හේමා මාලිනී ("හේමා මාලිනී චක්‍රවර්ති") (උපත 16 ඔක්තෝබර් 1948, , තමිල් නාඩු, ඉන්දියාව) යනුවෙන් හැඳන්වෙන්නේ ඉන්දියානු නිළියක, අධ්යක්ෂකවරියක, නිෂ්පාදිකාවක, නර්තන ශිල්පිනියක සහ දේශපාලනඥවරියකි. 1963දී ඇය සිය රංගන දිවිය ඇරඹූයේ දෙමළ චිත්‍රපටයක් වූ "ඉදු සතියම්" හි නර්තන ශිල්පිනියකගේ සහාය චරිතයක් නිරූපණය කරමිනි. මාලිනී පළමුවරට ප්‍රධාන චරිතයක් නිරූපණය කළේ (1968) තුළ වන අතර, ඇය බොලිවුඩ් චිත්‍රපට ගණනාවක ප්‍රධාන චරිත නිරූපණය කොට ඇත. ඉන් බොහෝ චිත්‍රපටවල ඇය ප්‍රධාන චරිත නිරූපණයෙහි යෙදුණේ ඇගේ සැමියා වූ සමග හෝ සහ යන නළුවන් සමග ය. මුලින් මාලිනීව ප්‍රවර්ධනය කරන ලද්දේ "සිහින යුවතිය"ක ලෙස වන අතර, 1977දී, ඇය ප්‍රධාන චරිත නිරූපණය කළා ය. නර්තන දායකත්වයන්ට අමතරව ඇය ප්රහසව මෙන්ම නාට්‍යමය චරිත ද නිරූපණය කොට තිබේ. ඇය චිත්‍රපට 150කට අධික සංඛ්‍යාවක පෙනී සිට ඇත.
හේමා මාලිනී | |
---|---|
තනතුර දරමින් 16 මැයි 2014 | |
පූර්වප්‍රාප්තිකයා | |
පුද්ගලික තොරතුරු | |
උපත | හේමා මාලිනී ආර්. චක්‍රවර්තී 16 ඔක්තෝබර් 1948 , , , ඉන්දියාව |
ජාතිය | ඉන්දියානු |
දේශපාලන පක්ෂය | භාරතීය ජනතා පක්ෂය |
කලත්‍රයා | (වි. 1979) |
දරුවන් | අහානා දියොල් |
රැකියාව |
|
Awards | (2000) |
සිය රංගන දිවිය තුළ මාලිනී ට එකොළොස් වරක් නිර්දේශ වූ අතර, 1972දී එම සම්මානය දිනා ගැනීමට සමත් වූවා ය. 2000දී මාලිනී විසින් හිමි කරගත් අතර, විසින් පිරිනමන සිව්වන ඉහළම ජනතා ගෞරවය වන සම්මානයෙන් ද පිදුම් ලැබුවා ය. 2012දී, ට දැක්වූ දායකත්වය අගයනු වස් ඇයට විසින් ක් පිරිනමන ලදී. මාලිනී සභාපති ධුරය ද උසුලා ඇත. 2006දී, මාලිනීහට දිල්ලියේ වෙතින් සංගීත සහ අභිවාහ්‍ය කලා පිළිබඳ සෝපොරි ඇකඩමියේ (සාමාපා) විතස්ත සම්මානය පිරිනැමුණේ ඉන්දියානු සංස්කෘතිය සහ නර්තනය වෙනුවෙන් ඇය සිදුකළ දායකත්ය වෙනුවෙනි. 2013දී, ඉන්දියානු සිනමාව වෙනුවෙන් ඇය දැක්වූ දායකත්වය උදෙසා ආන්ධ්‍ර ප්‍රදේශ් රජය විසින් ඇයට පරිනමන ලදී.
2003 සිට 2009 දක්වා, මාලිනී පාර්ලිමේන්තුවේ උත්තර මන්ත්‍රී මණ්ඩලයේ රාජ්‍ය සභා සඳහා භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂිකාවක ලෙස තරගවැදුණා ය. 2014දී, මාලිනී සඳහා තේරී පත්වූවා ය. මාලිනී පුණ්‍යාධාර සහ සමාජ සේවා කටයුතු සඳහා ද දායක වී ඇත. මේ වනවිට මාලිනී (ISKCON) ජීවිතාන්තය දක්වා සාමාජිකාවක ද වේ. ඇගේ රංගන දිවිය තුළ ඉහළම සහ සාර්ථකම නිළිය වූයේ ද ඇයයි. ඇගේ රංගන සහ නර්තන කුසලතාව විචාරක පැසසුමට ලක්ව ඇත.
මුල්කාලීන දිවිය සහ පවුල
මාලිනී උපත ලැබූයේ දෙමළ පවුලක තෙවන දරුවා ලෙසයි. ඇගේ මව චිත්‍රපට නිෂ්පාදිකාවක වූ ජය ලක්ෂ්මී චක්‍රවර්තී වූ අතර, ඇගේ පියා වී. එස්. ආර්. චක්‍රවර්තී විය. මාලිනී චෙන්නායිහි ආන්ධ්‍රා මහිලා සභා වෙත ඇතුළත් වූ අතර, ඇගේ ප්‍රියතම විෂය වූයේ ඉතිහාසයයි. මාලිනී DTEA මන්දිර් මාර්ග්හි අධ්‍යාපනය හදාළ අතර, 12වන පන්තියෙන් පසු ඇය රංගන වෘත්තියට ඇතුළත් වූවා ය.
සමග රඟපෑ මාලිනීගේ පළමු චිත්‍රපට වූයේ (1970) ය. 1979දී ඔවුහු විවාහ වූහ. ඒ වනවිටත් විවාහකයකුව සිටි ධර්මේන්ද්‍ර හට දරුවන් සිටි අතර, ඉන් දෙදෙනකු වූයේ බොලිවුඩ් නළුවන් වන සහ ය. මාලිනී ඉස්ලාමය වැළඳගත් අතර ධර්මේන්ද්‍ර හා විවාහ විය. ඔවුනට දරුවන් දෙදෙනකු ද වේ. ඔවුන් නම් බොලිවුඩ් නිළියක වන (1981 දී උපන්) සහ සහාය අධ්යක්ෂකවරියක වන අහානා දියොල් ය.
