මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
නාසිවාදය, නට්සිවාදය, සහ ජාතික සමාජවාදය (ජර්මානු: Nationalsozialismus) යන නම් වලින් හැඳින්වෙන්නේ ඇඩොල්ෆ් හිට්ලර් සහ ඔහුගේ නාසි පක්ෂය සමග සබැඳි අන්ත-දක්ෂිණාංශික, . 1930 දශකයේදී යුරෝපයේ හිට්ලර්ගේ නැගී ඒමත් සමග මෙය “හිට්ලර්වාදය” ලෙසද හැඳින්විය. පසු කාලීනව ඇතිවූ “නව-නාසිවාදය” යන යෙදුම දෙවන ලෝක යුද්ධයෙන් පසු පිහිටවන ලද වෙනත් අන්ත-දක්ෂිණාංශික කණ්ඩායම් සඳහාද යොදාගැනුනි.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTg1THpsakwwNWhlbWxmVTNkaGMzUnBhMkV1YzNabkx6SXlNSEI0TFU1aGVtbGZVM2RoYzNScGEyRXVjM1puTG5CdVp3PT0ucG5n.png)
නාසිවාදය ෆැෂිස්ට්වාදයෙහි එක් ආකාරයක් වන අතර, එහිදී සහ ප්රතික්ෂේප කෙරෙයි. නාසිවාදයෙහි මූලාංග වන්නේ ඒකාධිපතීත්වය, උග්ර යුදෙවු විරෝධය, , , , , , , සහ යනාදියයි.