1987 ක්‍රිකට් ලෝක කුසලානය (අනුග්‍රාහක හේතූන් මත 1987 රිලයන්ස් කුසලානය ලෙස හැඳින්වේ) සිව්වන ක්‍රිකට් ලෝක කුසලානය විය. එය 1987 ඔක්තෝබර් 8 සිට නොවැම්බර් 8 දක්වා ඉන්දියාවේ සහ පාකිස්තානයේ පැවැත්විණි. එංගලන්තයෙන් පිටතදී පැවැත්වූ පළමු තරඟාවලිය මෙයයි. සියලුම එක්දින තරග සඳහා වර්තමාන ප්‍රමිතිය වන කණ්ඩායමක් ක්‍රීඩා කළ ඕවර ගණන 60 සිට 50 දක්වා අඩු කිරීම හැර 1983 කණ්ඩායම් අටේ ආකෘතිය වෙනස් නොවීය.
1987 ක්‍රිකට් ලෝක කුසලානය (රිලයන්ස් ලෝක කුසලානය) | |
---|---|
ඕස්ට්‍රේලියානු නායක ඇලන් බෝඩර් කුසලානය සමඟ | |
කාලය | 1987 ඔක්තෝබර් 8 – 1987 නොවැම්බර් 8 |
පරිපාලක(යෝ) | ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | සහ |
සත්කාරකත්වය | ඉන්දියාව පකිස්තානය |
ශූරයන් | ඕස්ට්‍රේලියාව (1 වන වරට) |
සහභාගීත්වය | 8 |
තරඟ | 27 |
වැඩිම ලකුණු | (471) |
වැඩිම කඩුලු | (18) |
← 1983 1992 → |
කොල්කටාහි ඊඩන් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවති ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ඕස්ට්‍රේලියාව විසින් එංගලන්තය ලකුණු 7 කින් පරාජය කරමින් පළමු වරට ලෝක කුසලානය ජයග්‍රහණය කරන ලදී. අවසන් පූර්ව වටයේදී සත්කාරක රටවල් දෙක වන ඉන්දියාව සහ පාකිස්තානය පරාජයට පත්වීමෙන් පසුව අවසන් තරගයට පිවිසීමට අසමත් විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අධියරෙන් ඉදිරියට ගියේ නැත.
ආකෘතිය
තරඟයේ ආකෘතිය කණ්ඩායම් හතරක කාණ්ඩ දෙකක් වූ අතර සෑම කණ්ඩායමක්ම ඕවර පනහක තරගවලදී දෙවරක් එකිනෙකාට ක්‍රීඩා කළහ. සෑම කාණ්ඩයකම ඉහළම කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට පිවිසෙන අතර එහිදී ජයග්‍රාහකයින් දෙදෙනා අවසන් මහා තරගය දක්වා ඉදිරියට යනු ඇත. සියලුම තරඟ දිවා කාලයේ දී පැවැත්වූ අතර තරඟාවලි ඉතිහාසයේ අවසාන වතාවට කණ්ඩායම් සාම්ප්‍රදායික සුදු ඇඳුම් වලින් පෙනී සිටිමින් තරඟ සඳහා සාම්ප්‍රදායික රතු බෝල භාවිතා කළහ.
සුදුසුකම් ලැබීම
ටෙස්ට් තත්ත්වය හිමි රටවල් (සුදුසුකම් ලත් රටවල් හත) ස්වයංක්‍රීයව තරඟාවලියට සුදුසුකම් ලබන අතර 1986 අයිසීසී කුසලානයේ ජයග්‍රාහකයන්ට තවත් අමතර ස්ථානයක් ප්රදානය කෙරේ. දෙවන වරටත් සිම්බාබ්වේ, නෙදර්ලන්තය පරාජය කරමින් තම ස්ථානය රැක ගැනීමට සමත් විය.
