සීඑන්එන්-අයිබීඑන් (CNN-Indian Broadcasting Network) (CNN-IBN) යනු ඉන්දියාව පදනම් කරගත් ඉංග්‍රීසී ප්රවෘත්ති නාලිකාවකි. මෙම නාලිකාවේ හිමිකාරීත්වය TV18 Broadcast Limited සහ Turner International India යන සමාගම් සතු වෙයි.
සීඑන්එන්-අයිබීඑන් CNN-IBN | |
---|---|
CNN-IBN | |
දියත්කල දිනය | 2005 දෙසැම්බර් 16 |
ජාලය | සීඑන්එන් |
අයිතිකරුවෝ | TV18 (NBCUniversal සහ Network 18) Turner International India |
රූප ආකෘතිය | 4:3 (576i, SDTV) 1080i (HDTV) |
ප්‍රචාරණ උද්යෝග පාඨය | "Whatever it takes". |
රට | ඉන්දියාව |
භෘෂාව | ඉංග්‍රීසි |
විකාශන සරිය | ඉන්දියාව |
මූලස්ථානය | Noida, Gautam Buddh Nagar , උත්තර් ප්‍රදේශ් |
සහෝදර නාලිකා(ව) | IBN7 IBN-Lokmat |
වෙබ් අඩවිය | IBNLive.com |
ජාත්‍යන්තර පුවත් ආවරණය සීඑන්එන් විසින් සිදුකරන අතර, අයිබීඑන් (Indian Broadcasting Network) විසින් දේශීය පුවත් ආවරණය කරනු ලබයි.
ඉතිහාසය
සීඑන්එන්-අයිබීඑන් (CNN-IBN) නාලිකාවේ ප්‍රථම විකාශනය 2005 දෙසැම්බර් 16 දින සිදුකරන ලදී.
වර්ථමානයේදී, සීඑන්එන් ඉන්ටර්නැෂනල් නාලිකාවට වඩා වැඩි ප්‍රේක්ෂක පිරිසක් සීඑන්එන්-අයිබීඑන් නාලිකාව සතු වෙයි. මෙම නාලිකා ද්විත්වයම ඉංග්‍රීසි පුවත් නාලිකා වෙයි.
Network 18 ට අනූව, දිනකට මිලියන 45 ක පමණ ප්‍රේක්ෂක පිරිසක් මෙම නාලිකාව නරඹයි.
සීඑන්එන්-අයිබීඑන් විසින් ප්‍රධානය කරනු ලබන සම්මාන
- CNN-IBN Indian of the Year
- Real Heroes
- Young Indian Leaders
- Citizen Journalist Awards
- India Positive Awards
මතභේදයට ලක්වීම්
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා විකාශන කොන්ත්‍රාත්තුව
2011 අගෝතු 5 දින ඉන්දියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ වාර්ථාවක දැක්වුනේ 2010 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ප්‍රචාරණ කටයුතු සඳහා ටෙන්ඩර කැඳවූ අවස්ථාවේ එහි නිලදාරීන් විසින් එම කොන්ත්‍රාත්තු හිතුමනාප ලෙස එන්ඩීටීවී සහ සීඑන්එන්-අයිබීඑන් (CNN-IBN) නාලිකා වෙත ලබා දීමට කටයුතු කර ඇති බවයි.
ව්‍යාජ ට්විටර් ප්‍රතිචාර
සංවාදමය පුවත් වැඩසටහනක් අතරතුර, තිරය යටින් ප්‍රේක්ෂකයින් විසින් එවනු ලැබූ බව කියන ව්‍යාජ ට්විටර් (Twitter) ප්‍රතිචාර දැක්වීමක් පිළිබඳව මෙම නාලිකාවට චෝදනා එල්ල වී තිබෙයි.
ව්‍යාජ සජීවී සංවාද
2012 නොවැම්බරයේදී, මෙම නාලිකාව සජීවී යන නාමය යටතේ කලින් පටිගත කොට තුබූ සංවාද වැඩසටහනක් විකාශනය කරන ලදී.