(1991), රෝජා (1992) සහ (1993).යන චිත්‍රපටවල ප්‍රධාන නිළිය ලෙස කටයුතු කළ මධූ ඥාතීත්වයෙන් මාලිනීගේ ලේලියකි.
චිත්‍රපට වෘත්තිය
1960-1970 මුල්කාලීන කෘති
මාලිනී ඉදු සතියම් (1963) චිත්‍රපටයේ සහාය රංගනයෙහි නිරත වූ අතර, (1965) චිත්‍රපටයේ නාට්‍යාංගනාවකගේ චරිතය නිරූපණය කළා ය. 1968 චිත්‍රපටයේ මාලිනී සහ රාජ් කපූර් විසින් ප්‍රධාන චරිත නිරූපණය කරන ලදී මෙය "බොලිවුඩ් සිහින යුවතියක" ලෙස ඇගේ ප්‍රවර්ධනයේ ආරම්භයයි.
1970-1978 ප්රමුඛත්වයට පත්වීම සහ සාර්ථකත්වය
(1970) චිත්‍රපටයේ මාලිනී විසින් ප්‍රධාන චරිතයක් නිරූපණය කරන ලදී. අනතුරුව ඇය අභියෝගාත්මක චරිත රැසක්ම නිරූපණය කළා ය. මෙයට උදාහරණ ලෙස (1971) චිත්‍රපටයේ තරුණ වැන්දඹුවගේ චරිතය සහ (1971) චිත්‍රපටයේ දිළිඳු ස්ත්‍රියගේ චරිතය දැක්විය හැක. 1972දී, මාලිනී, සහ යන නළුවන් සමග චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා ය. මෙම චිත්‍රපටය වෙනුවෙන් මාලිනී සම්මානය හිමි කරගත්තා ය. රංගන ක්ෂේත්රයට පිවිස වසර හතරකින්, මාලිනී බොලිවුඩයේ ප්‍රධාන නිළියක සහ සම්භාව්‍ය නර්තන ශිල්පිනියක ලෙස ස්වකීය නාමයක් ගොඩනගා ගත්තා ය. 1970 දශකයේ මාලිනීගේ චිත්‍රපට අතර (1975), , (1975) වැනි චිත්‍රපට ප්රමුඛ ය. (1975) චිත්රපටයෙහි මාලිනී විසින් බසන්ති නැමැති කටකාර තරුණියකගේ චරිතය නිරූපණය කරන ලදී. මෙම යුගයේ අනෙකුත් නිර්මාණ අතරට , , (1975), කිනාරා (1977) සහ (1979) වැනි චිත්‍රපට අයත් වේ.
මාලිනී, ධර්මේන්ද්‍ර සමග චිත්‍රපට 28කට රංගනයෙන් දායක වී ඇත. මේ අතරට , , , , , , (1974), ෂෝලේ (1975), , , (1978) සහ (1978) වැනි චිත්‍රපට අයත් ය.
1980- 1990 ආර්ථික සාර්ථකත්වය
විවාහයෙන් පසුව චිත්‍රපට නිෂ්පාදනය කෙරෙහි යොමුවූ මාලිනී , (1981), , , සහ (1984) යන චිත්‍රපට නිර්මාණය කළා ය. සමග රංගනයෙහි යෙදුණු ඇය චිත්රපටයෙහි සම්භාව්‍ය නර්තන ශිල්පිනියකගේ චරිතය නිරූපණය කළා ය. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත ඒ සම්බන්ධයෙන් පැවසූයේ චිත්‍රපට යුවළවල් අතුරින් ඉහළම යුවළක් බවයි. ඇගේ කෘති අතරට , දුර්ගා (1985), (1985), (1987), (1986), සහ (1990) වැනි චිත්‍රපට ද ඇතුළත් ය.
මෙම යුගයේ දී මාලිනී ධර්මේන්ද්‍ර සමග , , , , (1983), සහ (1984) යන චිත්‍රපටවල චරිත නිරූපණයෙහි නියැළුණා ය.
ඇය විසින් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අතර, දිව්‍යා භාරති සහ ෂාරුක් ඛාන් විසින් එහි ප්‍රධාන චරිත නිරූපණය කරන ලදී. ඉන් අනතුරුව මාලිනී නර්තනය සහ රූපවාහිනී නිර්මාණ කෙරෙහි සිය අවධානය යොමු කරන්නට වූවා ය.
2000 දශකයේ විචාරක පැසසුම ලත් චරිත
වසර ගණනාවක් චිත්‍රපට ක්ෂේත්රයෙන් විරාමයක් ගෙන සිටීමෙන් පසු සිය නැවත ආගමනය සනිටුහන් කරමින් හේමා (2003) චිත්‍රපටයෙන් රංගනයට පිවිසියා ය. මෙහි රංගනය වෙනුවෙන් ඇය ෆිල්ම්ෆොයර් හොඳම නිළියට හිමි සම්මානය සඳහා ඇගේ නම යෝජනා විය. 2004 චිත්‍රපටයේ ද ඇය සහාය චරිතයක් නිරූපණය කළා ය. 2011දී ඇය සිය දෙවන වෘත්තාන්ත චිත්‍රපටය වූ අධ්‍යක්ෂණය කළා ය. මෙහි ඇය, ඇගේ සැමියා වූ සහ දියණියක වූ ද පෙනී සිටියා ය.
