ඛණ්ඩාංක: 35°49′46.47″N 129°13′40.54″E / 35.8295750°N 129.2279278°E
සොංදොක් රජුගේ ඝණ්ඨාරය යනුවෙන් හඳුන්වන්නේ කොරියාවේ පිහිටි දැවැන්ත ඝණ්ඨාරයකි. මෙය කොරියාවේ වර්තමානයේ විද්‍යාමාන විශාලතම ඝණ්ඨාරය ද වේ. මෙහි සම්පූර්ණ කොරියානු නාමයෙහි අරුත වන්නේ "මහා සොංදොක් රජුගේ පූජනීය (හෝ දිව්‍යමය) ඝණ්ඨාරය" යන්නයි. මෙය වාත්තු කිරීම පිළිබඳ පුරාවෘත්තය හේතුවෙන් එමිලේ ඝණ්ඨාරය ලෙසත්, මෙය මුලින් පිහිටුවා තිබූ ස්ථානය ඇසුරෙන් විහාරයේ ඝණ්ඨාරය ලෙසත් හඳුන්වනු ලබයි.
සොංදොක් රජුගේ ඝණ්ඨාරය | |
කොරියාවේ ජාතික වස්තුව අං. 29: සොංදොක් රජුගේ ඝණ්ඨාරය. | |
කොරියානු නම | |
---|---|
හංගුල් | 성덕대왕신종, 에밀레종 |
හන්ජා | 聖德大王神鍾, 에밀레鍾 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Seongdeok daewang sinjong, Emile jong |
මැකූන්–රයිෂවර් | Sŏngdŏk taewang sinjong, Emile chong |
මෙම ඝණ්ඨාරය ඉදිකරවන ලද්දේ විසින් සිය පියා වූ සොංදොක් රජුට ගෞරව පිණිස ය. කෙසේනමුත්, මෙම ඝණ්ඨාරය ඉදිකොට අවසන් වනු දැකීමට ග්යොංදොක් රජුට හැකිවූයේ නැත. ඔහු ක්‍රි.ව. 795දී මියගියේ ය. අවසානයේ ක්‍රි.ව. 771දී, ග්යොංදොක්ගේ පුත් විසින් මෙය නිමවා අවසන් කරන ලදී.
වර්තමානයේ හි තැන්පත් කොට ඇති මෙම ඝණ්ඨාරය 1962 දෙසැම්බර් 12 දින 29වන කොරියානු ජාතික වස්තුව ලෙස නම්කෙරිණි. මෙම ඝණ්ඨාරයේ උස මීටර 3.33කි. මීටර 2.27ක විෂ්කම්භයෙන් යුත් මෙහි බිත්තියේ ඝනකම සෙන්ටිමීටර 11 සිට 25 දක්වා වූ පරාසයක විහිදී පවතී. 1997දී ග්යොංජු ජාතික කෞතුකාගාරය විසින් මෙහි ස්කන්ධය කිරා බැලූ අතර, එහි අගය ටොන් 18.9කි.
නාද වන විට, පැහැදිළි දිනයක මෙම ඝණ්ඨාරයේ හඬ සැතපුම් 40ක් ඈතට ශ්‍රවණය කළ හැකි වූ බැව් පැවසේ.
කලාත්මක ලක්ෂණ
මෙම ඝණ්ඨාරය එක්සත් සිල්ලා කලාවේ අග්‍රකෘතියක් ලෙස සැලකේ. සෙසු කොරියානු ලෝකඩ ඝන්ඨාර අතර මෙයට වැදගත් ස්ථානයක් හිමිවන්නේ එහි කොක්ක අසල කුඩා, කුහරයක් පිහිටි නාලයක් පිහිටි නිසාවෙනි. සැරසිලි අංග ද ඇතුළත්ව සම්පූර්ණ ව්‍යූහයම සැලකූ විට පුළුල් පරාසයක වූ ධ්වනි සංඛ්‍යාත උත්පාදනය කිරීමේ හැකියාවක් පවතියි. මෙහි නාලය මගින් උච්ච සංඛයාත තරංග අවශෝෂණය කර ගනියි. මෙමගින් සුවිශේෂී ස්පන්දයක් ඇති වේ.
