2005 දී පීඨ තුනක් යටතේ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය බවට පත් වීමට පෙර අධ්යයනාශ තුනක් යටතේ 1974 සිට 2005 දක්වා සෞන්දර්ය අධ්‍යයන ආයතනය හැටියට පැවතුණ අධ්‍යාපන ආයතනය පිලිබඳ තොරතුරු ගබඩා කිරීමේ හා යාවත්කාලීන කෙරෙන විකිපීඩියා පිටුවකි.
'ශ්‍රී ලංකා ජාතික කලා ආයතනය' යටතේ කුරුඳුවත්ත හෝර්ටන් පෙදෙසේ තිබුණ 'කලා හා ශිල්ප අංශය' 1965 දී තව දුරටත් උසස් තත්වයක පිහිටුවා එය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ 'රජයේ කලා හා ශිල්ප විද්‍යාලය' ලෙස පිහිටුවීමත්, 'ශ්‍රී ලංකා ජාතික කලා ආයතනය' යටතේ ම තිබුණ සංගීත අංශය 'රජයේ සංගීත විද්‍යාලය' ලෙස උසස් තත්වයක පිහිටුවීමත් මගින් 'සෞන්දර්ය අධ්‍යයන ආයතනය' නිර්මාණය වීමට පසුබිම ඇති විය. රජයේ නර්තන හා මුද්‍රා නාට්‍ය විද්‍යාලය ද 'ශ්‍රී ලංකා ජාතික කලා ආයතනය'ය යටතට ගැනුණ අතර එවකට රජයේ කලා හා ශිල්ප විද්‍යාලයේ විදුහල්පති ලෙස පත් ව සිටියේ ස්ටැන්ලි අබේසිංහ ය. රජයේ සංගීත විද්‍යාලයේ විදුහල්පති ලෙස පත් ව සිටියේ ලයනල් එදිරිසිංහ ය. රජයේ නර්තන හා මුද්‍රා නාට්‍ය විද්‍යාලයේ විදුහල්පති වූයේ පණිභාරත ය. 1973 දී බොම්බායේ ශ්‍රීමත් ජේ. ජේ. ව්‍යවහාරික කලා ආයතනයේ පීඨාධිපති මහාචාර්ය එච්.ජී. හන්මන්ටේ සහ ඉන්දියාවේ බොම්බායේ ශ්‍රීමත් ජේ. ජේ. ලලිත කලා පාසලේ පීඨාධිපති මහාචාර්ය පල්සිකාර් යන අයට රජයේ කලා හා ශිල්ප විද්‍යාලය ප්‍රතිසංවිධානය කිරීමෙහිලා සැලසුම් කිරීමට ශ්‍රී ලංකා රජය විසින් ආරාධනා කරන ලද නමුත් එවැනි ප්‍රවණතාවක් රජයේ සංගීත විද්‍යාලය සහ රජයේ නර්තන හා මුද්‍රා නාට්‍ය විද්‍යාලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඇති වී නැත. කෙසේ නමුත් 1974 දී රජයේ කලා හා ශිල්ප විද්‍යාලය, රජයේ සංගීත විද්‍යාලය, රජයේ නර්තන හා මුද්‍රා නාට්‍ය විද්‍යාලය හා යාපනයේ රාමනාදන් ඇකඩමිය ඒකාබද්ධ කිරීමෙන් 'සෞන්දර්ය අධ්‍යයන ආයතනය' නිර්මාණය විය. එය කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ කරන ලද අතර උපාධි පිරි නමන ලද්දේ කැලණිය විශ්ව විද්‍යාලය මගිනි.. වැඩිදුර බලන්න. https://vpa.ac.lk/history/[]thumb|සරත් සූරසේන
70 දශකය
- සරත් සූරසේන
80 දශකය
- 1986 වින්සන් සුලුදාගොඩ පැවැත්වූ පරදර්ශනයක සමරු කලාපය.
- 80 දශකයේ චිත්‍ර - මූර්ති අධ්‍යයනාංශයේ සිසුන් දෙදෙනෙක්.
