සෝසන්හි ගලින් නෙළූ ත්‍රිත්ව බුද්ධ ප්‍රතිමා (කොරියානු: 서산 용현리 마애여래삼존상) පිහිටා ඇත්තේ දකුණු කොරියාවේ පළාතේ හි, උන්මන්-මියොන්හි, ප්‍රදේශයේ ය. මධ්‍යයේ කැටයම් කොට ඇති බුද්ධ රූපය සෙන්ටිමීටර 208ක උසින් යුක්ත ය. බුද්ධ ප්‍රතිමාවේ දකුණු පසින් සිටගත් බෝධිසත්ත්ව රුවකුත්, වම් පසින් බන්ගාසායුසං රූපයක් ද වේ. "" ලෙස හැඳින්වෙන කලා ලක්ෂණය මෙම කැටයම්වල ද දැකගත හැකි අතර, ස්වාභාවික පාෂාණය තුළට හාරා ප්‍රතිමාව නෙළීම සිදුවූ බෞද්ධ ප්රතිමාවලට මෙය මනා උදාහරණයක් ලෙස ද දැක්විය හැක. 1962 දෙසැම්බර් 20 දින මෙම කැටයම් දකුණු කොරියාවේ 84වන ජාතික වස්තුව ලෙස නම්කරන ලදී.
සෝසන්හි ගලින් නෙළූ ත්‍රිත්ව බුද්ධ ප්‍රතිමා | |
කොරියානු නම | |
---|---|
හංගුල් | 서산 용현리 마애여래삼존상 |
හන්ජා | 瑞山龍賢里磨崖如來三尊像 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Seosan Yonghyeolli Maaeyeorae Samjonsang |
මැකූන්–රයිෂවර් | Sŏsan Yonghyŏlli Maaeyŏrae Samjonsang |
ලක්ෂණ
සිටගත් බුද්ධ ප්‍රතිමාවේ මුහුණ ස්ථූල ස්වභාවයක් ගනියි. එහි නෙත් "ඇප්රිකොට් කූපයක්" වැනි ය. කෙටි, විශාල නාසයක් සහිත අතර සිනහවෙන් යුත් මුඛයක් දැකගත හැක. මෙමගින් බෙක්ජේ රාජධානියේ ප්රතිමාවලට අනන්‍ය වූ දයාබරිත පෙනුමැති ස්වභාවය නිරූපණය කෙරේ. සිවුර ඝනකම් ය. සිවුරේ රැළි U-හැඩයෙන් යුතුව නැවත නැවත එල්ලා වැටේ. ශීර්ෂයෙහි පසුපස වෘත්තාකාර හැඩැති ප්‍රභා මණ්ඩලයෙහි මධ්‍යයේ නෙළුම් පෙති මෝස්තරයක් දැකගත හැකි අතර, ප්‍රභා මන්ඩලයෙහි දාරයේ ගිනි සිළු ආකාර රටාවන් දැකගත හැක.
කැටයමෙහි වම්පස කිරුළක් පැළඳ සිටින සිටගත් බෝධිසත්ත්ව රුවක් වේ. මධ්‍යයේ ප්‍රධාන බුද්ධ රූපයේ සේම මෙම බෝධිසත්ත්ව රුවෙහි ද මුහුණ මාංසලමය ස්වභාවයක් ගනියි. බෝධිසත්ත්ව රුවෙහි මුහුණු ද සිනහසෙන් අයුරින් නිර්මාණය කොට ඇත. එහි දේහයේ උඩුකය මාලයකින් සහ යට කය වළලුකර තෙක් දිවෙන දිගු වස්ත්‍රයකින් සරසා ඇත.
කැටයමෙහි දකුණු පස සිනහසෙන මුහුණකින් යුක්ත හිඳ ගත් බෝධිසත්ත්ව රූපයක් වේ. මෙම බෝධිසත්ත්ව ප්‍රතිමාවේ ද මුහුණු වටකුරු අතර, මාංසලමය ස්වභාවයක් ගනියි. බෝධිසත්ත්ව රුවෙහි දෑත්වලට දැඩි හානි පැමිණ වී ඇති නමුත්, ශේෂව ඇති කොටස් මගින් කැටයම් ශිල්පියා දැක්වූ නිපුණත්වය මැනවින් නිරූපණය කරයි. මෙම බෝධිසත්ත්ව රුව සිය වමතින් සිය දකුණු වළලුකර අල්ලාගෙන සිටින අතර, ඔහුගේ නිකට දකුණු අත මත තබාගෙන සිටියි.