ඝණ්ඨාරයෙහි ඇති කොක්ක හිසක හැඩයෙන් යුක්ත ය. ඝණ්ඨාරයේ විවිධ කැටම් රටා දැකගත හැක. මෙහි විල්ල සහ මුදුනෙහි මල් මෝස්තර ද වේ. මීට අමතරව මල්, තෘණ රටා සහ අප්සරාවියන් දෙදෙනකුගේ කැටයම් දෙකක් ද දක්නට ලැබේ. ඝණ්ඨාරයේ පහර එල්ල කරන ස්ථානය (ද්වංජා) ද නෙළුම් මලක හැඩයෙන් යුක්ත අතර, එය අප්සරා රූ දෙක අතර පිහිටා ඇත. ඝණ්ඨාරයේ පත්ළ හැඩැති හෙයින්, එය පෙරදිග හමුවන සෙසු ඝණ්ඨාරවලින් සුවිශේෂී වේ.
හන්ජා අක්ෂර දහසකට අධික සංඛ්‍යාවකින් යුත් ඝණ්ඨාරයේ ඇති අභිලේඛන සහ කැටයම් ශිල්පයේ විශිෂ්ටත්වය පෙන්නුම් කරයි. එමගින් ඝණ්ඨාරය පිළිබඳ සහ එය නිර්මාණය කිරීමට හේතුව පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් සපයයි.
ඝණ්ඨාරය එල්ලා ඇති කුළුණ රළු ස්වභාවයක් ගනියි. එම විෂ්කම්භයෙන්ම යුතුව වර්තමානයේ දක්නට ඇති මිශ්‍ර ලෝහයකින් කුළුණක් තැනුවහොත් එය ඝණ්ඨාරයේ බරට නැවෙනු ඇත. නමුත් සියවස් ගණනාවක් පුරාවට මෙම පුරාතන කුළුණ තවමත් ඝණ්ඨාරය දරා සිටියි.
පුරාවෘත්තය
මෙම ඝණ්ඨාරය එමීලේ ඝණ්ඨාරය ලෙස ද හඳුන්වයි. මෙය "mommy" යන්න සඳහා යෙදුණු පුරාතන සිල්ලා පදයකි.
පුරාවෘත්තය අනුව, මුල් ඝණ්ඨාරය සෑදූ විට එයින් කිසිදු ශබ්දයක් නොනැගිණි. එය කිහිප වරක් ප්‍රති නිර්මාණයට උත්සාහ ගත්ත ද ඉන් ඵලක් නොවිණි. ඝණ්ඨාරය තැනීමට අවශ්‍ය වූ රජු එය නිම කිරීමට ප්‍රථම මියගියේ ය. සිහසුනට පත් ඔහුගේ ලාබාල පුතු සිය මව් බිසවගේ උපකාරයෙන් රාජ්‍ය පාලනය මෙහෙයවී ය. පුත්‍රයා ද පිය රජුගේ කාර්යය නිම කිරීමට උත්සාහ දැරූ නමුත් එය ද සාර්ථක නොවිණි. පසුව, පූජකයකු සිහිනයක් දුටු අතර ඉන් කියැවුණේ කුඩා දැරියක ලෝහ මිශ්‍රණයට මුදා හැරියහොත්, ඝණ්ඨාරය නාදවනු ඇති බවයි. ආසන්න ගමක සිට කුඩා දරුවකු රැගෙන ආ පූජකයා එම දැරියව ලෝහ මිශ්‍රණයට ඇතුළු කළේ ය. ඉන් අනතුරුව, ඝණ්ඨාරය සම්පූර්ණ විය. නාද වන විට ඉන් නැගුණු හඬ අතිශයින් අලංකාර විය.
කෙසේනමුත්, ඇතැමුන් විශ්වාස කරන්නේ මෙම ජනප්‍රවාදය නූතන නිපැයුමක් බවයි. මෙම කථා පුවත 1920 දශකයේ සිදුවීමක් නිසා උපත ලබන්නට ඇතැයි ඔවුහු පවසකි. "ඉයෝමිල්නේ ඝණ්ඨාරය" හෙවත් "ඉයර්මිල්නේ ඝණ්ඨාරය" (어밀네 종) පිළිබඳ ප්‍රකාශිත පුවත නැවත ඉදිරිපත් කිරීමේ දී විකෘති වන්නට ඇත. වඩාත් මෑතකාලීනම මතය නම්, අනෙක් ඝණ්ඨාරය පිළිබඳ ජනප්‍රවාදය එමිලේ ඝණ්ඨාරයේ ප්‍රවාදය සමග වරදවා වටහා ගත් බවයි.