අවසාන තරඟාවලියට පහත කණ්ඩායම් අට සහභාගී විය:
- ඕස්ට්‍රේලියාව
- එංගලන්තය
- ඉන්දියාව (සත්කාරක)
- නවසීලන්තය
- පකිස්තානය (සත්කාරක)
- ශ්‍රී ලංකාව
- බටහිර ඉන්දීය කොදෙව්
- සිම්බාබ්වේ
ස්ථාන
ක්‍රීඩාංගණය | නගරය | ධාරිතාවය | තරග |
---|---|---|---|
ඉන්දියාව | |||
ඊඩන් පාර්ක් | කල්කටා, බටහිර බෙංගාලය | 120,000 | 2 |
වන්කඩේ ක්‍රීඩාංගනය | බොම්බේ, මහාරාෂ්ට්‍ර | 45,000 | 2 |
එම්. ඒ. චිදම්බරම් ක්‍රීඩාංගනය | මදුරාසි, තමිල්නාඩු | 50,000 | 2 |
ලාල් බහදූර් ශාස්ත්‍රි ක්‍රීඩාංගනය | හයිද්‍රාබාද්, තෙලන්ගානා | 30,000 | 1 |
එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණය | බැංගලෝර්, කර්නාටක | 45,000 | 1 |
නේරු ක්‍රීඩාංගනය | ඉන්දෝර්, මධ්‍ය ප්‍රදේශ් | 25,000 | 1 |
ෆෙරෝස් ෂා කෝට්ලා | දිල්ලිය | 48,000 | 1 |
සර්දාර් පටෙල් ක්‍රීඩාංගනය | අහමදාබාද්, ගුජරාට් | 48,000 | 1 |
16 කොටස ක්‍රීඩාංගනය | චන්දිගාර්, පන්ජාබ්-හර්යානා | 48,000 | 1 |
බරබති ක්‍රීඩාංගනය | කටැක්, ඔඩීෂා | 25,000 | 1 |
විදර්බා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණය | නාග්පූර්, මහාරාෂ්ට්‍ර | 40,000 | 1 |
ග්‍රීන් පාර්ක් | කාන්පූර්, උත්තර් ප්‍රදේශ් | 40,000 | 1 |
සවායි මන්සිං ක්‍රීඩාංගනය | ජයිපූර්, රාජස්ථාන් | 30,000 | 1 |
නේරු ක්‍රීඩාංගනය | පූනේ, මහාරාෂ්ට්‍ර | 25,000 | 1 |
පාකිස්ථානය | |||
ඉක්බාල් ක්‍රීඩාංගනය | ෆයිසලාබාද්, පන්ජාබ් | 25,000 | 1 |
නාගරික ක්‍රීඩාංගනය | ගුජ්රන්වල, පන්ජාබ් | 20,000 | 1 |
නියාස් ක්‍රීඩාංගනය | හයිද්‍රාබාද්, සින්ද් | 15,000 | 1 |
ජාතික ක්‍රීඩාංගනය | කරච්චි, සින්ද් | 45,000 | 3 |
ගඩාෆි ක්‍රීඩාංගනය | ලාහෝර්, පන්ජාබ් | 65,250 | 2 |
අර්බාබ් නියාස් ක්‍රීඩාංගනය | පෙෂාවර්, කයිබර් පක්තුන්ක්වා | 25,000 | 1 |
පිණ්ඩි ක්‍රීඩා සමාජ පිටිය | රාවල්පින්ඩි, පන්ජාබ් | 25,000 | 1 |
සංචිත
මූලික අධියර
A කාණ්ඩය
B කාණ්ඩ
- නව්ජොට් සිදූ මෙම තරගාවලියේදී හයේ පහර 9 ක් එල්ල කළේය එක් තරඟාවලියකදී එවකට ක්‍රීඩකයෙකු විසින් එල්ල කල වැඩිම හයේ පහරවල් ගණන විය. ඔහු අඛණ්ඩව ඉනිම 4 කදී අර්ධ ශතක 4 ක් රැස් කළ අතර එයද එවකට පැවති වාර්තාවකි.[]
යොමුව
- Lua දෝෂය in Module:Citation/CS1 at line 830: Argument map not defined for this variable: ScriptEncyclopedia.
