1936 ගිම්හාන ඔලිම්පික්, නිල වශයෙන් Games of the XI olympiad යනු ජර්මනියේ බර්ලින් හි පැවති අන්තර්ජාතික බහු-ක්‍රීඩා උළෙලකි. එය 11 වන නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි. 1931 වසරේ අප්‍රේල් 26 වන දින ස්පාඤ්ඤයේ හි පැවති 29 වන IOC සැසිවාරයේදී, 1936 තරගාවලියේ සත්කාරකත්වය සඳහා බර්ලිනය තෝරා ගන්නා ලදී. ඒ නාසීන් බලයට පත්වීමට වසර දෙකකට පෙරාතුවය. IOC විසින් තරගාවලියක සත්කාරකත්වය ඉල්ලුම් කළ නගරයක දී ම, සත්කාරක නගරය තෝරාගැනීම සඳහා වූ ඡන්දය පැවැත්වූ දෙවැනි සහ අවසාන අවස්ථාව වූයේ එයයි.
සත්කාරක නගරය | බර්ලිනය, ජර්මනිය |
---|---|
සහභාගී වන ජාතීන් | 49 |
සහභාගී වන ක්‍රීඩකයන් | 3,963(3,632 men, 331 women) |
ඉසව් | 129 in 19 |
සමාරම්භක උත්සවය | අගෝස්තු 1 |
අවසන් දින උත්සවය | අගෝස්තු 16 |
Chancellor and Führer ඇඩොල්ෆ් හිට්ලර් | |
ඔලිම්පික් ක්‍රීඩාංගනය |
1932 වසරේ ලොස් ඇන්ජලීස් හි පැවති ඔලිම්පික් තරගාවලිය අභිබවා යාම සඳහා ජර්මනිය, ආසන 100,000 කින් යුත් ජවන හා පිටිය ක්‍රීඩාංගණයක්, ජිම්නේසියම 6 ක් සහ තවත් කුඩා අංගන බොහෝමයක් ඉදි කරන ලදී. රූපවාහිනියෙන් විකාශය කළ පළමු ඔලිම්පික් තරගාවලිය මෙය වූ අතර ගුවන්විදුලි ප්‍රචාරය රටවල් 41 ක සිදු කෙරුණි. චිත්‍රපට නිෂ්පාදක ලෙනී රීෆෙන්ස්ටාල්, මිලියන $7 කට තරගාවලිය රූගත කිරීම සඳහා ජර්මන් ඔලිම්පික් කමිටුවෙන් අවසර ලද්දා ය. ඔලිම්පියා නමැති ඇගේ චිත්‍රපටය, නූතන ක්‍රීඩා කැමරාකරණයේ පොදු ක්‍රමවේදයන් බොහෝමයක මූලාරම්භයන් පෙන්නුම් කරන ලදී.
තුන්වන ජර්මන් රාජ්‍යයේ චාන්සලර්වරයා වූ ඇඩොල්ෆ් හිට්ලර්, සිය රජය සහ වාර්ගික ආධිපත්‍යයේ පරමාදර්ශයන් ප්‍රවර්ධනයට තෝතැන්නක් ලෙස ක්‍රීඩා උළෙල දුටුවේය. එමෙන්ම නිල නාසි පුවත්පත වූ වොල්කිෂර් බියෝබෂ්ටර්, යුදෙව්වන්ට තරගාවලියට සහභාගී වීමට ඉඩ නොදිය යුතු බව දැඩි ලෙස අවධාරණය කරන ලදී. කෙසේ වෙතත්, තරගාවලිය වර්ජනය කරන බවට අනෙකුත් ජාතීන් විසින් කළ අනතුරු ඇඟවීම් නිසා මෙල්ල වූ හිට්ලර් සියළුම ජාතීන්ට තරගාවලියට සහභාගී වීමට ඉඩ ලබා දුන්නේය.