අදාළ ලිපි මගින් මෙම ජනප්රවාදයට සමාන පුවතක් හෝ එම ජනප්‍රවාදයම වාගේ ඉදිරිපත් කොට ඇත. එයට උදාහරණ පහත දක්වා ඇත: එච්. එන්. ඇලන්, "Places of interest in Seoul - with history and legend"(The Korean Repository, 1895.4), එච්. බී. හල්බර්ට්, "The Korean Legend on the 'Spirit of the Bell'"(The Korean Review, 1901), කොන්ස්ටන්ස් ජේ. ඩී. කූල්සන්, "The Sight of Seoul"(Korea, 1910), ෆ්රෑන්ක් එලියස්, "Korea-chapter4(Places, Bells, and Dogs)"(The Far East(China, Korea, Japan), 1911), E. M. Cable, "Old Korean Bells"(Royal Asiatic Society XVI, 1925)
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- Official Site of Korea Tourism: The Divine Bell of King Seongdeok
- Beat Maps of King Song-Dok Bell, Beat Map Drawing Method of Bell Type Structures and Beat Maps of the King Seong-deok Divine Bell by Kim Seok Hyun. http://www.ndsl.kr/ Another article can search at JSV 2005.3 by Yi JangMu and Yi CiUk
- 나의 문화유산답사기(literally My Cultural Heritage Exploration.) book 3 chapter 9, by Yu HengJun
- http://cha.korea.kr/gonews/branch.do?act=detailView&type=news§ionId=co_sec_1&categoryId=&dataId=155312736 සංරක්ෂණය කළ පිටපත 2012-07-10 at (Korean), also fiction section of the '매일신보(Official newspaper of the , published by the Japanese colonial government). One picture of the link is original text of Earmilne bell. Opponents reference is 326 page of The Passing of Korea (Homer Bezaleel Hulbert, 1906, a story about other bell in Seoul and Japanese records about 1920).
- 326 page of The Passing of Korea.
- http://orumi.egloos.com/4061904 2016-12-20 at the Wayback Machine (Korean) References of this post is a article of journal called Byeolgungon(별건곤, 別乾坤), 23rd(1929.9.27).
බාහිර සබැඳි
- සංස්කෘතික උරුම පරිපාලනය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඛණ ඩ ක 35 49 46 47 N 129 13 40 54 E 35 8295750 N 129 2279278 E 35 8295750 129 2279278 ස ද ක රජ ග ඝණ ඨ රය යන ව න හඳ න වන න ක ර ය ව ප හ ට ද ව න ත ඝණ ඨ රයක ම ය ක ර ය ව වර තම නය ව ද ය ම න ව ශ ලතම ඝණ ඨ රය ද ව ම හ සම ප ර ණ ක ර ය න න මය හ අර ත වන න මහ ස ද ක රජ ග ප ජන ය හ ද ව යමය ඝණ ඨ රය යන නය ම ය ව ත ත ක ර ම ප ළ බඳ ප ර ව ත තය හ ත ව න එම ල ඝණ ඨ රය ල සත ම ය ම ල න ප හ ට ව ත බ ස ථ නය ඇස ර න ව හ රය ඝණ ඨ රය ල සත හඳ න වන ලබය ස ද ක රජ ග ඝණ ඨ රයක ර ය ව ජ ත ක වස ත ව අ 29 ස ද ක රජ ග ඝණ ඨ රය ක ර ය න නමහ ග ල 