16 (පදිනාරු) වයදිනිලේ (සිංහල - දහසය වන වියේදී) යනු ගේ ප්‍රථම අධ්‍යක්ෂණයෙන් 1977 වසරේ නිර්මාණය වූ දෙමළ ප්‍රේමාන්විත නාට්‍ය චිත්‍රපටයකි. කමල්හාසන්, ශ්‍රී දේවි හා රජිනිකාන්ත් ප්‍රධාන චරිතවලටද, , හා යන අය අප්‍රධාන චරිතවලටද පණ පොවති. දහසය හැවිරිදි පාසල් සිසුවියකගේ ජීවිතයේ මුහුණදෙන අභියෝග, ගැටලු හා දුෂ්කරතා මැදින් ඇය ඉදිරියට පැමිණි අයුරු මෙම චිත්‍රපටයේ පෙන්වා දී ඇත. ස්වභාවික පරිසරයේම රූගත කෙරුණු ප්‍රථම දෙමළ චිත්‍රපටය මෙය වේ. මෙම චිත්‍රපටයේ නැවත තෙළිගු බසින් 1978 වසරේ යන නමින් ද, හින්දි බසින් 1979 වසරේ යන නමින්ද, බසින් 1984 වසරේ යනුවෙන්ද තිරගත කෙරිණි. ශ්‍රී දේවි දෙමළ, තෙලිගු, හින්දි යන භාෂා තුනෙහිම ප්‍රධාන නිළිය වූවාය. හින්දි තිරගතකරණයද පී.භාරදිරාජාගේ චිත්‍රපටයකි.
16 වයදිනිලේ | |
---|---|
තිරගත කිරීමේ පෝස්ටරය | |
අධ්‍යක්ෂණය | |
තිර රචනය | පී.භාරදිරාජා |
නිශ්පාදනය | එස්.ඒ.රාජ්කන්නු |
රංගන ශිල්පීන් | |
සිනෙමාරූපණය | පී.එස්.නිවාස් |
සංස්කරණය | ආර්.බාස්කරන් |
සංගීතය | |
Production company | |
බෙදාහැරීම | ශ්‍රී අම්මන් ක්‍රියේෂන්ස් |
නිකුත්වූ දිනය | 1977 සැප්තැම්බර් 15 |
තිර කාලය | ම්නිත්තු 139 |
රට | ඉන්දියාව |
භාෂාව | දෙමළ |
කතා වස්තුව
මයිල් දහසය හැවිරිදි පාසල් සිසුවියකි. වඩක්කු කොඩි නම් ග්‍රාමිය ප්‍රදේශයක පදිංචිව සිටින ඇගේ මව වන කුරුවම්මා චප්පානි නම් මන්දබුද්ධික අනාථ කොල්ලෙක් හදවඩා ගත්තාය. මයිල්ගේ අනාගත බලාපොරොත්තුව ගුරුවරියක් වීමත්, උගත් ශීලාචාර පුද්ගලයෙක් හා විවාහ වීම ය. චප්පානි මයිල් කෙරෙහි පෙම් බැදී සිටියද මයිල් එය ප්‍රතික්ෂේප කළාය.
නාගරික පශු වෛද්‍යවරයෙක් වන සත්‍යජිත් වඩක්කු කොඩි ග්‍රාමයට පැමිණියේය. මයිල් දුටු ඔහු ඈ කෙරෙහි පෙම් බැද ඇයට ආදරය ප්‍රකාශ කළාය. ඇයද තමන්ගේ සිහින කුමරු ලෙස මොහුට තම කැමැත්ත ප්‍රකාශ කළාය. ආදරයේ ගැඹුරට ගිය සත්‍යජිත් පසුදිනෙක තම මනදොළ සපුරා ගැනීමට මයිල්ව පොළඹවන විට මයිල් ඊට අකමැත්ත ප්‍රකාශ කළාය. මින් මතුවට මයිල්ගෙන් කිසි කාරියක් නොවන බවට තිර කරගත් සත්‍යජිත් වෙනත් කාන්තාවක් හා විවාහ විමට පිටත් වූවාය. මෙය දැනගත් මයිල් කාමයෙන් පමණක් එක්වීම ආදරය නොවන බවත් හදවත් දෙකක බැදීමක් බව සත්‍යජිත් වෙත තේරුම් කළද ඔහු "මම ප්‍රියකරන්නේ නුඹේ අවුරුදු 16ට මිස නුඹට නොවේ" යැයි කීවේය.
