හස්ඩ්රුබල් ජිස්කෝ හෝ ජිස්කෝගේ පුත් හස්ඩ්රුබල් (මරණය 202 ක්‍රිපූ) යනු, තුලදී අයිබීරියාවේදී () සහ රෝමයට එරෙහිව සටන් වැදුනු කාර්තජේනියානු ජෙනරල්වරයෙක් විය. හැනිබල්ගේ සහෝදර හස්ඩ්රුබල් බාර්කා සමග මොහු වරදවා වටහා ගත යුතු නොවේ.
ක්‍රිපූ 215 වසරේ වසන්ත සමයෙහිදී හස්ඩ්රුබල් බාර්කාගේ පරාජයට පසුව, හමුදාවක් සමග හස්ඩ්රුබල් ජිස්කෝ අයිබීරියාවට යැවිණි. ඔහු අයිබීරියාවට ලඟාවූයේ ක්‍රිපූ 214 වසරෙහිදීය. ඔහුගේ ආගමනය හා සමගම, එහි පැවති බාර්සිඩ් පවුලේ අපණ්ණ ආඥාපතිත්වය අවසන් විය. ක්‍රිපූ 212 වසරෙහිදී, අයිබීරියාවේ රෝමානු ආඥාපතීන් දෙදෙන වූ, පුබිලියුස් කොර්නේලියුස් ස්කීපියෝ සහ විසින් පහර දීමට තීරණය කෙරිණි. හස්ඩ්රුබල් සහ මාගෝ බාර්කා විසින් ආඥාදායකත්වය සැපයුණු සහ, විසින් අණදෙන ලද වෙතින් සවිගන්වන ලද කාර්තජේනියානු හමුදාව හා සටනට පුබිලියුස් ස්කීපියෝ පිවිසියේය. කස්තුලෝ අසබඩ සටනකදී රෝමානු හමුදා පරාජය කෙරුණු අතර පුබිලියුස් ස්කීපියෝ මරා දැමුණි. මෙම ජයග්‍රහණය ලද විගසින්, හස්ඩ්රුබල් බාර්කාගේ හමුදාව සමගින් තම හමුදාව ඒකාබද්ධ කිරීමට හස්ඩ්රුබල් යුහුසුළු විය. ඒකාබද්ධ කාර්තජේනියානු හමුදා විසින් ලොර්කා සමීපයේදී ග්නායුස් ස්කීපියෝ කොටු කර ගැනුමට සමත්වූ අතර තවද ජයග්‍රහණයක් ලබන අතරතුර, ඔහුගේ සහෝදර පුබිලියුස්ගේ මරණයෙන් මාසයක් ඉකුත් වීමට පෙර, ග්නායුස් ස්කීපියෝ මරා දැමීමට සමත් වූහ.
ක්‍රිපූ 207 දී, අයිබීරියානු අර්ධද්වීපයේ දකුණු කෙළවරෙහි සමීපයෙහි හස්ඩ්රුබල් පසුවෙද්දී, මාගෝ බාර්කා ඔහුට එක් විය. ක්‍රිපූ 206 දී, හස්ඩ්රුබල් විසින් අළුත් සේනාවන් බඳවා ගනිමින් ඔහුගේ යුද්ධ හමුදාව සවිගැන්වූයේ පාබල හමුදාව 70,000 දක්වාද අශ්වාරෝහක හමුදාව 4,500 දක්වාද වැඩි කර ගනිමිනි. කෙසේවෙතත්, පුබිලියුස් ස්කීපියෝගේ පුත්‍රයාවූ ස්කීපියෝ ආෆ්රිකානුස් විසින් ඔහු සහ මාගෝ වෙත පහර දෙන ලදුව, දරුණු ලෙස පරාජය කරනු ලැබූහ.