성덕대왕신종 에밀레종හන ජ 聖德大王神鍾 에밀레鍾ප රත ශ ධ ත ර ම න කරණයSeongdeok daewang sinjong Emile jongම ක න රය ෂවර Sŏngdŏk taewang sinjong Emile chong ම ම ඝණ ඨ රය ඉද කරවන ලද ද ව ස න ස ය ප ය ව ස ද ක රජ ට ග රව ප ණ ස ය ක ස නම ත ම ම ඝණ ඨ රය ඉද ක ට අවසන වන ද ක මට ග ය ද ක රජ ට හ ක ව ය න ත ඔහ ක ර ව 795ද ම යග ය ය අවස නය ක ර ව 771ද ග ය ද ක ග ප ත ව ස න ම ය න මව අවසන කරන ලද වර තම නය හ ත න පත ක ට ඇත ම ම ඝණ ඨ රය 1962 ද ස ම බර 12 ද න 29වන ක ර ය න ජ ත ක වස ත ව ල ස නම ක ර ණ ම ම ඝණ ඨ රය උස ම ටර 3 33ක ම ටර 2 27ක ව ෂ කම භය න ය ත ම හ බ ත ත ය ඝනකම ස න ට ම ටර 11 ස ට 25 දක ව ව පර සයක ව හ ද පවත 1997ද ග ය ජ ජ ත ක ක ත ක ග රය ව ස න ම හ ස කන ධය ක ර බ ල අතර එහ අගය ට න 18 9ක න ද වන ව ට ප හ ද ළ ද නයක ම ම ඝණ ඨ රය හඬ ස තප ම 40ක ඈතට ශ රවණය කළ හ ක ව බ ව ප වස කල ත මක ලක ෂණස ද ක රජ ග ඝණ ඨ රය සම ප දස නක ග ය ජ ජ ත ක ක ත ක ග රය ඝණ ඨ රය ස ථ නගත ක ට ඇත අය ර ඝණ ඨ රය ස ථ නගත ක ට ඇත අය ර ම ම ඝණ ඨ රය එක සත ස ල ල කල ව අග රක ත යක ල ස ස ලක ස ස ක ර ය න ල කඩ ඝන ඨ ර අතර ම යට ව දගත ස ථ නයක හ ම වන න එහ ක ක ක අසල ක ඩ ක හරයක ප හ ට න ලයක ප හ ට න ස ව න ස රස ල අ ග ද ඇත ළත ව සම ප ර ණ ව ය හයම ස ලක ව ට ප ළ ල පර සයක ව ධ වන ස ඛ ය ත උත ප දනය ක ර ම හ ක ය වක පවත ය ම හ න ලය මග න උච ච ස ඛය ත තර ග අවශ ෂණය කර ගන ය ම මග න ස ව ශ ෂ ස පන දයක ඇත ව ඝණ ඨ රය හ ඇත ක ක ක හ සක හ ඩය න ය ක ත ය ඝණ ඨ රය ව ව ධ ක ටම රට ද කගත හ ක ම හ ව ල ල සහ ම ද න හ මල ම ස තර ද ව ම ට අමතරව මල ත ණ රට සහ අප සර ව යන ද ද නක ග ක ටයම ද කක ද දක නට ල බ ඝණ ඨ රය පහර එල ල කරන ස ථ නය ද ව ජ ද න ළ ම මලක හ ඩය න ය ක ත අතර එය අප සර ර ද ක අතර ප හ ට ඇත ඝණ ඨ රය පත ළ හ ඩ ත හ ය න එය ප රද ග හම වන ස ස ඝණ ඨ රවල න ස ව ශ ෂ ව හන ජ අක ෂර දහසකට අධ ක ස ඛ ය වක න ය ත ඝණ ඨ රය ඇත අභ ල ඛන සහ ක ටයම ශ ල පය ව ශ ෂ ටත වය ප න න ම කරය එමග න ඝණ ඨ රය ප ළ බඳ සහ එය න ර ම ණය ක ර මට හ ත ව ප ළ බඳ සව ස තර ත මක ව ර ත වක සපයය ඝණ ඨ රය එල ල ඇත ක ළ ණ රළ ස වභ වයක ගන ය එම ව ෂ කම භය න ම ය ත ව වර තම නය දක නට ඇත ම ශ ර ල හයක න ක ළ ණක ත න වහ ත එය ඝණ ඨ රය බරට න ව න ඇත නම ත ස යවස ගණන වක ප ර වට ම ම ප ර තන ක ළ ණ තවමත ඝණ ඨ රය දර ස ට ය ප ර ව ත තයම ම ඝණ ඨ රය එම ල ඝණ ඨ රය ල ස ද හඳ න වය ම ය mommy යන න සඳහ ය ද ණ ප ර තන ස ල ල පදයක ප ර ව ත තය අන ව ම ල ඝණ ඨ රය ස ද ව ට එය න ක ස ද ශබ දයක න න ග ණ එය ක හ ප වරක ප රත න ර ම ණයට උත ස හ ගත ත ද ඉන ඵලක න ව ණ ඝණ ඨ රය ත න මට අවශ ය ව රජ එය න ම ක ර මට ප රථම ම යග ය ය ස හස නට පත ඔහ ග ල බ ල ප ත ස ය මව බ සවග උපක රය න ර ජ ය ප ලනය ම හ යව ය ප ත රය ද ප ය රජ ග ක ර යය න ම ක ර මට උත ස