ක්‍රිස්තු වර්ෂ 1270 දි දෙවන පරාක්‍රමබාහු රජතුමාගෙ මරණයෙන් පසු දඹදෙනිය අග නගරය කරගෙන රාජ්‍යත්වයට පත් වුනේ ඔහුගේ වැඩිමහළු පුත් විජයබාහු කුමාරයා ය. හතරවන විජයබාහු නමින් ප්‍රකට වූ මෙතුමා බෝසත් විජයබාහු නමින් ද හැඳින්වින.
හතරවන විජයබාහු රජ | |
---|---|
දඹදෙනිය රාජධානියේ රජ | |
රාජ්‍ය සමය | 1269-1270 |
පූර්වප්‍රාප්තිකයා | දෙවන පරාක්‍රමබාහු රජ |
අනුප්‍රාප්තිකයා | පළමු බුවනෙකබාහු රජ |
මරණය | 1270 ඔක්තොම්බර් දඹදෙනිය |
දරුවන් | තෙවන පරාක්‍රමබාහු රජ |
වංශය | සිරි සඟ බෝ රාජ වංශය |
පියා | දෙවන පරාක්‍රමබාහු රජ |
එහෙත් මෙම රජතුමාට බලයේ සිටිය හැකි වුනේ දෙවසරක් පමණි. මිත්ත නම් සෙන්පතියෙක් ක්‍රිස්තු වර්ෂ 1272 දී රජ ගෙදර මෙහෙකරුවෙකුට අල්ලස් දී රජු මරා දමා තෙමේ රජ විය. මිත්ත සෙන්පතියාට සිහසුනට උරුමයක් නොවූ අතර වැටුප් ප්‍රසාද දී හමුදාපතීන් පක්ෂ කරවාගෙන තමන්ට තර්ජනයක් විය හැකි බෝසත් විජයබාහු රජුගේ සොයුරු බුවනෙකබාහු ආදිපාදයන් මැරවීමට චරපුරුෂයන් යෙදවීය.
මෙකල රාජ සේවයේ සිටි විදේශීය හමුදාංකයේ සිටි ආර්ය භටයන් මිත්තට අවනත නොවුණු අතර ඔවුන්ගේ නායක ඨකුරක සෙන්පතියා මිත්තව මරා දමා තමා එය සිදුකලේ සිහසුනට උරුමකම් කියන බුවනෙකබාහු ආදිපාදගේ උපදෙස් පරිදි බව සිංහල සෙන්පතියන්ට පැහැදිලි කර ඔවුන්ද පක්ෂ කොටගෙන බුවනෙකබාහු ආදිපාදයන් කැඳවා රජ කරවීය. බුවනෙකබාහු කුමරා පළමු බුවනෙකබාහු රජ නමින් දඹදෙනිය අග නගරය කරගෙන රජ විය. ඒත් ටික කලෙකින් පළමු බුවනෙකබාහු රජතුමා තම අග නගරය වශයෙන් යාපහුව තෝරා ගත්තේය.
සබැඳි පිටු
හතරවන විජයබාහු රජ උපත: 1269 මරණය: 1270 | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා දෙවන පරාක්‍රමබාහු රජ | දඹදෙණියේ රජ 1269–1270 | අනුප්‍රාප්තිකයා පළමු බුවනෙකබාහු රජ |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ර ස ත වර ෂ 1270 ද ද වන පර ක රමබ හ රජත ම ග මරණය න පස දඹද න ය අග නගරය කරග න ර ජ යත වයට පත ව න ඔහ ග ව ඩ මහළ ප ත ව ජයබ හ ක ම රය ය හතරවන ව ජයබ හ නම න ප රකට ව ම ත ම බ සත ව ජයබ හ නම න ද හ ඳ න ව න හතරවන ව ජයබ හ රජදඹද න ය ර ජධ න ය රජර ජ ය සමය1269 1270ප ර වප ර ප ත කය ද වන පර ක රමබ හ රජඅන ප ර ප ත කය පළම බ වන කබ හ රජමරණය1270 ඔක ත ම බර දඹද න යදර වන ත වන පර ක රමබ හ රජව ශයස ර සඟ බ ර ජ ව ශයප ය ද වන පර ක රමබ හ රජ එහ ත ම ම රජත ම ට බලය ස ට ය හ ක ව න ද වසරක පමණ ම ත ත නම ස න පත ය ක ක ර ස ත වර ෂ 1272 ද රජ ග දර ම හ කර ව ක ට අල ලස ද රජ මර දම ත ම රජ ව ය ම ත ත ස න පත ය ට ස හස නට උර මයක න ව අතර ව ට ප ප රස ද ද හම ද පත න පක ෂ කරව ග න තමන ට තර ජනයක ව ය හ ක බ සත ව ජයබ හ රජ ග ස ය ර බ වන කබ හ ආද ප දයන ම රව මට චරප ර ෂයන ය දව ය ම කල ර ජ ස වය ස ට ව ද ශ ය හම ද කය ස ට ආර ය භටයන ම ත තට අවනත න ව ණ අතර ඔව න ග න යක ඨක රක ස න පත ය ම ත තව මර දම තම එය ස ද කල ස හස නට උර මකම ක යන බ වන කබ හ ආද ප දග උපද ස පර ද බව ස හල ස න පත යන ට ප හ ද ල කර ඔව න ද පක ෂ ක ටග න බ වන කබ හ ආද ප දයන ක ඳව රජ කරව ය බ වන කබ හ ක මර පළම බ වන කබ හ රජ නම න දඹද න ය අග නගරය කරග න රජ ව ය ඒත ට ක කල ක න පළම බ වන කබ හ රජත ම තම අග නගරය වශය න ය පහ ව ත ර ගත ත ය සබ ඳ ප ට ස හල ර ජ වල යහතරවන ව ජයබ හ රජඋපත 1269 මරණය 1270ර ජ පදව න මයන ප ර වප ර ප ත කය ද වන පර ක රමබ හ රජ දඹද ණ ය රජ 1269 1270 අන ප ර ප ත කය පළම බ වන කබ හ රජ