- Lua දෝෂය in Module:Citation/CS1 at line 830: Argument map not defined for this variable: ScriptEncyclopedia.
බාහිර සබැඳි
- from CricketFundas
- Cricket World Cup 1987 from
- 1987 Cricket World Cup 2011-01-31 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
1987 ක ර කට ල ක ක සල නය අන ග ර හක හ ත න මත 1987 ර ලයන ස ක සල නය ල ස හ ඳ න ව ස ව වන ක ර කට ල ක ක සල නය ව ය එය 1987 ඔක ත බර 8 ස ට න ව ම බර 8 දක ව ඉන ද ය ව සහ ප ක ස ත නය ප ව ත ව ණ එ ගලන තය න ප ටතද ප ව ත ව පළම තරඟ වල ය ම යය ස යල ම එක ද න තරග සඳහ වර තම න ප රම ත ය වන කණ ඩ යමක ක ර ඩ කළ ඕවර ගණන 60 ස ට 50 දක ව අඩ ක ර ම හ ර 1983 කණ ඩ යම අට ආක ත ය ව නස න ව ය 1987 ක ර කට ල ක ක සල නය ර ලයන ස ල ක ක සල නය ඕස ට ර ල ය න න යක ඇලන බ ඩර ක සල නය සමඟක ලය1987 ඔක ත බර 8 1987 න ව ම බර 8පර ප ලක ය ජ ත යන තර ක ර කට කව න ස ලයක ර කට තරඟ ආක ත යඑක ද න ජ ත යන තරතරඟ වල ආක ත යසහසත ක රකත වය ඉන ද ය ව පක ස ත නයශ රයන ඕස ට ර ල ය ව 1 වන වරට සහභ ග ත වය8තරඟ27ව ඩ ම ලක ණ 471 ව ඩ ම කඩ ල 18 19831992 ක ල කට හ ඊඩන ග ඩ න ස ක ර ඩ ගණය ද ප වත ල ක ක සල න අවසන මහ තරඟය ද ඕස ට ර ල ය ව ව ස න එ ගලන තය ලක ණ 7 ක න පර ජය කරම න පළම වරට ල ක ක සල නය ජයග රහණය කරන ලද අවසන ප ර ව වටය ද සත ක රක රටවල ද ක වන ඉන ද ය ව සහ ප ක ස ත නය පර ජයට පත ව ම න පස ව අවසන තරගයට ප ව ස මට අසමත ව ය බටහ ර ඉන ද ය ක ද ව කණ ඩ යම අධ යර න ඉද ර යට ග ය න ත ආක ත යතරඟය ආක ත ය කණ ඩ යම හතරක ක ණ ඩ ද කක ව අතර ස ම කණ ඩ යමක ම ඕවර පනහක තරගවලද ද වරක එක න ක ට ක ර ඩ කළහ ස ම ක ණ ඩයකම ඉහළම කණ ඩ යම ද ක අවසන ප ර ව වටයට ප ව ස න අතර එහ ද ජයග ර හකය න ද ද න අවසන මහ තරගය දක ව ඉද ර යට යන ඇත ස යල ම තරඟ ද ව ක ලය ද ප ව ත ව අතර තරඟ වල ඉත හ සය අවස න වත වට කණ ඩ යම ස ම ප රද ය ක ස ද ඇඳ ම වල න ප න ස ට ම න තරඟ සඳහ ස ම ප රද ය ක රත බ ල භ ව ත කළහ ස ද ස කම ල බ මට ස ට තත ත වය හ ම රටවල ස ද ස කම ලත රටවල හත ස වය