අරය අඩ ව ය ව ද ය ත ස ණත ව ප රධ න ල ප ය ව ද ය ත ස ණත ව 3 වන ආවර තය ම ලද රව යයන ග පරම ණ ක ස කන ධය ඉහළ යත ම ව ද ය ත ස ණත ව ව ඩ ව ය අයන කරණ ශක ත ය ප රධ න ල ප ය අයන කරණ ශක ත ය 3 වන ආවර තය ම ලද රව යයන ග පරම ණ ක ක රම කය ඉහළ යත ම එහ ඉල ක ට ර න ඉවත ක ර මට අවශ ය වන ශක ත ය අයන කරණ ශක ත ය ඉහළ යය ම ලද රව යයන රස යන ක ම ලද රව යය ඉල ක ට ර න ව න ය සය11 Na ස ඩ යම ක ෂ ර ල හය Ne 3s112 Mg ම ග න ස යම ක ෂ ර ය ප ශ ල හය Ne 3s213 Al Ne 3s2 3p114 Si ස ල කන Ne 3s2 3p215 P ප ස ෆරස Ne 3s2 3p316 S සල ෆර Ne 3s2 3p417 Cl ක ල ර න Ne 3s2 3p518 Ar ආගන Ne 3s2 3p6ස ඩ යම ප රධ න ල ප ය ස ඩ යම ස ඩ යම ස ක තය Na යන ම ද ර ද වන ස ද අත ශය න ප රත ක ර යක ල හයක වන අතර එය ක ෂ ර ල හයන ග ස ම ජ කය ක එහ එකම ස ථ ය වන න 23Na ව ය වර ග සහ ව න බ හ ඛන ජයන හ පවත න එය අත බහ ල ම ලද රව යයක ස ඩ යම හ බ හ ලවණ ජලය හ බ හ ව න ද ර ව ය වන අතර එබ ව න ප ථ ව ය හ ජල ස කන ධයන හ ස ලක ය ය ත ප රම ණයන ග න පවත න අතර අත ශය න අත බහ ල ල ස න ල ස න ස ගරයන හ පවත ය සබන ත න ම සඳහ භ ව ත කරන ස ඩ යම හය ඩ ර ක සය ඩ ලය ය සහ අය ස ඉවත ක ර ම ක රකයක සහ ප ෂකයක ල ස න භ ව ත කරන ස ඩ යම ක ල රය ඩ ව න බ හ ස ඩ යම ස ය ග ප රය ජනවත බවක දක වත න දහස ල හය ම ලද රව යමය ස ඩ යම ස වභ වය න පවත න අතර ස ඩ යම ස ය ග ව ත න ප ළ ය ල කර ගත ය ත ය වසර 1807ද ව ස න ත ල න ම ලද රව යමය ස ඩ යම ම ල න ම ව ස ගත කරන ලද එම අයනයම ව න බ හ ඛන ජයන හ ස ඝටකයක ව ය ආශ ර තප ර යඩ 3 එල මන ට Scienceaid co uk ව ත න