1 වන ආවර්තයේ මූලද්‍රව්‍යයක් යනු, රසායනික මූලද්‍රව්‍යයන්ගේ ආවර්තිතා වගුවෙහි පළමුවන පේළියෙහි (හෝ ) පිහිටන රසායනික මූලද්‍රව්‍යයන් අතුරින් එකකි. ආවර්තිතා වගුව සකස් කර ඇත්තේ පේළි ලෙසින් වන අතර, එසේ කර ඇත්තේ මූලද්‍රව්‍යයන්ගේ පරමාණුක ක්‍රමාංකය වැඩිවත්ම, ඒවායේ රසායනික චර්යාවේ පුනරාවර්ත (ආවර්තිත) උපනතීන් සන්නිදර්ශනය කර දැක්වීමටය: රසායනික චර්යාවන් පුනරාවර්තනය වීම ඇරඹෙත්ම නව පේළියක් ඇරඹෙන අතර, එයින් ගම්‍ය වන්නේ, සමතුල්‍ය චර්යාවන් සහිත මූලද්‍රව්‍යයන් එකම සිරස් තීරුවක තැබෙන බවයි. පළමුවන ආවර්තය, වගුවෙහි වෙනත් පේළි වලට වඩා අඩු මූලද්‍රව්‍යය සංඛ්‍යාවක්, එනම් දෙකක් සහිත වෙයි: හයිඩ්රජන් සහ හීලියම්. මෙම සන්නිවේශය, පරමාණුක ව්‍යුහයෙහි නවීනතම සිද්ධාන්තයන් වෙතින් පැහැදිලි කල හැක. පරමානුක ව්‍යුහයෙහි ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාත්මක පැහැදිලි කිරීමක් අනුව, පිරවීම හා සමගින්, මෙම ආවර්තය අනුරූප වෙයි. පළමුවන ආවර්තයේ මූලද්‍රව්‍යයන් විසින් පිළිපැදෙන්නේ, ඒවායේ සම්පූර්ණ කිරීමට අවශ්‍ය වන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් පමණක් නිසාය. මෙම මූලද්‍රව්‍යයන් විසින් අවකාශ සැපයිය හැක්කේ උපරිම වශයෙන් ඉලෙක්ට්‍රෝන දෙකකට පමණක් වන අතර, එම දෙකම 1s කාක්ෂිකයෙහි වෙති. එබැවින්, පළමුවන ආවර්තය සතු විය හැක්කේ මූලද්‍රව්‍යයන් දෙකක් පමණි.
ආවර්තිත උපනතීන්
ආවර්තිතා වගුවෙහි අනෙකුත් සියළු ආවර්තයන් සතුව අවම වශයෙන් මූලද්‍රව්‍යයන් 8 ක් හෝ පවතින අතර, ආවර්තය හරහා සැලකීම කෙරෙහි එය උපකාරී වෙයි. කෙසේවෙතත්, පළමුවන ආවර්තය සතුවන්නේ මූලද්‍රව්‍යයන් දෙකක් පමණක් වන බැවින්, එම සංකල්පය මෙහිදී යෙදිය නොහැකි වෙයි. කාණ්ඩයන් පහළට උපනතීන් සැලකීමේදී, ඉහළින්ම පවතින දර්ශීය ලෙසින් හීලියම් පෙනී යන අතර, පහළ සාකච්ඡාව පරිදී, හයිඩ්‍රජන්හී රසායන විද්‍යාව අනුපම වන අතර, ඕනෑම කාණ්ඩයකට පහසුවෙන් පැවරිය නොහැක.
