අනුග්‍රාහක හේතූන් මත හීරෝ කුසලානය ලෙසද හැඳින්වෙන CAB ජුබිලි තරඟාවලිය 1993 දී ඉන්දියාවේදී බෙංගාලයේ ක්‍රිකට් සංගමයේ දියමන්ති ජුබිලි අනුස්මරණය සඳහා සංවිධානය කරන ලද ක්‍රිකට් තරගාවලියකි.ඉන්දියාව, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ යන රටවල් තරගාවලියට සහභාගී වූහ. පාකිස්ථානය සහභාගී වන බව ප්‍රකාශ කර තිබුනද පළමු තරගය ආරම්භ වීමට දින හතරකට පෙර නොවැම්බර් 3 වන දින පාකිස්තානය තරගාවලිය සදහා සහභාගී නොවන බව දැනුම් දෙන ලදී. හීරෝ කුසලානය දිනා ගැනීම සඳහා ඉන්දියාව බටහිර ඉන්දීය කොදෙව් පිල පරාජය කළේය. හීරෝ හොන්ඩා විසින් අනුග්‍රහය දැක්වූ පළමු ක්‍රිකට් ඉසව්ව වූයේ හීරෝ කුසලානයයි.
හීරෝ කුසලානය 1993 | |
---|---|
ඊඩන් ගාර්ඩන්ස්, තරඟාවලියේ පිළිමළුන් පිටුදැකිමේ වටයේ තරග පැවති ස්ථානය | |
කාලය | 1993 නොවැම්බර් 7 – 1993 නොවැම්බර් 27 |
පරිපාලක(යෝ) | |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | , |
සත්කාරකත්වය | ඉන්දියාව |
ශූරයන් | ඉන්දියාව |
සහභාගීත්වය | 5 |
තරඟ | 13 |
තරඟාවලියේ වීරයා | |
වැඩිම ලකුණු | (311) |
වැඩිම කඩුලු | (14) |
සංචිත
ඉන්දියාව | දකුණු අප්‍රිකාව | ශ්‍රී ලංකාව | බටහිර ඉන්දීය කොදෙව් | සිම්බාබ්වේ |
---|---|---|---|---|
|
|
|
|
|
දකුණු අප්‍රිකාව හීරෝ කුසලානය සහ ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායමක් නිවේදනය කළේ කෙප්ලර් වෙසල්ස් සිය නායකයා ලෙස රඳවා ගනිමිනි. පන්දු යවන්නා වන බ්‍රෙට් ෂුල්ට්ස් ආබාධයකට ලක්වීම හේතුවෙන් විවේක ගන්නා ලදි. තරගාවලියට පෙර ඉන්දීය සංචිතය නොවැම්බර් 1 වන දින දිල්ලියේ ජාතික ක්‍රීඩාංගණයේ පැවති සූදානම් කිරීමේ කඳවුරකට සහභාගී විය. 18 දෙනෙකුගෙන් යුත් සිම්බාබ්වේ සංචිතය එදිනම ඩකා නුවරට පැමිණියේ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ XI ට එරෙහිව සීමිත ඕවර තරග දෙකක් ක්‍රීඩා කිරීමටය. බංගලාදේශය එවකට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහායක සාමාජිකයෙකි .
කැපී පෙනෙන උත්සාහයන්
අර්ධ අවසන් පූර්ව වටයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව සචින් තෙන්ඩුල්කාර් අවසන් පන්දුවාරයේදී ඉන්දියාව වෙනුවෙන් ජයග්‍රහණය කිරීම (ඊඩන් උද්‍යානයේ විදුලි පහන් යටතේ පැවති පළමු තරගය), අනිල් කුම්ලේ 6/12 බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඉන්දියාව වෙනුවෙන් අවසාන තරගය ජය ගැනීමේ උත්සාහය සහ සීමිත ඕවර ක්‍රිකට් තරගයකදී ඉන්දියානුවකුගේ හොඳම පන්දු යැවීමේ දක්ෂතාවය, සනත් ජයසූරිය පළමු වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවට පහර දීම ආරම්භ කිරීම සහ ජොන්ටී රෝඩ්ස්ගේ ලෝක වාර්තාව (දකුණු අප්‍රිකාව වෙනුවෙන් උඩපන්දු 5 ක් බටහිර ඉන්දීය කොදෙව් පිළට එරෙහිව)
ජයග්‍රාහී කණ්ඩායම
බටහිර ඉන්දීය කොදෙව් පිල පරාජය කරමින් ඉන්දියාව තරගාවලිය ජය ගත්තේය.