දේශපාලන වෘත්තිය
1999දී, මාලිනී භාරතීය ජනතා පක්ෂයේ (BJP) අපේක්ෂකයකු වූ හිටපු බොලිවුඩ් නළුවකු වූ ට සහයෝගය පල කරමින් මැතිවරණ ව්‍යාපාරය හා සම්බන්ධ වූවා ය. ඛන්නා ඡන්ද කොට්ඨාසයෙන් ට සහභාගී විය. 2004 පෙබරවාරි මස මාලිනී නිල වශයෙන් BJP පක්ෂය සමග සම්බන්ධ වූවා ය. 2003 සිට 2009 දක්වා ඇය උත්තර මන්තී මණ්ඩලයේ හෙවත් රාජ්‍ය සභාවේ (MP) ලෙස කටයුතු කළා යත ඇයව නිර්දේශ කරන ලද්දේ එවකට ඉන්දියානු ජනපති වූ ආචාර්ය ඒ. පී ජේ. අබ්දුල් කලාම් විසිනි. 2010 මාර්තු මස, මාලිනී BJP පක්ෂයේ සාමාන්‍ය ලේකම් පදවියට පත්කෙරුණු අතර, 2011 පෙබරවාරි මස විසින් ඇයව පක්ෂයේ සාමාන්‍ය ලේකම් පදවිය නිර්දේශ කරන ලදී. 2014 මහමැතිවරණයේ දී මාලිනී, අපේක්ෂක ව (RLD) වැඩි ඡන්ද 3,30,743 කින් පරාජය කිරීමට සමත්වූවා ය. අනතුරුව මාලිනී ලෝක් සභාවට තේරී පත් විය.
සමාජ ගැටලුවල දී දායකත්වය
මාලිනී ඉන්ඩියා නැමැති සත්ත්ව අයිතිවාසිකම් සංවිධානයේ ආධාරකාරිණියකි. 2009දී මුම්බායි මහනගර කොමසාරිස් වෙත ලිපියක් යවමින් ඔහුගෙන් ඉල්ලා තිබුණේ මුම්බායේ තදබදකාරී මාවත්වල අශ්ව රථ ධාවනය තහනම් කරන ලෙසයි. 2011දී, පරිසර සහ වනාන්තර සඳහා ඒකාබද්ධ අමාත්‍යවරයා වූ වෙත ලිපියක් ලියමින් ඇය ඉල්ලා සිටියේ () ක්‍රීඩාව තහනම් කරන ලෙසයි. ඇය පැවසූයේ, "ජල්ලිකට්ටු සිදුවීම් පිළිබඳ විමර්ශන දියත් කළ PETAහි මාගේ මිතුරන් වාර්තා කළේ ගවයන්ගේ නාස් වළලුවලින් තදින් අදින බවත්, ඔවුනට පහර දෙන බව හා තියුණු කෝටුවලින් තලන බවත් ය. එසේම එහාමෙහා චලනය වීමටවත් නොහැකි ලෙස ඔවුන්ව තදින් ට්‍රක් රථවලට පටවනු ලබයි". Malini won the title of "PETA Person of the Year". වන ඇය පැවසූයේ, "මාගේ ආහාර තේරීම් මේ ග්‍රහලොවට සහ සතුන්ට උපකාරී වන බව වටහා ගැනීමෙන් මා සතුටට පත්වනවා" යනුවෙනි.
වෙනත් කෘති
නර්තනය
මාලිනී යනු ප්‍රවීණ භරතනාට්‍යම් නර්තන ශිල්පිනියකි. ඇගේ දියණියන් වන සහ අහානා දියොල් ප්‍රවීණ නර්තන ශිල්පිනියන් වේ. ඔවුන් පුණ්‍යාධාර කටයුතු වෙනුවෙන් සැකසූ පරම්පරා නම් අංගයන්හි දී මාලිනී සමග එක්ව නර්තනයෙහි යෙදේ. මීට අමතරව ඇය ඇගේ දියණියන් සමග ඛජුරාහෝ නර්තන උළෙලේ දී ද සිය දක්ෂතා ප්‍රදර්ශනය කොට ඇත.
මාලිනී වෙතින් නර්තනය හදාළ අතර, වෙතින් මෝහිනියට්ටම් හදාළා ය. ඇය විසින් , ගේ හි රාම වැනි නර්තන අංග ගණනාවක් නිරූපණය කොට ඇත. 2007දී, ඇය සන්ධ්‍යාවෙහි දී, සති, සහ දුර්ගා වැනි චරිත රඟ දක්වා ඇත.
නාට්‍ය විහාර් කලාකේන්ද්ර නර්තන පාසල මාලිනීගේ හිමිකාරීත්වය යටතේ පවතියි.
රූපවාහිනිය
මාලිනී විසින් විසින් අධ්‍යක්ෂණය කළ ජායි මාතා කි (2000) නම් රූපවාහිනී කතාමාලාවේ චරිත නිරූපණය කොට තිබේ. මෙහි ඇය දුර්ගා දෙවඟනගේ චරිතය නිරූපණය කළා ය. නාළිකාවෙන් විකාශය වූ නැමැති රූපවාහිනී කතාමාලාවේ ඇය විසින් නිවුන් සොයුරියන් දෙපළකගේ චරිත නිරූපණය කරන ලදී. මාලිනී විසින්ම අධ්‍යක්ෂණය කරන ලද නූපුර් කතාමාලාවේ ඇය භරතනාට්‍යම් නළඟනකගේ චරිතය නිරූපණය කළා ය.
නිෂ්පාදනය සහ ප්‍රවර්ධන කෘති
මාලිනී විසින් නැමැති හින්දි කාන්තා සඟරාවේ සංස්කාරක ධුරය උසුලයි. 2000දී වසර තුනක කාලයක් සඳහා ප්‍රථම සභාපතිනිය ලෙස මාලිනී පත්වූවා ය.
2007දී, ඛනිජ ජල පිරිපහදු පද්ධතියක නිෂ්පාදකයින් වූ සමග ප්‍රවර්ධන ගිවිසුමකට මාලිනී එළැඹියා ය. මීට අමතරව මාලිනී චෙන්නායිහි විලාසිතා ප්රදර්ශනාගාරයක් වූ වෙනුවෙන් සන්නාම තානාපතිනියක ලෙස කටයුතු කොට ඇත.
නිර්මාණ දායකත්වය
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- "rediff.com: A dream called Hema Malini". Rediff.com. 16 October 1958. සම්ප්‍රවේශය 14 June 2011.
- Hemamalini, ever dream girl turned 65. cinemanewstoday.com.
- A dream called Hema Malini. Rediff.com. Accessed 24 September 2009.
- Abhinetri (1970) The Hindu 3 December 2010. Accessed 30 June 2011.
- Top Actresses. Box Office India. Accessed 8 January 2008. 17 ඔක්තෝබර් 2013 at the Wayback Machine
- Friday Review Chennai / Tribute : Bollywood's macho man bids goodbye. 2009-05-06 at the Wayback Machine The Hindu 1 May 2009 Accessed 14 June 2011.
- Top Box Office Draws of Indian Cinema.[] IBOS. Accessed 24 September 2009.
- Padma Vibhushan, Padma Bhushan, Padma Shri awardees. 2010-04-14 at the Wayback Machine The Hindu 27 January 2000 Accessed 14 June 2011.
- Here comes Dr. Hema Malini! 17 ඔක්තෝබර් 2012 at the Wayback Machine 2 October 2012. Accessed 2 October 2012.
- Correspondent, Special. "S.P. Balasubrahmanyam, Hema Malini bag NTR awards".
- Smt. Hema Malini, Member of Parliament (Rajya Sabha)- Bio Data Press Information Bureau of India. 22 ජූනි 2008 at the Wayback Machine
- "My dad opposed my marriage: Hema". IBNLive.com. සම්ප්‍රවේශය 21 February 2016.
- Hema Malini. Living Media International Limited 2004 p23.
- My Fun Days. Telegraph India 29 June 2011. Accessed 6 July 2011.
- Detailed Profile, Smt. Hema Malini, Members of Parliament (Rajya Sabha), Who's Who, Government: National Portal of India. 2020-10-12 at the Wayback Machine India.gov.in Accessed 6 July 2011.
- "Dharmendra, Action King: Personal life. සංරක්ෂණය කළ පිටපත 2013-01-26 at The Indian Express. Accessed 2 July 2011.
- . . 2 April 2014. 8 August 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 18 June 2016.
- "From Hema Malini-Dharmendra, Rekha-Vinod Mehra to Aamir Khan-Reena: Bollywood's most controversial and secret marriages". . 3 January 2014. සම්ප්‍රවේශය 18 June 2016.
- "Hema Malini concealed her educational qualification, conversion to Islam in affidavit: AAP". . 18 April 2014. සම්ප්‍රවේශය 18 June 2016.
- Pinto, Jerry. Helen: The Life and Times of an H-bomb. p. 9. ISBN .
- Times of India 30/6/12
- Joshi T. Ahana Deol and boyfriend VJ Aditya working together in Guzaarish. Mid-day.com 26 May 2009 Accessed 6 July 2011.
- Metro Plus Mangalore, Cinema : Sister act! The Hindu 10 October 2009 Accessed 6 July 2011.
- Next in line. The Telegraph, Kolkota. 3 March 2011. Accessed 6 July 2011.
- Hits and misses. 22 ඔක්තෝබර් 2008 at the Wayback Machine Screenindia.com Accessed 24 September 2009
- Hema Malini: Bollywood's dreamgirl. Rediff.com 25 October 2002. Accessed 1 July 2011
- Revisiting Seeta Aur Geeta. Rediff.com 25 May 2009 Accessed July 2011
- The Winners – 1972– The 51st Filmfare Awards. The Times of India. 14 June 2011.
- Biography reveals dream girl's love affairs. 2012-02-24 at the Wayback Machine Paktribune.com Accessed 1 July 2011.
- Goddess of valour. The Hindu 25 March 2011. Accessed 30 June 2011.
- Pawar Y. Kamal Haasan and Rajinikanth’s guru K Balachander passes away. DNA 21 June 2012 Accessed 27 December 2014.
- Purva D. Rajesh Khanna's top five jodis. 2012-09-23 at the Wayback Machine The Times of India 21 June 2012 Accessed 26 June 2012
- Kalyani Prasad Keshri (26 July 2010). "Dream Girl | Esha Deol". Entertainment.oneindia.in. සම්ප්‍රවේශය 4 December 2011.
- . Hindustan Times. 25 ඔක්තෝබර් 2011. 28 නොවැම්බර් 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 දෙසැම්බර් 2011.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Hema Malini joins BJP. 2004-04-03 at the Wayback Machine The Hindu 20 February 2004 Accessed 14 June 2011.
- Karnataka News : BJP picks Hema Malini for RS. 2011-02-26 at the Wayback Machine The Hindu 19 February 2011 Accessed 14 June 2011.
- Hema Malini makes dream debut in Mathura. Zeenews 2014.
- Constituency wise. 2014-05-29 at the Wayback Machine ECI results.
- Hema Malini campaigns for being vegetarian Zee News 8 October 2013
- Ban Tamil Nadu's jallikattu: Hema Malini. Times of India 4 July 2011.
- Hema Malini urges ban on Tamil Nadu's Jallikattu.[] IBN Live 1 July 2011.
- Hema Malini named PETA Person of the Year. Deccan Herald 19 December 2011.
- Hema Malini stars in PETA ad. Times of India 9 October 2013.
- Star daughter awaits a big hit 2012-11-10 at the Wayback Machine, The Hindu 16 June 2002 Accessed 14 June 2011.
- Friday review Hyderabad / Dance : Goddess of valour. The Hindu 25 March 2011 Accessed 14 June 2011.
- Hema Malini mesmerises at Khajuraho Dance Festival. 2012-11-10 at the Wayback Machine The Hindu 3 February 2011. Accessed 6 July 2011.
- Friday review Hyderabad / Dance : Hema's celestial dance recital. 2009-03-26 at the Wayback Machine The Hindu 7 April 2006 Accessed 14 June 2011.
- Kumar K. Hema Malini presents 'Durga' to a standing ovation. 2007-10-24 at the Wayback Machine The Hindu 22 October 2007. Accessed 6 July 2011.
- Hema Malini enthrals audience. The Hindu 13 September 2010. Accessed 25 June 2016.
- Godly choices. The Sunday Tribune 30 March 2003. Accessed 10 January 2012.
- India as a writer's market. 2011-06-17 at the Wayback Machine Writing-world.com Accessed 1 July 2011.
- Which business family owns Outlook? Rediff.com 1 July 2011.
- Are You surprised? Rrtd.nic.in 15 October 2000. Accessed 6 July 2011.
- Business : Kent RO aims to consolidate market position. 2009-02-23 at the Wayback Machine The Hindu 20 February 2009. Accessed 6 July 2011.
- Tamil Nadu / Chennai News : Prizes distributed to winners of 'Pothys Pattu Parisu'. 2011-01-04 at the Wayback Machine The Hindu 31 December 2010. Accessed 6 July 2011.
වැඩිදුර කියවීමට
- (2007). Hema Malini: The Authorized Biography. Lotus Collection. ISBN .
- Raheja, Dinesh. "Hema Malini: Bollywood's Dreamgirl". Rediff. සම්ප්‍රවේශය 15 June 2011.
බාහිර සබැඳි
- හේමා මාලිනී සඳහා IMDb හි ඇති තොරතුරු
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හ ම ම ල න හ ම ම ල න චක රවර ත උපත 16 ඔක ත බර 1948 තම ල න ඩ ඉන ද ය ව යන ව න හ ඳන ව න න ඉන ද ය න න ළ යක අධ යක ෂකවර යක න ෂ ප ද ක වක නර තන ශ ල ප න යක සහ ද ශප ලනඥවර යක 1963ද ඇය ස ය ර ගන ද ව ය ඇරඹ ය ද මළ ච ත රපටයක ව ඉද සත යම හ නර තන ශ ල ප න යකග සහ ය චර තයක න ර පණය කරම න ම ල න පළම වරට ප රධ න චර තයක න ර පණය කළ 1968 ත ළ වන අතර ඇය බ ල ව ඩ ච ත රපට ගණන වක ප රධ න චර ත න ර පණය ක ට ඇත ඉන බ හ ච ත රපටවල ඇය ප රධ න චර ත න ර පණය හ ය ද ණ ඇග ස ම ය ව සමග හ සහ යන නළ වන සමග ය ම ල න ම ල න ව ප රවර ධනය කරන ලද ද ස හ න ය වත ය ක ල ස වන අතර 1977ද ඇය ප රධ න චර ත න ර පණය කළ ය නර තන ද යකත වයන ට අමතරව ඇය ප රහසව ම න ම න ට යමය චර ත ද න ර පණය ක ට ත බ ඇය ච ත රපට 150කට අධ ක ස ඛ ය වක ප න ස ට ඇත හ ම ම ල න තනත ර දරම න 16 ම ය 2014ප ර වප ර ප ත කය ප ද ගල ක ත රත ර උපතහ ම ම ල න ආර චක රවර ත 16 ඔක ත බර 1948 1948 10 16 වයස 75 ඉන ද ය වජ ත යඉන ද ය න ද ශප ලන පක ෂයභ රත ය ජනත පක ෂයකලත රය ව 1979 දර වන අහ න ද ය ල ර ක ය වන ළ යකන ෂ ප දකවර යකද ශප ලනඥවර යකAwards 2000 ස ය ර ගන ද ව ය ත ළ ම ල න ට එක ළ ස වරක න ර ද ශ ව අතර 1972ද එම සම ම නය ද න ග න මට සමත ව ව ය 2000ද ම ල න ව ස න හ ම කරගත අතර ව ස න ප ර නමන ස ව වන ඉහළම ජනත ග රවය වන සම ම නය න ද ප ද ම ල බ ව ය 2012ද ට ද ක ව ද යකත වය අගයන වස ඇයට ව ස න ක ප ර නමන ලද ම ල න සභ පත ධ රය ද උස ල ඇත 2006ද ම ල න හට ද ල ල ය ව ත න ස ග ත සහ අභ ව හ ය කල ප ළ බඳ ස ප ර ඇකඩම ය ස ම ප ව තස ත සම ම නය ප ර න ම ණ ඉන ද ය න ස ස ක ත ය සහ නර තනය ව න ව න ඇය ස ද කළ ද යකත ය ව න ව න 2013ද ඉන ද ය න ස නම ව ව න ව න ඇය ද ක ව ද යකත වය උද ස ආන ධ ර ප රද ශ රජය ව ස න ඇයට පර නමන ලද 2003 ස ට 2009 දක ව ම ල න ප ර ල ම න ත ව උත තර මන ත ර මණ ඩලය ර ජ ය සභ සඳහ භ රත ය ජනත පක ෂය අප ක ෂ ක වක ල ස තරගව ද ණ ය 2014ද ම ල න සඳහ ත ර පත ව ව ය ම ල න ප ණ ය ධ ර සහ සම ජ ස ව කටය ත සඳහ ද ද යක ව ඇත ම වනව ට ම ල න ISKCON ජ ව ත න තය දක ව ස ම ජ ක වක ද ව ඇග ර ගන ද ව ය ත ළ ඉහළම සහ ස ර ථකම න ළ ය ව ය ද ඇයය ඇග ර ගන සහ නර තන ක සලත ව ව ච රක ප සස මට ලක ව ඇත ම ල ක ල න ද ව ය සහ පව ලම ල න උපත ල බ ය ද මළ පව ලක ත වන දර ව ල සය ඇග මව ච ත රපට න ෂ ප ද ක වක ව ජය ලක ෂ ම චක රවර ත ව අතර ඇග ප ය ව එස ආර චක රවර ත ව ය ම ල න ච න න ය හ ආන ධ ර මහ ල සභ ව ත ඇත ළත ව අතර ඇග ප ර යතම ව ෂය ව ය ඉත හ සයය ම ල න DTEA මන ද ර ම ර ග හ අධ ය පනය හද ළ අතර 12වන පන ත ය න පස ඇය ර ගන ව ත ත යට ඇත ළත ව ව ය සමග රඟප ම ල න ග පළම ච ත රපට ව ය 1970 ය 1979ද ඔව හ ව ව හ ව හ ඒ වනව ටත ව ව හකයක ව ස ට ධර ම න ද ර හට දර වන ස ට අතර ඉන ද ද නක ව ය බ ල ව ඩ නළ වන වන සහ ය ම ල න ඉස ල මය ව ළඳගත අතර ධර ම න ද ර හ ව ව හ ව ය ඔව නට දර වන ද ද නක ද ව ඔව න නම බ ල ව ඩ න ළ යක වන 1981 ද උපන සහ සහ ය අධ යක ෂකවර යක වන අහ න ද ය ල ය 1991 ර ජ 1992 සහ 1993 යන ච ත රපටවල ප රධ න න ළ ය ල ස කටය ත කළ මධ ඥ ත ත වය න ම ල න ග ල ල යක ච ත රපට ව ත ත ය1960 1970 ම ල ක ල න ක ත ම ල න ඉද සත යම 1963 ච ත රපටය සහ ය ර ගනය හ න රත ව අතර 1965 ච ත රපටය න ට ය ගන වකග චර තය න ර පණය කළ ය 1968 ච ත රපටය ම ල න සහ ර ජ කප ර ව ස න ප රධ න චර ත න ර පණය කරන ලද ම ය බ ල ව ඩ ස හ න ය වත යක ල ස ඇග ප රවර ධනය ආරම භයය 1970 1978 ප රම ඛත වයට පත ව ම සහ ස ර ථකත වය 1970 ච ත රපටය ම ල න ව ස න ප රධ න චර තයක න ර පණය කරන ලද අනත ර ව ඇය අභ ය ග ත මක චර ත ර සක ම න ර පණය කළ ය ම යට උද හරණ ල ස 1971 ච ත රපටය තර ණ ව න දඹ වග චර තය සහ 1971 ච ත රපටය ද ළ ඳ ස ත ර යග චර තය ද ක ව ය හ ක 1972ද ම ල න සහ යන නළ වන සමග ච ත රපටය ප රධ න චර ත න ර පණය කළ ය ම ම ච ත රපටය ව න ව න ම ල න සම ම නය හ ම කරගත ත ය ර ගන ක ෂ ත රයට ප ව ස වසර හතරක න ම ල න බ ල ව ඩය ප රධ න න ළ යක සහ සම භ ව ය නර තන ශ ල ප න යක ල ස ස වක ය න මයක ග ඩනග ගත ත ය 1970 දශකය ම ල න ග ච ත රපට අතර 1975 1975 ව න ච ත රපට ප රම ඛ ය 1975 ච ත රපටය හ ම ල න ව ස න බසන ත න ම ත කටක ර තර ණ යකග චර තය න ර පණය කරන ලද ම ම ය ගය අන ක ත න ර ම ණ අතරට 1975 ක න ර 1977 සහ 1979 ව න ච ත රපට අයත ව ම ල න ධර ම න ද ර සමග ච ත රපට 28කට ර ගනය න ද යක ව ඇත ම අතරට 1974 ෂ ල 1975 1978 සහ 1978 ව න ච ත රපට අයත ය 1980 1990 ආර ථ ක ස ර ථකත වය ව ව හය න පස ව ච ත රපට න ෂ ප දනය ක ර හ ය ම ව ම ල න 1981 සහ 1984 යන ච ත රපට න ර ම ණය කළ ය සමග ර ගනය හ ය ද ණ ඇය ච ත රපටය හ සම භ ව ය නර තන ශ ල ප න යකග චර තය න ර පණය කළ ය ටය ම ස ඔෆ ඉන ඩ ය ප වත පත ඒ සම බන ධය න ප වස ය ච ත රපට ය වළවල අත ර න ඉහළම ය වළක බවය ඇග ක ත අතරට ද ර ග 1985 1985 1987 1986 සහ 1990 ව න ච ත රපට ද ඇත ළත ය ම ම ය ගය ද ම ල න ධර ම න ද ර සමග 1983 සහ 1984 යන ච ත රපටවල චර ත න ර පණය හ න ය ළ ණ ය ඇය ව ස න ච ත රපටය අධ යක ෂණය කළ අතර ද ව ය භ රත සහ ෂ ර ක ඛ න ව ස න එහ ප රධ න චර ත න ර පණය කරන ලද ඉන අනත ර ව ම ල න නර තනය සහ ර පව හ න න ර ම ණ ක ර හ ස ය අවධ නය ය ම කරන නට ව ව ය 2000 දශකය ව ච රක ප සස ම ලත චර ත වසර ගණන වක ච ත රපට ක ෂ ත රය න ව ර මයක ග න ස ට ම න පස ස ය න වත ආගමනය සන ට හන කරම න හ ම 2003 ච ත රපටය න ර ගනයට ප ව ස ය ය ම හ ර ගනය ව න ව න ඇය ෆ ල ම ෆ යර හ ඳම න ළ යට හ ම සම ම නය සඳහ ඇග නම ය ජන ව ය 2004 ච ත රපටය ද ඇය සහ ය චර තයක න ර පණය කළ ය 2011ද ඇය ස ය ද වන ව ත ත න ත ච ත රපටය ව අධ යක ෂණය කළ ය ම හ ඇය ඇග ස ම ය ව සහ ද යණ යක ව ද ප න ස ට ය ය ද ශප ලන ව ත ත ය1999ද ම ල න භ රත ය ජනත පක ෂය BJP අප ක ෂකයක ව හ ටප බ ල ව ඩ නළ වක ව ට සහය ගය පල කරම න ම ත වරණ ව ය ප රය හ සම බන ධ ව ව ය ඛන න ඡන ද ක ට ඨ සය න ට සහභ ග ව ය 2004 ප බරව ර මස ම ල න න ල වශය න BJP පක ෂය සමග සම බන ධ ව ව ය 2003 ස ට 2009 දක ව ඇය උත තර මන ත මණ ඩලය හ වත ර ජ ය සභ ව MP ල ස කටය ත කළ යත ඇයව න ර ද ශ කරන ලද ද එවකට ඉන ද ය න ජනපත ව ආච ර ය ඒ ප ජ අබ ද ල කල ම ව ස න 2010 ම ර ත මස ම ල න BJP පක ෂය ස ම න ය ල කම පදව යට පත ක ර ණ අතර 2011 ප බරව ර මස ව ස න ඇයව පක ෂය ස ම න ය ල කම පදව ය න ර ද ශ කරන ලද 2014 මහම ත වරණය ද ම ල න අප ක ෂක ව RLD ව ඩ ඡන ද 3 30 743 ක න පර ජය ක ර මට සමත ව ව ය අනත ර ව ම ල න ල ක සභ වට ත ර පත ව ය සම ජ ග ටල වල ද ද යකත වයම ල න ඉන ඩ ය න ම ත සත ත ව අය ත ව ස කම ස ව ධ නය ආධ රක ර ණ යක 2009ද ම ම බ ය මහනගර ක මස ර ස ව ත ල ප යක යවම න ඔහ ග න ඉල ල ත බ ණ ම ම බ ය තදබදක ර ම වත වල අශ ව රථ ධ වනය තහනම කරන ල සය 2011ද පර සර සහ වන න තර සඳහ ඒක බද ධ අම ත යවරය ව ව ත ල ප යක ල යම න ඇය ඉල ල ස ට ය ක ර ඩ ව තහනම කරන ල සය ඇය ප වස ය ජල ල කට ට ස ද ව ම ප ළ බඳ ව මර ශන ද යත කළ PETAහ ම ග ම ත රන ව ර ත කළ ගවයන ග න ස වළල වල න තද න අද න බවත ඔව නට පහර ද න බව හ ත ය ණ ක ට වල න තලන බවත ය එස ම එහ ම හ චලනය ව මටවත න හ ක ල ස ඔව න ව තද න ට රක රථවලට පටවන ලබය Malini won the title of PETA Person of the Year වන ඇය ප වස ය ම ග ආහ ර ත ර ම ම ග රහල වට සහ සත න ට උපක ර වන බව වටහ ග න ම න ම සත ටට පත වනව යන ව න ව නත ක ත නර තනය ප රස ගයක ද කර තන ගයක ඉද ර පත කරන ම ල න ම ල න යන ප රව ණ භරතන ට යම නර තන ශ ල ප න යක ඇග ද යණ යන වන සහ අහ න ද ය ල ප රව ණ නර තන ශ ල ප න යන ව ඔව න ප ණ ය ධ ර කටය ත ව න ව න ස කස පරම පර නම අ ගයන හ ද ම ල න සමග එක ව නර තනය හ ය ද ම ට අමතරව ඇය ඇග ද යණ යන සමග ඛජ ර හ නර තන උළ ල ද ද ස ය දක ෂත ප රදර ශනය ක ට ඇත ම ල න ව ත න නර තනය හද ළ අතර ව ත න ම හ න යට ටම හද ළ ය ඇය ව ස න ග හ ර ම ව න නර තන අ ග ගණන වක න ර පණය ක ට ඇත 2007ද ඇය සන ධ ය ව හ ද සත සහ ද ර ග ව න චර ත රඟ දක ව ඇත න ට ය ව හ ර කල ක න ද ර නර තන ප සල ම ල න ග හ ම ක ර ත වය යටත පවත ය ර පව හ න ය ම ල න ව ස න ව ස න අධ යක ෂණය කළ ජ ය ම ත ක 2000 නම ර පව හ න කත ම ල ව චර ත න ර පණය ක ට ත බ ම හ ඇය ද ර ග ද වඟනග චර තය න ර පණය කළ ය න ළ ක ව න ව ක ශය ව න ම ත ර පව හ න කත ම ල ව ඇය ව ස න න ව න ස ය ර යන ද පළකග චර ත න ර පණය කරන ලද ම ල න ව ස න ම අධ යක ෂණය කරන ලද න ප ර කත ම ල ව ඇය භරතන ට යම නළඟනකග චර තය න ර පණය කළ ය න ෂ ප දනය සහ ප රවර ධන ක ත ම ල න ව ස න න ම ත හ න ද ක න ත සඟර ව ස ස ක රක ධ රය උස ලය 2000ද වසර ත නක ක ලයක සඳහ ප රථම සභ පත න ය ල ස ම ල න පත ව ව ය 2007ද ඛන ජ ජල ප ර පහද පද ධත යක න ෂ ප දකය න ව සමග ප රවර ධන ග ව ස මකට ම ල න එළ ඹ ය ය ම ට අමතරව ම ල න ච න න ය හ ව ල ස ත ප රදර ශන ග රයක ව ව න ව න සන න ම ත න පත න යක ල ස කටය ත ක ට ඇත න ර ම ණ ද යකත වයප රධ න ල ප ය ම ව ත බලන නආශ ර යයන rediff com A dream called Hema Malini Rediff com 16 October 1958 සම ප රව ශය 14 June 2011 Hemamalini ever dream girl turned 65 cinemanewstoday com A dream called Hema Malini Rediff com Accessed 24 September 2009 Abhinetri 1970 The Hindu 3 December 2010 Accessed 30 June 2011 Top Actresses Box Office India Accessed 8 January 2008 17 ඔක ත බර 2013 at the Wayback Machine Friday Review Chennai Tribute Bollywood s macho man bids goodbye 2009 05 06 at the Wayback Machine The Hindu 1 May 2009 Accessed 14 June 2011 Top Box Office Draws of Indian Cinema permanent dead link IBOS Accessed 24 September 2009 Padma Vibhushan Padma Bhushan Padma Shri awardees 2010 04 14 at the Wayback Machine The Hindu 27 January 2000 Accessed 14 June 2011 Here comes Dr Hema Malini 17 ඔක ත බර 2012 at the Wayback Machine 2 October 2012 Accessed 2 October 2012 Correspondent Special S P Balasubrahmanyam Hema Malini bag NTR awards Smt Hema Malini Member of Parliament Rajya Sabha Bio Data Press Information Bureau of India 22 ජ න 2008 at the Wayback Machine My dad opposed my marriage Hema IBNLive com සම ප රව ශය 21 February 2016 Hema Malini Living Media International Limited 2004 p23 My Fun Days Telegraph India 29 June 2011 Accessed 6 July 2011 Detailed Profile Smt Hema Malini Members of Parliament Rajya Sabha Who s Who Government National Portal of India 2020 10 12 at the Wayback Machine India gov in Accessed 6 July 2011 Dharmendra Action King Personal life ස රක ෂණය කළ ප ටපත 2013 01 26 at The Indian Express Accessed 2 July 2011 2 April 2014 8 August 2016 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 18 June 2016 From Hema Malini Dharmendra Rekha Vinod Mehra to Aamir Khan Reena Bollywood s most controversial and secret marriages 3 January 2014 සම ප රව ශය 18 June 2016 Hema Malini concealed her educational qualification conversion to Islam in affidavit AAP 18 April 2014 සම ප රව ශය 18 June 2016 Pinto Jerry Helen The Life and Times of an H bomb p 9 ISBN 9780143031246 Times of India 30 6 12 Joshi T Ahana Deol and boyfriend VJ Aditya working together in Guzaarish Mid day com 26 May 2009 Accessed 6 July 2011 Metro Plus Mangalore Cinema Sister act The Hindu 10 October 2009 Accessed 6 July 2011 Next in line The Telegraph