- 80 දාශකයේ දී මූර්ති පාඨමාලාව හදාරන ශිෂ්‍යයෙක්
90 දශකය
- 90 දශකයේ මුලභාගයේ 1990/1991 අධ්‍යයන වර්ෂයේ චිත්‍ර - මූර්ති අධ්‍යයනාංශයේ සිසුන් පිරිසක්
- සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ චිත්‍ර - මූර්ති අධ්‍යයනාංශයේ ශිෂ්‍යයෙක් 1996 දී පමණ
- සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ චිත්‍ර - මූර්ති අධ්‍යයනාංශයේ සිසුන් කණ්ඩායමක් හෝර්ටන් පෙදෙසේ චිත්‍ර - මූර්ති අධ්‍යයනාංශයේ දී එකට ආහාර ගන්නා අවස්ථාවක්. 1997 දී පමණ.
- සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ චිත්‍ර - මූර්ති අධ්‍යයනාංශයේ ශිෂ්‍යාවක් 2000 දී පමණ
- සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ චිත්‍ර - මූර්ති අධ්‍යයනාංශයේ චිත්‍ර විෂය හදාරන ශිෂ්‍යාවක් අභිනවයෙන් ඉදිකළ ගොඩනැගිල්ලේ චිත්‍රාගාරයක දී. 2000 දී පමණ
- සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ චිත්‍ර - මූර්ති අධ්‍යයනාංශයේ චිත්‍ර විෂය හදාරන ශිෂ්‍යාවක් අවසන් වසර කලා නිර්මාණ ව්‍යාපෘතිය ඉදිරිපත් කරන අවස්ථාවක්. වර්ෂ 2000 දී.
මේවා ද බලන්න
Living in India
Living in india 12:48, 18 මැයි 2023 (යූටීසී)
එස් පනීබාරතයන්ගේ ශිශ්‍යක්
සමග පැවැත්වූ සාකච්චාවක් 14:14, 28 අප්‍රේල් 2024 (යූටීසී)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
2005 ද ප ඨ ත නක යටත ස න දර ය කල ව ශ ව ව ද ය ලය බවට පත ව මට ප ර අධ යයන ශ ත නක යටත 1974 ස ට 2005 දක ව ස න දර ය අධ යයන ආයතනය හ ට යට ප වත ණ අධ ය පන ආයතනය ප ල බඳ ත රත ර ගබඩ ක ර ම හ ය වත ක ල න ක ර න ව ක ප ඩ ය ප ට වක ස න දර ය අධ යයන ආයතනය I A S 1974 2005thumb 2000 ද ස න දර ය අධ යයන ආයතනය ච ත ර ම ර ත අධ යන ශය න ම ප වර ව ඉද ර ප ට ඡ ය ර පයකට ප න ස ට න ස ස න ද ද න ක ම ම ආයතනය ප ත කඩ ඡ ය ර පයක හ ට යට ම ම ඡ ය ර පයට වඩ ස ද ස න මප වර ව සහ ත ව නත ඡ ය ර පයක සත අයක ව නම එය ඇත ලත ක ට ම ය ය වත ක ල න කරන න ශ ර ල ක ජ ත ක කල ආයතනය යටත ක ර ඳ වත ත හ ර ටන ප ද ස ත බ ණ කල හ ශ ල ප අ ශය 1965 ද තව ද රටත උසස තත වයක ප හ ට ව එය අධ ය පන අම ත ය ශය යටත රජය කල හ ශ ල ප ව ද ය ලය ල ස ප හ ට ව මත ශ ර ල ක ජ ත ක කල ආයතනය යටත ම ත බ ණ ස ග ත අ ශය රජය ස ග ත ව ද ය ලය ල ස උසස තත වයක ප හ ට ව මත මග න ස න දර ය අධ යයන ආයතනය න ර ම ණය ව මට පස බ ම ඇත ව ය රජය නර තන හ ම ද ර න ට ය ව ද ය ලය ද ශ ර ල ක ජ ත ක කල ආයතනය ය යටතට ග න ණ අතර එවකට රජය කල හ ශ ල ප ව ද ය ලය ව ද හල පත ල ස පත ව ස ට ය ස ට න ල අබ ස හ ය රජය ස ග ත ව ද ය ලය ව ද හල පත ල ස පත ව ස ට ය ලයනල එද ර ස හ ය රජය නර තන හ ම ද ර න ට ය ව ද ය ලය ව ද හල පත ව ය පණ භ රත ය 1973 ද බ ම බ ය ශ ර මත ජ ජ ව යවහ ර ක කල ආයතනය ප ඨ ධ පත මහ ච ර ය එච ජ හන මන ට සහ ඉන ද ය ව බ ම බ ය ශ ර මත ජ ජ ලල ත කල ප සල ප ඨ ධ පත මහ ච ර ය පල ස ක ර යන අයට රජය කල හ ශ ල ප ව ද ය ලය ප රත ස ව ධ නය ක ර ම හ ල ස ලස ම ක ර මට ශ ර ල ක රජය ව ස න ආර ධන කරන ලද නම ත එව න ප රවණත වක රජය ස ග ත ව ද ය ලය සහ රජය නර තන හ ම ද ර න ට ය ව ද ය ලය ප රත ව ය හගත ක ර ම සම බන ධය න ඇත ව න ත ක ස නම ත 1974 ද රජය කල හ ශ ල ප ව ද ය ලය රජය ස ග ත ව ද ය ලය රජය නර තන හ ම ද ර න ට ය ව ද ය ලය හ ය පනය ර මන දන ඇකඩම ය ඒක බද ධ ක ර ම න ස න දර ය අධ යයන ආයතනය න ර ම ණය ව ය එය ක ළණ ය ව ශ ව ව ද ය ලයට අන බද ධ කරන ලද අතර උප ධ ප ර නමන ලද ද ක ලණ ය ව ශ ව ව ද ය ලය මග න ව ඩ ද ර බලන න https vpa ac lk history permanent dead link thumb සරත ස රස න70 දශකයසරත ස රස න80 දශකය1986 ව න සන ස ල ද ග ඩ ප ව ත ව පරදර ශනයක සමර කල පය 80 දශකය ච ත ර ම ර ත අධ යයන ශය ස ස න ද ද න ක 80 ද ශකය ද ම ර ත ප ඨම ල ව හද රන ශ ෂ යය ක 90 දශකය90 දශකය ම ලභ ගය 1990 1991 අධ යයන වර ෂය ච ත ර ම ර ත අධ යයන ශය ස ස න ප ර සක ස න දර ය අධ යයන ආයතනය ච ත ර ම ර ත අධ යයන ශය ශ ෂ යය ක 1996 ද පමණ ස න දර ය අධ යයන ආයතනය ච ත ර ම ර ත අධ යයන ශය ස ස න කණ ඩ යමක හ ර ටන ප ද ස ච ත ර ම ර ත අධ යයන ශය ද එකට ආහ ර ගන න අවස ථ වක 1997 ද පමණ ස න දර ය අධ යයන ආයතනය ච ත ර ම ර ත අධ යයන ශය ශ ෂ ය වක 2000 ද පමණ ස න දර ය අධ යයන ආයතනය ච ත ර ම ර ත අධ යයන ශය ච ත ර ව ෂය හද රන ශ ෂ ය වක අභ නවය න ඉද කළ ග ඩන ග ල ල ච ත ර ග රයක ද 2000 ද පමණ ස න දර ය අධ යයන ආයතනය ච ත ර ම ර ත අධ යයන ශය ච ත ර ව ෂය හද රන ශ ෂ ය වක අවසන වසර කල න ර ම ණ ව ය ප ත ය ඉද ර පත කරන අවස ථ වක වර ෂ 2000 ද ම ව ද බලන නස ජ ත රත න යක ශ ර ල ක ව සමක ල න ද ශ ය කල ව ඉත හ සය Living in India Living in india 112 135 67 160 12 48 18 ම ය 2023 ය ට ස reply එස පන බ රතයන ග ශ ශ යක සමග ප ව ත ව ස කච ච වක 2402 4000 B192 20E3 1 0 7990 D6B3 14 14 28 අප ර ල 2024 ය ට ස reply