සේවකයින් නෙරපා දැමීම
2013 අගෝස්තුවේදී, සීඑන්එන්-අයිබීඑන් නාලිකාවේ සේවකයන්ද ඇතුළත් වන පරිදි, TV18 විසින් සමාගමේ සේවකයින් 400 ක පමණ පිරිසක් නෙරපා දැමූ අතර, සමාගම මේ පිළිබඳව හේතු දැක්වීමක් සිදු නොකරන ලදී.
මේවාද බලන්න
මූලාශ්‍ර
- Network18 Website on CNN-IBN, http://www.network18online.com/cnnIbn.html, ප්‍රතිෂ්ඨාපනය 2014-02-11
- Philip Seib. The Al Jazeera Effect: How the New Global Media Are Reshaping World Politics Potomac Books, Inc., 2008.
- Ulrike Rohn. Cultural Barriers to the Success of Foreign Media Content: Western Media in China, India, and Japan Peter Lang, 2009 p. 278-279, 293
- CNN-IBN reaches out to 45 million households every day, http://www.network18online.com/aboutus.html, ප්‍රතිෂ්ඨාපනය 2014-02-11
- Indian of the Year
- CNN-IBN Real Heroes honours extraordinary services of ordinary women
- Honouring the young Indian leaders
- About the Citizen Journalist Awards, http://cjkhabar.ibnlive.com/cjawards/cj_2013/index.php, ප්‍රතිෂ්ඨාපනය 2014-02-11
- Inspirational people felicitated at India Positive Awards, http://southasia.oneworld.net/news/inspirational-people-felicitated-at-india-positive-awards, ප්‍රතිෂ්ඨාපනය 2014-02-11
- "CAG Report on XIX Commonwealth Games" (PDF). Comptroller & Auditor General of India (Pdf).
- . News of Delhi. 2012-01-06 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-02-11.
{{}}
: More than one of|archivedate=
and|archive-date=
specified (); More than one of|archiveurl=
and|archive-url=
specified () - "Games contracts to media houses arbitrary and biased: CAG". India Today.
- Priscilla Jebaraj (2010-12-19). "Thehindu.com". Thehindu.com. සම්ප්‍රවේශය 2011-06-07.
- "Face The Nation: A clarification and an apology". November 10, 2011. සම්ප්‍රවේශය November 21, 2011.
- "CNN-IBN 'small' apology to Sri Sri". November 11, 2011. සම්ප්‍රවේශය November 21, 2011.
- Layoffs at TV18 group | Business Standard
භාහිර සබැදි
- නිල වෙබ් අඩවිය (Mobile)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස එන එන අය බ එන CNN Indian Broadcasting Network CNN IBN යන ඉන ද ය ව පදනම කරගත ඉ ග ර ස ප රව ත ත න ල ක වක ම ම න ල ක ව හ ම ක ර ත වය TV18 Broadcast Limited සහ Turner International India යන සම ගම සත ව ය ස එන එන අය බ එන CNN IBNCNN IBNද යත කල ද නය 2005 ද ස ම බර 16ජ ලය ස එන එන අය ත කර ව TV18 NBCUniversal සහ Network 18 Turner International Indiaර ප ආක ත ය 4 3 576i SDTV 1080i HDTV ප රච රණ උද ය ග ප ඨය Whatever it takes රට ඉන ද ය වභ ෂ ව ඉ ග ර ස ව ක ශන සර ය ඉන ද ය වම ලස ථ නය Noida Gautam Buddh Nagar උත තර ප රද ශ සහ දර න ල ක ව IBN7 IBN Lokmatව බ අඩව ය IBNLive com ජ ත යන තර ප වත ආවරණය ස එන එන ව ස න ස ද කරන අතර අය බ එන Indian Broadcasting Network ව ස න ද ශ ය ප වත ආවරණය කරන ලබය ඉත හ සයස එන එන අය බ එන CNN IBN න ල ක ව ප රථම ව ක ශනය 2005 ද ස ම බර 16 ද න ස ද කරන ලද වර ථම නය ද ස එන එන ඉන ටර න ෂනල