2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල,(12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල), එම වසරේ පෙබරවාරි 5 වන දින සිට පෙබරවාරි 16 දින දක්වා ඉන්දියාවේ ගුවහටි හීදී පැවැත්විණි.
12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල | |
---|---|
සත්කාරකත්වය | , ඉන්දියාව |
සහභාගී වූ රටවල් | |
ක්‍රීඩක සංඛ්‍යාව | 2,672 |
ඉසව් ප්‍රමාණය | 23 යි |
සමාරම්භක දිනය | 2016 පෙබරවාරි 5 සහ 6 |
නිමා වූ දිනය | 2016 පෙබරවාරි 16 |
නිල ආරම්භය සිදුකලේ | නරේන්ද්‍ර මෝඩි |
සත්කාරකත්වය
12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල 2012 වර්ෂයේදී කත්මණ්ඩුහී පැවැත්වීමට මුලදී තීරණය වී තිබුණු නමුත් එය 2013 වසරේදී නව දිල්ලියේදී පැවැත්වීමට කල් දැමුණි. කෙසේවූවද මේ සමයේ ඉන්දීය ඔලිම්පික් සම්මේලනය අත්හිටුවා දැමීම නිසා නැවත් වතාවක් ක්‍රීඩා උළෙල 2015 වර්ෂයේ අගභාගය දක්වා කල් දැමුණි. ක්‍රීඩා උළෙලට සූදානම් වීම පිණිස තරගකරුවන් හට ප්‍රමාණවත් කාලප්රමානයක් 2015 වර්ෂයේ දෙසැම්බර් මාසය වන විට නොවේ යැයි තීරණය වීම නිසා පසුව ක්‍රීඩා උළෙල 2016 පෙබරවාරි මසට යෙදෙන පරිදි දින යොදන ලදී.
සහභාගී වූ රටවල්
වරහන් තුල දක්වා ඇත්තේ එක් එක් රාජ්‍යයන් නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව වේ.
- ඇෆ්ගනිස්තානය (254)
- බංග්ලාදේශය (409)
- භූතානය (87)
- ඉන්දියාව (519)
- මාල දිවයින (184)
- නේපාලය (398)
- පාකිස්ථානය (337)
- ශ්‍රී ලංකාව (484)
පදක්කම් සටහන
2016 පෙබරවාරි 16 දින වන විට පදක්කම් සටහන මෙහි දක්වා තිබේ.
ස්ථානය | රට | රන් | රිදී | ලෝකඩ | එකතුව |
---|---|---|---|---|---|
1 | ඉන්දියාව | 188 | 90 | 30 | 308 |
2 | ශ්‍රී ලංකාව | 25 | 63 | 98 | 186 |
3 | පාකිස්ථානය | 12 | 37 | 57 | 106 |
4 | ඇෆ්ගනිස්තානය | 7 | 9 | 19 | 35 |
5 | බංග්ලාදේශය | 4 | 15 | 56 | 75 |
6 | නේපාලය | 3 | 23 | 34 | 60 |
7 | මාල දිවයින | 0 | 2 | 1 | 3 |
8 | භූතානය | 0 | 1 | 15 | 16 |
මුළු එකතුව | 239 | 239 | 310 | 788 |
මූලාශ්‍ර
- "සවුත් ඒෂියන් ගේම්ස් ටු බී පෝස්ට්පෝන්ඩ් ෆර්දර්". ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. නව දිල්ලිය, ඉන්දියාව. 8 ජූලි 2015. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
- "රිසල්ට්ස්: මෙඩල් ටැලි". සවුත් ඒෂියන් ගේම්ස්. සම්ප්‍රවේශය 14 පෙබරවාරි 2016.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
2016 දක ණ ආස ය න ක ර ඩ උළ ල 12 වන දක ණ ආස ය න ක ර ඩ උළ ල එම වසර ප බරව ර 5 වන ද න ස ට ප බරව ර 16 ද න දක ව ඉන ද ය ව ග වහට හ ද ප ව ත ව ණ 12 වන දක ණ ආස ය න ක ර ඩ උළ ලසත ක රකත වය ඉන ද ය වසහභ ග ව රටවල ඇෆ ගන ස ත නය බ ග ල ද ශය භ ත නය ඉන ද ය ව ම ල ද වය න න ප ලය ප ක ස ථ නය ශ ර ල ක වක ර ඩක ස ඛ ය ව2 672ඉසව ප රම ණය23 ය සම රම භක ද නය2016 ප බරව ර 5 සහ 6න ම ව ද නය2016 ප බරව ර 16න ල ආරම භය ස ද කල නර න ද ර ම ඩ සත ක රකත වය12 වන දක ණ ආස ය න ක ර ඩ උළ ල 2012 වර ෂය ද කත මණ ඩ හ ප ව ත ව මට ම ලද ත රණය ව ත බ ණ නම ත එය 2013 වසර ද නව ද ල ල ය ද ප ව ත ව මට කල ද ම ණ ක ස ව වද ම සමය ඉන ද ය ඔල ම ප ක සම ම ලනය අත හ ට ව ද ම ම න ස න වත වත වක ක ර ඩ උළ ල 2015 වර ෂය අගභ ගය දක ව කල ද ම ණ ක ර ඩ උළ ලට ස ද නම ව ම ප ණ ස තරගකර වන හට ප රම ණවත ක ලප රම නයක 2015 වර ෂය ද ස ම බර ම සය වන ව ට න ව ය ය ත රණය ව ම න ස පස ව ක ර ඩ උළ ල 2016 ප බරව ර මසට ය ද න පර ද ද න ය දන ලද සහභ ග ව රටවල සහභ ග ත ව රටවල වරහන ත ල දක ව ඇත ත එක එක ර ජ යයන න ය ජනය කරම න සහභ ග ව ක ර ඩක ක ර ඩ ක වන ස ඛ ය ව ව ඇෆ ගන ස ත නය 254 බ ග ල ද ශය 409 භ ත නය 87 ඉන ද ය ව 519 ම ල ද වය න 184 න ප ලය 398 ප ක ස ථ නය 337 ශ ර ල ක ව 484 පදක කම සටහන2016 ප බරව ර 16 ද න වන ව ට පදක කම සටහන ම හ දක ව ත බ සත ක රක ර ජ යය වග ව න ල ප හ ය න දක ව ත බ ය ස ථ නය රට රන ර ද ල කඩ එකත ව1 ඉන ද ය ව 188 90 30 3082 ශ ර ල ක ව 25 63 98 1863 ප ක ස ථ නය 12 37 57 1064 ඇෆ ගන ස ත නය 7 9 19 355 බ ග ල ද ශය 4 15 56 756 න ප ලය 3 23 34 607 ම ල ද වය න 0 2 1 38 භ ත නය 0 1 15 16ම ළ එකත ව 239 239 310 788ම ල ශ ර සව ත ඒෂ යන ග ම ස ට බ ප ස ට ප න ඩ ෆර දර ටය ම ස ඔෆ ඉන ඩ ය නව ද ල ල ය ඉන ද ය ව 8 ජ ල 2015 සම ප රව ශය 30 ද ස ම බර 2015 ර සල ට ස ම ඩල ට ල සව ත ඒෂ යන ග ම ස සම ප රව ශය 14 ප බරව ර 2016