සිසිර සේනාරත්න | |
---|---|
උපත | 1935 මාර්තු 29 හලාවත ශ්‍රී ලංකාව |
මියගිය දිනය | 2015 පෙබරවාරි 04 කොළඹ |
නිවහන | ශ්‍රී ලංකාව |
පුරවැසිබව | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | හලාවත ශාන්ත මරියා විද්‍යාලය මරදානේ මධ්‍ය විද්‍යාලය නාලන්දා විද්‍යාලය, කොළඹ |
රැකියාව | සහකාර රේගු අධිකාරි |
සේවායෝජකයා | ශ්‍රී ලංකා රේගුව |
ප්‍රසිද්ධව ඇත්තේ | ගායනය, ගීපද රචනය, සංගීත අධ්‍යක්ෂණය |
උස | අඩි 5 අඟල් 11 |
කලත්‍රයා(යන්) | ඉන්ද්‍රාණි විජයබණ්ඩාර |
දරුවන් | සුභානි සේනාරත්න විජේතිලක සංජය සේනාරත්න සමීර සේනාරත්න |
දෙමව්පියන්(s) | මව - ලීලාවතී මල්ලිකාරච්චි පියා - හෙන්රි සොලමන් සේනාරත්න |
ආගම | බෞද්ධ |
පාසල් විය හා ළමා කාලය
සිසිර සේනාරත්න (ඉංග්‍රීසි: Sisira Senaratne) උපන්නේ 1935 මාර්තු 29 වෙනිදා හලාවතදීය. එතුමා හලාවත ශාන්ත මරියා විද්‍යාලයෙන්, මරදානේ මධ්‍ය විද්‍යාලයෙන් සහ කොළඹ නාලන්දා විද්‍යාලයයෙන් අධ්‍යාපනය ලැබී ය.
පවුල් පසුබිම
ඔහුගේ සීයා ආයුර්වේද වෛද්‍යවරයෙකු වූ අතර මව ඔහුට මාස තුනක් සපිරෙද්දී ජීවිතයෙන් සමුගෙන තිබිණ. සිසිර සේනාරත්න මහතාගේ දයාබර බිරිද මාපා හාමු මුදියන්සේලාගේ ඉන්ද්‍රාණි විජයබණ්ඩාරය.ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකි.
රැකියාව සහ ජීවන තොරතුරු
සිසිර සේනාරත්න යනු ප්‍රවීන ජනප්‍රිය ගායකයකි. කෙටි කථා රචකයෙකු මෙන් ම නළුවෙකු වීමට කැමැත්තෙන් සිටි සිසිර සේනාරත්නයන්ට ඔහුගේ ම ලයාන්විත ස්වරය මග හරස් කළේ ය. හතරවැනි වසරේදී සප්ත ස්වරය ශ්රැතියට අනුව ගායනා කරමින් සංගීතයේ බහ තේරූ ඔහු පසු කළෙක රජයේ සංගීත විද්‍යාලයට ඇතුළත් විය. ගුවන්විදුලියෙන් ගායනයට පිවිසි සිසිර සේනාරත්නයන් චිත්‍රපට පසුබිම් ගායනයට එක්වූයේ ‘පොඩි පුතා’ චිත්‍රපටයෙනි. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව චිත්‍රපටයේ පසුබිම් ගයනයට එක් වූ ඉන්ද්‍රාණි විජයබණ්ඩාර හඳුනා ගන්නා ඔහු 1962 මැයි 31 වන දා ඇය සමග යුගදිවියට එළැඹුණි.
1965 තිරගත වූ ‘හඳපාන’ චිත්‍රපටයේ සංගීත අධ්යක්ෂවරයා වී 1966 සරසවි සම්මාන උළෙලේදී හොඳම සංගීත අධ්යක්ෂවරයා ලෙස සරසවි සම්මානය දිනුවේ ද මේ හෘදයාංගම ගායන ශිල්පියා ය. ඉන්ද්‍රානි සේනාරත්න මහත්මිය සමඟ "සිසින්ද්රා" ප්‍රසංගය ලොව වටා පවත්වමින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ද පිනවූ සිසිර සේනාරත්න මහතා 2015 පෙබරවාරි 04 වන දින මෙලොවින් සමුගැනීමට පෙර කලක සිට රෝගීව පසුවූවේය.
සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපට
- හඳපාන
- හිතට හිත
- සෙනෙහස
- පුංචි බබා
- මගේ රන් පුතා
- දීපාංජලී
- ගජමුතු
- රන් එතනා
- කවුද හරි
- පුනරුත්පත්තිය
ගායනා කළ ජනප්‍රිය ගීත කිහිපයක්
- මේ ලෝකේ නවාතැන වේ
- ආලෝකේ පතුරා මුළු ලෝකේ ඔපලා
- ගයා ගීතයන් ගමේ වෙල් එළියේ
- නුහුරු නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා
- ඈත අහසේ නැඟේ දිනිදු පායා
- ඕළු නෙළුම් නෙරිය රඟාලා
- පිදුරු සෙවිකල පැත්පතේ
- සඳ වැසුනට හිරු ගිලුනට කමක් නෑ
- සල් සපු මල් දෙවැට දිගේ පිපිලද දුන්කේ..
- සයුර වෙත යන ගඟ පරිද්දෙන්
- උතුරු සළු හැඳ පොරවලා
- හඳපානේ මල් පිපුණා
- රිදී කුමාරි සීතල ඇල්ලයි
- මංගල මල් දම්
- මාගේ පුතුට මල්
- නිල්මිණි දෑසේ මැවු ආලෝකය
ආශ්රිත
- සිසිර සේනාරත්න අභාවප්‍රාප්ත වේ, http://dinamina.lk/2015/02/05/_art.asp?fn=n1502055, ප්‍රතිෂ්ඨාපනය 2015-02-04
- සිසිර සේනාරත්න නිහඞ වෙයි !, http://sinhala.srilankamirror.com/news/item/2439-sisira-senaratne, ප්‍රතිෂ්ඨාපනය 2015-02-04
- ප්‍රවීණ ගායන ශිල්පී සිසිර සේනාරත්න අභාවප්‍රාප්තවෙයි
- ප්‍රවීණ ගායක සිසිර සේනාරත්න අභාවප්‍රාප්ත වේ, http://www.divaina.com/2015/02/05/news05.html, ප්‍රතිෂ්ඨාපනය 2015-02-04
- සිසිර සේනාරත්නගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- "Sisindra makes appearance in Sri Lanka". Dailynews Paper. 18 January 2012. සම්ප්‍රවේශය 24 January 2012.
- "Handapana - sheds light on a glorious past:". Dailynews Paper. 19 May 2009. සම්ප්‍රවේශය 24 January 2012.
- "Reflections on Karunaratne Abeysekera". Dailynews Paper. 2006-09-21. සම්ප්‍රවේශය 24 January 2012.
- Listen to Sisira Senarathana's Songs High Quality on Request Here 2015-02-10 at the Wayback Machine
- "Chitrananda Abeysekera the Lyrists". www.chitranandaabeysekera.org. සම්ප්‍රවේශය 24 January 2012.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ස ර ස න රත නඋපත1935 ම ර ත 29 හල වත ශ ර ල ක වම යග ය ද නය2015 ප බරව ර 04 ක ළඹන වහනශ ර ල ක වප රව ස බවශ ර ල ක කඅධ ය පනයහල වත ශ න ත මර ය ව ද ය ලය මරද න මධ ය ව ද ය ලය න ලන ද ව ද ය ලය ක ළඹර ක ය වසහක ර ර ග අධ ක ර ස ව ය ජකය ශ ර ල ක ර ග වප රස ද ධව ඇත ත ග යනය ග පද රචනය ස ග ත අධ යක ෂණයඋසඅඩ 5 අඟල 11කලත රය යන ඉන ද ර ණ ව ජයබණ ඩ රදර වන ස භ න ස න රත න ව ජ ත ලක ස ජය ස න රත න සම ර ස න රත නද මව ප යන s මව ල ල වත මල ල ක රච ච ප ය හ න ර ස ලමන ස න රත නආගමබ ද ධප සල ව ය හ ළම ක ලයස ස ර ස න රත න ඉ ග ර ස Sisira Senaratne උපන න 1935 ම ර ත 29 ව න ද හල වතද ය එත ම හල වත ශ න ත මර ය ව ද ය ලය න මරද න මධ ය ව ද ය ලය න සහ ක ළඹ න ලන ද ව ද ය ලයය න අධ ය පනය ල බ ය පව ල පස බ මඔහ ග ස ය ආය