එවිට උතුරු අප්‍රිකාව වෙත එතෙර වූ හස්ඩ්රුබල්, එහිදී බටහිර නම් ගෝත්‍රයේ රජු වූ සයිෆැක්ස් කැමති කරවා ගත්තේ රෝමයට එරෙහිව කාර්තේජයට පක්ෂපාතී වන ලෙසටය. තම දුවණිය වූ සයිෆැක්ස් වෙත විවාහ කර දෙන බවට පොරොන්දු වෙමින් මෙම යෝජනාවට කැමැත්ත ලබා ගැනීමට හස්ඩ්රුබල් සමත් වී ඇත. ක්‍රිපූ 204 දී ස්කීපියෝ උතුරු අප්‍රිකාවට ගොඩ බැස්ස විට හස්ඩ්රුබල් සහ සයිෆැක්ස් ඔවුන්ගේ 80,000 පාබල සහ 13,000 අශ්වරෝහක බල ඇණි වලින් සමන්විතවූ ඒකාබද්ධ සේනාව යොදවමින් විරුද්ධත්වය පෑහ. ප්රමන්ත්රණයන් පවතිද්දී, ස්කීපියෝ සහ ඔහුගේ නව මිත්‍ර පාක්ෂිකයා වූ (අනෙකුත් නියුමිඩියානු පාර්ශවයේ නායකයා වූ සයිෆැක්ස් කාර්තජේනියානුවන් වෙත පක්ෂපාතික්වය මාරු කල අවස්ථාවෙහිම උත්ප්රාසාත්මක ලෙසින් ඔහුගේ පක්ෂපාතිත්වය රෝමානුවන් වෙත හරවා සිටි) සමග කාර්තජේනියානු- නියුමිඩියානු කඳවුර වෙත රහසේ පැමිණ එයට ගිණි තැබූහ. පොලිබියුස් පරිදී කාර්තජේනියානුවන් සහ නියුමිඩියානුවන් 40,000 ට වඩා මිය ගියහ.
කාර්තජේනියානු පාර්ශවය අත්නොහරින ලෙසට බෙහෝවිට සයිෆැක්ස් කැමති කරවා ගන්නා ලද්දේ ඔහුගේ බිරිඳ සපනිස්බා විසින් විය යුතු වන අතරඝ ඔහු සහ හස්ඩ්රුබල් වෙත 4,000 පමණ බලකායක් එක්වූහ. ඔවුන් නැවත සටන් වැදුණු අතර, ස්කීපියෝ සහ මාසිනිස්සා අතින් දරුණු පරාජයක් ලදහ. කාර්තේජයට යළි පැමිණි හස්ඩ්රුබල්, ක්‍රිපූ 202 දී සිය දිවි නසා ගත්තේ කාර්තජේනියානු අසංවර පිරිසක් වෙතින් ආක්‍රමික දණ්ඩනය ලැබීමෙන් වැලකීමටය.
ලිවී විසින් "හැමිල්කර්ගේ පුතුන් තිදෙනට පසු මෙම යුද්ධය බිහි කල හොඳම සහ බොහෝ ගෞරව ලද ජෙනරල්වරයා" පරිදී ඔහු විස්තර කෙරුණද, ජෙනරාල්වරයෙක් වශයෙන් ඔහු බාර්සිඩ් සොහොයුරන්ගේ තරමෙහි නොවීය. වෙනත් ජේදයකදී ලිවී විසින් සටහන් කල කිසිසේත් ප්රශංසාත්මක නොවන සටහනක් දක්වන අතර, එහිදී ඔහු හස්ඩ්රුබල් විස්තර කරන්නේ "ප්‍රධාන වශයෙන් පසුබැසීමෙහිදී අතිශය වේගයක් දක්වන ජෙනරාල්වරයෙක්" ලෙසිනි. රාජ්‍යෝපාය පිළිබඳ ඔහු තුල ආශ්චර්යමත් හැකියාවක් තිබූ අතර, දරුණු පරාජය ලැබීමෙන් පසුව, අයිබීරියාවෙහි සහ අප්‍රිකාවෙහිදී, තෙවරක් විශාල හමුදාවන් රැස් කිරීමට ඔහුට හැකි විය. පොලිබියුස් විසින් අයිබීරියාවෙහි කාර්තජේනියානුවන්ට සිටි වඩාත් ළැදි මිතුරා ලෙසින් හඳුන්වන ඉන්ඩිබිලිස් වෙතින් හස්ඩ්රුබල් විශාල මුදලක් ලබා ගැනීමට උත්සාහ දරා ඇත. පොලිබියුස් පවසන්නේ, මුදල ගෙවීම ඉන්ඩිබිලිස් ප්‍රතික්ෂේප කල විට, ඔහුට විරුද්ධව අසත්‍ය චෝදනාවක් ගෙන හැර පෑ හස්ඩ්රුබල් විසින් ඔහුගේ දියණියන් ඇපකරුවන් ලෙසින් දීමට ඉන්ඩිබිලිස් හට බල කල බවයි.
