හෂීම් මොහාමඩ් අම්ලා (උපත 31 මාර්තු 1983) යනු, දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රිඩකයෙකි. දකුණතින් පිත්ත හසුරුවන සහ පිතිකරු ලැයිස්තුවෙහි ඉහලින් පිටියට පිවිසෙන පිතිකරුවෙකු සහ විටෙක මද-වේග පන්දු යවන්නෙකු වන අම්ලා, දකුණු අප්‍රිකාව සඳහා ටෙස්ට් තරග වලදී අංක 3 පිතිකරුවා වශයෙන්ද තරග වලදී ආරම්භක පිතිකරුවා වශයෙන්ද ක්‍රීඩා කර ඇත. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් වර්තමානයේදී ඔහු ශ්‍රේණිගත කරනුයේ, ටෙස්ට් තරග වලදී සහ (එදිජා) වලදී ලොව අංක 4 පිතිකරුවා වශයෙනි. 2012දී අම්ලා විසින් එංගලන්තයට එරෙහිව නොදැවී 311 රැස් කල විට, ටෙස්ට් තරග ත්‍රිත්ව ශතකයක් රැස් කල පළමු දකුණු අප්‍රිකානුවා වීමට ඔහු සමත් විය. ඔහුගේ එක්-දින ජාත්‍යන්තර අභිවෘත්තියේ 57වන ඉනිමෙහිදී, එදිජා ලකුණු 3,000 ක් වේගයෙන්ම රැස් කල පිතිකරුවා වීමට අම්ලා සමත්වූ අතර, එය ශ්‍රීමත් සිදු කලාට වඩා ඉනිම 12 ක් අඩුවෙන් කිරීමට ඔහුට හැකි විය. එලෙසින්ම, 2013 දෙසැම්බර් 8 දිනදී, එදිජා ලකුණු 4,000 ප්‍රමාණයක් වේගයෙන්ම රැස් කල පිතිකරුවා වීමට ඔහුට හැකි වූ අතර, ශ්‍රීමත් විවියන් රිචඩ්ස් සිදු කලාට වඩා ඉනිම 8 අඩුවෙන් මෙය සිදු කිරීමට ඔහුට හැකි විය. ඔහුගේ 57වන තරගයේදී, එදිජා වලදී ශතක 10 රැස් කල වේගවත්ම ක්‍රිකට් ක්‍රීඩකයා වීමට හෂීම් අම්ලා සමත් විය. නවතම අයිසීසී වාර්තා සටහන් තුල, එකවර ටෙස්ට් සහ එදිජා අනුස්ථිතීන් දෙකෙහිම ශිර්ෂක ස්ථානයෙහි රැඳීමට, 2013 දී හෂීම් අම්ලා සමත්වූ අතර, රික් පොන්ටිං ට පසුව මෙය සිදු කල පළමු පිතිකරුවා ඔහු විය. අතුරින් එකෙකු ලෙසින් 2013දී ඔහු නම් කෙරිණි.
2009දී දකුණු අප්‍රිකාව සමගින් අම්ලා පුහුණුව ලබමින්. | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පුද්ගලික තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සම්පූර්ණ නම | හෂීම් මොහාමඩ් අම්ලා | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උපත | 31 මාර්තු 1983 , , දකුණු අප්‍රිකාව | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අපනාමය | හෂ් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උස | 1.78 මී | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පිතිකරන විලාසය | දකුණතින්-පිත්ත හසුරුවන | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පන්දුයැවීම් විලාසය | දකුණතින් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
භූමිකාව | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
සබැඳියන් | (සොහොයුරු) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජාත්‍යන්තර තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජාතික කණ්ඩායම | දකුණු අප්‍රිකාව පිරිමි ක්‍රිකට් කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දේශීය කණ්ඩායම් තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වසර | කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1999–2013 | (squad no. 1) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2009 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2010 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2013–වර්තමානය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2013 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වෘත්තියමය සංඛ්‍යාන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
මූලාශ්‍රය: ක්‍රිකට්ආකයිව්, 2015 දෙසැම්බර් 15 |
පෞද්ගලික ජීවිතය
ගුජරාට් වෙත ඥාති මූලයන් සහිත, පවුලක උපන් අම්ලා, භක්තිමත් පරිශීලන මුස්ලිම්වරයෙකි.
ඔහුගේ වැඩිමහලු සෙහොයුරු, වුව, වෘත්තිමය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ අතර, හෂීම් ට වඩා වසර දෙකකට පෙර ඔහුගේ මංගලාවතරණය සිදු කරමින්, නායකත්වය දැරීම දක්වා පැමිණියේය.