හ ද ර නම ත එය ද ස ර ථක න ව ණ පස ව ප ජකයක ස හ නයක ද ට අතර ඉන ක ය ව ණ ක ඩ ද ර යක ල හ ම ශ රණයට ම ද හ ර යහ ත ඝණ ඨ රය න දවන ඇත බවය ආසන න ගමක ස ට ක ඩ දර වක ර ග න ආ ප ජකය එම ද ර යව ල හ ම ශ රණයට ඇත ළ කළ ය ඉන අනත ර ව ඝණ ඨ රය සම ප ර ණ ව ය න ද වන ව ට ඉන න ග ණ හඬ අත ශය න අල ක ර ව ය ක ස නම ත ඇත ම න ව ශ ව ස කරන න ම ම ජනප රව දය න තන න ප ය මක බවය ම ම කථ ප වත 1920 දශකය ස ද ව මක න ස උපත ලබන නට ඇත ය ඔව හ පවසක ඉය ම ල න ඝණ ඨ රය හ වත ඉයර ම ල න ඝණ ඨ රය 어밀네 종 ප ළ බඳ ප රක ශ ත ප වත න වත ඉද ර පත ක ර ම ද ව ක ත වන නට ඇත වඩ ත ම තක ල නම මතය නම අන ක ඝණ ඨ රය ප ළ බඳ ජනප රව දය එම ල ඝණ ඨ රය ප රව දය සමග වරදව වටහ ගත බවය අද ළ ල ප මග න ම ම ජනප රව දයට සම න ප වතක හ එම ජනප රව දයම ව ග ඉද ර පත ක ට ඇත එයට උද හරණ පහත දක ව ඇත එච එන ඇලන Places of interest in Seoul with history and legend The Korean Repository 1895 4 එච බ හල බර ට The Korean Legend on the Spirit of the Bell The Korean Review 1901 ක න ස ටන ස ජ ඩ ක ල සන The Sight of Seoul Korea 1910 ෆ ර න ක එල යස Korea chapter4 Places Bells and Dogs The Far East China Korea Japan 1911 E M Cable Old Korean Bells Royal Asiatic Society XVI 1925 ම ව ත බලන නක ර ය ව ජ ත ක වස ත න ආශ ර යයන Official Site of Korea Tourism The Divine Bell of King Seongdeok Beat Maps of King Song Dok Bell Beat Map Drawing Method of Bell Type Structures and Beat Maps of the King Seong deok Divine Bell by Kim Seok Hyun http www ndsl kr Another article can search at JSV 2005 3 by Yi JangMu and Yi CiUk 나의 문화유산답사기 literally My Cultural Heritage Exploration book 3 chapter 9 by Yu HengJun http cha korea kr gonews branch do act detailView amp type news amp sectionId co sec 1 amp categoryId amp dataId 155312736 ස රක ෂණය කළ ප ටපත 2012 07 10 at Korean also fiction section of the 매일신보 Official newspaper of the published by the Japanese colonial government One picture of the link is original text of Earmilne bell Opponents reference is 326 page of The Passing of Korea Homer Bezaleel Hulbert 1906 a story about other bell in Seoul and Japanese records about 1920 326 page of The Passing of Korea http orumi egloos com 4061904 2016 12 20 at the Wayback Machine Korean References of this post is a article of journal called Byeolgungon 별건곤 別乾坤 23rd 1929 9 27 බ හ ර සබ ඳ ස ස ක ත ක උර ම පර ප ලනයස ද ක රජ ග ඝණ ඨ රය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත