ශ්‍රී ලංකාව සහ හන්ගේරියාව අතර මෑත කාලීන සබඳතා ගොඩනැගෙන්නේ 1959 වර්ෂයේ සිටයි. ඔස්ට්‍රියාවේ, හී පිහිටුවා තිබෙන සිය තානාපති කාර්යාලය හරහා ශ්‍රී ලංකාව, හන්ගේරියාව සමග කටයුතු සිදු කරයි. ඊට අමතරව ශ්‍රී ලංකා රාජ්‍ය දූතයෙකු වලට පත්කොට තිබෙන අතර, ශ්‍රී ලංකාවේ කොළඹ අග නගරය තුල, හංගේරියාව සිය කොන්සල් කාර්යාලයක් පිහිටුවා තිබෙයි.
හන්ගේරියාව | ශ්‍රී ලංකාව |
---|
ඉතිහාසය
හන්ගේරියාව සහ ශ්‍රී ලංකාව අතර නිල වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ගොඩනැගෙන්නේ, 1959 පෙබරවාරි 15 වන දින සිටයි. විදේශ කටයුතු අමාත්‍ය ටී.බී. ඉලංගරත්න මහතා, 1964 දී හන්ගේරියාව තුල නිල සංචාරයක් සිදු කරමින්, එරටට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැමිණි පලමු ඉහල පෙලේ රාජ්‍ය දූතයා බවට පත්විය. එතැන් පටන් දෙරට අතර ඉහල පෙලේ දූත සංචාර සිදුවිය. 1975 දී ශ්‍රී ලංකාව සහ හන්ගේරියාව, විද්‍යා සහ තාක්ෂණික සහයෝගීතාවය පිළිබඳ වූ ගිවිසුමකට එළඹුණු අතර, 1979 දී සංස්කෘතික සහයෝගීතා ගිවිසුමකටද එළඹුණි.
ආර්ථික සබඳතා
2006 නොවැම්බරයේ දී, ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ නිලදාරීන් පිරිසක් හංගේරියාවේ සංචාරයක් සිදුකරමින්, එරට සමග යුරෝ මිලියන 51 වටිනා මූල්‍ය සහයෝගීතා ගිවිසුමක් ගොඩනගා ගත් අතර, එම ගිවිසුමට 2007 පෙබරවාරියේදී අත්සන් තබන ලදී.2008 අගෝස්තුවේදී හංගේරියානු තානාපතිවරයෙකු වූ, ආචාර්ය Géza Pálmai මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් සිදු කරමින්, ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා හමුවී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීම සහ දෙරට අතර ආයොජන අවස්ථා, යටිතල පහසුකම් වර්ධනය, වෙළඳ හා සංචාරක ක්ෂේත්‍ර වල මං පෙත් පුළුල් කිරීම පිළිබඳ සාකච්ඡා සිදුකරන ලදී.
2009 අප්‍රියෙල් 20-22 කාලය තුල ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් පිරිසක් බුඩාපෙස්ට් වලදී හන්ගේරියානු ව්‍යාපාරිකයන් හමුවී, දෙරට අතර ගොඩනංවා ගත හැකි වෙළඳ අවස්ථා පිළිබඳ සාකච්ඡා කරන ලදී.
සහනාධාර
2004 දෙසැම්බර් සුනාමි ව්‍යසනයෙන් ශ්‍රී ලංකාව බැට කෑ අවස්ථාවේදී, හංගේරියානු රජය කඩිනමින් ශ්‍රී ලංකාවට සුනාමි සහනාධාර ලබා දීමට ඉදිරිපත් විය. ඒ අනූව ශ්‍රී ලංකාවට අමෙරිකන් ඩොලර් 55,000 පමණ වටිනා තිරිඟු පිටි, වෛද්‍යාධාර සහ පෞද්ගලික අංශය මගින්, නිවාස 100 ක් ඉදිකිරීමට අවශ්‍ය සහාය ලබා දෙන ලදී.