සටහන්
- Livy Book XXVIII, 12
- Livy Book XXX, 28
ආශ්රිත
- පොලිබියුස් පොත XI, ඉලීපා සටන පිළිබඳ විස්තරයක්ද සහිතව
- පොලිබියුස් පොත XIV, හස්ඩ්රුබල්ගේ කඳවුර වෙත ස්කීපියෝගේ ප්‍රහාරය පිළිබඳ විස්තරයක්ද සහිතව
බාහිර සබැඳි
- Livius.org: හස්ඩ්රුබල්, සන් ඔෆ් ජිස්කෝ 2012-10-27 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හස ඩ ර බල ජ ස ක හ ජ ස ක ග ප ත හස ඩ ර බල මරණය 202 ක ර ප යන ත ලද අය බ ර ය ව ද සහ ර මයට එර හ ව සටන ව ද න ක ර තජ න ය න ජ නරල වරය ක ව ය හ න බල ග සහ දර හස ඩ ර බල බ ර ක සමග ම හ වරදව වටහ ගත ය ත න ව ක ර ප 215 වසර වසන ත සමය හ ද හස ඩ ර බල බ ර ක ග පර ජයට පස ව හම ද වක සමග හස ඩ ර බල ජ ස ක අය බ ර ය වට ය ව ණ ඔහ අය බ ර ය වට ලඟ ව ය ක ර ප 214 වසර හ ද ය ඔහ ග ආගමනය හ සමගම එහ ප වත බ ර ස ඩ පව ල අපණ ණ ආඥ පත ත වය අවසන ව ය ක ර ප 212 වසර හ ද අය බ ර ය ව ර ම න ආඥ පත න ද ද න ව ප බ ල ය ස ක ර න ල ය ස ස ක ප ය සහ ව ස න පහර ද මට ත රණය ක ර ණ හස ඩ ර බල සහ ම ග බ ර ක ව ස න ආඥ ද යකත වය ස පය ණ සහ ව ස න අණද න ලද ව ත න සව ගන වන ලද ක ර තජ න ය න හම ද ව හ සටනට ප බ ල ය ස ස ක ප ය ප ව ස ය ය කස ත ල අසබඩ සටනකද ර ම න හම ද පර ජය ක ර ණ අතර ප බ ල ය ස ස ක ප ය මර ද ම ණ ම ම ජයග රහණය ලද ව ගස න හස ඩ ර බල බ ර ක ග හම ද ව සමග න තම හම ද ව ඒක බද ධ ක ර මට හස ඩ ර බල ය හ ස ළ ව ය ඒක බද ධ ක ර තජ න ය න හම ද ව ස න ල ර ක සම පය ද ග න ය ස ස ක ප ය ක ට කර ග න මට සමත ව අතර තවද ජයග රහණයක ලබන අතරත ර ඔහ ග සහ දර ප බ ල ය ස ග මරණය න ම සයක ඉක ත ව මට ප ර ග න ය ස ස ක ප ය මර ද ම මට සමත ව හ ක ර ප 207 ද අය බ ර ය න අර ධද ව පය දක ණ ක ළවර හ සම පය හ හස ඩ ර බල පස ව ද ද ම ග බ ර ක ඔහ ට එක ව ය ක ර ප 206 ද හස ඩ ර බල ව ස න අළ ත ස න වන බඳව ගන ම න ඔහ ග ය ද ධ හම ද ව සව ග න ව ය ප බල හම ද ව 70 000 දක ව ද අශ ව ර හක හම ද ව 4 500 දක ව ද ව ඩ කර ගන ම න ක ස ව තත ප බ ල ය ස ස ක ප ය ග ප ත රය ව ස ක ප ය ආෆ ර ක න ස ව ස න ඔහ සහ ම ග ව ත පහර ද න ලද ව දර ණ ල ස පර ජය කරන ල බ හ එව ට උත ර අප ර ක ව ව ත එත ර ව හස ඩ ර බල එහ ද බටහ ර නම ග ත රය රජ ව සය ෆ ක ස ක මත කරව ගත ත ර මයට එර හ ව ක ර ත ජයට පක ෂප ත වන ල සටය තම ද වණ ය ව සය ෆ ක ස ව ත ව ව හ කර ද න බවට ප ර න ද ව ම න ම ම ය ජන වට ක ම ත ත ලබ ග න මට හස ඩ ර බල සමත ව ඇත ක ර ප 204 ද ස ක ප ය උත ර අප ර ක වට