මෙම සම්බන්ධය දැනගත් කුරුවම්මා ඇයට විවාහයක් කරදීමට සැලසුම් කරන විට එම ගමේ මැරයෙක් හා මයිල් කෙරෙහි ලොල් වූ පරට්ට නම් පුද්ගලයෙක් මයිල් ගේ හා සත්යජිත්ගේ සම්බන්ධය ගැන මුළු ගමේම ප්‍රචාරය කරන ලදි. විවාහ කරගැනීමට පැමිණි පුද්ගලයා හා ඔවුන්ගේ පවුලේ උදවිය මයිල්ගේ කන්යභාවයද නැතිව ගොස් බව මයිල්ට හා කුරුවම්මාට අපහස කළහ. එයින් සිත් තැවුලට පත් කුරුවම්මා මරණයට පත්වූවාය. මවගෙන් පසු චප්පානි මයිල් හා මයිල්ගේ නිවස රැකබලා ගත්තේය.
කාලයක් ගත වූ පසු චප්පානි කෙරෙහි සෙනෙහසක් ඇතිවූයේ, මවගේ මරණයෙන් පසුත් ඇයව හොදින් රැකබලාගන්නා බැවිනි. එමනිසා චප්පානි මන්දබුද්ධික බවින් ඉවතට ගැනීමට මයිල් ඇයට රැකියාවකට යෑමටත්, මින්පසු තමන්ට චප්පානි කියා අමතන අයට තම සත්‍ය නම වන ගෝපාලක්‍රිෂ්ණන් යන නම හදුන්වා දෙන ලෙසත් කියාදුන්නාය. දිනක් චප්පානි යැයි ඇමතු පරට්ට වෙත කම්මුල් පහරක් ද ගෝපාල් ලබාදුන්නාය. කෝපයට පත් පරට්ට තම යහළුවන් සමග පැමිණ ගෝපාල් වෙත කුරිරු ප්රහාරයන් ලබාදීමට තැත්කරන විට මයිල් එය බාධාකළා ය.
පසු කළෙක මයිල් හා ගෝපාල් විවාහ වූවෝය. ගෝපාල් විවාහ භාණ්ඩ මිළදී ගැනීමට ගිය බව දැනගත් පරට්ට මයිල් ගේ නිවසට පැමිණ ඇය කෙළසීමට උත්සහ කළේය. එකෙණහිම නිවසට පැමිණි ගෝපාල් පරට්ට බාධා කිරීමට තැත්කළද පලක් නොවූ හෙයින් අසළ තිබූ මිරිස්ගලකින් පරට්ටගේ හිසට දමා මරා දැමුවේ ය. පොලිස් අත්අඩංගුවට පත් ගෝපාල් තමා නැවත පැමිණෙන ලෙස පොරොන්දු වූ අතර මයිල් ඔහු එනතුරු දිනපතා බලා සිටින්නීය....
චරිත
- කමල්හාසන් ගෝපාලක්‍රිෂ්ණන් ලෙස
- ශ්‍රී දේවි මයිල් ලෙස
- රජිනිකාන්ත් පරට්ට ලෙස
- සත්‍යජිත් සත්‍යජිත් වෛද්‍යවරයා ලෙස
- ගාන්දිමදි කුරුවම්මා ලෙස
- කෞන්ඩමනි කෝතු ලෙස
තිරගත විමෙන් පසු...
මෙම චිත්‍රපටය 1977 සැප්තැම්බර් 15 වනදා තිරගත විමෙන් අනතුරුව ඉන්දිය සිනමා රසිකයන්ගේ අවධානය වූයේ රජිනිකාන්ත් වන් සුපිරි නළුවෙක් විසින් මෙහි විරුද්ධ චරිතයක් රගපාන්නේ කෙසේද යන්නය. කමල් හාසන් එවකට එතරම් ප්‍රසිද්ධ නැත. නමුත් පසුව එවකට කමල්හාසන් පිළිබදවද ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් හා ආකර්ෂණයක් මෙම චිත්‍රපටයෙන් ලැබුණේය. සම්පූර්ණ දින 175ක් තිරගත වූ මෙම චිත්‍රපටයේ දළ ආදායම ඩොලර් මිලියනයක් බව 2010 වසරේ අල්ලු අර්ජුන්ගේ නම් ඉංග්‍රීසි සගරාවේ සදහන් කොට ඇත.