මේවාද බලන්න
මූලාශ්‍ර
- "List of honorary consuls in Hungary" (Hungarian බසින්). Ministry for Foreign Affairs of the Republic of Hungary. සම්ප්‍රවේශය 2009-05-03.
{{}}
: CS1 maint: unrecognized language () - "Consulate of the Republic of Hungary". Ministry for Foreign Affairs of the Republic of Hungary. සම්ප්‍රවේශය 2009-05-03.
- "Visit by Finance Ministry Officials to Austria, Hungary, Czech Republic and Slovakia and the UNIDO - Sri Lanka Forum". Ministry of Foreign Affairs, Sri Lanka. සම්ප්‍රවේශය 2009-05-03.
- "Stable peace opens investment and trade opportunities". Daily News (Sri Lanka). 28 April 2009. සම්ප්‍රවේශය 2009-05-03.
- "The Role of International Agreements and Diplomacy in Promoting Sri Lankan Business". Sri Lanka Guardian. June 25, 2008. සම්ප්‍රවේශය 2009-05-03.
- "Sri Lanka seeks enhanced ties with Hungary". Policy Research & Information Unit of the Presidential Secretariat of Sri Lanka. August 27, 2008. සම්ප්‍රවේශය 2009-05-03.
- "Sri Lankan Mission to Hungary". Rri Lanka export development board. සම්ප්‍රවේශය 2009-05-03.
- "Hungarian International Development Policy" (PDF). Ministry for Foreign Affairs of the Republic of Hungary. සම්ප්‍රවේශය 2009-05-03.
- "WFP hails donation from Hungary for Sri Lanka tsunami survivors". United Nations World Food Programme. සම්ප්‍රවේශය 2009-05-03.
- "Hungary sending doctors, medicines to tsunami-hit Sri Lanka". Europe Intelligence Wire. 27-DEC-04. 2013-01-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-05-03.
{{}}
: Check date values in:|date=
() - "Hungarian village built for Tsunami victims in Sri Lanka". Europe Intelligence Wire. 10-FEB-2006. 2013-01-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-05-03.
{{}}
: Check date values in:|date=
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව සහ හන ග ර ය ව අතර ම ත ක ල න සබඳත ග ඩන ග න න 1959 වර ෂය ස ටය ඔස ට ර ය ව හ ප හ ට ව ත බ න ස ය ත න පත ක ර ය ලය හරහ ශ ර ල ක ව හන ග ර ය ව සමග කටය ත ස ද කරය ඊට අමතරව ශ ර ල ක ර ජ ය ද තය ක වලට පත ක ට ත බ න අතර ශ ර ල ක ව ක ළඹ අග නගරය ත ල හ ග ර ය ව ස ය ක න සල ක ර ය ලයක ප හ ට ව ත බ ය හන ග ර ය න ශ ර ල ක ක සබඳත හන ග ර ය ව ශ ර ල ක වඉත හ සයහන ග ර ය ව සහ ශ ර ල ක ව අතර න ල වශය න ර ජ ය ත න ත ර ක සම බන ධත ග ඩන ග න න 1959 ප බරව ර 15 වන ද න ස ටය ව ද ශ කටය ත අම ත ය ට බ ඉල ගරත න මහත 1964 ද හන ග ර ය ව ත ල න ල ස ච රයක ස ද කරම න එරටට ශ ර ල ක ව න ය ජනය කරම න ප ම ණ පලම ඉහල ප ල ර ජ ය ද තය බවට පත ව ය එත න පටන ද රට අතර ඉහල ප ල ද ත ස ච ර ස ද ව ය 1975 ද ශ ර ල ක ව සහ හන ග ර ය ව ව ද ය සහ ත ක ෂණ ක සහය ග ත වය ප ළ බඳ ව ග ව ස මකට එළඹ ණ අතර 1979 ද ස ස ක ත ක සහය ග ත ග ව ස මකටද එළඹ ණ ආර ථ ක සබඳත 2006 න ව ම බරය ද ශ ර ල ක ව ම දල අම ත ය ශය න ලද ර න ප ර සක හ ග ර