සීතාවක උද්භිද උද්‍යානය, හෝ සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවේ ඉදිකොට ඇති උද්භිද උද්‍යාන පහ අතුරින් අවිස්සාවේල්ලෙහි පිහිටුවා ඇති උද්භිද උද්‍යානය වේ. මෙරට අනෙක් උද්භිද උද්‍යාන හතර වන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානය, හක්ගල උද්භිද උද්‍යානය, මිරිජ්ජවිල උද්භිද උද්‍යානය සහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයයි. ශ්‍රී ලංකාවේ අවසානයටම ඉදිකල උද්භිද උද්‍යානය වන්නේ මෙම සීතාවක උද්භිද උද්‍යානයයි. උද්‍යානය 2014 වසරේ අගභාගයේදී මහජනයා වෙත විවෘත කරන ලදී.
සීතාවක උද්භිද උද්‍යානය | |
---|---|
පිහිටීම | ඉලුකෝවිට, අවිස්සාවේල්ල |
ඛණ්ඩාංක | 6°57′11″N 80°13′06″E / 6.95306°N 80.21833°Eඛණ්ඩාංක: 6°57′11″N 80°13′06″E / 6.95306°N 80.21833°E |
වපසරිය | අක්කර 105 |
නඩත්තු කිරීම | ඉඩම් කොමිසම, ශ්‍රී ලංකාව |
තත්වය | වසර පුරාම විවෘතයි |
ඉදිකිරීම | 2014 |
පිහිටීම
සීතාවක උද්භිද උද්‍යානය - ප්‍රධාන මාර්ගයේ, අවිස්සාවේල්ල නගරයට ආසන්න, ඉලුකෝවිට ග්‍රාමයේ ඉදිකොට ඇත. උද්භිද උද්‍යානයේ සමස්ථ වපසරිය අක්කර 105 ක් පමණ වේ.
ආශ්රිත
- "එන්ඩ් ඔක්ටෝබර් ඕපනින් ෆෝර් සීතාවක බොටැනිකල් ගාඩ්න්". සම්ප්‍රවේශය 2014-09-06.
- "අවිස්සාවේල්ල බොටැනිකල් ගාඩ්න්".
- https://www.google.lk/maps/dir//Seethawaka+botanical+garden/data=!4m5!4m4!1m0!1m2!1m1!1s0x3ae3ac11ba10554f:0x7a9aff673731a301?sa=X&ei=Rv4UVYK_OIKyuASCwYLIDg&ved=0CIIBEPUXMA8
- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=16&Itemid=49&lang=en&dID=5419
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ත වක උද භ ද උද ය නය හ ස ත වක ත ත කල ප ය උද භ ද උද ය නය ශ ර ල ක ව ඉද ක ට ඇත උද භ ද උද ය න පහ අත ර න අව ස ස ව ල ල හ ප හ ට ව ඇත උද භ ද උද ය නය ව ම රට අන ක උද භ ද උද ය න හතර වන න ප ර ද ණ ය උද භ ද උද ය නය හක ගල උද භ ද උද ය නය ම ර ජ ජව ල උද භ ද උද ය නය සහ හ නරත ග ඩ උද භ ද උද ය නයය ශ ර ල ක ව අවස නයටම ඉද කල උද භ ද උද ය නය වන න ම ම ස ත වක උද භ ද උද ය නයය උද ය නය 2014 වසර අගභ ගය ද මහජනය ව ත ව ව ත කරන ලද ස ත වක උද භ ද උද ය නයප හ ට මඉල ක ව ට අව ස ස ව ල ලඛණ ඩ ක6 57 11 N 80 13 06 E 6 95306 N 80 21833 E 6 95306 80 21833 Seetawaka Botanical Garden ඛණ ඩ ක 6 57 11 N 80 13 06 E 6 95306 N 80 21833 E 6 95306 80 21833 Seetawaka Botanical Garden වපසර යඅක කර 105නඩත ත ක ර මඉඩම ක ම සම ශ ර ල ක වතත වයවසර ප ර ම ව ව තය ඉද ක ර ම2014ප හ ට මස ත වක උද භ ද උද ය නය ප රධ න ම ර ගය අව ස ස ව ල ල නගරයට ආසන න ඉල ක ව ට ග ර මය ඉද ක ට ඇත උද භ ද උද ය නය සමස ථ වපසර ය අක කර 105 ක පමණ ව ආශ ර ත එන ඩ ඔක ට බර ඕපන න ෆ ර ස ත වක බ ට න කල ග ඩ න සම ප රව ශය 2014 09 06 අව ස ස ව ල ල බ ට න කල ග ඩ න https www google lk maps dir Seethawaka botanical garden data 4m5 4m4 1m0 1m2 1m1 1s0x3ae3ac11ba10554f 0x7a9aff673731a301 sa X amp ei Rv4UVYK OIKyuASCwYLIDg amp ved 0CIIBEPUXMA8 http www cabinetoffice gov lk cab index php option com content amp view article amp id 16 amp Itemid 49 amp lang en amp dID 5419