ක ර යව තරඟ වල යට ස ද ස කම ලබන අතර 1986 අය ස ස ක සල නය ජයග ර හකයන ට තවත අමතර ස ථ නයක ප රද නය ක ර ද වන වරටත ස ම බ බ ව න දර ලන තය පර ජය කරම න තම ස ථ නය ර ක ග න මට සමත ව ය අවස න තරඟ වල යට පහත කණ ඩ යම අට සහභ ග ව ය ඕස ට ර ල ය ව එ ගලන තය ඉන ද ය ව සත ක රක නවස ලන තය පක ස ත නය සත ක රක ශ ර ල ක ව බටහ ර ඉන ද ය ක ද ව ස ම බ බ ව ස ථ නබ ගල ර හය ද ර බ ද class notpageimage ඉන ද ය ව ක ර ඩ ගණ ප ෂ වර හය ද ර බ ද class notpageimage ප ක ස ථ නය ක ර ඩ ගණ ක ර ඩ ගණය නගරය ධ ර ත වය තරගඉන ද ය වඊඩන ප ර ක කල කට බටහ ර බ ග ලය 120 000 2වන කඩ ක ර ඩ ගනය බ ම බ මහ ර ෂ ට ර 45 000 2එම ඒ ච දම බරම ක ර ඩ ගනය මද ර ස තම ල න ඩ 50 000 2ල ල බහද ර ශ ස ත ර ක ර ඩ ගනය හය ද ර බ ද ත ලන ග න 30 000 1එම ච න නස ව ම ක ර ඩ ගණය බ ගල ර කර න ටක 45 000 1න ර ක ර ඩ ගනය ඉන ද ර මධ ය ප රද ශ 25 000 1ෆ ර ස ෂ ක ට ල ද ල ල ය 48 000 1සර ද ර පට ල ක ර ඩ ගනය අහමද බ ද ග ජර ට 48 000 116 ක ටස ක ර ඩ ගනය චන ද ග ර පන ජ බ හර ය න 48 000 1බරබත ක ර ඩ ගනය කට ක ඔඩ ෂ 25 000 1ව දර බ ක ර කට ස ගම ක ර ඩ ගණය න ග ප ර මහ ර ෂ ට ර 40 000 1ග ර න ප ර ක ක න ප ර උත තර ප රද ශ 40 000 1සව ය මන ස ක ර ඩ ගනය ජය ප ර ර ජස ථ න 30 000 1න ර ක ර ඩ ගනය ප න මහ ර ෂ ට ර 25 000 1ප ක ස ථ නයඉක බ ල ක ර ඩ ගනය ෆය සල බ ද පන ජ බ 25 000 1න ගර ක ක ර ඩ ගනය ග ජ රන වල පන ජ බ 20 000 1න ය ස ක ර ඩ ගනය හය ද ර බ ද ස න ද 15 000 1ජ ත ක ක ර ඩ ගනය කරච ච ස න ද 45 000 3ගඩ ෆ ක ර ඩ ගනය ල හ ර පන ජ බ 65 250 2අර බ බ න ය ස ක ර ඩ ගනය ප ෂ වර කය බර පක ත න ක ව 25 000 1ප ණ ඩ ක ර ඩ සම ජ ප ට ය ර වල ප න ඩ පන ජ බ 25 000 1ස ච තප රධ න ල ප ය 1987 ක ර කට ල ක ක සල න ස ච තම ල ක අධ යරA ක ණ ඩය 1987 ඔක ත බර 9 ලක ණ පතඕස ට ර ල ය ව 270 6 ඕවර 50 එර හ ඉන ද ය ව 269 ඕවර 49 5 ඕස ට ර ල ය ව ලක ණ 1 ක න ජයග රහණය කළ ය ඉන ද ය ව 1987 ඔක ත බර 10 ලක ණ පතනවස ලන තය 242 7 ඕවර 50 එර හ ස ම බ බ ව 239 ඕවර 49 4 නවස ලන තය ලක ණ 