ය ව ස ච රයක ස ද කරම න එරට සමග ය ර ම ල යන 51 වට න ම ල ය සහය ග ත ග ව ස මක ග ඩනග ගත අතර එම ග ව ස මට 2007 ප බරව ර ය ද අත සන තබන ලද 2008 අග ස ත ව ද හ ග ර ය න ත න පත වරය ක ව ආච ර ය Geza Palmai මහත ශ ර ල ක ව ස ච රයක ස ද කරම න ශ ර ල ක ජනපත මහ න ද ර ජපක ෂ මහත සහ ව ද ශ අම ත ය ර හ ත බ ග ල ල ගම මහත හම ව ද රට අතර ද ව ප ර ශ ව ක සබඳත වර ධනය කර ග න ම සහ ද රට අතර ආය ජන අවස ථ යට තල පහස කම වර ධනය ව ළඳ හ ස ච රක ක ෂ ත ර වල ම ප ත ප ළ ල ක ර ම ප ළ බඳ ස කච ඡ ස ද කරන ලද 2009 අප ර ය ල 20 22 ක ලය ත ල ශ ර ල ක ක ව ය ප ර කයන ප ර සක බ ඩ ප ස ට වලද හන ග ර ය න ව ය ප ර කයන හම ව ද රට අතර ග ඩන ව ගත හ ක ව ළඳ අවස ථ ප ළ බඳ ස කච ඡ කරන ලද සහන ධ ර2004 ද ස ම බර ස න ම ව යසනය න ශ ර ල ක ව බ ට ක අවස ථ ව ද හ ග ර ය න රජය කඩ නම න ශ ර ල ක වට ස න ම සහන ධ ර ලබ ද මට ඉද ර පත ව ය ඒ අන ව ශ ර ල ක වට අම ර කන ඩ ලර 55 000 පමණ වට න ත ර ඟ ප ට ව ද ය ධ ර සහ ප ද ගල ක අ ශය මග න න ව ස 100 ක ඉද ක ර මට අවශ ය සහ ය ලබ ද න ලද ම ව ද බලන නශ ර ල ක ව ව ද ශ සබඳත ම ල ශ ර List of honorary consuls in Hungary Hungarian බස න Ministry for Foreign Affairs of the Republic of Hungary සම ප රව ශය 2009 05 03 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link Consulate of the Republic of Hungary Ministry for Foreign Affairs of the Republic of Hungary සම ප රව ශය 2009 05 03 Visit by Finance Ministry Officials to Austria Hungary Czech Republic and Slovakia and the UNIDO Sri Lanka Forum Ministry of Foreign Affairs Sri Lanka සම ප රව ශය 2009 05 03 Stable peace opens investment and trade opportunities Daily News Sri Lanka 28 April 2009 සම ප රව ශය 2009 05 03 The Role of International Agreements and Diplomacy in Promoting Sri Lankan Business Sri Lanka Guardian June 25 2008 සම ප රව ශය 2009 05 03 Sri Lanka seeks enhanced ties with Hungary Policy Research amp Information Unit of the Presidential Secretariat of Sri Lanka August 27 2008 සම ප රව ශය 2009 05 03 Sri Lankan Mission to Hungary Rri Lanka export development board සම ප රව ශය 2009 05 03 Hungarian International Development Policy PDF Ministry for Foreign Affairs of the Republic of Hungary සම ප රව ශය 2009 05 03 WFP hails donation from Hungary for Sri Lanka tsunami survivors United Nations World Food Programme සම ප රව ශය 2009 05 03 Hungary sending doctors medicines to tsunami hit Sri Lanka Europe Intelligence Wire 27 DEC 04 2013 01 16 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2009 05 03 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Check date values in date help Hungarian village built for Tsunami victims in Sri Lanka Europe Intelligence Wire 10 FEB 2006 2013 01 16 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2009 05 03 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in date help