සම්මාන
සම්මානය | අංගය | නිර්දේශය | තත්ත්වය |
---|---|---|---|
ජාතික සම්මාන (ඉන්දිය) | හොදම ගායිකාව | හිමිවිය | |
දකුණු ෆිල්ම්ෆෙයාර් සම්මාන | හොදම ඉදිරිපත්කිරීම | ශ්‍රී දේවි | |
හොදම නළුවා | කමල්හාසන් | ||
තමිල්නාඩු ප්‍රාන්ත සම්මාන | හොදම නළුවා | ||
හොදම අධ්‍යක්ෂකවරයා | |||
හොදම සංගීත අධ්‍යක්ෂකවරයා | |||
හොදම ගායිකාව | එස්.ජානකී |
ධ්වනිපථය
16 වයදිනිලේ | |
---|---|
, විසිනි | |
දිග | 16:53 |
භාෂාව | දෙමළ |
ඊ.එම්.අයි. රෙකෝඩ්ස් | |
ඉලෛයරාජා |
මෙම චිත්‍රපටයේ එන "සෙන්දූර පූවේ" ගීතය යුගයේ හොදම ගීතය ලෙස ඉන්දීය ජාතික සම්මාන උළෙලේදී නිවේදනය කරනු ලැබීමෙන් අනතුරුව මම ගීතය ගැයූ ජානකී වෙත හොදම ගායිකාව සදහා වන සම්මානය පුදනු ලැබිණි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
16 පද න ර වයද න ල ස හල දහසය වන ව ය ද යන ග ප රථම අධ යක ෂණය න 1977 වසර න ර ම ණය ව ද මළ ප ර ම න ව ත න ට ය ච ත රපටයක කමල හ සන ශ ර ද ව හ රජ න ක න ත ප රධ න චර තවලටද හ යන අය අප රධ න චර තවලටද පණ ප වත දහසය හ ව ර ද ප සල ස ස ව යකග ජ ව තය ම හ ණද න අභ ය ග ග ටල හ ද ෂ කරත ම ද න ඇය ඉද ර යට ප ම ණ අය ර ම ම ච ත රපටය ප න ව ද ඇත ස වභ ව ක පර සරය ම ර ගත ක ර ණ ප රථම ද මළ ච ත රපටය ම ය ව ම ම ච ත රපටය න වත ත ළ ග බස න 1978 වසර යන නම න ද හ න ද බස න 1979 වසර යන නම න ද බස න 1984 වසර යන ව න ද ත රගත ක ර ණ ශ ර ද ව ද මළ ත ල ග හ න ද යන භ ෂ ත න හ ම ප රධ න න ළ ය ව ව ය හ න ද ත රගතකරණයද ප භ රද ර ජ ග ච ත රපටයක 16 වයද න ල ත රගත ක ර ම ප ස ටරයඅධ යක ෂණයත ර රචනයප භ රද ර ජ න ශ ප දනයඑස ඒ ර ජ කන න ර ගන ශ ල ප න ශ ර ද ව රජ න ක න ත ස න ම ර පණයප එස න ව ස ස ස කරණයආර බ ස කරන ස ග තයProduction companyබ ද හ ර මශ ර අම මන ක ර ය ෂන ස න ක ත ව ද නය1977 ස ප ත ම බර 15ත ර ක ලයම න ත ත 139රටඉන ද ය වභ ෂ වද මළකත වස ත වමය ල දහසය හ ව ර ද ප සල ස ස ව යක වඩක ක ක ඩ නම ග ර ම ය ප රද ශයක පද ච ව ස ට න ඇග මව වන ක ර වම ම චප ප න නම මන දබ ද ධ ක අන ථ ක ල ල ක හදවඩ ගත ත ය මය ල ග අන ගත බල ප ර ත ත ව ග ර වර යක ව මත උගත ශ ල ච ර ප ද ගලය ක හ ව ව හ ව ම ය චප ප න මය ල ක ර හ ප ම බ ද ස ට යද මය ල එය ප රත ක ෂ ප කළ ය න ගර ක පශ ව ද යවරය ක වන සත යජ ත වඩක ක ක ඩ ග ර මයට ප ම ණ ය ය මය ල ද ට ඔහ ඈ ක ර හ ප ම බ ද ඇයට ආදරය ප රක ශ කළ ය ඇයද තමන ග ස හ න ක මර ල ස ම හ ට තම ක ම ත ත ප රක ශ කළ ය ආදරය ග ඹ රට ග ය සත යජ ත පස ද න ක තම මනද ළ සප ර ග න මට මය ල ව ප ළඹවන ව ට මය ල ඊට අකම ත ත ප රක ශ කළ ය ම න මත වට මය ල ග න ක ස ක ර යක න වන බවට ත ර කරගත සත යජ ත ව නත ක න ත වක හ ව ව හ ව මට ප ටත ව ව ය ම ය ද නගත මය ල ක මය න පමණක එක ව ම ආදරය න වන බවත