මෙය කුල භේදයකින් තොරව ඉගැන්වූ යුද්ධයට පමණක් භාවිතා කරන ලද කුඩා හරඹ කොටසකි.අතීතයේ යුද්ධයට ගිය සාමාන්‍ය මිනිසුන්ට පවා මෙය පුහුණු කර ඇත.අලි ඇතුන් හික්මවීම,අශ්ව ශිල්ප,දුනු හරඹ ආදිය මෙයට ඇතුළත් වේ.තවද අංගම්පොර ශිල්පයේ දුනු වර්ග කිහිපයක්ම ඇත. ඊතලයෙහි පොල් ළෙලි අමුණවා එයට ගිනි තබා ඈත සිටින සතුරාට විදීම වැනි දුනු සටන් උපක්‍රම රාශියක්ද හේවා අංගම් නැමැති කොටසට ඇතුළත් වේ.
අතීතයේදී සීමිත පිරිසකට පමණක් හේවා අංගම් පුහුණුකරවා ඔවුන් යුද්ධ කිරීමට යොදාගෙන ඇත. මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදී කාලතුවක්කුවට සමාන ගල් විදින යන්ත්‍ර පවා භාවිතා කර ඇත[]. එමෙන්ම ලොව ප්‍රථම බැරල් දෙකෙහි කාලතුවක්කුව නිපදවීමේ ගෞරවය හිමිවන්නේ හේවා අංගම් ශිල්පීන්ටය . දේශීය කාලතුවක්කුවකින් පිටවූ උණ්ඩයක බර සාමාන්‍යයෙන් රාත්තල් 44 කට වඩා වැඩිවූ බව කියවේ .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ය ක ල භ දයක න ත රව ඉග න ව ය ද ධයට පමණක භ ව ත කරන ලද ක ඩ හරඹ ක ටසක අත තය ය ද ධයට ග ය ස ම න ය ම න ස න ට පව ම ය ප හ ණ කර ඇත අල ඇත න හ ක මව ම අශ ව ශ ල ප ද න හරඹ ආද ය ම යට ඇත ළත ව තවද අ ගම ප ර ශ ල පය ද න වර ග ක හ පයක ම ඇත ඊතලය හ ප ල ළ ල අම ණව එයට ග න තබ ඈත ස ට න සත ර ට ව ද ම ව න ද න සටන උපක රම ර ශ යක ද හ ව අ ගම න ම ත ක ටසට ඇත ළත ව අත තය ද ස ම ත ප ර සකට පමණක හ ව අ ගම ප හ ණ කරව ඔව න ය ද ධ ක ර මට ය ද ග න ඇත මහ පර ක රමබ හ රජත ම ග ක ලය ද ක ලත වක ක වට සම න ගල ව ද න යන ත ර පව භ ව ත කර ඇත තහව ර කර න ම ත එම න ම ල ව ප රථම බ රල ද ක හ ක ලත වක ක ව න පදව ම ග රවය හ ම වන න හ ව අ ගම ශ ල ප න ටය ද ශ ය ක ලත වක ක වක න ප ටව උණ ඩයක බර ස ම න යය න ර ත තල 44 කට වඩ ව ඩ ව බව ක යව