3 ක න ජය ගත ත ය ඉන ද ය ව 1987 ඔක ත බර 13 ලක ණ පතඕස ට ර ල ය ව 235 9 ඕවර 50 එර හ ස ම බ බ ව 139 ඕවර 42 4 ඕස ට ර ල ය ව ලක ණ 96 ක න ජයග රහණය කළ ය මද ර ස ඉන ද ය ව 1987 ඔක ත බර 14 ලක ණ පතඉන ද ය ව 252 7 ඕවර 50 එර හ නවස ලන තය 236 8 ඕවර 50 ඉන ද ය ව ලක ණ 16 ක න ජයග රහණය කළ ය බ ගල ර ඉන ද ය ව 1987 ඔක ත බර 17 ලක ණ පතස ම බ බ ව 135 ඕවර 44 2 එර හ ඉන ද ය ව 136 2 ඕවර 27 5 ඉන ද ය ව කඩ ල 8 ක න ජයග රහණය කළ ය බ ම බ ඉන ද ය ව 1987 ඔක ත බර 18 ලක ණ පතඕස ට ර ල ය ව 199 4 ඕවර 30 එර හ නවස ලන තය 196 9 ඕවර 30 ඕස ට ර ල ය ව ලක ණ 3 ක න ජයග රහණය කළ ය ඉන ද ය ව 1987 ඔක ත බර 22 ලක ණ පතඉන ද ය ව 289 6 ඕවර 50 එර හ ඕස ට ර ල ය ව 233 ඕවර 49 ඉන ද ය ව ලක ණ 56 ක න ජයග රහණය කළ ය ඉන ද ය ව 1987 ඔක ත බර 23 ලක ණ පතස ම බ බ ව 227 5 ඕවර 50 එර හ නවස ලන තය 228 6 ඕවර 47 4 නවස ලන තය කඩ ල 4 ක න ජයග රහණය කළ ය ඉන ද ය ව 1987 ඔක ත බර 26 ලක ණ පතස ම බ බ ව 191 7 ඕවර 50 එර හ ඉන ද ය ව 194 3 ඕවර 42 ඉන ද ය ව කඩ ල 7 ක න ජයග රහණය කළ ය ඉන ද ය ව 1987 ඔක ත බර 27 ලක ණ පතඕස ට ර ල ය ව 251 8 50 overs එර හ නවස ලන තය 234 ඕවර 48 4 ඕස ට ර ල ය ව ලක ණ 17 ක න ජයග රහණය කළ ය චන ද ග ර ඉන ද ය ව 1987 ඔක ත බර 30 ලක ණ පතඕස ට ර ල ය ව 266 5 ඕවර 50 එර හ ස ම බ බ ව 196 6 ඕවර 50 ඕස ට ර ල ය ව ලක ණ 70 ක න ජයග රහණය කළ ය ඉන ද ය ව 1987 ඔක ත බර 31 ලක ණ පතනවස ලන තය 221 9 ඕවර 50 එර හ ඉන ද ය ව 224 1 ඕවර 32 1 ඉන ද ය ව කඩ ල 9 ක න ජයග රහණය කළ ය ඉන ද ය ව B ක ණ ඩ 1987 ඔක ත බර 8 ලක ණ පතපක ස ත නය 267 6 ඕවර 50 එර හ ශ ර ල ක ව 252 ඕවර 49 2 ප ක ස ත නය ලක ණ 15 ක න ජයග රහණය කළ ය පක ස ථ නය 1987 ඔක ත බර 9 ලක ණ පතබටහ ර ඉන ද ය ක ද ව 243 7 ඕවර 50 එර හ එ ගලන තය 246 8 ඕවර 49 3 එ ගලන තය කඩ ල 2 ක න ජයග රහණය කළ ය පක ස ථ නය 1987 ඔක ත බර 13 ලක ණ පතපක ස ත නය 239 7 ඕවර 50 එර හ එ ගලන තය 221 ඕවර 48 4 ප ක ස ත නය ලක ණ 18 ක න ජයග රහණය කළ ය 1987 ඔක ත බර 12 ද න වර ෂ ව න ස අත ර