thumb|බන්දුල පීරිස්, ප්රජාතන්ත්රවාදයේ නිරුවත 1989, මිශ්‍ර මාධ්‍ය |242x242පික්ශ්රී ලංකාව තුල නවීකාරක කලාව හෙවත් මොඩර්න් කලාව ස්ථාපිත වූයේ 43 කණ්ඩායමෙන් බව පොදු පිළිගැනීම ය. 43 කණ්ඩායමෙන් පසු විවිධ පිරිස් හරහා නවීකාරක කලාව තවදුරටත් පැතිරිණ. නවීකාරක කලාව හුදෙක් එවක සමකාලීන ප්රස්තුතයන් පාදක කලාවක් නොවුන අතර එම ධාරාවෙන් මුලික වශයෙන් පෙන්නුම් කළේ සමාජ විශ්ලේශනීය මානයකට වඩා මානව සන්වේදනාවන්ගේ මුඛ්‍ය ලක්ෂණයන් ය. ලංකාව තුළ මොඩර්න් කලාවේ විවිධ ශෛලීන් යටතේ වැඩ කළ කලාකරුවන් රාශියක් බිහිව සිටියත් එම සෑම ශෛලියක්ම පොදුවේ මොඩර්න් යන තත්වයක් යටතේ මිස යුරෝපීය මොඩර්න් කලා වපසරියේ මෙන් උපස්ථිතිවාදී, ප්රකාශනවාදී, සංකල්පරුප වාදී ආදී ලෙස ශානරගතව හැඳින්වූයේ නැති තරම් ය. මෙහිදී එච්. ඒ. කරුණාරත්න වියුක්ත කලාකරුවෙකු ලෙස පසු කලෙක වෙනම කැපී පෙනුණ නමුත් එම ධාරාව පවා මොඩර්න් කලාවේම දිගුවක් හැටියට මිස සමකාලීන නව ශානරයක් හැටියට සැලකූ බවක් පෙනෙන්නට නැත. සමකාලීන කලාවට පදනම වැටුණේ පොප් කලාවෙනි. දැනට ඇති තොරතුරුවලට අනුව මොඩර්න් කලාවේ ලක්ෂණ ඛණ්ඩනය වීමට අදාළ පෙර නිමිති පෙන්නුවේ ශ්‍රී ලංකාවේ බර්ගර් ජාතික සිත්තරකු වන රිචර්ඩ් වෙය්න්මාන් ය. එහෙත් ඔහු මහජන අවකාශයක පැවැත් වූ කලා ප්‍රදර්ශන හා ඔහු පිලිබඳ තොරතුරු නැත. එම තත්වයෙන් බැහැරව සමකාලීන ප්රස්තුත පාදකව ඊට සංගත වන ආකෘතීන් සමග සමකාලීනත්වය පිළිබිඹු කිරීම ඇරඹෙන්නේ බන්දුල පීරිස්ගෙනි. 1989 දී ප්රජාතන්ත්රවාදයේ නිරුවත මැයෙන් ඔහු කළ මුර්තිය ශ්‍රී ලංකාව තුළ සමකාලීන කලාවේ එතිහාසික කෘතියකි.විවිධ පැතිමාන හා ආකෘති ඔස්සේ සමකාලීන කලාවේ නියැලෙන දෘශ්‍ය කලාකරුවන් කිහිපදෙනෙකු හැටියට මෙසේ නම් කළ හැකිය. චන්ද්‍රගුප්ත තේනුවර, තිස්ස ද අල්විස්, කිංස්ලි ගුණතිලක, ජගත් වීරසිංහ, අනෝලි පෙරේරා, ප්‍රදීප් චන්ද්‍රසිරි, කෝරලේගෙදර පුෂ්පකුමාර, සුජිත් රත්නායක, උපාලි ආනන්ද, මොහොනඩ් කාඩර් , ටී. ශානාතනන්, සරත් කුමාරසිරි.යන අය සමකාලීන කලා වපසරිය තුළ ක්‍රියාකාරී කිහිප දෙනෙකි.
කාලානුරූප නිදර්ශන පෙළ ගැස්ම
- රිචර්ඩ් වෙය්න්මාන් 'විස්මිත කෙත' 1973, 65 x 35 සෙ. මී.
- එකාග්රතාවේ කඳවුර 1976, මිශ්‍ර මාධ්‍ය-කොලාජ්, අඟල් 14x24. ශ්‍රී ලංකාවේ 50 වන නිදහස වෙනුවෙන් නිකුත් කළ කලාව පිළිබඳ සමරු කලාපයෙනි.
- 1988 දී 'අහිමි වූ අය්තිය' මැයෙන් බන්දුල පීරිස් කළ මූර්තියක්. 1988 දී බ්‍රිතාන්‍ය කවුන්සිල ශාලාවේදී ඔහු කළ ප්‍රථම ඒක පුද්ගල ප්‍රදර්ශනයේදී ප්‍රදර්ශනය කරන ලද්දකි.