රන් පදක්කම් 4 ක් දිනා ගත් තරගාවලියේ සාර්ථකම ක්‍රීඩකයා විය. සමස්ත පදක්කම් 89 ක් දිනා ගත් ජර්මනිය, පදක්කම් සටහනේ පළමු ස්ථානය ලබා ගත් අතර පදක්කම් 56 ක් දිනා ගත් එක්සත් ජනපදය දෙවන ස්ථානයට පත් විය. මෙතැන් පටන් තවත් වසර 12 කට පසු 1948 ලන්ඩන් ඔලිම්පික් තරගාවලිය පැවැත්වෙන තෙක් පැවති අවසාන ඔලිම්පික් තරගාවලිය වූයේ මෙය යි. 1940 සහ 1944 ඔලිම්පික් තරගාවලි දෙවන ලෝක යුද්ධය නිසා නොපැවැත්විණි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
1936 ග ම හ න ඔල ම ප ක න ල වශය න Games of the XI olympiad යන ජර මන ය බර ල න හ ප වත අන තර ජ ත ක බහ ක ර ඩ උළ ලක එය 11 වන න තන ඔල ම ප ක ක ර ඩ උළ ලය 1931 වසර අප ර ල 26 වන ද න ස ප ඤ ඤය හ ප වත 29 වන IOC ස ස ව රය ද 1936 තරග වල ය සත ක රකත වය සඳහ බර ල නය ත ර ගන න ලද ඒ න ස න බලයට පත ව මට වසර ද කකට ප ර ත වය IOC ව ස න තරග වල යක සත ක රකත වය ඉල ල ම කළ නගරයක ද ම සත ක රක නගරය ත ර ග න ම සඳහ ව ඡන දය ප ව ත ව ද ව න සහ අවස න අවස ථ ව ව ය එයය Games of the XI Olympiadසත ක රක නගරයබර ල නය ජර මන යසහභ ග වන ජ ත න 49සහභ ග වන ක ර ඩකයන 3 963 3 632 men 331 women ඉසව 129 in 19සම රම භක උත සවයඅග ස ත 1අවසන ද න උත සවයඅග ස ත 16Chancellor and Fuhrer ඇඩ ල ෆ හ ට ලර ඔල ම ප ක ක ර ඩ ගනය 1932 වසර ල ස ඇන ජල ස හ ප වත ඔල ම ප ක තරග වල ය අභ බව ය ම සඳහ ජර මන ය ආසන 100 000 ක න ය ත ජවන හ ප ට ය ක ර ඩ ගණයක ජ ම න ස යම 6 ක සහ තවත ක ඩ අ ගන බ හ මයක ඉද කරන ලද ර පව හ න ය න ව ක ශය කළ පළම ඔල ම ප ක තරග වල ය ම ය ව අතර ග වන ව ද ල ප රච රය රටවල 41 ක ස ද ක ර ණ ච ත රපට න ෂ ප දක ල න ර ෆ න ස ට ල ම ල යන 7 කට තරග වල ය ර ගත ක ර ම සඳහ ජර මන ඔල ම ප ක කම ට ව න අවසර ලද ද ය ඔල ම ප ය නම ත ඇග ච ත රපටය න තන ක ර ඩ ක මර කරණය ප ද ක රමව දයන බ හ මයක ම ල රම භයන ප න න ම කරන ලද ත න වන ජර මන ර ජ යය ච න සලර වරය ව ඇඩ ල ෆ හ ට ලර ස ය රජය සහ ව ර ග ක ආධ පත යය පරම දර ශයන ප රවර ධනයට ත ත න නක ල ස ක ර ඩ උළ ල ද ට ව ය එම න ම න ල න ස ප වත පත ව ව ල ක ෂර බ ය බෂ ටර ය ද ව වන ට තරග වල යට සහභ ග ව මට ඉඩ න ද ය ය ත බව ද ඩ ල ස අවධ රණය කරන ලද ක ස ව තත තරග වල ය වර ජනය කරන බවට අන ක ත ජ ත න ව ස න කළ අනත ර ඇඟව ම න ස ම ල ල ව හ ට ලර ස යළ ම ජ ත න ට තරග වල යට සහභ ග ව මට ඉඩ ලබ ද න න ය රන පදක කම 4 ක ද න ගත තරග වල ය ස ර ථකම ක ර ඩකය ව ය සමස ත පදක කම 89 ක ද න ගත ජර මන ය පදක කම සටහන පළම ස ථ නය ලබ ගත අතර පදක කම 56 ක ද න ගත එක සත ජනපදය ද වන ස ථ නයට පත ව ය ම ත න පටන තවත වසර 12 කට පස 1948 ලන ඩන ඔල ම ප ක තරග වල ය ප ව ත ව න ත ක ප වත අවස න ඔල ම ප ක තරග වල ය ව ය ම ය ය 1940 සහ 1944 ඔල ම ප ක තරග වල ද වන ල ක ය ද ධය න ස න ප ව ත ව ණ