මතභේද
තරඟ දෙකකට ප්‍රේක්ෂකයින්ගේ කරදර ඇති වූ අතර, පළමුව අහමදාබාද්හිදී, ප්‍රේක්ෂක සමූහයේ කරදර බාධා ඇති වූ අතර කල්කටාවේදී, බටහිර ඉන්දීය ක්‍රීඩක කීත් ආතර්ටන් මුහුණ අසල රතිඤ්ඤාවක් පුපුරා ගියේය.
හීරෝ කප් යනු චන්ද්‍රිකා නාලිකාවක් වන ස්ටාර් ටීවී ඔස්සේ සජීවීව විකාශය කළ පළමු තරඟාවලියයි. 1993 හීරෝ කුසලානය තෙක් රාජ්‍ය නාලිකාවක් වන දුරදර්ශනයට ඉන්දියාවේ ක්‍රිකට් තරග විකාශනය කිරීමේ ඒකාධිකාරයක් තිබුණි. 1885 ඉන්දියානු ටෙලිග්රාෆ් පනත උල්ලංඝනය කර බව දුරදර්ශනය කියා සිටියේය. විකාශන අයිතිය පොදු දේපළක් බවත් එය ඉන්දියාවෙන් උඩුගත කළ යුතු බවත්ය. (හොංකොං වෙතින් ස්ටාර් ටීවී උඩුගත කිරීම) 1995 දී ශ්‍රේෂ්ඨාධිකරණ මතය ඉදිරිපත් වූ අතර විකාශන අයිතිය පොදු දේපළක් ලෙස සැලකිය නොහැකි බව කියා සිටියේය.
තරග පැවැත්වීම
ස්ථාන
අවසන් පූර්ව හා අවසන් මහා තරඟ කල්කටාවේදී පැවැත්වීමත් සමඟ අනෙක් තරඟ දහය සඳහා විවිධ ස්ථාන 10 ක් භාවිතා කරන ලදී.
ලකුණු වගුව
මූලික අදියර අවසානයේ ලකුණු වගුව:
මූලික අධියර
අර්ධ අවසාන තරග
අවසාන තරග
යොමුව
බාහිර සබැදි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අන ග ර හක හ ත න මත හ ර ක සල නය ල සද හ ඳ න ව න CAB ජ බ ල තරඟ වල ය 1993 ද ඉන ද ය ව ද බ ග ලය ක ර කට ස ගමය ද යමන ත ජ බ ල අන ස මරණය සඳහ ස ව ධ නය කරන ලද ක ර කට තරග වල යක ඉන ද ය ව ශ ර ල ක ව බටහ ර ඉන ද ය ක ද ව දක ණ අප ර ක ව සහ ස ම බ බ ව යන රටවල තරග වල යට සහභ ග ව හ ප ක ස ථ නය සහභ ග වන බව ප රක ශ කර ත බ නද පළම තරගය ආරම භ ව මට ද න හතරකට ප ර න ව ම බර 3 වන ද න ප ක ස ත නය තරග වල ය සදහ සහභ ග න වන බව ද න ම ද න ලද හ ර ක සල නය ද න ග න ම සඳහ ඉන ද ය ව බටහ ර ඉන ද ය ක ද ව ප ල පර ජය කළ ය හ ර හ න ඩ ව ස න අන ග රහය ද ක ව පළම ක ර කට ඉසව ව ව ය හ ර ක සල නයය හ ර ක සල නය 1993ඊඩන ග ර ඩන ස තරඟ වල ය ප ළ මළ න ප ට ද ක ම වටය තරග ප වත ස ථ නයක ලය1993 න ව ම බර 7 1993 න ව ම බර 27පර ප ලක ය ක ර කට තරඟ ආක ත යඑක ද න ජ ත යන තරතරඟ වල ආක ත ය සත ක රකත වය ඉන ද ය වශ රයන ඉන ද ය වසහභ ග ත වය5තරඟ13තරඟ වල ය ව රය ව ඩ ම ලක ණ 311 ව ඩ ම කඩ ල 14 ස ච ත ඉන ද ය ව දක ණ අප ර ක ව ශ ර ල ක ව බටහ ර ඉන ද ය ක ද ව ස ම බ බ ව ම හ මඩ අස ර ද න න ච න ත න ඩ ල ක ර උප නව ජ ත ස ස ද ව න ද කම බල ව ර කර ර මන ප රව න අම ර අජ ෂර ම මන ජ ප රභ කරන කප ල ද ව ස ල ල අන ක ල අන ල ක ම බ ල ජව ගල ශ ර න ත ර ජ ෂ ච හ න ව ජ ය දව ව න කටපත ර ජ ක ප ලර ව සල ස න හ න ස ක ර න ජ උප ඇන ඩ හඩ සන ඩ රල කල නන ජ න ට ර ඩ ස ඩ ව ක ලගන බ රයන ම ක ම ලන ඩ ව ර චඩ සන ඩ ව ර න ඩල ක ර ග ම ත ව ස එරල ස ට වර ට ඇලන ඩ නල ඩ ර චඩ ස න ල ෆ න ඩ ව ල යර ස ප ට ස ම ක ක ස අර ජ න රණත ග න අරව න ද ද ස ල ව ර ෂ න මහන ම චන ද ක හත ස හ අස ක ග ර ස හ හෂ න ත ලකරත න සනත ජයස ර ය ර වන කල පග ප රම ද ය ව ක රමස හ ප බ ද දසන යක චම පක ර මන යක ර ම ෂ කළ ව ත රණ ද ල ප ල යනග ම ත තය ය ම රල දරන ද ල ප සමරව ර ර ච ර චඩ සන න ෆ ල ස මන ස බ රයන ල ර ක ල හ පර ක ත ආතර ටන ජ ම ඇඩම ස ර ලන ඩ හ ල ඩර ජ න යර මර කර ට ල ඇම බ ර ස ක න බ න ජම න ව න ස ටන බ න ජම න ඇන ඩර සන කම න ස ඩ ස මන ඩ හ න ස ඇන ඩ ෆ ලවර න ඇන ඩ ව ලර උප ඩ ව ඩ බ ර න එඩ ඩ බ ර න ඩස ඇල ස ට ය ර ක ම බල ම ර ක ඩ කර ග ර න ට ෆ ලවර ඩ ව ඩ හ ටන ස ට වන ප ල ජ න ර න අල ෂ හ ත ස ට ර ක ගය ව ට ල දක ණ අප ර ක ව හ ර ක සල නය සහ ඕස ට ර ල ය න ස ච රය සඳහ ක ර ඩ කරන කණ ඩ යමක න ව දනය කළ ක ප ලර ව සල ස ස ය න යකය ල ස රඳව ගන ම න පන ද යවන න වන බ ර ට ෂ ල ට ස ආබ ධයකට ලක ව ම හ ත ව න ව ව ක ගන න ලද තරග වල යට ප ර ඉන ද ය ස ච තය න ව ම බර 1 වන ද න ද ල ල ය ජ ත ක ක ර ඩ ගණය ප වත ස ද නම ක ර ම කඳව රකට සහභ ග ව ය 18 ද න ක ග න ය ත ස ම බ බ ව ස ච තය එද නම ඩක න වරට ප ම ණ ය බ ග ල ද ශ ක ර කට ප ලක මණ ඩලය XI ට එර හ ව ස ම ත ඕවර තරග ද කක ක ර ඩ ක ර මටය බ ගල ද ශය එවකට ජ ත යන තර ක ර කට කව න ස ලය සහ යක ස ම ජ කය ක ක ප ප න න උත ස හයන අර ධ අවසන ප ර ව වටය ද දක ණ අප ර ක වට එර හ ව සච න ත න ඩ ල ක ර අවසන පන ද ව රය ද ඉන ද ය ව ව න ව න ජයග රහණය ක ර ම ඊඩන උද ය නය ව ද ල පහන යටත ප වත පළම තරගය අන ල ක ම ල 6 12 බටහ ර ඉන ද ය ක ද ව ප ලට එර හ ව ඉන ද ය ව ව න ව න අවස න තරගය ජය ග න ම උත ස හය සහ ස ම ත ඕවර ක ර කට තරගයකද ඉන ද ය න වක ග හ ඳම පන ද ය ව ම දක ෂත වය සනත ජයස ර ය පළම වරට ශ ර ල ක ව ව න ව න පන ද වට පහර ද ම ආරම භ ක ර ම සහ ජ න ට ර ඩ ස ග ල ක ව ර ත ව දක ණ අප ර ක ව ව න ව න උඩපන ද 5 ක බටහ ර ඉන ද ය ක ද ව ප ළට එර හ ව ජයග ර හ කණ ඩ යමබටහ ර ඉන ද ය ක ද ව ප ල පර ජය කරම න ඉන ද ය ව තරග වල ය ජය ගත ත ය Winning Team of 1993 Hero Cup Cricketමතභ දතරඟ ද කකට ප ර ක ෂකය න ග කරදර ඇත ව අතර පළම ව අහමද බ ද හ ද ප ර ක ෂක සම හය කරදර බ ධ ඇත ව අතර කල කට ව ද බටහ ර ඉන ද ය ක ර ඩක ක ත ආතර ටන ම හ ණ අසල රත ඤ ඤ වක ප ප ර ග ය ය හ ර කප යන චන ද ර ක න ල ක වක වන ස ට ර ට ව ඔස ස සජ ව ව ව ක ශය කළ පළම තරඟ වල යය 1993 හ ර ක සල නය ත ක ර ජ ය න ල ක වක වන ද රදර ශනයට ඉන ද ය ව ක ර කට තරග ව ක ශනය ක ර ම ඒක ධ ක රයක ත බ ණ 1885 ඉන ද ය න ට ල ග ර ෆ පනත උල ල ඝනය කර බව ද රදර ශනය ක ය ස ට ය ය ව ක ශන අය ත ය ප ද ද පළක බවත එය ඉන ද ය ව න උඩ ගත කළ ය ත බවත ය හ ක ව ත න ස ට ර ට ව උඩ ගත ක ර ම 1995 ද ශ ර ෂ ඨ ධ කරණ මතය ඉද ර පත ව අතර ව ක ශන අය ත ය ප ද ද පළක ල ස ස ලක ය න හ ක බව ක ය ස ට ය ය තරග ප ව ත ව මස ථ න අවසන ප ර ව හ අවසන මහ තරඟ කල කට ව ද ප ව ත ව මත සමඟ අන ක තරඟ දහය සඳහ ව ව ධ ස ථ න 10 ක භ ව ත කරන ලද ලක ණ වග ව ම ල ක අද යර අවස නය ලක ණ වග ව කණ ඩ යම ත ජ ප සම ව න ප රස ද ශ ලව බටහ ර ඉන ද ය ක ද ව 4 3 1 0 0 6 1 055 දක ණ අප ර ක ව 4 2 1 0 1 5 0 543 ඉන ද ය ව 4 2 1 1 0 5 0 082 ශ ර ල ක ව 4 1 3 0 0 2 0 478 ස ම බ බ ව 4 0 2 1 1 2 1 260ම ල ක අධ යර 1993 න ව ම බර 7 ලක ණ ප වර වශ ර ල ක ව 203 ඕවර 49 4 එ ඉන ද ය ව 205 3 ඕවර 44 4 ර ෂ න මහ න ම 73 124 5 24 ඕවර 6 4 78 100 ප රම ද ය ව ක රමස හ 2 13 ඕවර 6 ඉන ද ය ව කඩ ල 7 ක ජයක තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ඉන ද ය ව පන ද ර ක මට ත රණය කළ ය 1993 න ව ම බර 9 ලක ණ ප වර වබටහ ර ඉන ද ය ක ද ව 268 8 ඕවර 50 එ ශ ර ල ක ව 222 8 ඕවර 50 67 109 ර වන කල පග 3 64 ඕවර 10 104 116 5 22 ඕවර 10 බටහ ර ඉන ද ය ක ද ව කණ ඩ යමට ලක ණ 46 ක ජයක ම ම බ ය තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ශ ර ල ක ව පන ද ර ක මට ත රණය කළ ය 1993 න ව ම බර 10 ලක ණ ප වර වදක ණ අප ර ක ව 22 1 ඕවර 9 එ ස ම බ බ ව 10 33 1 12 ඕවර 5 ප රත ඵලයක න ත බ ගල ර තරගය ව රය ප ර න ම ව න ත ව න ස ර වන ප ල ර ප ටර සහක ස ය ව ස ය ද න ස ම බ බ ව කණ ඩ යම පන ද ර ක මට ත රණය කළ ය වර ෂ ව හ ත ව න තරගය ඕවර 37 කට ස ම ව අතර ඉන අනත ර ව පළම ඉන ම ද වර ෂ ව පත ත වන ව ට තරගය අත හ ට ව ඇත 1993 න ව ම බර 14 ලක ණ ප වර වදක ණ අප ර ක ව 180 5 ඕවර 40 එ බටහ ර ඉන ද ය ක ද ව 139 ඕවර 37 70 81 2 40 ඕවර 8 29 39 3 20 ඕවර 8 දක ණ අප ර ක වට ලක ණ 41 ක ජයක ම ම බ ය තරගය ව රය ව න ස ර වන ව ක ර මස ව ම සහක ස ය ව ස ය ද න බටහ ර ඉන ද ය ක ද ව කණ ඩ යම පන ද ර ක මට ත රණය කළ ය ර ත ර ක ලය වර ෂ ව හ ත ව න තරගය පන ද ව ර 40 කට ස ම ව ය 1993 න ව ම බර 15 ලක ණ ප වර වශ ර ල ක ව 263 6 ඕවර 50 එ ස ම බ බ ව 208 ඕවර 49 අරව න ද ද ස ල ව 68 94 2 45 ඕවර 10 55 46 සනත ජයස ර ය 4 19 ඕවර 4 ශ ර ල ක වට ලක ණ 55 ක ජයක ප ට න තරගය ව රය අර ජ න රණත ග ව න ස ර වන සහක ස ය ව ස ය ද න ස ම බ බ ව කණ ඩ යම පන ද ර ක මට ත රණය කළ ය 1993 න ව ම බර 16 ලක ණ ප වර වබටහ ර ඉන ද ය ක ද ව 202 7 ඕවර 50 එ ඉන ද ය ව 100 ඕවර 28 3 41 69 3 24 ඕවර 10 23 44 3 9 ඕවර 4 3 බටහ ර ඉන ද ය ක ද ව කණ ඩ යමට ලක ණ 69 ක ජයක ස ශ ධ ත ඉලක කය තරගය ව රය ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න බටහ ර ඉන ද ය ක ද ව කණ ඩ යම පන ද වට පහර ද මට ත රණය කළ ය ඉන ද ය වට කඩ ල 6 ක ද ව ය ම න පස නරඹන නන ග කරදර න ස තරගය ඕවර 12 ක න අඩ ව ය 1993 න ව ම බර 18 ලක ණ ප වර වඉන ද ය ව 248 5 ඕවර 50 එ ස ම බ බ ව 248 ඕවර 50 91 126 3 54 ඕවර 10 56 82 3 44 ඕවර 10 තරගය සම ව ය තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ස ම බ බ ව කණ ඩ යම පන ද ර ක මට ත රණය කළ ය 1993 න ව ම බර 19 ලක ණ ප වර වදක ණ අප ර ක ව 214 7 ඕවර 50 එ ශ ර ල ක ව 136 ඕවර 40 1 53 91 සනත ජයස ර ය 3 30 ඕවර 7 සනත ජයස ර ය 27 57 4 12 ඕවර 7 1 දක ණ අප ර ක වට ලක ණ 78 ක ජයක තරගය ව රය ව න ස ර වන සහ ව ක ර මස ව ම ක ස ය ව ස ය ද න ශ ර ල ක ව පන ද ර ක මට ත රණය කළ ය 1993 න ව ම බර 21 ලක ණ ප වර වබටහ ර ඉන ද ය ක ද ව 233 9 ඕවර 50 එ ස ම බ බ ව 99 ඕවර 36 3 75 90 2 42 ඕවර 9 22 47 3 23 ඕවර 10 බටහ ර ඉන ද ය ක ද ව කණ ඩ යම ලක ණ 134 ක ජයක හය ද ර බ ද තරගය ව රය ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න බටහ ර ඉන ද ය ක ද ව කණ ඩ යම පන ද වට පහර ද මට ත රණය කළ ය 1993 න ව ම බර 22 ලක ණ ප වර වඉන ද ය ව 221 ඕවර 49 2 එ දක ණ අප ර ක ව 178 9 පන ද ව ර 50 86 116 3 29 ඕවර 10 56 72 3 33 ඕවර 10 ඉන ද ය වට ලක ණ 43 ක ජයක තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න දක ණ අප ර ක ව පන ද ර ක මට ත රණය කළ ය අර ධ අවස න තරග 1993 න ව ම බර 