Kolkota 3 March 2011 Accessed 6 July 2011 Hits and misses 22 ඔක ත බර 2008 at the Wayback Machine Screenindia com Accessed 24 September 2009 Hema Malini Bollywood s dreamgirl Rediff com 25 October 2002 Accessed 1 July 2011 Revisiting Seeta Aur Geeta Rediff com 25 May 2009 Accessed July 2011 The Winners 1972 The 51st Filmfare Awards The Times of India 14 June 2011 Biography reveals dream girl s love affairs 2012 02 24 at the Wayback Machine Paktribune com Accessed 1 July 2011 Goddess of valour The Hindu 25 March 2011 Accessed 30 June 2011 Pawar Y Kamal Haasan and Rajinikanth s guru K Balachander passes away DNA 21 June 2012 Accessed 27 December 2014 Purva D Rajesh Khanna s top five jodis 2012 09 23 at the Wayback Machine The Times of India 21 June 2012 Accessed 26 June 2012 Kalyani Prasad Keshri 26 July 2010 Dream Girl Esha Deol Entertainment oneindia in සම ප රව ශය 4 December 2011 Hindustan Times 25 ඔක ත බර 2011 28 න ව ම බර 2011 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 4 ද ස ම බර 2011 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Unknown parameter deadurl ignored url status suggested help Hema Malini joins BJP 2004 04 03 at the Wayback Machine The Hindu 20 February 2004 Accessed 14 June 2011 Karnataka News BJP picks Hema Malini for RS 2011 02 26 at the Wayback Machine The Hindu 19 February 2011 Accessed 14 June 2011 Hema Malini makes dream debut in Mathura Zeenews 2014 Constituency wise 2014 05 29 at the Wayback Machine ECI results Hema Malini campaigns for being vegetarian Zee News 8 October 2013 Ban Tamil Nadu s jallikattu Hema Malini Times of India 4 July 2011 Hema Malini urges ban on Tamil Nadu s Jallikattu භ න න ව සබ ඳ ය IBN Live 1 July 2011 Hema Malini named PETA Person of the Year Deccan Herald 19 December 2011 Hema Malini stars in PETA ad Times of India 9 October 2013 Star daughter awaits a big hit 2012 11 10 at the Wayback Machine The Hindu 16 June 2002 Accessed 14 June 2011 Friday review Hyderabad Dance Goddess of valour The Hindu 25 March 2011 Accessed 14 June 2011 Hema Malini mesmerises at Khajuraho Dance Festival 2012 11 10 at the Wayback Machine The Hindu 3 February 2011 Accessed 6 July 2011 Friday review Hyderabad Dance Hema s celestial dance recital 2009 03 26 at the Wayback Machine The Hindu 7 April 2006 Accessed 14 June 2011 Kumar K Hema Malini presents Durga to a standing ovation 2007 10 24 at the Wayback Machine The Hindu 22 October 2007 Accessed 6 July 2011 Hema Malini enthrals audience The Hindu 13 September 2010 Accessed 25 June 2016 Godly choices The Sunday Tribune 30 March 2003 Accessed 10 January 2012 India as a writer s market 2011 06 17 at the Wayback Machine Writing world com Accessed 1 July 2011 Which business family owns Outlook Rediff com 1 July 2011 Are You surprised Rrtd nic in 15 October 2000 Accessed 6 July 2011 Business Kent RO aims to consolidate market position 2009 02 23 at the Wayback Machine The Hindu 20 February 2009 Accessed 6 July 2011 Tamil Nadu Chennai News Prizes distributed to winners of Pothys Pattu Parisu 2011 01 04 at the Wayback Machine The Hindu 31 December 2010 Accessed 6 July 2011 ව ඩ ද ර ක යව මට 2007 Hema Malini The Authorized Biography Lotus Collection ISBN 978 81 7436 467 8 Raheja Dinesh Hema Malini Bollywood s Dreamgirl Rediff සම ප රව ශය 15 June 2011 බ හ ර සබ ඳ හ ම ම ල න හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ව ක උද ධ ත සත ව පහත ත ම ව සම බන ධය න උද ධ ත එකත වක ඇත හ ම ම ල න හ ම ම ල න සඳහ IMDb හ ඇත ත රත ර