මුල් වසර කිහිපය සහ දේශීය අභිවෘත්තිය
වෙතින් උපාධිය ලබා තරුණ කවය තුල ජනප්‍රියත්වයක් ලද අනතුරුව, තම පළාත් කණ්ඩායමවූ තුල මංගලාවතරණය ලැබුමට අම්ලා හට හැකි වූ අතර, නවසීලන්තයෙහි පැවති, තරගාවලියෙහිදී දකුණු අප්‍රිකා කණ්ඩායමෙහි නායකත්වය විගසින් ලැබ, ඔහුගේ කණ්ඩායම අවසන් තරගය දක්වා මෙහෙයවීය. ඔහුගේ මෙම හැඩගැසුම් වසර වලදී, අම්ලාගේ ප්‍රවර්ධනය වෙත, හිටපු නායක සහ පුහුණුකරු බෙහෙවින් බලපෑම් ඇති කල අතර, ඔහුගේ පුහුණුකිරීම් අභිවෘත්තිය තුලදී මොහුගේ කුසලතාවය හඳුනාගෙන මොහුගේ නිපුණතාවය මුවහත් කිරීම ඔහු වෙතින් සිදු විය. ඔහුගේ දක්ෂතා පිළිබඳ දැක්වුණු පූර්වනිමිති නිසාම, අවුරුදු 12 තරුණ වියෙහිදී, ක්වාසූලු-නටාල් කණ්ඩායමෙහි නායක තනතුරට පත් කෙරිණි. පළමු පෙළ තරග වල ක්‍රීඩා කල කාලයේදී සිටම, දකුණු අප්‍රිකාවේ අනාගත නායකයා ලෙසින්, අම්ලා දාතම් කෙරිණි. 2013 වසරෙහිදී අම්ලා ඩොල්ෆින්ස් වෙතින් කේප් කෝබ්රාස් වෙත කණ්ඩායම් මාරු කළේය.
ජාත්‍යන්තර අභිවෘත්තිය
ඩොල්ෆින් කණ්ඩායමෙහි නායකයා ලෙසින් පත්කිරීම හා සමගම, අම්ලා විසින් 2004–2005 දකුණු අප්‍රිකානු දේශීය ක්රිඩාවාරය ඇරඹුයේ ඔහුගේ පළමු ඉනිම අටෙහිදී ශතක සතරක් රැස් කර ගනිමිනි.
ආශ්රිත
- (29 ජනවාරි 2009). "දි අන්බ්රේකබල් සවුත් ඇෆ්රිකන්". සම්ප්‍රවේශය 2010-01-19.
- "හෂීම් අම්ලා: ස්ටැටිස්ටික්ස්, මයිල්ස්ටෝන්ස්, ආටිකල්ස්, නිවුස්, පික්චර්ස්". Cricketfundas.com. සම්ප්‍රවේශය 30 ජනවාරි 2012.
- අම්ලා ටේක්ස් ඕවර් ෆ්‍රොම් ක්ලාක් ඈස් නම්බර් 1 ටෙස්ට් බැට්ස්මන්
- "කැලිස්, අම්ලා, ස්ටෙයින් එමං විස්ඩන්ස් ෆයිව් ක්‍රිකටර්ස් ඔෆ් ද ඉයර්". විස්ඩන් ඉන්ඩියා. 10 අප්‍රේල් 2013. http://www.wisdenindia.com/cricket-news/kallis-amla-steyn-named-wisden-cricketers-year/57807.
- "හෂීම් අම්ලා". . සම්ප්‍රවේශය 2012-07-22.
- (8 ජූලි 2008). "ආෆ්ටර් ටෙරරිස්ට් ජයිබ්, අම්ලා ඊස් රෙඩ් ෆො බැට් ටු ඩූ ටෝකිං". ද ගාඩියන් (ලන්ඩනය). http://www.guardian.co.uk/sport/2008/jul/08/englandvsouthafrica2008.sportinterviews. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-01-19.
- "දි අදර් අම්ලා". ක්‍රික්ඉන්ෆෝ. 17 මැයි 2009. සම්ප්‍රවේශය 2010-01-19.
- "ෆෝමර් කෝච් හැපි විත් අම්ලාස් ප්රෝග්රෙස්". ක්‍රික්ඉන්ෆෝ. 8 දෙසැම්බර් 2008. සම්ප්‍රවේශය 2009-01-19.
- ත්රේසි පෙට්රෝපෝලස් (23 මාර්තු 2003). "සවුත් ඇෆ්රිකා ටැප් ඉන්ටු ඒෂියන් ටැලන්ට්". . http://news.bbc.co.uk/sport3/cwc2003/hi/newsid_2840000/newsid_2843300/2843365.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-01-19.
- සවුත් ඇෆ්රිකා ක්‍රිකට් නිවුස්: හෂීම් අම්ලා මූව්ස් ටු කේප් කෝබ්රාස් | ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ
http://www.espncricinfo.com/magazine/content/story/573922.html?comments=all#comments
බාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හෂ ම ම හ මඩ අම ල උපත 31 ම ර ත 1983 යන දක ණ අප ර ක න ක ර කට ක ර ඩකය ක දක ණත න ප ත ත හස ර වන සහ ප ත කර ල ය ස ත ව හ ඉහල න ප ට යට ප ව ස න ප ත කර ව ක සහ ව ට ක මද ව ග පන ද යවන න ක වන අම ල දක ණ අප ර ක ව සඳහ ට ස ට තරග වලද අ ක 3 ප ත කර ව වශය න ද තරග වලද ආරම භක ප ත කර ව වශය න ද ක ර ඩ කර ඇත අන තර ජ ත ක ක ර කට කව න ස ලය ව ස න වර තම නය ද ඔහ ශ ර ණ ගත කරන ය ට ස ට තරග වලද සහ එද ජ වලද ල ව අ ක 4 ප ත කර ව වශය න 2012ද අම ල ව ස න එ ගලන තයට එර හ ව න ද ව 311 ර ස කල ව ට ට ස ට තරග ත ර ත ව ශතකයක ර ස කල පළම දක ණ අප ර ක න ව ව මට ඔහ සමත ව ය ඔහ ග එක ද න ජ ත යන තර අභ ව ත ත ය 57වන ඉන ම හ ද එද ජ ලක ණ 3 000 ක ව ගය න ම ර ස කල ප ත කර ව ව මට අම ල සමත ව අතර එය ශ ර මත ස ද කල ට වඩ ඉන ම 12 ක අඩ ව න ක ර මට ඔහ ට හ ක ව ය එල ස න ම 2013 ද ස ම බර 8 ද නද එද ජ ලක ණ 4 000 ප රම ණයක ව ගය න ම ර ස කල ප ත කර ව ව මට ඔහ ට හ ක ව අතර ශ ර මත ව ව යන ර චඩ ස ස ද කල ට වඩ ඉන ම 8 අඩ ව න ම ය ස ද ක ර මට ඔහ ට හ ක ව ය ඔහ ග 57වන තරගය ද එද ජ වලද ශතක 10 ර ස කල ව ගවත ම ක ර කට ක ර ඩකය ව මට හෂ ම අම ල සමත ව ය නවතම අය ස ස ව ර ත සටහන ත ල එකවර ට ස ට සහ එද ජ අන ස ථ ත න ද ක හ ම ශ ර ෂක ස ථ නය හ ර ඳ මට 2013 ද හෂ ම අම ල සමත ව අතර ර ක ප න ට ට පස ව ම ය ස ද කල පළම ප ත කර ව ඔහ ව ය අත ර න එක ක ල ස න 2013ද ඔහ නම ක ර ණ හෂ ම අම ල 2009ද දක ණ අප ර ක ව සමග න අම ල ප හ ණ ව ලබම න ප ද ගල ක ත රත ර සම ප ර ණ නමහෂ ම ම හ මඩ අම ල උපත31 ම ර ත 1983 1983 03 31 වයස 41 දක ණ අප ර ක වඅපන මයහෂ උස1 78 ම ප ත කරන ව ල සයදක ණත න ප ත ත හස ර වනපන ද ය ව ම ව ල සයදක ණත න භ ම ක වසබ ඳ යන ස හ ය ර ජ ත යන තර ත රත ර ජ ත ක කණ ඩ යමදක ණ අප ර ක ව ප ර ම ක ර කට කණ ඩ යමද ශ ය කණ ඩ යම ත රත ර වසරකණ ඩ යම1999 2013 squad no 1 200920102013 වර තම නය2013ව ත ත යමය ස ඛ ය නකරග වල එද ජ තරග 88126192182ර ස කල ලක ණ 6 8886 00814 4497 69050 6452 7050 5246 32100ඒව 50ඒව 23 2821 2844 6923 39ව ඩ ම ලක ණ 311159311159ය ව න පන ද 54 38716කඩ ළ 0 10 275 00 කඩ ළ පහක 0 තරගයකද කඩ ළ 10 ක n a0n aහ ඳම පන ද ය ව ම 1 10 පන ද ඇල ල ම 77 58 150 83 ම ල ශ රය ක ර කට ආකය ව 2015 ද ස ම බර 15ප ද ගල ක ජ ව තයඇඩ ල ඩ ඕවල ප ට ය හ අම ල පන ද ර ක ම ප හ ණ ව ම වල ය ද ම න ජනව ර 2009 ග ජර ට ව ත ඥ ත ම ලයන සහ ත පව ලක උපන අම ල භක ත මත පර ශ ලන ම ස ල ම වරය ක ඔහ ග ව ඩ මහල