ර ව ද ව ද යවරය ක ව අතර මව ඔහ ට ම ස ත නක සප ර ද ද ජ ව තය න සම ග න ත බ ණ ස ස ර ස න රත න මහත ග දය බර බ ර ද ම ප හ ම ම ද යන ස ල ග ඉන ද ර ණ ව ජයබණ ඩ රය ඔහ දර වන ත ද න ක ග ප ය ක ර ක ය ව සහ ජ වන ත රත ර ස ස ර ස න රත න යන ප රව න ජනප ර ය ග යකයක ක ට කථ රචකය ක ම න ම නළ ව ක ව මට ක ම ත ත න ස ට ස ස ර ස න රත නයන ට ඔහ ග ම ලය න ව ත ස වරය මග හරස කළ ය හතරව න වසර ද සප ත ස වරය ශ ර ත යට අන ව ග යන කරම න ස ග තය බහ ත ර ඔහ පස කළ ක රජය ස ග ත ව ද ය ලයට ඇත ළත ව ය ග වන ව ද ල ය න ග යනයට ප ව ස ස ස ර ස න රත නයන ච ත රපට පස බ ම ග යනයට එක ව ය ප ඩ ප ත ච ත රපටය න ල ස ටර ජ ම ස ප ර ස ග ර ඛ ව ච ත රපටය පස බ ම ගයනයට එක ව ඉන ද ර ණ ව ජයබණ ඩ ර හඳ න ගන න ඔහ 1962 ම ය 31 වන ද ඇය සමග ය ගද ව යට එළ ඹ ණ 1965 ත රගත ව හඳප න ච ත රපටය ස ග ත අධ යක ෂවරය ව 1966 සරසව සම ම න උළ ල ද හ ඳම ස ග ත අධ යක ෂවරය ල ස සරසව සම ම නය ද න ව ද ම හ දය ගම ග යන ශ ල ප ය ය ඉන ද ර න ස න රත න මහත ම ය සමඟ ස ස න ද ර ප රස ගය ල ව වට පවත වම න ව ද ස ගත ශ ර ල ක කයන ද ප නව ස ස ර ස න රත න මහත 2015 ප බරව ර 04 වන ද න ම ල ව න සම ග න මට ප ර කලක ස ට ර ග ව පස ව ව ය ස ග ත අධ යක ෂණය කළ ච ත රපට හඳප න හ තට හ ත ස න හස ප ච බබ මග රන ප ත ද ප ජල ගජම ත රන එතන කව ද හර ප නර ත පත ත යග යන කළ ජනප ර ය ග ත ක හ පයක ම ල ක නව ත න ව ආල ක පත ර ම ළ ල ක ඔපල ගය ග තයන ගම ව ල එළ ය න හ ර න ප ර ද රහස ප ළ බඳ ම හ ර ආදරයය ක ය ඈත අහස න ඟ ද න ද ප ය ඕළ න ළ ම න ර ය රඟ ල ප ද ර ස ව කල ප ත පත සඳ ව ස නට හ ර ග ල නට කමක න සල සප මල ද ව ට ද ග ප ප ලද ද න ක සය ර ව ත යන ගඟ පර ද ද න උත ර සළ හ ඳ ප රවල හඳප න මල ප ප ණ ර ද ක ම ර ස තල ඇල ලය ම ගල මල දම ම ග ප ත ට මල න ල ම ණ ද ස ම ව ආල කයආශ ර තස ස ර ස න රත න අභ වප ර ප ත ව http dinamina lk 2015 02 05 art asp fn n1502055 ප රත ෂ ඨ පනය 2015 02 04 ස ස ර ස න රත න න හඞ ව ය http sinhala srilankamirror com news item 2439 sisira senaratne ප රත ෂ ඨ පනය 2015 02 04 ප රව ණ ග යන ශ ල ප ස ස ර ස න රත න අභ වප ර ප තව ය ප රව ණ ග යක ස ස ර ස න රත න අභ වප ර ප ත ව http www divaina com 2015 02 05 news05 html ප රත ෂ ඨ පනය 2015 02 04 ස ස ර ස න රත නග ඉ ග ර ස ව ක ප ඩ ය ප ට ව Sisindra makes appearance in Sri Lanka Dailynews Paper 18 January 2012 සම ප රව ශය 24 January 2012 Handapana sheds light on a glorious past Dailynews Paper 19 May 2009 සම ප රව ශය 24 January 2012 Reflections on Karunaratne Abeysekera Dailynews Paper 2006 09 21 සම ප රව ශය 24 January 2012 Listen to Sisira Senarathana s Songs High Quality on Request Here 2015 02 10 at the Wayback Machine Chitrananda Abeysekera the Lyrists www chitranandaabeysekera org සම ප රව ශය 24 January 2012