මෙම කැටයමේ නිරූපිත ප්‍රධාන බුද්ධ රූපය සහ මෛත්‍රෙය බෝධිසත්ත්ව රුව මගින් "" දේශනා කළ අවස්ථාවක් නිරූපණය වේ යැයි සැලකේ. මෙම කැටයම් ක්‍රි.ව. 6වන සියවසේ පසු භාගයේ හෝ මුල්කාලීන 7වන සියවස අතර කාලයේ නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කෙරේ. එයට හේතුව එම යුගයට ලාක්ෂණික වන දැඩි, ගෞරවාන්විත දේහ ලක්ෂණත්, රවුම් සහ පැහැදිළි කැටයම් මෙහි ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවේ දක්නට ලැබීමයි. එසේම ලාලිත්‍යවත් විසිතුරු බෝධිසත්ත්ව රුවත්, රූපවල ඇති සජීවී භාවයත් මෙහි දී කැපී පෙනේ.
සංස්කෘතික වැදගත්කම
මෙම ප්‍රදේශය අර්ධද්වීපය වෙත වූ මාර්ගය ඔස්සේ වැටී තිබිණි. ටෙයාන් අර්ධද්වීපය චීනය සිට බෙක්ජේ සහ රාජධානි වෙත වූ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ද විය. මේ නිසා මෙම කලා කෘති මගින් චීනය සහ බෙක්ජේ රාජ්‍යය අතර වූ ක්‍රියාකාරී සංස්කෘතික හුවමාරුව පෙන්නුම් කරයි.
දත්ත පත්‍රිකාව
සෝසන්හි ගලින් නෙළූ ත්‍රිත්ව බුද්ධ ප්‍රතිමා | |
---|---|
වර්ගීකරණය | ජාතික වස්තුව 84 (දකුණු කොරියාව) |
සංස්කෘතික උරුම ප්‍රභේදය | ගලින්-නෙළූ බුද්ධ ප්‍රතිමා (අචල උරුමය) |
ලිපිනය | 2-1, යොංහ්යොන්-රි, උන්සන්-ම්යොන්, සෝසන්, චුංචොංනම්-දෝ |
යුගය | පසුකාලීන බෙක්ජේ යුගය |
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- {{"Seosan Rock-carved Buddha Triad". Cultural Heritage Administration of Korea. සම්ප්‍රවේශය 2013-05-31.
- "National Treasure (국보 國寶)" (Korean බසින්). /. සම්ප්‍රවේශය 2008-04-14.
{{}}
: CS1 maint: unrecognized language () - "Heritage classification". .
බාහිර සබැඳි
- කොරියාවේ කලාවන්, මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ ප්‍රදර්ශන නාමාවලිය (PDF ලෙස සම්පූර්ණයෙන් මාර්ගස්ථව ලබාගත හැක), මෙම ජාතික වස්තුව සම්බන්ධ දෑ එහි අන්තර්ගත ය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස සන හ ගල න න ළ ත ර ත ව බ ද ධ ප රත ම ක ර ය න 서산 용현리 마애여래삼존상 ප හ ට ඇත ත දක ණ ක ර ය ව පළ ත හ උන මන ම ය න හ ප රද ශය ය මධ යය ක ටයම ක ට ඇත බ ද ධ ර පය ස න ට ම ටර 208ක උස න ය ක ත ය බ ද ධ ප රත ම ව දක ණ පස න ස ටගත බ ධ සත ත ව ර වක ත වම පස න බන ග ස ය ස ර පයක ද ව ල ස හ ඳ න ව න කල ලක ෂණය ම ම ක ටයම වල ද ද කගත හ ක අතර ස ව භ ව ක ප ෂ ණය ත ළට හ ර ප රත ම ව න ළ ම ස ද ව බ ද ධ ප රත ම වලට ම ය මන උද හරණයක ල ස ද ද ක ව ය හ ක 1962 ද ස ම බර 20 ද න ම ම ක ටයම දක ණ ක ර ය ව 84වන ජ ත ක වස ත ව ල ස නම කරන ලද ස සන හ ගල න න ළ ත ර ත ව බ ද ධ ප රත ම ක ර ය න නමහ ග ල 서산 용현리 마애여래삼존상හන ජ 瑞山龍賢里磨崖如來三尊像ප රත ශ ධ ත ර ම න කරණයSeosan Yonghyeolli Maaeyeorae Samjonsangම ක න රය ෂවර Sŏsan Yonghyŏlli Maaeyŏrae Samjonsangලක ෂණස ටගත බ ද ධ ප රත ම ව ම හ ණ ස ථ ල ස වභ වයක ගන ය එහ න ත ඇප ර ක ට ක පයක ව න ය ක ට ව ශ ල න සයක සහ ත අතර ස නහව න ය ත ම ඛයක ද කගත හ ක ම මග න බ ක ජ ර ජධ න ය ප රත ම වලට අනන ය ව දය බර ත ප න ම ත ස වභ වය න ර පණය ක ර ස ව ර ඝනකම ය ස ව ර ර ළ U හ ඩය න ය ත ව න වත න වත එල ල ව ට ශ ර ෂය හ පස පස ව ත ත ක ර හ ඩ ත ප රභ මණ ඩලය හ මධ යය න ළ ම ප ත ම ස තරයක ද කගත හ ක අතර ප රභ මන ඩලය හ ද රය ග න ස ළ ආක ර රට වන ද කගත හ ක ක ටයම හ වම පස ක ර ළක ප ළඳ ස ට න ස ටගත බ ධ සත ත ව ර වක ව මධ යය ප රධ න බ ද ධ ර පය ස ම ම ම බ ධ සත ත ව ර ව හ ද ම හ ණ ම සලමය ස වභ වයක ගන ය බ ධ සත ත ව ර ව හ ම හ ණ ද ස නහස න අය ර න න ර ම ණය ක ට ඇත එහ ද හය උඩ කය ම ලයක න සහ යට කය වළල කර ත ක ද ව න ද ග වස ත රයක න සරස ඇත ක ටයම හ දක ණ පස ස නහස න ම හ ණක න ය ක ත හ ඳ ගත බ ධ සත ත ව ර පයක ව ම ම බ ධ සත ත ව ප රත ම ව ද ම හ ණ වටක ර අතර ම සලමය ස වභ වයක ගන ය බ ධ සත ත ව ර ව හ ද ත වලට ද ඩ හ න ප ම ණ ව ඇත නම ත ශ ෂව ඇත ක ටස මග න ක ටයම ශ ල ප ය ද ක ව න ප ණත වය ම නව න න ර පණය කරය ම ම බ ධ සත ත ව ර ව ස ය වමත න ස ය දක ණ වළල කර අල ල ග න ස ට න අතර ඔහ ග න කට දක ණ අත මත තබ ග න ස ට ය ම ම ක ටයම න ර ප ත ප රධ න බ ද ධ ර පය සහ ම ත ර ය බ ධ සත ත ව ර ව මග න ද ශන කළ අවස ථ වක න ර පණය ව ය ය ස ලක ම ම ක ටයම ක ර ව 6වන ස යවස පස භ ගය හ ම ල ක ල න 7වන ස යවස අතර ක ලය න ර ම ණය වන නට ඇත ය ව ශ ව ස ක ර එයට හ ත ව එම ය ගයට ල ක ෂණ ක වන ද ඩ ග රව න ව ත ද හ ලක ෂණත රව ම සහ ප හ ද ළ ක ටයම ම හ ප රධ න බ ද ධ ප රත ම ව දක නට ල බ මය එස ම ල ල ත යවත ව ස ත ර බ ධ සත ත ව ර වත ර පවල ඇත සජ ව භ වයත ම හ ද ක ප ප න ස ස ක ත ක ව දගත කමම ම ප රද ශය අර ධද ව පය ව ත ව ම ර ගය ඔස ස ව ට ත බ ණ ට ය න අර ධද ව පය ච නය ස ට බ ක ජ සහ ර ජධ න ව ත ව ප රව හන මධ යස ථ නයක ද ව ය ම න ස ම ම කල ක ත මග න ච නය සහ බ ක ජ ර ජ යය අතර ව ක ර ය ක ර ස ස ක ත ක හ වම ර ව ප න න ම කරය දත ත පත ර ක වස සන හ ගල න න ළ ත ර ත ව බ ද ධ ප රත ම වර ග කරණය ජ ත ක වස ත ව 84 දක ණ ක ර ය ව ස ස ක ත ක උර ම ප රභ දය ගල න න ළ බ ද ධ ප රත ම අචල උර මය ල ප නය 2 1 ය හ ය න ර උන සන ම ය න ස සන ච ච නම ද ය ගය පස ක ල න බ ක ජ ය ගයම ව ත බලන නදක ණ ක ර ය ව ජ ත ක වස ත න බ ක ජ ආශ ර යයන Seosan Rock carved Buddha Triad Cultural Heritage Administration of Korea සම ප රව ශය 2013 05 31 National Treasure 국보 國寶 Korean බස න සම ප රව ශය 2008 04 14 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link Heritage classification බ හ ර සබ ඳ ක ර ය ව කල වන ම ට ර ප ල ටන කල ක ත ක ග රය ප රදර ශන න ම වල ය PDF ල ස සම ප ර ණය න ම ර ගස ථව ලබ ගත හ ක ම ම ජ ත ක වස ත ව සම බන ධ ද එහ අන තර ගත ය ඛණ ඩ ක 36 26 26 N 126 36 19 E 36 4405 N 126 6052 E 36 4405 126 6052