24 ලක ණ ප වර වඉන ද ය ව 195 ඕවර 50 එ දක ණ අප ර ක ව 193 9 ඕවර 50 90 118 3 19 ඕවර 10 62 112 2 29 ඕවර 10 ඉන ද ය වට ලක ණ 2 ක ජයක තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ඉන ද ය ව පන ද වට පහර ද මට ත රණය කළ ය 1993 න ව ම බර 25 ලක ණ ප වර වශ ර ල ක ව 188 6 ඕවර 50 එ බටහ ර ඉන ද ය ක ද ව 190 3 ඕවර 41 5 අරව න ද ද ස ල ව 68 79 2 18 ඕවර 10 82 121 ප රම ද ය ව ක රමස හ 2 27 ඕවර 6 බටහ ර ඉන ද ය ක ද ව කණ ඩ යමට කඩ ල 7 ක ජයක තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න බටහ ර ඉන ද ය ක ද ව කණ ඩ යම පන ද ර ක මට ත රණය කළ ය අවස න තරග 1993 න ව ම බර 27 ලක ණ ප වර වඉන ද ය ව 225 7 ඕවර 50 එ බටහ ර ඉන ද ය ක ද ව 123 ඕවර 40 1 68 90 3 38 ඕවර 10 33 47 6 12 ඕවර 6 1 ඉන ද ය වට ලක ණ 102 ක ජයක තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න බටහ ර ඉන ද ය ක ද ව කණ ඩ යම පන ද ර ක මට ත රණය කළ ය ය ම ව Hero Cup inaugurated The Indian Express 6 November 1993 p 20 සම ප රව ශය 11 August 2017 Pakistan pull out The Indian Express 4 November 1993 p 16 සම ප රව ශය 22 January 2018 Hero Honda ready to cooperate The Hindu 19 January 2003 25 January 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 23 March 2012 SA team for CAB tourney The Indian Express AFP 3 November 1993 p 15 සම ප රව ශය 22 January 2018 Kambli joins camp The Indian Express 3 November 1993 p 15 සම ප රව ශය 22 January 2018 Zimbabwe squad in Bangladesh The Indian Express Press Trust of India 3 November 1993 p 15 සම ප රව ශය 22 January 2018 Eden Gardens awaits with bated breath for Sachin Tendulkar magic 13 November 2011 සම ප රව ශය 22 March 2012 Sify com 15 January 2008 21 February 2017 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 22 March 2012 The Jayasuriya One Day saga The Island Online 20 September 2005 සම ප රව ශය 22 March 2012 Cobras sweat it out in Chennai heat to find fielding accuracy and execution 27 September 2011 සම ප රව ශය 22 March 2012 බ හ ර සබ ද Tournament home atශ ර ල ක ක ර කට කණ ඩ යම තරගව ද ස යළ ජ ත යන තර තරග