න ල ක වට වඩ ව ඩ ප ර ක ෂක ප ර සක ස එන එන අය බ එන න ල ක ව සත ව ය ම ම න ල ක ද ව ත වයම ඉ ග ර ස ප වත න ල ක ව ය Network 18 ට අන ව ද නකට ම ල යන 45 ක පමණ ප ර ක ෂක ප ර සක ම ම න ල ක ව නරඹය ස එන එන අය බ එන ව ස න ප රධ නය කරන ලබන සම ම නCNN IBN Indian of the Year Real Heroes Young Indian Leaders Citizen Journalist Awards India Positive Awardsමතභ දයට ලක ව ම ප ද ර ජ ය මණ ඩල ය ක ර ඩ ව ක ශන ක න ත ර ත ත ව 2011 අග ත 5 ද න ඉන ද ය න ප ර ල ම න ත වට ඉද ර පත ව ව ර ථ වක ද ක ව න 2010 ප ද ර ජ ය මණ ඩල ය ක ර ඩ උළ ල ප රච රණ කටය ත සඳහ ට න ඩර ක ඳව අවස ථ ව එහ න ලද ර න ව ස න එම ක න ත ර ත ත හ ත මන ප ල ස එන ඩ ට ව සහ ස එන එන අය බ එන CNN IBN න ල ක ව ත ලබ ද මට කටය ත කර ඇත බවය ව ය ජ ට ව ටර ප රත ච ර ස ව දමය ප වත ව ඩසටහනක අතරත ර ත රය යට න ප ර ක ෂකය න ව ස න එවන ල බ බව ක යන ව ය ජ ට ව ටර Twitter ප රත ච ර ද ක ව මක ප ළ බඳව ම ම න ල ක වට ච දන එල ල ව ත බ ය ව ය ජ සජ ව ස ව ද 2012 න ව ම බරය ද ම ම න ල ක ව සජ ව යන න මය යටත කල න පට ගත ක ට ත බ ස ව ද ව ඩසටහනක ව ක ශනය කරන ලද ස වකය න න රප ද ම ම 2013 අග ස ත ව ද ස එන එන අය බ එන න ල ක ව ස වකයන ද ඇත ළත වන පර ද TV18 ව ස න සම ගම ස වකය න 400 ක පමණ ප ර සක න රප ද ම අතර සම ගම ම ප ළ බඳව හ ත ද ක ව මක ස ද න කරන ලද ම ව ද බලන නම ල ශ රNetwork18 Website on CNN IBN http www network18online com cnnIbn html ප රත ෂ ඨ පනය 2014 02 11 Philip Seib The Al Jazeera Effect How the New Global Media Are Reshaping World Politics Potomac Books Inc 2008 Ulrike Rohn Cultural Barriers to the Success of Foreign Media Content Western Media in China India and Japan Peter Lang 2009 p 278 279 293 CNN IBN reaches out to 45 million households every day http www network18online com aboutus html ප රත ෂ ඨ පනය 2014 02 11 Indian of the Year CNN IBN Real Heroes honours extraordinary services of ordinary women Honouring the young Indian leaders About the Citizen Journalist Awards http cjkhabar ibnlive com cjawards cj 2013 index php ප රත ෂ ඨ පනය 2014 02 11 Inspirational people felicitated at India Positive Awards http southasia oneworld net news inspirational people felicitated at india positive awards ප රත ෂ ඨ පනය 2014 02 11 CAG Report on XIX Commonwealth Games PDF Comptroller amp Auditor General of India Pdf News of Delhi 2012 01 06 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2014 02 11 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a More than one of archivedate and archive date specified help More than one of archiveurl and archive url specified help Games contracts to media houses arbitrary and biased CAG India Today Priscilla Jebaraj 2010 12 19 Thehindu com Thehindu com සම ප රව ශය 2011 06 07 Face The Nation A clarification and an apology November 10 2011 සම ප රව ශය November 21 2011 CNN IBN small apology to Sri Sri November 11 2011 සම ප රව ශය November 21 2011 Layoffs at TV18 group Business Standardභ හ ර සබ ද න ල ව බ අඩව ය Mobile