හදවත ද කක බ ද මක බව සත යජ ත ව ත ත ර ම කළද ඔහ මම ප ර යකරන න න ඹ අව ර ද 16ට ම ස න ඹට න ව ය ය ක ව ය ම ම සම බන ධය ද නගත ක ර වම ම ඇයට ව ව හයක කරද මට ස ලස ම කරන ව ට එම ගම ම රය ක හ මය ල ක ර හ ල ල ව පරට ට නම ප ද ගලය ක මය ල ග හ සත යජ ත ග සම බන ධය ග න ම ළ ගම ම ප රච රය කරන ලද ව ව හ කරග න මට ප ම ණ ප ද ගලය හ ඔව න ග පව ල උදව ය මය ල ග කන යභ වයද න ත ව ග ස බව මය ල ට හ ක ර වම ම ට අපහස කළහ එය න ස ත ත ව ලට පත ක ර වම ම මරණයට පත ව ව ය මවග න පස චප ප න මය ල හ මය ල ග න වස ර කබල ගත ත ය ක ලයක ගත ව පස චප ප න ක ර හ ස න හසක ඇත ව ය මවග මරණය න පස ත ඇයව හ ද න ර කබල ගන න බ ව න එමන ස චප ප න මන දබ ද ධ ක බව න ඉවතට ග න මට මය ල ඇයට ර ක ය වකට ය මටත ම න පස තමන ට චප ප න ක ය අමතන අයට තම සත ය නම වන ග ප ලක ර ෂ ණන යන නම හද න ව ද න ල සත ක ය ද න න ය ද නක චප ප න ය ය ඇමත පරට ට ව ත කම ම ල පහරක ද ග ප ල ලබ ද න න ය ක පයට පත පරට ට තම යහළ වන සමග ප ම ණ ග ප ල ව ත ක ර ර ප රහ රයන ලබ ද මට ත ත කරන ව ට මය ල එය බ ධ කළ ය පස කළ ක මය ල හ ග ප ල ව ව හ ව ව ය ග ප ල ව ව හ භ ණ ඩ ම ළද ග න මට ග ය බව ද නගත පරට ට මය ල ග න වසට ප ම ණ ඇය ක ළස මට උත සහ කළ ය එක ණහ ම න වසට ප ම ණ ග ප ල පරට ට බ ධ ක ර මට ත ත කළද පලක න ව හ ය න අසළ ත බ ම ර ස ගලක න පරට ටග හ සට දම මර ද ම ව ය ප ල ස අත අඩ ග වට පත ග ප ල තම න වත ප ම ණ න ල ස ප ර න ද ව අතර මය ල ඔහ එනත ර ද නපත බල ස ට න න ය චර තකමල හ සන ග ප ලක ර ෂ ණන ල ස ශ ර ද ව මය ල ල ස රජ න ක න ත පරට ට ල ස සත යජ ත සත යජ ත ව ද යවරය ල ස ග න ද මද ක ර වම ම ල ස ක න ඩමන ක ත ල සත රගත ව ම න පස ම ම ච ත රපටය 1977 ස ප ත ම බර 15 වනද ත රගත ව ම න අනත ර ව ඉන ද ය ස නම රස කයන ග අවධ නය ව ය රජ න ක න ත වන ස ප ර නළ ව ක ව ස න ම හ ව ර ද ධ චර තයක රගප න න ක ස ද යන නය කමල හ සන එවකට එතරම ප රස ද ධ න ත නම ත පස ව එවකට කමල හ සන ප ළ බදවද ජනත වග ව ශ ල බල ප ර ත ත වක හ ආකර ෂණයක ම ම ච ත රපටය න ල බ ණ ය සම ප ර ණ ද න 175ක ත රගත ව ම ම ච ත රපටය දළ ආද යම ඩ ලර ම ල යනයක බව 2010 වසර අල ල අර ජ න ග නම ඉ ග ර ස සගර ව සදහන ක ට ඇත සම ම නසම ම නය අ ගය න ර ද ශය තත ත වයජ ත ක සම ම න ඉන ද ය හ දම ග ය ක ව හ ම ව යදක ණ ෆ ල ම ෆ ය ර සම ම න හ දම ඉද ර පත ක ර ම ශ ර ද ව හ දම නළ ව කමල හ සන තම ල න ඩ ප ර න ත සම ම න හ දම නළ ව හ දම අධ යක ෂකවරය හ දම ස ග ත අධ යක ෂකවරය හ දම ග ය ක ව එස ජ නක ධ වන පථය16 වයද න ල ව ස න ද ග16 53භ ෂ වද මළඊ එම අය ර ක ඩ ස ඉල යර ජ ම ම ච ත රපටය එන ස න ද ර ප ව ග තය ය ගය හ දම ග තය ල ස ඉන ද ය ජ ත ක සම ම න උළ ල ද න ව දනය කරන ල බ ම න අනත ර ව මම ග තය ග ය ජ නක ව ත හ දම ග ය ක ව සදහ වන සම ම නය ප දන ල බ ණ