ස හ ය ර ව ව ව ත ත මය ක ර කට ක ර ඩකය ක ව අතර හෂ ම ට වඩ වසර ද කකට ප ර ඔහ ග ම ගල වතරණය ස ද කරම න න යකත වය ද ර ම දක ව ප ම ණ ය ය ම ල වසර ක හ පය සහ ද ශ ය අභ ව ත ත යව ත න උප ධ ය ලබ තර ණ කවය ත ල ජනප ර යත වයක ලද අනත ර ව තම පළ ත කණ ඩ යමව ත ල ම ගල වතරණය ල බ මට අම ල හට හ ක ව අතර නවස ලන තය හ ප වත තරග වල ය හ ද දක ණ අප ර ක කණ ඩ යම හ න යකත වය ව ගස න ල බ ඔහ ග කණ ඩ යම අවසන තරගය දක ව ම හ යව ය ඔහ ග ම ම හ ඩග ස ම වසර වලද අම ල ග ප රවර ධනය ව ත හ ටප න යක සහ ප හ ණ කර බ හ ව න බලප ම ඇත කල අතර ඔහ ග ප හ ණ ක ර ම අභ ව ත ත ය ත ලද ම හ ග ක සලත වය හඳ න ග න ම හ ග න ප ණත වය ම වහත ක ර ම ඔහ ව ත න ස ද ව ය ඔහ ග දක ෂත ප ළ බඳ ද ක ව ණ ප ර වන ම ත න ස ම අව ර ද 12 තර ණ ව ය හ ද ක ව ස ල නට ල කණ ඩ යම හ න යක තනත රට පත ක ර ණ පළම ප ළ තරග වල ක ර ඩ කල ක ලය ද ස ටම දක ණ අප ර ක ව අන ගත න යකය ල ස න අම ල ද තම ක ර ණ 2013 වසර හ ද අම ල ඩ ල ෆ න ස ව ත න ක ප ක බ ර ස ව ත කණ ඩ යම ම ර කළ ය ජ ත යන තර අභ ව ත ත යඩ ල ෆ න කණ ඩ යම හ න යකය ල ස න පත ක ර ම හ සමගම අම ල ව ස න 2004 2005 දක ණ අප ර ක න ද ශ ය ක ර ඩ ව රය ඇරඹ ය ඔහ ග පළම ඉන ම අට හ ද ශතක සතරක ර ස කර ගන ම න ආශ ර ත 29 ජනව ර 2009 ද අන බ ර කබල සව ත ඇෆ ර කන සම ප රව ශය 2010 01 19 හෂ ම අම ල ස ට ට ස ට ක ස මය ල ස ට න ස ආට කල ස න ව ස ප ක චර ස Cricketfundas com සම ප රව ශය 30 ජනව ර 2012 අම ල ට ක ස ඕවර ෆ ර ම ක ල ක ඈස නම බර 1 ට ස ට බ ට ස මන ක ල ස අම ල ස ට ය න එම ව ස ඩන ස ෆය ව ක ර කටර ස ඔෆ ද ඉයර ව ස ඩන ඉන ඩ ය 10 අප ර ල 2013 http www wisdenindia com cricket news kallis amla steyn named wisden cricketers year 57807 හෂ ම අම ල සම ප රව ශය 2012 07 22 8 ජ ල 2008 ආෆ ටර ට රර ස ට ජය බ අම ල ඊස ර ඩ ෆ බ ට ට ඩ ට ක ද ග ඩ යන ලන ඩනය http www guardian co uk sport 2008 jul 08 englandvsouthafrica2008 sportinterviews සම ප රව ශය ක ර ණ ද නය 2010 01 19 ද අදර අම ල ක ර ක ඉන ෆ 17 ම ය 2009 සම ප රව ශය 2010 01 19 ෆ මර ක ච හ ප ව ත අම ල ස ප ර ග ර ස ක ර ක ඉන ෆ 8 ද ස ම බර 2008 සම ප රව ශය 2009 01 19 ත ර ස ප ට ර ප ලස 23 ම ර ත 2003 සව ත ඇෆ ර ක ට ප ඉන ට ඒෂ යන ට ලන ට http news bbc co uk sport3 cwc2003 hi newsid 2840000 newsid 2843300 2843365 stm සම ප රව ශය ක ර ණ ද නය 2010 01 19 සව ත ඇෆ ර ක ක ර කට න ව ස හෂ ම අම ල ම ව ස ට ක ප ක බ ර ස ඊඑස ප එන ක ර ක ඉන ෆ http www espncricinfo com magazine content story 573922 html comments all commentsබ හ ර සබ ඳ හෂ ම අම ල හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත නම අම ල හෂ ම ව කල ප නම ක ට ව ස තරය ක ර කට ක ර ඩකඋපන ද නය 1983 03 31උපන ස ථ නය ම යග ය ද නයම යග ය ස ථ නය