ක ද නය භ ව ත කරන ලද පක ස ථ නය 1987 ඔක ත බර 13 ලක ණ පතබටහ ර ඉන ද ය ක ද ව 360 4 ඕවර 50 එර හ ශ ර ල ක ව 169 4 ඕවර 50 බටහ ර ඉන ද ය ක ද ව ප ල ලක ණ 191 ක න ජයග රහණය කළ ය පක ස ථ නය 1987 ඔක ත බර 16 ලක ණ පතබටහ ර ඉන ද ය ක ද ව 216 ඕවර 49 3 එර හ පක ස ත නය 217 9 ඕවර 50 ප ක ස ත නය කඩ ල 1 ක න ජය ගත ත ය 1987 ඔක ත බර 17 ලක ණ පතඑ ගලන තය 296 4 ඕවර 50 එර හ ශ ර ල ක ව 158 8 ඕවර 45 එ ගලන තය ලක ණ 108 ක න ජයග රහණය කළ ය ශ ර ල ක වට ඕවර 45 කද ලක ණ 267 ක ඉලක කයක හ ම ව ය ස ල ව මත පදනම ව ප ෂ වර පක ස ථ නය 1987 ඔක ත බර 20 ලක ණ පතඑ ගලන තය 244 9 ඕවර 50 එර හ පක ස ත නය 247 3 ඕවර 49 ප ක ස ත නය කඩ ල 7 ක න ජයග රහණය කළ ය පක ස ථ නය 1987 ඔක ත බර 21 ලක ණ පතබටහ ර ඉන ද ය ක ද ව 236 8 ඕවර 50 එර හ ශ ර ල ක ව 211 8 ඕවර 50 බටහ ර ඉන ද ය ක ද ව ප ල ලක ණ 25 ක න ජයග රහණය කළ ය ඉන ද ය ව 1987 ඔක ත බර 25 ලක ණ පතපක ස ත නය 297 7 ඕවර 50 එර හ ශ ර ල ක ව 184 8 ඕවර 50 ප ක ස ත නය ලක ණ 113 ක න ජයග රහණය කළ ය පක ස ථ නය 1987 ඔක ත බර 26 ලක ණ පතඑ ගලන තය 269 5 ඕවර 50 එර හ බටහ ර ඉන ද ය ක ද ව 235 ඕවර 48 1 එ ගලන තය ලක ණ 34 ක න ජය ගත ත ය ඉන ද ය ව 1987 ඔක ත බර 30 ලක ණ පතශ ර ල ක ව 218 7 ඕවර 50 එර හ එ ගලන තය 219 2 ඕවර 41 2 එ ගලන තය කඩ ල 8 ක න ජයග රහණය කළ ය ඉන ද ය ව 1987 ඔක ත බර 30 ලක ණ පතබටහ ර ඉන ද ය ක ද ව 258 7 ඕවර 50 එර හ පක ස ත නය 230 9 ඕවර 50 බටහ ර ඉන ද ය ක ද ව ප ල ලක ණ 28 ක න ජයග රහණය කළ ය පක ස ථ නය නව ජ ට ස ද ම ම තරග වල ය ද හය පහර 9 ක එල ල කළ ය එක තරඟ වල යකද එවකට ක ර ඩකය ක ව ස න එල ල කල ව ඩ ම හය පහරවල ගණන ව ය ඔහ අඛණ ඩව ඉන ම 4 කද අර ධ ශතක 4 ක ර ස කළ අතර එයද එවකට ප වත ව ර ත වක තහව ර කර න ම ත ය ම වLua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia බ හ ර සබ ඳ from CricketFundas Cricket World Cup 1987 from 1987 Cricket World Cup 2011 01 31 at the Wayback Machineශ ර ල ක ක ර කට කණ ඩ යම තරගව ද ස යළ ජ ත යන තර තරග