- බන්දුල පීරිස්, ප්රජාතන්ත්රවාදයේ නිරුවත 1989, මිශ්‍ර මාධ්‍ය
- මය්කල් අන්තෝනි, 'විහිළුකාරයා කොහිද' 1989 , කඩදාසි මත දිය සායම්
- 1990 අගෝස්තු මස පළ වූ විවරණ සඟරාවේ පිටකවරයට ශාන්ත කේ. හේරත් කළ චිත්‍රයක්.
- 1990 යාත්‍රා සඟරාවේ ඔක්තෝම්බර්-නොවැම්බර් කලාපයේ පිටු සැකසුමක් තුළ ග්‍රාෆික නිමැවුමක්.
- 1990 දශකයේ මුලභාගයේ ත්‍රිශුලය පුවත්පතට තිලක් ජයන්ත කළ ඩ්‍රෝවින් එකක්
- ඉන්ද්‍රනාථ තේනුවර - මල්ලියේ කොහේ කොතැනක 1992 කැමරාව - පෙන්ටැක්ස් කේ 1000
- 1993 රුහුණ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කළ විරු සමරු ප්‍රදර්ශනයේ සමරු කලාපය. මෙහි දැක්වෙන මූර්තිය සරත් වීරසිංහ හා සුජිත් රත්නායක විසින් සාදන ලදී.
- අමු මිරිස් සහ ඉඳුණු මිරිස් අනුසාරයෙන් HAPPY X 'MAS යන්න තහවුරු වෙන ආකාරයට කළ කලාත්මක වැඩක්. 1993 දෙසැම්බර් සඟරාවෙනි.
- 1994
- සරත් චන්ද්‍රජීව, නන්දා මාලිනී 1994, සිමෙන්ති වාත්තු
- ජගත් වීරසිංහ. ආරාමය 1994, මිශ්‍ර මාධ්‍ය
- ටී. ශනාතනන්, ''යාපනය'' 1995. එචින් මාධ්‍ය
- චන්ද්‍රගුප්ත තේනවර, බැරල් පිරුණ ප්‍රදේශයේ කාන්තාවන්, 1998.
- සස්කියා පින්ටලොන්, ඉන්දියානු නිරුවත ගැන බය කවුද 1999, මිශ්‍ර මාධ්‍ය
- දෘශ්‍ය කලාවේ නව ග්‍රාෆික ආකෘතීන් සඳහා බලපෑ සඟරාවක ග්‍රාෆික පිටකවර නිර්මාණයක්. 1999 මැය් මාතොට සඟරාව.
- පුරහල බෝම්බය 2000
මෙයද බලන්න.
- සෞන්දර්ය අධ්‍යයන ආයතනය
- ජගත් වීරසිංහ
- මහගම සේකර
- පුරහල බෝම්බය
- මේඩ් ඉන් අයි.ඒ.එස්. ප්‍රදර්ශනය (Mede in IAS ප්‍රදර්ශනය)
- තිස්ස ද අල්විස්
- සුජිත් රත්නායක
- (කියුරේටර් ( අභිරක්ෂකයා / අභිසම්පින්ඩකයා ))
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
thumb බන ද ල ප ර ස ප රජ තන ත රව දය න ර වත 1989 ම ශ ර ම ධ ය 242x242ප ක ශ ර ල ක ව ත ල නව ක රක කල ව හ වත ම ඩර න කල ව ස ථ ප ත ව ය 43 කණ ඩ යම න බව ප ද ප ළ ග න ම ය 43 කණ ඩ යම න පස ව ව ධ ප ර ස හරහ නව ක රක කල ව තවද රටත ප ත ර ණ නව ක රක කල ව හ ද ක එවක සමක ල න ප රස ත තයන ප දක කල වක න ව න අතර එම ධ ර ව න ම ල ක වශය න ප න න ම කළ සම ජ ව ශ ල ශන ය ම නයකට වඩ ම නව සන ව දන වන ග ම ඛ ය ලක ෂණයන ය ල ක ව ත ළ ම ඩර න කල ව ව ව ධ ශ ල න යටත ව ඩ කළ කල කර වන ර ශ යක බ හ ව ස ට යත එම ස ම ශ ල යක ම ප ද ව ම ඩර න යන තත වයක යටත ම ස ය ර ප ය ම ඩර න කල වපසර ය ම න උපස ථ ත ව ද ප රක ශනව ද ස කල පර ප ව ද ආද ල ස ශ නරගතව හ ඳ න ව ය න ත තරම ය ම හ ද එච ඒ කර ණ රත න ව ය ක ත කල කර ව ක ල ස පස කල ක ව නම ක ප ප න ණ නම ත එම ධ ර ව පව ම ඩර න කල ව ම ද ග වක හ ට යට ම ස සමක ල න නව ශ නරයක හ ට යට ස ලක බවක ප න න නට න ත සමක ල න කල වට පදනම ව ට ණ ප ප කල ව න ද නට ඇත ත රත ර වලට අන ව ම ඩර න කල ව ලක ෂණ ඛණ ඩනය ව මට අද ළ ප ර න ම ත ප න න ව ශ ර ල ක ව බර ගර ජ ත ක ස ත තරක වන ර චර ඩ ව ය න ම න ය එහ ත ඔහ මහජන අවක ශයක ප ව ත ව කල ප රදර ශන හ ඔහ ප ල බඳ ත රත ර න ත එම තත වය න බ හ රව සමක ල න ප රස ත ත ප දකව ඊට ස ගත වන ආක ත න සමග සමක ල නත වය ප ළ බ ඹ ක ර ම ඇරඹ න න බන ද ල ප ර ස ග න 1989 ද ප රජ තන ත රව දය න ර වත ම ය න ඔහ කළ ම ර ත ය ශ ර ල ක ව ත ළ සමක ල න කල ව එත හ ස ක ක ත යක ව ව ධ ප ත ම න හ ආක ත ඔස ස සමක ල න කල ව න ය ල න ද ශ ය කල කර වන ක හ පද න ක හ ට යට ම ස නම කළ හ ක ය චන ද රග ප ත ත න වර ත ස ස ද අල ව ස ක ස ල ග ණත ලක ජගත ව රස හ අන ල ප ර ර ප රද ප චන ද රස ර ක රල ග දර ප ෂ පක ම ර ස ජ ත රත න යක උප ල ආනන ද ම හ නඩ ක ඩර ට ශ න තනන සරත ක ම රස ර යන අය සමක ල න කල වපසර ය ත ළ ක ර ය ක ර ක හ ප ද න ක ක ල න ර ප න දර ශන ප ළ ග ස මර චර ඩ ව ය න ම න ව ස ම ත ක ත 1973 65 x 35 ස ම එක ග රත ව කඳව ර 1976 ම ශ ර ම ධ ය ක ල ජ අඟල 14x24 ශ ර ල ක ව 50 වන න දහස ව න ව න න ක ත කළ කල ව ප ළ බඳ සමර කල පය න 1988 ද අහ ම ව අය ත ය ම ය න බන ද ල ප ර ස කළ ම ර ත යක 1988 ද බ ර ත න ය කව න ස ල ශ ල ව ද ඔහ කළ ප රථම ඒක ප ද ගල ප රදර ශනය ද ප රදර ශනය කරන ලද දක බන ද ල ප ර ස ප රජ තන ත රව දය න ර වත 1989 ම ශ ර ම ධ ය මය කල අන ත න ව හ ළ ක රය ක හ ද 1989 කඩද ස මත ද ය ස යම 1990 අග ස ත මස පළ ව ව වරණ සඟර ව ප ටකවරයට ශ න ත ක හ රත කළ ච ත රයක 1990 ය ත ර සඟර ව ඔක ත ම බර න ව ම බර කල පය ප ට ස කස මක ත ළ ග ර ෆ ක න ම ව මක 1990 දශකය ම ලභ ගය ත ර ශ ලය ප වත පතට ත ලක ජයන ත කළ ඩ ර ව න එකක ඉන ද රන ථ ත න වර මල ල ය ක හ ක ත නක 1992 ක මර ව ප න ට ක ස ක 1000 1993 ර හ ණ ව ශ ව ව ද ය ලය ශ ෂ ය ව ය ප රය ව ස න ස ව ධ නය කළ ව ර සමර ප රදර ශනය සමර කල පය ම හ ද ක ව න ම ර ත ය සරත ව රස හ හ ස ජ ත රත න යක ව ස න ස දන ලද අම ම ර ස සහ ඉඳ ණ ම ර ස අන ස රය න HAPPY X MAS යන න තහව ර ව න ආක රයට කළ කල ත මක ව ඩක 1993 ද ස ම බර සඟර ව න 1994 සරත චන ද රජ ව නන ද ම ල න 1994 ස ම න ත ව ත ත ජගත ව රස හ ආර මය 1994 ම ශ ර ම ධ ය ට ශන තනන ය පනය 1995 එච න ම ධ ය චන ද රග ප ත ත නවර බ රල ප ර ණ ප රද ශය ක න ත වන 1998 සස ක ය ප න ටල න ඉන ද ය න න ර වත ග න බය කව ද 1999 ම ශ ර ම ධ ය ද ශ ය කල ව නව ග ර ෆ ක ආක ත න සඳහ බලප සඟර වක ග ර ෆ ක ප ටකවර න ර ම ණයක 1999 ම ය ම ත ට සඟර ව ප රහල බ ම බය 2000ම යද බලන න ස න දර ය අධ යයන ආයතනය ජගත ව රස හ මහගම ස කර ප රහල බ ම බය ම ඩ ඉන අය ඒ එස ප රදර ශනය Mede in IAS ප රදර ශනය ත ස ස ද අල ව ස ස ජ ත රත න යක ක ය ර ටර අභ රක ෂකය අභ සම ප න ඩකය