ග ඩ බ ස ස ව ට හස ඩ ර බල සහ සය ෆ ක ස ඔව න ග 80 000 ප බල සහ 13 000 අශ වර හක බල ඇණ වල න සමන ව තව ඒක බද ධ ස න ව ය දවම න ව ර ද ධත වය ප හ ප රමන ත රණයන පවත ද ද ස ක ප ය සහ ඔහ ග නව ම ත ර ප ක ෂ කය ව අන ක ත න ය ම ඩ ය න ප ර ශවය න යකය ව සය ෆ ක ස ක ර තජ න ය න වන ව ත පක ෂප ත ක වය ම ර කල අවස ථ ව හ ම උත ප ර ස ත මක ල ස න ඔහ ග පක ෂප ත ත වය ර ම න වන ව ත හරව ස ට සමග ක ර තජ න ය න න ය ම ඩ ය න කඳව ර ව ත රහස ප ම ණ එයට ග ණ ත බ හ ප ල බ ය ස පර ද ක ර තජ න ය න වන සහ න ය ම ඩ ය න වන 40 000 ට වඩ ම ය ග යහ ක ර තජ න ය න ප ර ශවය අත න හර න ල සට බ හ ව ට සය ෆ ක ස ක මත කරව ගන න ලද ද ඔහ ග බ ර ඳ සපන ස බ ව ස න ව ය ය ත වන අතරඝ ඔහ සහ හස ඩ ර බල ව ත 4 000 පමණ බලක යක එක ව හ ඔව න න වත සටන ව ද ණ අතර ස ක ප ය සහ ම ස න ස ස අත න දර ණ පර ජයක ලදහ ක ර ත ජයට යළ ප ම ණ හස ඩ ර බල ක ර ප 202 ද ස ය ද ව නස ගත ත ක ර තජ න ය න අස වර ප ර සක ව ත න ආක රම ක දණ ඩනය ල බ ම න ව ලක මටය ල ව ව ස න හ ම ල කර ග ප ත න ත ද නට පස ම ම ය ද ධය බ හ කල හ ඳම සහ බ හ ග රව ලද ජ නරල වරය පර ද ඔහ ව ස තර ක ර ණද ජ නර ල වරය ක වශය න ඔහ බ ර ස ඩ ස හ ය රන ග තරම හ න ව ය ව නත ජ දයකද ල ව ව ස න සටහන කල ක ස ස ත ප රශ ස ත මක න වන සටහනක දක වන අතර එහ ද ඔහ හස ඩ ර බල ව ස තර කරන න ප රධ න වශය න පස බ ස ම හ ද අත ශය ව ගයක දක වන ජ නර ල වරය ක ල ස න ර ජ ය ප ය ප ළ බඳ ඔහ ත ල ආශ චර යමත හ ක ය වක ත බ අතර දර ණ පර ජය ල බ ම න පස ව අය බ ර ය ව හ සහ අප ර ක ව හ ද ත වරක ව ශ ල හම ද වන ර ස ක ර මට ඔහ ට හ ක ව ය ප ල බ ය ස ව ස න අය බ ර ය ව හ ක ර තජ න ය න වන ට ස ට වඩ ත ළ ද ම ත ර ල ස න හඳ න වන ඉන ඩ බ ල ස ව ත න හස ඩ ර බල ව ශ ල ම දලක ලබ ග න මට උත ස හ දර ඇත ප ල බ ය ස පවසන න ම දල ග ව ම ඉන ඩ බ ල ස ප රත ක ෂ ප කල ව ට ඔහ ට ව ර ද ධව අසත ය ච දන වක ග න හ ර ප හස ඩ ර බල ව ස න ඔහ ග ද යණ යන ඇපකර වන ල ස න ද මට ඉන ඩ බ ල ස හට බල කල බවය සටහන Livy Book XXVIII 12 Livy Book XXX 28ආශ ර තප ල බ ය ස ප ත XI ඉල ප සටන ප ළ බඳ ව ස තරයක ද සහ තව ප ල බ ය ස ප ත XIV හස ඩ ර බල ග කඳව ර ව ත ස ක ප ය ග ප රහ රය ප ළ බඳ ව ස තරයක ද සහ තවබ හ ර සබ ඳ Livius org හස ඩ ර බල සන ඔෆ ජ ස ක 2012 10 27 at the Wayback Machine නම හස ඩ ර බල ජ ස ක ව කල ප නම ක ට ව ස තරය ක ර තජ න ය න ජ නර ල වරය උපන ද නයඋපන ස ථ නයම යග ය ද නයම යග ය ස ථ නය