ආවර්තිතා වගුව තුල 1 වන ආවර්තයේ මූලද්‍රව්‍යයන්ගේ පිහිටුම
හයිඩ්රජන් සහ හීලියම් යන දෙකම පැවතියත්, ඒවායින් කිසිවක් හෝ අනෙකුත් s-කාණ්ඩ මූලද්‍රව්‍යයන් හා සමරූපි ලෙසින් නොහැසිරෙයි. අනෙකුත් s-කාණ්ඩ මූලද්‍රව්‍යයන් වෙතින් ඒවායේ හැසිරීම කෙතරම් වෙනස්දයත්, මෙම මූලද්‍රව්‍යයන් දෙක ආවර්තිතා වගුවෙහි කුමන ස්ථානයක තැබිය යුතුද යන්න පිළිබඳව සැලකිය යුතු අසම්මතියන් පවතියි.
හයිඩ්රජන් සමහරවිට ආවර්තිතා වගුවෙහි, ලීතියම්ට ඉහළින්,කාබන්ට ඉහළින්,ෆ්ලෝරීන්ට ඉහළින්, ලිතියම් සහ ෆ්ලෝරීන් යන දෙකටම ඉහළින් (දෙවරක් දැක්වෙමින්), හෝ කිසිදු කාණ්ඩයකට නොපවරමින් අනෙකුත් මූලද්‍රව්‍යයන්ට ඉහළින් තැබෙයි.
සැමවිටම පාහේ, ආවර්තිතා වගුවෙහි නියෝන්ට (මෙය පිහිටයි) ඉහළින්, ලෙසින් හීලියම් තැබුවද, සමහරවිට එය බෙරිලියම් ඉහළින් තැබෙනුයේ සමරූපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නිසාය.
මූලද්‍රව්‍යයන්
රසායනික මූලද්‍රව්‍යය | ඉලෙක්ට්‍රෝන වින්‍යාසය | |||
---|---|---|---|---|
1 | H | හයිඩ්රජන් | 1s1 | |
2 | He | හීලියම් | 1s2 |
හයිඩ්රජන්
හයිඩ්රජන් (H) යනු, පරමාණුක ක්‍රමාංකයෙහි අගය 1 වන්නාවූ රසායනික මූලද්‍රව්‍යය වෙයි. , හයිඩ්රජන් යනු, H2 යන සහිත, අවර්ණ, ගඳක් නොමැති, , රසක් නොමැති, අතිශයින් දැවෙනසුළු වායුවකි. 1.00794 amu, යන අගයැති පරමාණුක ස්කන්ධයක් සහිත හයිඩ්රජන්, සැහැල්ලුතම මූලද්‍රව්‍යය වෙයි.
හීලියම්
ආශ්රිත
- "ඉන්ටර්නැෂනල් යූනියන් ඔෆ් පියෝ ඇන්ඩ් ඇප්ලයිඩ් කෙමිස්ට්‍රි > පීරියොඩික් ටේබල් ඔෆ් ද එලිමන්ට්ස්". IUPAC. සම්ප්‍රවේශය 2011-05-01.
- ක්‍රොනින්, මාෂල් ඩබ්. (අගෝස්තු 2003). "ද ප්‍රොපර් ප්ලේස් ෆො හයිඩ්රජන් ඉන් ද පීරියොඩික් ටේබල්". ජර්නල් ඔෆ් කෙමිකල් එඩියුකේෂන්. 80 (8): 947–951. :2003JChEd..80..947C. doi:10.1021/ed080p947.
- වින්සන්, ග්‍රෙග් (2008). "හයිඩ්රජන් ඊස් අ හැලජන්". HydrogenTwo.com. සම්ප්‍රවේශය ජනවාරි 14, 2012.
- කයිස්, හර්බ්; ඇට්කින්ස්, පීටර් (නොවැම්බර්–දෙසැම්බර් 2003). "අ සෙන්ට්‍රල් පොසිෂන් ෆො හයිඩ්රජන් ඉන් ද පීරියඩික් ටේබල්". කෙමිස්ට්‍රි ඉන්ටර්නැෂනල්. 25 (6). : 14. සම්ප්‍රවේශය ජනවාරි 19, 2012.
- වින්ටර්, මාර්ක් (1993–2011). "ජැනට් පීරියඩික් ටේබ්ල්". වෙබ්එලිමන්ට්ස්. සම්ප්‍රවේශය ජනවාරි 19, 2012.
- "හයිඩ්රජන් – එනර්ජි". එනර්ජි ඉන්ෆර්මේෂන් ඇඩ්මිනිස්ට්‍රේෂන්. සම්ප්‍රවේශය 2008-07-15.
වැඩිදුර කියවීම්
- බ්ලොහ්, ඩී. ආර්. (2006). ඕර්ගනික් කෙමිස්ට්‍රි ඩීමිස්ටිෆයිඩ්. මැක්ග්‍රෝ-හිල් ප්‍රොෆෙෂනල්. ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
1 වන ආවර තය ම ලද රව යයක යන රස යන ක ම ලද රව යයන ග ආවර ත ත වග ව හ පළම වන ප ළ ය හ හ ප හ ටන රස යන ක ම ලද රව යයන අත ර න එකක ආවර ත ත වග ව සකස කර ඇත ත ප ළ ල ස න වන අතර එස කර ඇත ත ම ලද රව යයන ග පරම ණ ක ක රම කය ව ඩ වත ම ඒව ය රස යන ක චර ය ව ප නර වර ත ආවර ත ත උපනත න සන න දර ශනය කර ද ක ව මටය රස යන ක චර ය වන ප නර වර තනය ව ම ඇරඹ ත ම නව ප ළ යක ඇරඹ න අතර එය න ගම ය වන න සමත ල ය චර ය වන සහ ත ම ලද රව යයන එකම ස රස ත ර වක ත බ න බවය පළම වන ආවර තය වග ව හ ව නත ප ළ වලට වඩ අඩ ම ලද රව යය ස ඛ ය වක එනම ද කක සහ ත ව ය හය ඩ රජන සහ හ ල යම ම ම සන න ව ශය පරම ණ ක ව ය හය හ නව නතම ස ද ධ න තයන ව ත න ප හ ද ල කල හ ක පරම න ක ව ය හය හ ක ව න ටම ය න ත ර ව ද ය ත මක ප හ ද ල ක ර මක අන ව ප රව ම හ සමග න ම ම ආවර තය අන ර ප ව ය පළම වන ආවර තය ම ලද රව යයන ව ස න ප ළ ප ද න න ඒව ය සම ප ර ණ ක ර මට අවශ ය වන න ඉල ක ට ර න ද කක පමණක න ස ය ම ම ම ලද රව යයන ව ස න අවක ශ ස පය ය හ ක ක උපර ම වශය න ඉල ක ට ර න ද කකට පමණක වන අතර එම ද කම 1s ක ක ෂ කය හ ව ත එබ ව න පළම වන ආවර තය සත ව ය හ ක ක ම ලද රව යයන ද කක පමණ ආවර ත ත උපනත න හය ඩ රජන හ ල යම ආවර ත ත වග ව හ අන ක ත ස යළ ආවර තයන සත ව අවම වශය න ම ලද රව යයන 8 ක හ පවත න අතර ආවර තය හරහ ස ලක ම ක ර හ එය උපක ර ව ය ක ස ව තත පළම වන ආවර තය සත වන න ම ලද රව යයන ද කක පමණක වන බ ව න එම ස කල පය ම හ ද ය ද ය න හ ක ව ය ක ණ ඩයන පහළට උපනත න ස ලක ම ද ඉහළ න ම පවත න දර ශ ය ල ස න හ ල යම ප න යන අතර පහළ ස කච ඡ ව පර ද හය ඩ රජන හ රස යන ව ද ය ව අන පම වන අතර ඕන ම ක ණ ඩයකට පහස ව න ප වර ය න හ ක ආවර ත ත වග ව ත ල 1 වන ආවර තය ම ලද රව යයන ග ප හ ට මහය ඩ රජන සහ හ ල යම යන ද කම ප වත යත ඒව ය න ක ස වක හ අන ක ත s ක ණ ඩ ම ලද රව යයන හ සමර ප ල ස න න හ ස ර ය අන ක ත s ක ණ ඩ ම ලද රව යයන ව ත න ඒව ය හ ස ර ම ක තරම ව නස දයත ම ම ම ලද රව යයන ද ක ආවර ත ත වග ව හ ක මන ස ථ නයක ත බ ය ය ත ද යන න ප ළ බඳව ස ලක ය ය ත අසම මත යන පවත ය හය ඩ රජන සමහරව ට ආවර ත ත වග ව හ ල ත යම ට ඉහළ න ක බන ට ඉහළ න ෆ ල ර න ට ඉහළ න ල ත යම සහ ෆ ල ර න යන ද කටම ඉහළ න ද වරක ද ක ව ම න හ ක ස ද ක ණ ඩයකට න පවරම න අන ක ත ම ලද රව යයන ට ඉහළ න ත බ ය ස මව ටම ප හ ආවර ත ත වග ව හ න ය න ට ම ය ප හ ටය ඉහළ න ල ස න හ ල යම ත බ වද සමහරව ට එය බ ර ල යම ඉහළ න ත බ න ය සමර ප ඉල ක ට ර න ව න ය සය න ස ය ම ලද රව යයන රස යන ක ම ලද රව යය ඉල ක ට ර න ව න ය සය1 H හය ඩ රජන 1s12 He හ ල යම 1s2හය ඩ රජන ප රධ න ල ප ය හය ඩ රජන හය ඩ රජන ව සර ජන නලයඩ ය ට ර යම ව සර ජන නලය හය ඩ රජන H යන පරම ණ ක ක රම කය හ අගය 1 වන න ව රස යන ක ම ලද රව යය ව ය හය ඩ රජන යන H2 යන සහ ත අවර ණ ගඳක න ම ත රසක න ම ත අත ශය න ද ව නස ළ ව ය වක 1 00794 amu යන අගය ත පරම ණ ක ස කන ධයක සහ ත හය ඩ රජන ස හ ල ල තම ම ලද රව යය ව ය හ ල යම ප රධ න ල ප ය හ ල යම හ ල යම ව සර ජන නලයආශ ර ත ඉන ටර න ෂනල ය න යන ඔෆ ප ය ඇන ඩ ඇප ලය ඩ ක ම ස ට ර gt ප ර ය ඩ ක ට බල ඔෆ ද එල මන ට ස IUPAC සම ප රව ශය 2011 05 01 ක ර න න ම ෂල ඩබ අග ස ත 2003 ද ප ර පර ප ල ස ෆ හය ඩ රජන ඉන ද ප ර ය ඩ ක ට බල ජර නල ඔෆ ක ම කල එඩ ය ක ෂන 80 8 947 951 2003JChEd 80 947C doi 10 1021 ed080p947 ව න සන ග ර ග 2008 හය ඩ රජන ඊස අ හ ලජන HydrogenTwo com සම ප රව ශය ජනව ර 14 2012 කය ස හර බ ඇට ක න ස ප ටර න ව ම බර ද ස ම බර 2003 අ ස න ට රල ප ස ෂන ෆ හය ඩ රජන ඉන ද ප ර යඩ ක ට බල ක ම ස ට ර ඉන ටර න ෂනල 25 6 14 සම ප රව ශය ජනව ර 19 2012 ව න ටර ම ර ක 1993 2011 ජ නට ප ර යඩ ක ට බ ල ව බ එල මන ට ස සම ප රව ශය ජනව ර 19 2012 හය ඩ රජන එනර ජ එනර ජ ඉන ෆර ම ෂන ඇඩ ම න ස ට ර ෂන සම ප රව ශය 2008 07 15 ව ඩ ද ර ක යව ම බ ල හ ඩ ආර 2006 ඕර ගන ක ක ම ස ට ර ඩ ම ස ට ෆය ඩ ම ක ග ර හ ල ප ර ෆ ෂනල ISBN 0 07 145920 0